බුදු දහම ගැන ගැටළුවක් තියෙනවා. උදව් කරන්න

BadBlueGenius

Well-known member
  • Jun 11, 2014
    5,554
    6,536
    113
    හරි හිතන්න විශ්වයේ ඉන්න ඔක්කොම නිවන් දැක්ක කියල. එතකොට ආයෙත් ජීවයක් හටගන්නේ නැද්ද ?:oo::oo:

    පොතේ හැටියටනම් නැතිවෙන්න ඕන මොකද බුදුහාමුදුරුවෝ පොලවේ ජිවය ඇතිඋන හැටි කිව්වේ කොහෙන්ද ලෝකෙකින් ආව ශරීර නැති ජීවින් කොටසක් පොලව ආහාරයට ගත්ත කියලනේ, හැබැයි ශරීර නැති ජීවින් ඇතිඋන හැටි කියල නැහැ ඒකනිසා අයෙ මොකෙක්වත් ඇතිවෙන්නේ නැතුව ඇති
     
    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    ඒ කියන්නේ, ජීවය හටගන්නා අවශ්‍ය කාරනා ඔක්කොම සම්පුර්ණ වුනත් ඊට කලින් සංසාරෙන් මිදුනේ නැති කෙනෙක් ඉපදිලා කර්ම ටික ගෙවන්න හිටියේ නැත්තන් ආයේ ජීවයක් නෑ ? :shocked::shocked::shocked:

    ජිවය හට ගන්න සම්පුර්ණ වෙන්න ඕන කරනා මොනවාද කියල ඔයා දන්නේ නැ, ටිකක් හොයල බලන්න ඔයාටම තේරෙයි
     
    romeshnonis

    Active member
  • May 1, 2010
    777
    189
    43
    39
    Moratuwa
    කාට හරි ඇත්තටම මේ සම්බන්ධයෙන් දැන ගැනිමට උනන්දුවත් කියෙනවානම් මට පීඑම් එකක් දන්න තමන්ව සම්බන්ධ කරගන්න පුලුවන් විදිහක් දාලා...
    පෞද්ගලිකභාවය රකිමි

    තෙරැවන් සරණයි
    නැවත් මෙහි නො එමි
     
    Last edited:
    • Like
    Reactions: BadBlueGenius

    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    කාට හරි ඇත්තටම මේ සම්බන්ධයෙන් දැන ගැනිමට උනන්දුවත් කියෙනවානම් මට පීඑම් එකක් දන්න තමන්ව සම්බන්ධ කරගන්න පුලුවන් විදිහක් දාලා...
    පෞද්ගලිකභාවය රකිමි :):)
     
    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    කාට හරි ඇත්තටම මේ සම්බන්ධයෙන් දැන ගැනිමට උනන්දුවත් කියෙනවානම් මට පීඑම් එකක් දන්න තමන්ව සම්බන්ධ කරගන්න පුලුවන් විදිහක් දාලා...
    පෞද්ගලිකභාවය රකිමි

    :):):)
     
    Crazy killer

    Well-known member
  • Nov 15, 2014
    875
    269
    63
    මිනිස්සු මාර්ඝ ඵලයක් අවබෝධ කරගත්තොත් ඔන්න ලමයි හදන එක නවත්තයි.

    මේ කතාව හරි කියලා කියන්න බෑ. හෙතුව විශාකා සිටු දෙවීය.විශාකා සිටු දෙවීය සොවාන් උනේ වයස අවුරුදු 7දී.නමුත් එතුමිය ගිහි ජිවිතය ගත කලා

    • Like
    Reactions: BadBlueGenius

    Yogi Bear

    Banned
    Oct 16, 2015
    232
    16
    0
    කාට හරි ඇත්තටම මේ සම්බන්ධයෙන් දැන ගැනිමට උනන්දුවත් කියෙනවානම් මට පීඑම් එකක් දන්න තමන්ව සම්බන්ධ කරගන්න පුලුවන් විදිහක් දාලා...
    පෞද්ගලිකභාවය රකිමි

    තෙරැවන් සරණයි
    නැවත් මෙහි නො එමි

    oka thamai ubalagen straight forward prasnayak ahuwama dala yanawa :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එතකොට මේ විශ්වයේ ඉස්සරවෙලාම ජීවයක් හටගත්තේ කොහොමද ? ඊට කලින් කිසිම ජීවයක් තිබුනේ නැත්තන් ඉස්සරවෙලාම ඉපදුන කෙනාට ගෙවන්න කර්මයක් තිබුනේ නෑ නේ. එහෙනන් ඌ ඉපදුනේ කොහොමද ? :shocked::shocked: දැන් කියන්න එපා ඒ වෙන ග්‍රහලෝකෙක එකෙක් කියල. මම කියන්නේ පළවෙනිම ජීවිය ගැන. :dull::dull:
     
    • Like
    Reactions: BadBlueGenius

    Yogi Bear

    Banned
    Oct 16, 2015
    232
    16
    0
    එතකොට මේ විශ්වයේ ඉස්සරවෙලාම ජීවයක් හටගත්තේ කොහොමද ? ඊට කලින් කිසිම ජීවයක් තිබුනේ නැත්තන් ඉස්සරවෙලාම ඉපදුන කෙනාට ගෙවන්න කර්මයක් තිබුනේ නෑ නේ. එහෙනන් ඌ ඉපදුනේ කොහොමද ? :shocked::shocked: දැන් කියන්න එපා ඒ වෙන ග්‍රහලෝකෙක එකෙක් කියල. මම කියන්නේ පළවෙනිම ජීවිය ගැන. :dull::dull:

    excellent question :yes:
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,554
    6,536
    113
    එතකොට මේ විශ්වයේ ඉස්සරවෙලාම ජීවයක් හටගත්තේ කොහොමද ? ඊට කලින් කිසිම ජීවයක් තිබුනේ නැත්තන් ඉස්සරවෙලාම ඉපදුන කෙනාට ගෙවන්න කර්මයක් තිබුනේ නෑ නේ. එහෙනන් ඌ ඉපදුනේ කොහොමද ? :shocked::shocked: දැන් කියන්න එපා ඒ වෙන ග්‍රහලෝකෙක එකෙක් කියල. මම කියන්නේ පළවෙනිම ජීවිය ගැන. :dull::dull:

