මොකක්ද වෙනස?නම වෙනස් වෙන්න ඕනේ බුදුදහමේ උන්නතිය වෙනුවෙන් කැපවූ අන්‍යාගමිකයෝ කියල

යම්කිසි දෙයක් පෝෂණය වෙනවා කියන්නේ එකේ සංයුතිය හා හැඩතල වෙනස් වෙනව කියන එක .මොකක්ද වෙනස?![]()
එතකොට උන්නතිය වෙනුවෙන් කැප වෙනවා කියන්නේයම්කිසි දෙයක් පෝෂණය වෙනවා කියන්නේ එකේ සංයුතිය හා හැඩතල වෙනස් වෙනව කියන එක .
බොහෝ විට විශාල වෙනව. බුදුදහමට මේ ගොල්ලන්ගෙන් අලුත් මොනවත් එකතු උනේ නැහැනේ
එහෙම එකතු වෙන්න හැකියාවකුත් නැහැ.

ආගම, දහම, දර්ශනය... පැහැදිලි කරන්න පුලුවන්ද?
උන්නතිය කියද්දී පෝෂණය කියන අදහස එන්නේ නැහැඑතකොට උන්නතිය වෙනුවෙන් කැප වෙනවා කියන්නේ![]()

උන්නතිය කියද්දී පෝෂණය කියන අදහස එන්නේ නැහැ
මෙතෙන්දි අපිට කියන්න පුළුවන් මේ කට්ටිය බුදුදහමේ වැදගත්කම හා එහි ගුණ
අපේ මිනිස්සුන්ට වටහා ගන්න උපකාර උනා කියල
![]()

budu dahama deshana kale budu hamuduruwo.... poshanaya karanawa kiyanna eka pewetmata dayaka weema neda???
gahak poshaya karanawa kiyanne... ekata wathura pora dana ekane... nethuwa gaha pela karapu eka nemei kiyala mama hithanne...
anyway... adahasata garu karanawa... heading eka change karanna bene bang demmata passe...![]()



එහෙනම් බුදු දහමට කව්ද අලුතෙන් දේවල් එකතු කරලා පෝෂණය කරපු අය? ඒ කියන්නේ එකේ හැඩතල මාරු කරපු අය?උන්නතිය කියද්දී පෝෂණය කියන අදහස එන්නේ නැහැ
මෙතෙන්දි අපිට කියන්න පුළුවන් මේ කට්ටිය බුදුදහමේ වැදගත්කම හා එහි ගුණ
අපේ මිනිස්සුන්ට වටහා ගන්න උපකාර උනා කියල
![]()
එහෙනම් බුදු දහමට කව්ද අලුතෙන් දේවල් එකතු කරලා පෝෂණය කරපු අය? ඒ කියන්නේ එකේ හැඩතල මාරු කරපු අය?

ඔයා ඉතින් පොඩි බබා වෙනවනේඑහෙනම් බුදු දහමට කව්ද අලුතෙන් දේවල් එකතු කරලා පෝෂණය කරපු අය? ඒ කියන්නේ එකේ හැඩතල මාරු කරපු අය?
එහෙම එකතු වෙන්න හැකියාවකුත් නැහැ.

ඔයා ඉතින් පොඩි බබා වෙනවනේ
යට පේලිය කියවල නැහැනේ

මම හිතන්නේ නැහැ මේ ත්‍රෙඩ් එක දාපු එක්කෙනා මේක මේ තරම් issue එකක් වෙයි කියල හිතුව කියල, title එක මාරු කරන තරමට. ඔක්කොම දේවල් ගැඹුරටම ගිහිල්ල පරමාණුවේ ඉඳල හිතන එක practical නැහැ නේද?![]()

අපි සුහදව අදහස පැවසුවා පමණයි
එකයි යාළුවා මම කිව්වේ ඕක පෝෂණයද උන්නතියද කියා කියා බෙදා සමීකරණ හදල ව්‍යාකරණ check කරලා ත්‍රෙඩ් එක දාපු එක්කෙනා කරලා නැහැනේ. අපි ඔක්කොටම එක තේරෙනවා නේද?![]()

වැරද්දක් පෙන්නා දීම ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් දෙන්නෙක්ම පොස්ට් කර title එක මාරු කලොත් හොඳයි කියල. ඔබම කියනවා එක "සුළු" වැරද්දක් කියල. එකයි මම කිව්වේ practical වෙන්න ඕන කියල..මම හිතන්නෙ නැහැ ඒ සුළු වැරැද්ද පෙන්නා දුන්න කියල මේ පොට දාපු මිත්‍රයාගෙ හිත රිදුන කියල. ඒක නෙ ඒ ගැන වැඩි දුරටත් අපි කතා කළේ. ගැටළුවක් නෑ ප්‍රශ්නයක් කරගන්න එපා![]()

වැරද්දක් පෙන්නා දීම ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් දෙන්නෙක්ම පොස්ට් කර title එක මාරු කලොත් හොඳයි කියල. ඔබම කියනවා එක "සුළු" වැරද්දක් කියල. එකයි මම කිව්වේ practical වෙන්න ඕන කියල..![]()
වචන ගැන යම අනවබෝධයකින් යතුරුලියනයේදී කළ සුළු වැරැද්දක් ඒක. මම කිව්වෙ නිවැරදිව දැම්ම නම් වඩා හොඳයි කියල විතරයි. ඒක එතැනින් ඉවරයි. Practical වෙන්න ඕනෙ නිසා තමයි වැරැද්ද ගැන දීර්ඝව විස්තර නොකර පෙන්නා දීමක් විතරක් කළේ ( ඒ මිත්‍රයා කරුණු ඇසූ නිසා විතරයි වැඩි දුර පැහැදිලි කළේ ). ඒ ජාතිවාදී කමකට හෝ ආගම්වාදී කමකට නොවෙයි. බුදු දහමත් බුද්ධාගමත් පටලාගත්තම සියල්ල practical වෙන්නෙ නැහැ. ඒක තව එක් වැරැද්දක් විතරයි ! ඒත් කොයිම විදියකින් හරි
උඹේ සිත් රිදුන නම් ඉතින් සමා වෙන්න.