බුදු දහම පෝෂනය කල අන්‍යාගමිකයෝ

sanddun

Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    මොකක්ද වෙනස?:confused:
    යම්කිසි දෙයක් පෝෂණය වෙනවා කියන්නේ එකේ සංයුතිය හා හැඩතල වෙනස් වෙනව කියන එක .
    බොහෝ විට විශාල වෙනව. බුදුදහමට මේ ගොල්ලන්ගෙන් අලුත් මොනවත් එකතු උනේ නැහැනේ
    එහෙම එකතු වෙන්න හැකියාවකුත් නැහැ.
     
    more>>

    Banned
    Mar 13, 2011
    74
    9
    0
    යම්කිසි දෙයක් පෝෂණය වෙනවා කියන්නේ එකේ සංයුතිය හා හැඩතල වෙනස් වෙනව කියන එක .
    බොහෝ විට විශාල වෙනව. බුදුදහමට මේ ගොල්ලන්ගෙන් අලුත් මොනවත් එකතු උනේ නැහැනේ
    එහෙම එකතු වෙන්න හැකියාවකුත් නැහැ.
    එතකොට උන්නතිය වෙනුවෙන් කැප වෙනවා කියන්නේ:confused:
     
    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    ආගම, දහම, දර්ශනය... පැහැදිලි කරන්න පුලුවන්ද?

    අපේ මාතෘකාවට අදාලව පැහැදිලි කිරීමක් කරන්නම්...

    බුදු දහම කියන්නෙ දුක කියන්නෙ මොකක් ද කියන දේත්, ඒක හට ගන්න හේතු වන දේ මොනව ද කියන කාරණෙත්, දුකින් ගැලවෙන්න කරන්න ඕනෙ දේ මොකක් ද කියලත් පෙන්නා දීමක්. "මම" කියන කාරණේ මොකක් ද, පැවැත්ම ( existence ) කියන්නෙ මොකක් ද, ඇති වුණේ කොහොමද?, ලෝකය කියන්නෙ මොකක් ද? කියල අවබෝධ කරගන්න නම් කෙනෙක් කළ යුතු දේ මොනවද කියලත් බුදු දහමෙ කියවෙනවා. මේ වගේ කාරණා ගැන සාකච්ඡා කරන ක්ෂේත්‍රයකට සාමාන්‍යයෙන් "දර්ශනවාදය" ( philosophy ) කියලයි කියන්නෙ. බුදු දහමම නොවන ජනප්‍රිය දර්ශනයෙ පවා "philosophy of mind" වැනි ක්ෂේත්‍ර බිහි වෙලා තියන්නෙ මේ වගේ ගැටළු සාකච්ඡා කරන්න. ඒ නිසා බුදු දහම දර්ශනයක් කියලත් හඳුන්වන්න පුළුවන්. භාවනා කරල සිත සමාධි ගත කරන එකත් නොවෙයි බුදු දහමෙ අරමුණ, මම මුලින් කිව් යථාවබෝධය ලබාගැනීමයි. භාවනාවෙන් කරන්නෙ ඒ සඳහා අවශ්‍ය පසුබිම සකස් කර ගැනීමක් විතරයි. උදාහරණයක් විදියට ගෞතම බුදුන් පහළ වෙන්නත් කලින් ඉන්දියාවෙ මිනිස්සු භාවනා කරල සිත සමාධිගත කරල ධ්‍යාන වලට සමවැදෙන්න දැනගෙන ඉඳල තියනවා. ඒත් බුදු දහම ඊට ගොඩක් එහාට යනවා. ඇස, කණ, නාසය, දිව, ශරීරය, මනස කියන ඉන්ද්‍රියනුත් මේ ලෝකයටම අයත් දේ නිසා ඒවායින් ලෝකය කියන්නෙ මොකක් ද කියල අවබෝධ කරන්න බැහැ. බුදු දහම කියන්නෙ මේ ඉන්ද්‍රියන්ගෙන් එහාට ගිහිල්ල ( අතීන්ද්‍රිය ප්‍රත්‍යක්ෂයෙන් ) ලෝකාවබෝධය කරන මාර්ගය.

    බුද්ධාගම කියන්නෙ බුදු දහමේ කියවෙන මේ චතුරාර්ය සත්‍ය දැකල හෝ නොදැකම හෝ ඒ ගැන පැහැදීමක්, ශ්‍රද්ධාවක් ඇති කරගත් අය ගොඩනගාගත් ආගමක්. ඒත් ඒ ආගම බිහි වෙන්න මුල් වුණ බුදු දහම යටපත් වෙලා ගියාම මතු වෙන්නෙ වෙහෙර විහාර, චීවර ධාරීන්, පන්සිල්, ගුණ දම්, වෙසක් කාඩ් වගේ අවශේෂ කාරණා ටික විතරයි. ඒවා බුද්ධ දර්ශනය වටා ගොඩනැගුණු අර කිව් බුද්ධාගමේ අංග. මම ඒවා වැරදියි කියන්නෙ නැහැ. ආගමක් කියන්නෙ අන්තිමට ඇදහිල්ලක් විතරයි. ඒත් ඒ ශ්‍රද්ධාව තියෙන්නම ඕනෙ සැබෑ බුද්ධ දර්ශනය යටපත් නොවී තියෙන්න.

    බුදු දහම කියන්නෙ කොයි වගේ දෙයක් ද කියල තව දුරටත් දැනගන්න කැමති නම් අන්තර්ජාලයේ ඇති "සොයා යනු මැන ඇත නිමක්" ලිපිය කියවලා බලන්න.
     
    Last edited:

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    එතකොට උන්නතිය වෙනුවෙන් කැප වෙනවා කියන්නේ:confused:
    උන්නතිය කියද්දී පