බුදු දහම ගැන ගැටළුවක් තියෙනවා. උදව් කරන්න

dasss

Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    ජීවිතයේ පරම අරමුන වන්නේ බුදු වීමවයි.
    බුදු විය හැක්කේ මිනිසෙකුට පමණි.
    ඔබේ දරුවා බුදුන් විය හැක.

    parama aramuna wiyayuththe thunthara bodiwali ayeku weemai.obe daruwada angathye kinam bawayakadi budu keneku wiya heka.
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,554
    6,536
    113
    මෙහෙමයි මචන්, එහෙම උනොත් මෙහෙම වෙයි කියල උපකල්පනයක් වත් කරන්න අමාරුයි මොකද එහෙම වෙන්නෙ නැති නිසා. සමහරවිට මිනිසුන් වෙන්න කර්මය හැඩ ගැසුණු අය අන්තර්භාවයේ (ඒකත් තාවකාලික උපතක්ම තමයි) සැරි සරමින් ඉඳියි දිගටම.

    මෙහෙමයි මචං අපි මේ කියන දේවල් ප්‍රයෝගික නොවෙන්න පුළුවන් එත් අපි මෙතන model එකක් හදන්නේ, උබලට මතක ඇතිනේ 9 පන්තියේදී විද්‍යාවට electron එක විස්තර කරන්න plum pudding model එක අපිට උගන්වනවා. ඉතිං අපි අහන්නේ ජීවින් සේරම ප්‍රජනනය කරන එක නැවත්තුවොත් මොකද වෙන්න පුළුවන් කියල.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    සිංහල තේරෙන්නේ නැද්ද බන් උබලට තබ්බි කැරියන්ව ෆෝම් කරන්නේ

    අල්ලා අල්ලා අල්ලා

    පුක ඇරියා අල්ලලා
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,554
    6,536
    113
    ජීවිතයේ පරම අරමුන වන්නේ බුදු වීමවයි.
    බුදු විය හැක්කේ මිනිසෙකුට පමණි.
    ඔබේ දරුවා බුදුන් විය හැක.

    මොකක්හරි පරීක්ෂණයක අතුරු ප්‍රථිපලයක් නිසා පෘතුවියේ ඉන්න
    හැම මිනිසේක්ගේම ප්‍රජනනය කිරීමේ හැකියාව නැතිවෙලා යනවා
    අර වර්ජින් මේරිට ජේසු ලැබුන වගේ සිද්දි වෙන්නෙත් නැහැකියල අපි හිතමු.
    මුළු විශ්වයෙන්ම මිනිසුන් වඳ වෙලා යනවා එතකොට මිනිස්සු නැතිනිසා ආයේ බුදුකෙනෙක් ඇතිවෙන්නේ නැද්ද?
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,554
    6,536
    113
    සොහොන;19152855 said:
    සිංහල තේරෙන්නේ නැද්ද බන් උබලට තබ්බි කැරියන්ව ෆෝම් කරන්නේ

    අල්ලා අල්ලා අල්ලා

    පුක ඇරියා අල්ලලා

    මේ THREAD එක දාපු member ගේ ආගම මොකද්ද දන්නේ නැහැ මචං
    එත් මේවගේ සංවාද වලින් අපේ දැනුමත් වර්දනය වෙනවා,
    අනිත් එක බුදුදහම අදහන්න කියල නෙවෙයිනේ බන් බුදුහාමුදුරුවෝ කිව්වේ
    ප්‍රශ්න කරලා බුද්දියෙන් වටහාගන්න කියලනේ
     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මේ THREAD එක දාපු member ගේ ආගම මොකද්ද දන්නේ නැහැ මචං
    එත් මේවගේ සංවාද වලින් අපේ දැනුමත් වර්දනය වෙනවා,
    අනිත් එක කිව්වේ බුදුදහම අදහන්න කියල නෙවෙයිනේ බන් බුදුහාමුදුරුවෝ කිව්වේ
    ප්‍රශ්න කරලා බුද්දියෙන් වටහාගන්න කියලනේ

    හිතන්න මුළු ලෝකයාම දරුවන් බිහි කරන එක නතර කරොත් එකෙන් වෙන සුගතිය?

    noL56S15vkXJ4_GHTyBImILezLE5CpV52RZ9o4weLayjfpCBkBnfVw5JDXy-HYhU39w8CiFyXR92ENBBvprwvA=w426-h320-n

    Kcjg6Broi.gif
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සොහොන;19152927 said:
    හිතන්න මුළු ලෝකයාම දරුවන් බිහි කරන එක නතර කරොත් එකෙන් වෙන සුගතිය?
    noL56S15vkXJ4_GHTyBImILezLE5CpV52RZ9o4weLayjfpCBkBnfVw5JDXy-HYhU39w8CiFyXR92ENBBvprwvA=w426-h320-n

