බුදු දහම ගැන තියෙන ගැටලු අහන්න

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    බුදු හාමුදුරුවෝ ඇත්තටම ලනකාවට වැඩම කරලා තියෙනවද?
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    ඔන්න මිලින්ද ප්‍රශ්නෙ.

    සූර්යයා සදාකාලිකයිලු. සූර්යයා පොලොවට කොච්චර උසින්ද චන්ද්‍රයාට කොච්චර දුරින්ද කියල කියල තියෙන අපූරුව.

    දැන් මේව පරිවර්තන දොස් කියන්න එනව නම් ඒව දන්න අය නිවැරදි නොකලෙ ඇයි කියලත් කියන්න.

    බුදු හාමුදුරුවෝ කවදාවත් සූර්යයා සදාකාලිකයි කියල නැ...අග්ගඤ්ඤ සූත්‍රයේ තියෙනව ඉර හඳ කල්පය ආරම්භයේ හැඳුන හැටි....ඒ කියන්නෙ අනිත් අතට කලින් කල්පය විනාශයත් එක්ක සුර්යයා විනාශ වුණා කියන එකයි.....
    ඒ අපි රස පොළොව අත්වලින් පිඬුකොට ගෙන වළඳන්නට පටන් ගතුම්හ. රස පොළොව අත්වලින් පිඬු කොට ගෙන වළදන්නට පටන්ගත් අපගේ ස්වයම්ප්‍රභාව අතුරුදහන් විය.

    එය අතුරුදහන් වූ කල්හි සඳහිරුහූ ප්‍රකට වූහ. සඳුහිරුන් පහළවූ කල්හි නක්ෂත්‍රයෝ ද තාරකාරූපයෝ ද ප්‍රකට වූහ. නක්ෂත්‍රතාරකාරූප ප්‍රකට වූ පසු රෑදාවල්හු පැනුණහ. රෑදාවල් පැනෙන කල්හි මාස පක්ෂයෝ පැනුණහ. මාසපක්ෂයන් පැනෙන කල්හි ඍතුසංවස්තරයෝ පැනුණහ.
     
    අයි බන් අපි මේ ලෝකේ විනාශ වෙන දේවල් ගැන හොයන්නේ? අපිට අපි ගැන හොයන්න කොච්චර දේවල් තියනවද?එකේ නෙමේද බුදු හාමුදුරුවෝ න්ගේ දේශනාවේ හරය? රුප වේදනා සන්ජ්ජා සංකාර වින්නාන කියන ටික හෙව්වනම් ඉවරයි .
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    ඔන්න කන්‍යාවන්ට ලමයි හම්බවෙන හැටි. ( ගර්භාවක්‍රාන්ති ප්‍රශ්නය )

    ( ගර්භාවක්‍රාන්ති ප්‍රශ්නය )

    a0lmx9.jpg

    මොන සූත්‍රෙ තියෙන එකක්ද මේ..මොන නිඛායෙද....
    :confused::confused:
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    අයි බන් අපි මේ ලෝකේ විනාශ වෙන දේවල් ගැන හොයන්නේ? අපිට අපි ගැන හොයන්න කොච්චර දේවල් තියනවද?එකේ නෙමේද බුදු හාමුදුරුවෝ න්ගේ දේශනාවේ හරය? රුප වේදනා සන්ජ්ජා සංකාර වින්නාන කියන ටික හෙව්වනම් ඉවරයි .

    ඔව් ඒක ඇත්ත.....මිනිස්සු ඇත්ත දේවල් කතාකරන්ඩ වැඩිය කැමති නෑනේ....
     
    Sansaare

    Active member
  • Feb 12, 2015
    495
    245
    43
    සිල් සමාදම් වෙනකොට උදේට අටසිල් සමාදම් වෙනවා. නමුත් සවසට සිල් පවාරණය කරනකොට පන්සිල් පවරනයක් නේද කරන්නේ ? එතකොට අනිත් සිල්පද 3 ???
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,908
    1
    58,199
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    මොන සූත්‍රෙ තියෙන එකක්ද මේ..මොන නිඛායෙද....
    :confused::confused:

    ඕක තියෙන්නෙ මිලින්ද ප්‍රශ්නය - > ගර්භාවක්‍රාන්ති ප්‍රශ්නය කියන තැන. ත්‍රිපිටකයෙ නෙවෙයි.

