බුදු දහම ගැන ගැටළුවක් තියෙනවා. උදව් කරන්න

BadBlueGenius

Well-known member
  • Jun 11, 2014
    5,560
    6,539
    113
    මිනිසුන් වෙන ඹයාලා හිතන් ඉන්නේ ඹ්යාලාගේ ඇස් වලට පෙන මේ ලොකය විතරයි කියලා මිනිසුන්ට ඉපදනේන තියෙන්නේ....
    නැහැ... තව ලොක දහස් ගනන් කොටි ගනන් තියනවා

    සහස්ශ්‍රි ලොක ධාතුව
    ද්වි සහස්ශ්‍රි ලොක ධාතුව
    ත්‍රි සහස්ශ්‍රි ලොක ධාතුව

    ඹයා ධර්මය තව ඉගෙන ගන්න........

    ඇහැට නොපෙනුනත් එහෙම එකක් තියෙනවනම් එකත් හොයාගෙන විනාශ කරලා දන්නා පුළුවන්
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,560
    6,539
    113
    විශ්වය අද නිර්වචනය කරන්න බැරිඋනට තව ඉස්සරහට පුළුවන් දවසක් අනිවාර්යෙන් එනවා
    ලොල් අනේ මන්ද බං, උබල වැස්සට වත් පන්සල් යන්නේ නැද්ද? විශ්වය කියල උබ හිතන් ඉන්නේ මොනවාද? විශ්වය නිර්වචනය කරන්න පුලුවන්ද? හිස් වචන කතා කරන්න මම කැමති නැ. සංසාරෙන් එතර වෙන්න තියෙන්නේ ඉපදීමට තියෙන හේතුව නැති කිරීමෙන් පමණයි, විශ්වයම විනාස කලා කියල හිතන්නකෝ, ඒ විනාස කල කියලා ඔයාගේ කෙලෙස් නැති උනාද? නැහැ, මෝහය නැති උනාද? නැහැ, කර්ම රැස් කිරීම නතර වුන විට පමණයි නැවත ඉපදීමක් නැත්තේ.
     
    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    විශ්වය අද නිර්වචනය කරන්න බැරිඋනට තව ඉස්සරහට පුළුවන් දවසක් අනිවාර්යෙන් එනවා

    එදාට එහෙනම් විනාස කරමු, ජිවත් වෙලා ඉන්න තියෙන්නේ බොහොම ටික කාලයයි, ඒ ටික කාලය අර්ථවත් විදිහට ගත කරන්න. පුලුවන්නම් මේ ත්‍රෙඩ් එක කියවන්න,

    http://www.elakiri.com/forum/showthread.php?t=1441376
     
    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    විශ්වය අද නිර්වචනය කරන්න බැරිඋනට තව ඉස්සරහට පුළුවන් දවසක් අනිවාර්යෙන් එනවා

    ඔයා විශ්වය නිර්වචනය කරන වෙලාවේ නොදැනුවත් කම නිසා කොච්චර අකුසල් කර ගෙන ඇතිද? මම ඇහුවේ විශ්වය විනාස කළා කියල ඉපදීමට තියන හේතුව නැති වෙන්නේ නැ කියලයි :):)
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,560
    6,539
    113
    I still wonder why didn't Buddha with all his might, give knowledge to the people who existed at that time, to understand everything and attain Nibbahna :yes:

    He gave his knowledge but people in here just want to protect the Buddhism not to attain nirvana
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,560
    6,539
    113
    ඔයා විශ්වය නිර්වචනය කරන වෙලාවේ නොදැනුවත් කම නිසා කොච්චර අකුසල් කර ගෙන ඇතිද? මම ඇහුවේ විශ්වය විනාස කළා කියල ඉපදීමට තියන හේතුව නැති වෙන්නේ නැ කියලයි :):)

    දැන් විශ්වය විනාශ කරලා දැම්මට පස්සේ ජීවයක් හටගන්න තැනක් නැතුව යනවා එතකොට ඉපදීමක් නැහැකියන්නේ මරණයක් නැහැ මරණයක් නැහැ කියන්නේ සංසාරයක් නැහැ, වැරදිනම් නිවැරදි කරන්න
     
    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    දැන් විශ්වය විනාශ කරලා දැම්මට පස්සේ ජීවයක් හටගන්න තැනක් නැතුව යනවා එතකොට ඉපදීමක් නැහැකියන්නේ මරණයක් නැහැ මරණයක් නැහැ කියන්නේ සංසාරයක් නැහැ, වැරදිනම් නිවැරදි කරන්න

    ඔයා ඉපදීම කියල අදහස් කරන්නේ මොකක්ද?
     
    විශ්වය කියන දේ හරියට දන්නේ නැතිව අපිට එක ගැන කතා කරන්න බැ,බුදු දහමේ පවා කියල තියෙනවා විශ්වය ගැන උවමනාවට වැඩ සොයන්න එපා කියල
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,560
    6,539
    113
    ඔයා ඉපදීම කියල අදහස් කරන්නේ මොකක්ද?

    ඉපදීම කියන්නේ සත්වයෙක් මැරුණට පස්සේ ඔහුගේ චිත්ත පරම්පරාව ගිහින් ඔහුගේ පව් පින්වලට අනුරූපව වෙනත් කලලයක පිහිටීම, මෙහෙම තමයි අපිට උගන්නල තියෙන්නේ
     
    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    ඉපදීම කියන්නේ සත්වයෙක් මැරුණට පස්සේ ඔහුගේ චිත්ත පරම්පරාව ගිහින් ඔහුගේ පව් පින්වලට අනුරූපව වෙනත් කලලයක පිහිටීම, මෙහෙම තමයි අපිට උගන්නල තියෙන්නේ

    බුදු දහමේ ඉපදීම පිළිබද එක විශේෂ අවස්ථාවක් සදහන් කරනවා, ඕප පාතික ( ඉබේ පහල වීම )
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,560
    6,539
    113
    විශ්වය කියන දේ හරියට දන්නේ නැතිව අපිට එක ගැන කතා කරන්න බැ,බුදු දහමේ පවා කියල තියෙනවා විශ්වය ගැන උවමනාවට වැඩ සොයන්න එපා කියල

    විශ්වය ගැන උවමනාවට වඩා හොයන්න එපා කිව්වේ එක නිවන්දැකීමට උපකාරයක් නොවෙන නිසයි එත් අපි මේ කතාකරන්නේ විශ්වය විනාශ කරලා ජීවයේ පැවැත්ම නැතිකරලා දැමීම ගැන, විශ්වය ගැන හොයාගෙන තියෙන ප්‍රමාණය ගොඩක් අඩුයි කියන එකෙන් එක විනාශ කරන්න බැහැ කියල කියවෙන්නේ නැහැනේ බං
     
    Yogi Bear

    Banned
    Oct 16, 2015
    232
    16
    0
    විශ්වය කියන දේ හරියට දන්නේ නැතිව අපිට එක ගැන කතා කරන්න බැ,බුදු දහමේ පවා කියල තියෙනවා විශ්වය ගැන උවමනාවට වැඩ සොයන්න එපා කියල

    ai budu hamudurwo "wishwaya" gana pahadili pilithurak nodunne?
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,560
    6,539
    113
    බුදු දහමේ ඉපදීම පිළිබද එක විශේෂ අවස්ථාවක් සදහන් කරනවා, ඕප පාතික ( ඉබේ පහල වීම )

    දෙවියෝ ඉපදෙන්නේ ඕපපාතිකව කියල අහල තියෙනවා, එතකොට දිවිය ලෝකය කියන්නෙත් ලෝකයක්, අපිට පුළුවන් FANTASTIC 4 එකෙවගේ teliporter එකක් හදන්න දිවියලොකෙට යන්න පුළුවන් විදියට,
     
    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    විශ්වය ගැන උවමනාවට වඩා හොයන්න එපා කිව්වේ එක නිවන්දැකීමට උපකාරයක් නොවෙන නිසයි එත් අපි මේ කතාකරන්නේ විශ්වය විනාශ කරලා ජීවයේ පැවැත්ම නැතිකරලා දැමීම ගැන, විශ්වය ගැන හොයාගෙන තියෙන ප්‍රමාණය ගොඩක් අඩුයි කියන එකෙන් එක විනාශ කරන්න බැහැ කියල කියවෙන්නේ නැහැනේ බං

    අපේ ප්‍රදාන අරමුණ නිවන් දැක්කීම, ඔයා හිතවාද? ඔයා ඔය කියන දේ කරන්න පුළුවන් නම්, ඕක කරාම සංසාර ගමන නතර කරන්න පුලුවන්නම්, ලෝ වාසීන්ගේ හිත සුව පිණිස කැප වුන් බුදුන්වහන්සේ ඕක නොකර ඉදිවී කියලා, බොරු දේවල් ගැන වාද කරනවට වඩා උන් වහන්සේ කියා දීපු මාර්ගයේ ගමන් කරලා බලන්න. උපත විපත නැති කිරීම ලෝක දතුවම විනාස කරලා කරන්න පුලුවන්නම්, අයි බුදු හාමුදුරුවෝ, ආර්ය අෂ්ටාංගික මාර්ගය දේශනා කලේ?
     
    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    ai budu hamudurwo "wishwaya" gana pahadili pilithurak nodunne?

    විශ්වය ගැන බුදුන් වහන්සේ කතා කරලා තියෙනවා? මට සුත්‍රය මතක නැ, සමහර දේවල් උන් වහන්සේ පැහැදිලි කිරීම ප්‍රතික්ෂේප කරලා තියෙනවා ඊට හේතුව වන්නේ, ඇතැම් දේ තේරුම් ගැනීමට, අපි තුල දැනුමක් නොමැති කම.
     
    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    දෙවියෝ ඉපදෙන්නේ ඕපපාතිකව කියල අහල තියෙනවා, එතකොට දිවිය ලෝකය කියන්නෙත් ලෝකයක්, අපිට පුළුවන් FANTASTIC 4 එකෙවගේ teliporter එකක් හදන්න දිවියලොකෙට යන්න පුළුවන් විදියට,

    මොනවාද මේ කියවන්නේ, බුදු දහම අවබෝධයෙන් ඉගෙන ගන්න
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,560
    6,539
    113
    අපේ ප්‍රදාන අරමුණ නිවන් දැක්කීම, ඔයා හිතවාද? ඔයා ඔය කියන දේ කරන්න පුළුවන් නම්, ඕක කරාම සංසාර ගමන නතර කරන්න පුලුවන්නම්, ලෝ වාසීන්ගේ හිත සුව පිණිස කැප වුන් බුදුන්වහන්සේ ඕක නොකර ඉදිවී කියලා, බොරු දේවල් ගැන වාද කරනවට වඩා උන් වහන්සේ කියා දීපු මාර්ගයේ ගමන් කරලා බලන්න. උපත විපත නැති කිරීම ලෝක දතුවම විනාස කරලා කරන්න පුලුවන්නම්, අයි බුදු හාමුදුරුවෝ, ආර්ය අෂ්ටාංගික මාර්ගය දේශනා කලේ?

    මොකක්හරි දෙයක් කරන්න එක ක්‍රමයක් නෙවෙයි ක්‍රම කිහිපයක් තියෙන්න පුළුවන්, බුදුහාමුදුරුවෝ ඉතාම ප්‍රත්‍යක්ෂ ක්‍රමයක් කියල දුන්න, දැන් හිතන්න බුදුහාමුදුරුවෝ විශ්වය විනාශ කරලා උන්වහන්සේත් පිරිනිවන් පැවට පස්සේ තව ජීවයක් ඉබේම ඇතිවෙන්න පුළුවන් ඒකනිසා උන්වහන්සේ එක නොකර ඉන්න ඇති