    හය්යෝ බං මේකේ කියන්නේ නෑ ඉන්න ඔක්කොම ගෑනු ටික වඳ කරල ළමයි හදන එක නවත්තන්න ඕනේ කියල. එක මහා මෝඩ කතාවක් කියල මාත් පිලිගන්නව. මෙතන කරන්නේ එහෙම හදිස්සියේ වත් වුනොත් මොකක් වෙයිද කියල පොඩි සංවාදයක්. උඹට එක තේරෙන්නේ නැතුව අල්ලා අල්ලා ගානව.:baffled::baffled:
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    හොයන්න ඕනේ නිසානේ බං මේ thread එක දාල තියෙන්නේ. වෙනස් විදිහට හිතන එක අවශ්‍ය නෑ කියල උඹ හිතනවනන් එක වැරදි නෙ. මේකේ අහන්නේ ආයේ ළමයි හදන එක නැවත්තුවොත් මිනිස්සු සංසාරෙ ඉතුරු ටික ගෙවා දාන්නේ කොහොමද කියල. එහෙම ළමයි නොහද ඉන්න විදිහක් නෑ කියල වටේ යන්නේ නැතුව එහෙම උනොත් මොකක් වෙයිද කියල හිතල කියපන්.

    එහෙම උනොත් මචන් ටික කාලයක් ගිහිල්ල මේ ලෝකෙන් මිනිස්සු නැතිවෙලා යයි.
     
    Last edited:

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    dn mekat uththarayk dunnoth mokada wenne?ubal kiynw pareekshanek athuru palyk lesa wand wenwa kiyl.thawa kenek wada bawa nethiwenn behethak hoya gannwa.ubla meka pilithur hoynne bududahamen nm mewage dewalat mn dannawu tharmat pilithuru di ne.mokada ewata pilthuru deemat bududahamat anuw awashythawak ne
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    dn mekat uththarayk dunnoth mokada wenne?ubal kiynw pareekshanek athuru palyk lesa wand wenwa kiyl.thawa kenek wada bawa nethiwenn behethak hoya gannwa.ubla meka pilithur hoynne bududahamen nm mewage dewalat mn dannawu tharmat pilithuru di ne.mokada ewata pilthuru deemat bududahamat anuw awashythawak ne

    පිළිතුරක් දීල නැති හින්ද තමයි බං මෙච්චර වෙලා උත්තරේ මොකක් වෙන්ඩ ඇතිද කියල හොයන්නේ:dull::dull:.
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    පිළිතුරක් දීල නැති හින්ද තමයි බං මෙච්චර වෙලා උත්තරේ මොකක් වෙන්ඩ ඇතිද කියල හොයන්නේ:dull::dull:.

    ඒක තමයි බන් කිව්වේ ටික කාලයක් ගිහින් මිනිස්සු වඳ වෙලා යනව කියල.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒක තමයි බන් කිව්වේ ටික කාලයක් ගිහින් මිනිස්සු වඳ වෙලා යනව කියල.

    නෑ බං thread එක බලපන් මුල ඉඳන්.මේ අහන්නේ එහෙම මිනිස්සු වඳ වෙලා ගියාම මැරිච්ච එවුන්ට ආයේ ඉපදෙන්න විදිහක් නෑ නෙ. එතකොට උන්ගේ ඉතුරු වෙච්ච කර්ම ටික ගෙවන්න සංසාරේ ආයේ ඉපදෙන්න විදිහක් නැතිවෙනවා. ඒතකොට මොකද වෙන්නේ කියල. නැවත ඉපදීමක් නැති නිසා එකත් නිකන් නිවන් ගියා වගේ සිද්දියක් නේද කියල අහන්නේ.
     
    myloo93

    Well-known member
  • Oct 27, 2012
    1,577
    186
    63
    අපි දරුවන් බිහි කරන එකෙන් වෙන්නේ කගේ හරි සංසාරයක් දිග ගැස්සෙන එක නේද? තේරුනේ නැද්ද?

    උදා අපි නිසා ජාතක වුන අපේ දරුවන් අතින් කාටහරි යම්කිසි වැරද්දක්/ පවක් වෙනවා. එතකොට ඒගොල්ලෝ ඒ පව් ගෙවන්න ඕනේ නේද? ඒකියන්නේ ඒගොල්ලොන්ගේ සංසාරය තවත් දිග්ගැස්සෙනවා. එහෙම නේද?

    ඉතින් අපි දරුවන් බිහි නොකර හිටියොත්, අපි කාගෙහරි සංසාරය කෙටි කරගන්න උදව් කරනවා. ඇයි මම එහෙම කියන්නේ? සතෙක් වෙලා ඉපදුනාට වැඩිය පව් මනුස්සයෙක් වෙලා ඉපදුනාම සිදු වෙන නිසා. උදා අපි හැමෝම කෙදිනක හරි මස් මාන්ස කාල තියෙනව.

    හිතන්න මුළු ලෝකයාම දරුවන් බිහි කරන එක නතර කරොත් එකෙන් වෙන සුගතිය?

    :(:(:(:(:(:(
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    නෑ බං thread එක බලපන් මුල ඉඳන්.මේ අහන්නේ එහෙම මිනිස්සු වඳ වෙලා ගියාම මැරිච්ච එවුන්ට ආයේ ඉපදෙන්න විදිහක් නෑ නෙ. එතකොට උන්ගේ ඉතුරු වෙච්ච කර්ම ටික ගෙවන්න සංසාරේ ආයේ ඉපදෙන්න විදිහක් නැතිවෙනවා. ඒතකොට මොකද වෙන්නේ කියල. නැවත ඉපදීමක් නැති නිසා එකත් නිකන් නිවන් ගියා වගේ සිද්දියක් නේද කියල අහන්නේ.

    මිනිස්සු විනාස වෙලා ගියොත් ඉපදෙන්න තිරිසන් ලෝක තියෙනවා. උනුත් විනාස වෙලා ගියොත් රූපාවචර ඇරුපාචර ලෝක ඕන තරම් තියෙනව ඉපදෙන්න.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,967
    1
    58,280
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මිනිස්සු විනාස වෙලා ගියොත් ඉපදෙන්න තිරිසන් ලෝක තියෙනවා. උනුත් විනාස වෙලා ගියොත් රූපාවචර ඇරුපාචර ලෝක ඕන තරම් තියෙනව ඉපදෙන්න.

    මිනිස්සු වඳවෙලා ගියොත් ආයෙ කාටවත් බුදුවෙන්න බෑනෙ.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    පිළිතුරක් දීල නැති හින්ද තමයි බං මෙච්චර වෙලා උත්තරේ මොකක් වෙන්ඩ ඇතිද කියල හොයන්නේ:dull::dull:.

    උපකල්පනයක් කරපන් , මේ පෘථිවිය හැර තවත් ජීවින් සිටින ජීවීන්ට සුදුසු වාසස්ථාන/ලෝක පවතිනවා කියල .. එතකොට උත්තරේ ලැබෙයි ! :)
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,967
    1
    58,280
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උපකල්පනයක් කරපන් , මේ පෘථිවිය හැර තවත් ජීවින් සිටින ජීවීන්ට සුදුසු වාසස්ථාන/ලෝක පවතිනවා කියල .. එතකොට උත්තරේ ලැබෙයි ! :)

    ඒ කියන්නෙ මෛත්‍රී බුදුහාමුදුරුවො වෙන ලෝකෙක පහලවෙන්නත් පුලුවන් කියලද?
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මිනිස්සු වඳවෙලා ගියොත් ආයෙ කාටවත් බුදුවෙන්න බෑනෙ.

    මිනිස්සු විනාස උනා කියල ආයෙත් බුදුවරයෙක් පහල වෙන්නෙ නැත්තේ ඇයි? විනාසය කියන්නෙ සදාකාලික දෙයක්ද? විශ්වය කියන්නේ මයික්‍රෝ තත්පරයක් පාසා වෙනස් වෙන දෙයක්. භෞතික ලෝකයෙ තියෙන වෙනස් නොවෙන එකම දෙයත් වෙනස් වීමයි. ඉතින් මිනිස්සු වඳ වෙලා ගියත් කාලයක් යද්දී අයෙත් පරිනාමය වෙලා මිනිස්සු බිහිවෙයි.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,967
    1
    58,280
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මිනිස්සු විනාස උනා කියල ආයෙත් බුදුවරයෙක් පහල වෙන්නෙ නැත්තේ ඇයි? විනාසය කියන්නෙ සදාකාලික දෙයක්ද? විශ්වය කියන්නේ මයික්‍රෝ තත්පරයක් පාසා වෙනස් වෙන දෙයක්. භෞතික ලෝකයෙ තියෙන වෙනස් නොවෙන එකම දෙයත් වෙනස් වීමයි. ඉතින් මිනිස්සු වඳ වෙලා ගියත් කාලයක් යද්දී අයෙත් පරිනාමය වෙලා මිනිස්සු බිහිවෙයි.

    බුද්ධ ධර්මය පරිණාමය පිලිගන්නවද?