    උපුටා දක්වන්න හේතුව උනේ අර වෝකරය මිලින්ද ප්‍රශ්නය උස්සන් ආපු නිසා.:dull:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,908
    1
    58,199
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බුදු හාමුදුරුවෝ කවදාවත් සූර්යයා සදාකාලිකයි කියල නැ...අග්ගඤ්ඤ සූත්‍රයේ තියෙනව ඉර හඳ කල්පය ආරම්භයේ හැඳුන හැටි....ඒ කියන්නෙ අනිත් අතට කලින් කල්පය විනාශයත් එක්ක සුර්යයා විනාශ වුණා කියන එකයි.....
    ඒ අපි රස පොළොව අත්වලින් පිඬුකොට ගෙන වළඳන්නට පටන් ගතුම්හ. රස පොළොව අත්වලින් පිඬු කොට ගෙන වළදන්නට පටන්ගත් අපගේ ස්වයම්ප්‍රභාව අතුරුදහන් විය.

    එය අතුරුදහන් වූ කල්හි සඳහිරුහූ ප්‍රකට වූහ. සඳුහිරුන් පහළවූ කල්හි නක්ෂත්‍රයෝ ද තාරකාරූපයෝ ද ප්‍රකට වූහ. නක්ෂත්‍රතාරකාරූප ප්‍රකට වූ පසු රෑදාවල්හු පැනුණහ. රෑදාවල් පැනෙන කල්හි මාස පක්ෂයෝ පැනුණහ. මාසපක්ෂයන් පැනෙන කල්හි ඍතුසංවස්තරයෝ පැනුණහ.

    ඔයා රතුපාටින් දාල තියෙන වැකිය අනුව හිරු සඳු පහල වෙලා තියෙන්නෙ පොලොවෙ ජීවියොත් බිහි උනාට පස්සෙනෙ:P
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    සිල් සමාදම් වෙනකොට උදේට අටසිල් සමාදම් වෙනවා. නමුත් සවසට සිල් පවාරණය කරනකොට පන්සිල් පවරනයක් නේද කරන්නේ ? එතකොට අනිත් සිල්පද 3 ???

    8sil wenuwata pansil replacebwenawa
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    ඔයා රතුපාටින් දාල තියෙන වැකිය අනුව හිරු සඳු පහල වෙලා තියෙන්නෙ පොලොවෙ ජීවියොත් බිහි උනාට පස්සෙනෙ:P

    ඔය කියන්නෙ ආභස්සර බ්‍රහ්ම ලෝකෙන් ආපු බ්‍රහ්මයන්ගෙ ශරීරයේ ආලෝකය නැතිවුණ වෙලාවෙ ඉර පහළවුණා කියලනේ...
    බ්‍රහ්මයෝ කියන්නෙ පොළවෙ හිටපු අපි දන්න ජීවීන් වගේ රලු ශරීර තිබ්බ අය නෙමේ..ඇහැට පේන්නෙත් නැති තරන් සියුම් ශරීර තිබ්බ ජීවීන් කොටසක්...ඉතින් ඔය ඒක සෛලික අනන් මනන් ජීවීන්නේ දැනට හොයාන ඉන්න පරණම කට්ටිය..ඊටත් කලින් ඇහැටවත් නොපෙනන තරන් සියුම් ජීවීන් හිටිය වෙන්ඩ බැරිද...විද්‍යාවට අහුවුන් නෑ කියල බොරු කියන්නෙ කොහොමද අපි..

    Last edited:

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    ඕක තියෙන්නෙ මිලින්ද ප්‍රශ්නය - > ගර්භාවක්‍රාන්ති ප්‍රශ්නය කියන තැන. ත්‍රිපිටකයෙ නෙවෙයි.

    උපුටා දක්වන්න හේතුව උනේ අර වෝකරය මිලින්ද ප්‍රශ්නය උස්සන් ආපු නිසා.:dull:

    මිලින්ද ප්‍රශ්නය බුදු හාමුදුරුවන්ගෙ දේශනාවක් අඩංගුවෙණ තැනක් නෙවේනෙ...බුද්ධ දේශනාව සම්පූර්ණයෙන්ම තියෙනව ත්‍රිපිටකේ...
    මිලින්ද ප්‍රශ්නයත් කට්ටිය භාශා ගානකින් පරිවර්තනේ කර කර ආපු එකක්නෙ..
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,908
    1
    58,199
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔය කියන්නෙ ආභස්සර බ්‍රහ්ම ලෝකෙන් ආපු බ්‍රහ්මයන්ගෙ ශරීරයේ ආලෝකය නැතිවුණ වෙලාවෙ ඉර පහළවුණා කියලනේ...
    බ්‍රහ්මයෝ කියන්නෙ පොළවෙ හිටපු අපි දන්න ජීවීන් වගේ රලු ශරීර තිබ්බ අය නෙමේ..ඇහැට පේන්නෙත් නැති තරන් සියුම් ශරීර තිබ්බ ජීවීන් කොටසක්...ඉතින් ඔය ඒක සෛලික අනන් මනන් ජීවීන්නේ දැනට හොයාන ඉන්න පරණම කට්ටිය..ඊටත් කලින් ඇහැටවත් නොපෙනන තරන් සියුම් ජීවීන් හිටිය වෙන්ඩ බැරිද...විද්‍යාවට අහුවුන් නෑ කියල බොරු කියන්නෙ කොහොමද අපි..

    ඒ කියන්නෙ පොලොව ඉරට වඩා වයසින් වැඩියි කියලනෙ? ඔව් ඉතින් ඒකත් වෙන්න පුලුවන් දෙයක් තමයි.

    මිලින්ද ප්‍රශ්නය බුදු හාමුදුරුවන්ගෙ දේශනාවක් අඩංගුවෙණ තැනක් නෙවේනෙ...බුද්ධ දේශනාව සම්පූර්ණයෙන්ම තියෙනව ත්‍රිපිටකේ...
    මිලින්ද ප්‍රශ්නයත් කට්ටිය භාශා ගානකින් පරිවර්තනේ කර කර ආපු එකක්නෙ..

    මිලින්ද ප්‍රශ්නය එක්කො බුදුදහමට අනුකූල පොතක් වෙන්න ඕනෙ. එහෙම නැත්නම් අනුකූල නැති වෙන්න ඕනෙ. මොකක්ද ඔයාගෙ අදහස?
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    ඒ වුණාට සංකල්පයක් වේවා හෝ සංකල්පයක් නොවේවා හෝ කොහොම වෙලා හරි ආස්වාදයක් එනවනේ? ඒක සාරයි? ඒක වටින්නේ නැද්ද?

    ආශ්වාදයක් එනවා ඔව්,
    වටිනවා හරි,උබට වටිනවනම් අපි ට බැහැනේ වටින්නෑ කියන්න.

    ඒකනේ සින්දුවක් අහද්දී කැසට් එක වහන්නැත්තේ.
    සාරයි කිව්වේ මොකක්ද?
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    මට නම් හිතෙන්නෙම ගංජ වෙන්නැති කියල. ඊට පස්සෙ වෙච්ච සිද්ධි එක්ක හරියටම ගැලපෙනව:sorry: නිකන් තණකොල ටිකක් දීල ගියා නම් ඒක ඔය තරම් ඉතිහාසගත වෙන්න හේතුවක් නෑනෙ:sorry:

    ඒ කියන්නෙ ඔයාට අත්දැකීම් තියනවා.
    හැබැයි ගන්ජ ගැහුවට උබ ඉතිහාසගත උනේ නෑ දන්න තරමට.

    වෙලාවකට ගන්ජ ගහල කරපු කියපුවා කියන උබම තව වෙලාවක ගන්ජ ගහල කරපු කියපු වැඩ එක්ක තර්ක කරන්න මේත්‍රෙඩ් එකේ පොත් පෙරලගන සෑහෙන මහන්සියක් වෙනවනේ බන්. ඒකියන්නේ මොනව ගහල හරි කරපු වැඩේ කරල තියනවා නේද උබටත් පනදාගන කරුනු හොයන්න සිද්ධවෙන්නම
     
    Last edited:

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    ඒ කියන්නෙ පොලොව ඉරට වඩා වයසින් වැඩියි කියලනෙ? ඔව් ඉතින් ඒකත් වෙන්න පුලුවන් දෙයක් තමයි.

    මිලින්ද ප්‍රශ්නය එක්කො බුදුදහමට අනුකූල පොතක් වෙන්න ඕනෙ. එහෙම නැත්නම් අනුකූල නැති වෙන්න ඕනෙ. මොකක්ද ඔයාගෙ අදහස?

    පොළව/ඉර අවුරුදු බිලියන 5ක් විතර වයසයි කියලයි දැනට විද්‍යාඥයො හොයාන තියෙන්නෙ....ඔය බිග් බෑන් එකෙන් පස්සෙ හැම එකම කෑලි කෑලි කැඩිලා විසිරිලා ගියානෙ...ඒ කැඩිල යාමත් නිශ්චිත ග්‍රහලෝකෙක උපත කියල අර්ථ දක්වන්ඩ පුලුහන්.......
    මොනව වුණත් පොළව සූර්යයා වටේ කැරකෙන්ඩ ගන්නෙ නන් සූර්යා බිහිවුණාට පස්සෙ..එවුනාට එතකොට පොළවත් බිහිවෙලා ඉවරනේ...

    මිලින්ද ප්‍රශ්නය මන් සම්පූර්ණ පොතම කියවල නෑ...කතාව කෙටියෙන් කියවල තියෙනව එච්චරයි....සාහිත්‍ය ග්‍රන්ථ ලියවෙද්දි අතිනුත් දානවනෙ ලියන අය...
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,908
    1
    58,199
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒ කියන්නෙ ඔයාට අත්දැකීම් තියනවා.
    හැබැයි ගන්ජ ගැහුවට උබ ඉතිහාසගත උනේ නෑ දන්න තරමට.

    වෙලාවකට ගන්ජ ගහල කරපු කියපුවා කියන උබම තව වෙලාවක ගන්ජ ගහල කරපු කියපු වැඩ එක්ක තර්ක කරන්න මේත්‍රෙඩ් එකේ පොත් පෙරලගන සෑහෙන මහන්සියක් වෙනවනේ බන්. ඒකියන්නේ මොනව ගහල හරි කරපු වැඩේ කරල තියනවා නේද උබටත් පනදාගන කරුනු හොයන්න සිද්ධවෙන්නම

    අදාල නෑනෙ.

    බුද්ධාගම ගැන ප්‍රශ්න තියෙනව නම් අහන්න කියල ත්‍රෙඩ් එකක් දැම්මම ඒ ගැන ප්‍රශ්න අහන්නෙ නැතුව උඹේ අම්ම ගැන අහන්නද? පොත් පෙරලන්නෙ නැතුව උඹ බුද්ධාගම ඉගෙනගත්තෙ හීරලු අප්පුච්චගෙන්ද?
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    ඔය අග්ගඥ්ඥ සූත්‍රයට අනුව හිරු සඳු පහල වෙලා තියෙන්නෙ පොලොව හැදුනට පස්සෙ.
    http://thripitaka.org/view/bjts/sp3
    page 155

    මේක මම නොදැක්ක නෙමෙයි. මේ දවස් ටිකේ වැඩ වැඩියි. වැඩ ටිකක් අඩු උනහම reply එකක් දාන්නම්
     
    Similar threads