    ඕකට ඉතින් දෙන උත්තරේ අර කෝකටත් තෛලය තමයි, ඔය වචන ටික අහල මට එපාවෙලා
    "එක සංසාරෙන් එතෙර වෙන්න වැඩක් නැතිනිසා ඒගැන දේශනා කරලා නැහැ "
    එහෙම නැත්තන් අර වැද්දෙක් හවෙකුට විදපු කතාව කියනව
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    umba oya kiyana kathawa issara man kiyopu widya prabanda kathawakath thibba.pothe nama mathaka ne.

    agamika nayakayek marila ipadenna wena jeewaya pawathina lokawal ne kiyala minissu sahena gaanak ekka siyadiwi nahaganna hadanawa.
     
    Yogi Bear

    Banned
    Oct 16, 2015
    232
    16
    0
    umba oya kiyana kathawa issara man kiyopu widya prabanda kathawakath thibba.pothe nama mathaka ne.

    agamika nayakayek marila ipadenna wena jeewaya pawathina lokawal ne kiyala minissu sahena gaanak ekka siyadiwi nahaganna hadanawa.

    siyadiwi hani karaganna eka pawak kiyamu. eth mulu lokema demawpiyo lamai nohada hitiyoth jeewaye pawathmak nathi wenawa, sathwa lokaye hara :yes:
     
    • Like
    Reactions: BadBlueGenius

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    ai machan, loke mechchara wiyakoola wela thiyena kaleka minisunge hitha suwa pinisa, මෛත්‍රී බුදු හාමුදුරුවො pahala wenne natthe?

    මෛත්‍රී බුදුන් නෙවෙයි, බුදුවරු 1000 පහල උනත් වැඩක් නෑ බන් ඒ කියන දේවල් තේරුම් ගන්න බැරිනම්. අපි ඉන්නෙ ගෞතම බුදු හාමුදුරුවොන්ගෙ කාලෙ. ඒත බලපන් ලෝකෙ විනාස කරල නිවන් යන්නනෙ කතාව. ඉතින් මොන පිහිටක්ද
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    මන්දාකිනි ගොඩක් තිබුන කියල විශ්වයේ කොනක් නැහැ කියල විශ්වයේ ස්පීඩ් ලිමිට් එක ආලෝකයේ වේගය කියල ඔය එකී මෙකි නොකී මොනව කිව්වත් විශ්වය විනාස කරන්න බැහැ කියල එකෙන් කියවෙන්නේ නැහැ, අවරුදු 2000කට කලින් මිනිහෙක්ට කිව්වනම් හදේ ජනාවාස හදන්න පුළුවන් කියල එක කවදත් ඕක විශ්වාස කරන්නේ නැහැ මේකත් ඒවගේ තමයි
    දැන් ඔය තර්කය අනුව ඕනම දෙයක් වෙන්න පුලුවන් කියල කියන්න පුලුවන්නෙ. උඹ කියයි මැරෙන එකත් අනාගතේ දි නවත්තයි. එතකොට මැරිච්ච මිනිස්සු ආපහු ගෙනෙයි. ඉරේ ජනාවාස හදයි. ඒ කොහොම ද? ඇයි අවරුදු 2000කට කලින් මිනිහෙක්ට කිව්වනම් හදේ ජනාවාස හදන්න පුළුවන් කියල එක කවදත් ඕක විශ්වාස කරන්නේ නැහැ මේකත් ඒවගේ තමයි කියල:lol::lol::lol:
     
    • Like
    Reactions: BadBlueGenius

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,554
    6,536
    113
    රඹා;19147594 said:
    දැන් ඔය තර්කය අනුව ඕනම දෙයක් වෙන්න පුලුවන් කියල කියන්න පුලුවන්නෙ. උඹ කියයි මැරෙන එකත් අනාගතේ දි නවත්තයි. එතකොට මැරිච්ච මිනිස්සු ආපහු ගෙනෙයි. ඉරේ ජනාවාස හදයි. ඒ කොහොම ද? ඇයි අවරුදු 2000කට කලින් මිනිහෙක්ට කිව්වනම් හදේ ජනාවාස හදන්න පුළුවන් කියල එක කවදත් ඕක විශ්වාස කරන්නේ නැහැ මේකත් ඒවගේ තමයි කියල:lol::lol::lol:

    machan

    මචං ඇත්තටම ඉරේ ජනාවාස හදන්න පුලුවංවෙඉද??? :eek::eek:
    නැහැ නේ බං ඔච්චර වටේ ග්‍රහලෝක තියෙද්දී ඉරට ගිහින් තැම්බෙන්න ඕන නැහැනේ:lol::lol::lol:
     
    • Like
    Reactions: රඹා

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,554
    6,536
    113
    උබලනම් එල කොල්ලෝ ටිකක් වෙන එවන්නම් මෙවෙද්දී rep කපල අම්මලවත් මතක් කරලා,
    හැට්ස් ඕප් බ්‍රදර්ස්
    ලව් යූ ඕල් :love::love::love::love::love::love::love: