බුදු දහම ගැන ප්‍රශණ්යක්.

dragon119

Active member
  • Dec 25, 2017
    404
    216
    43
    kusal kriyawala puruddak wediyata yedika akusal kriya nikara hitiyama hari, puruddak widiyata karana deyak awasana mohethe sihiwenna thiyana ida kada wediy, puruddak widiyata akusal kaloth akusal sithiwillakma awasanaye ethiwenna ida thiyanawa,
     

    thechosen

    Junior member
  • Oct 31, 2017
    91
    10
    18
    kusal kriyawala puruddak wediyata yedika akusal kriya nikara hitiyama hari, puruddak widiyata karana deyak awasana mohethe sihiwenna thiyana ida kada wediy, puruddak widiyata akusal kaloth akusal sithiwillakma awasanaye ethiwenna ida thiyanawa,

    thanks
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    උබ ඊලග ආත්මේ plan කරනවා
    මට තාම මේ ආත්මෙවත් plan කරගන්න බැරිඋනා
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,917
    40,727
    113
    මෙහෙමයි මචන් උබ මොන දේ වඩලා තිබ්බත් වැඩක් නෑ උබට ඒ වෙලාවේ මරණයට බය වෙලා ආසාවෙන් ලෝබ කමෙන් මේවා අල්ලගෙන ඉන්න හිතක් පහල උනොත්. උබේ හිත දුර්වල උනොත් වෙනත් බලවේග වලට උබව දුගතියට ඇදලා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. උබ අරක කරා මේකා කරා කිව්වට උබට කිසිම සහතිකයක් නම් ලැබෙන්නෙ නෑ. උබේ ඊලඟ ආත්මය සුගතියෙ කියලා ගන්න පුළුවන් එකම සහතිකය තමයි සෝවාන් ඵලය සාක්ශාත් කිරීම. එයින් මෙහා කිසිම දේක ස්ථාවර බවක් නෑ. වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. මොනා උනත් කාලා බීලා නටලා හුකලා මැරිලා යන මිනිස්සු අතරේ උබ උබේ ඊලඟ ආත්මය ප්ලෑන් කරන්න හිතක් පහල වෙච්ච එක හොඳ දෙයක්. හැබැයි ඉතින් ඊලඟ ආත්ම ප්ලෑන් කර කර ඉඳලා උබට හැමදාමත් මේ තරඟයෙන් දිනන්න හම්බෙන එකක් නෑ. මතකනෙ බුදු හාමුදුරුවො වදාල උදාකරනෙ? නියපොත්තට ගත්තු පස් ටිකක් වගේ සුළු පිරිසක් විතරයි සුගතිගාමී වෙන්නෙ. මහපොළවෙ පස් තරම් ප්‍රමාණයක් දුගතිගාමි වෙනවා. ඒ නිසා පුළුවන් විදිහට මේ ආත්මෙම මාර්ගය වඩපන්. විශේෂයෙන් මරණය අතහැරීම තණ්හාව වගේ දේවල් ගැන විශේෂ අවධානයක් දීලා ඒ පැතිවලින් හිත ශක්තිමත් කරගන්න වැඩ කරපන්.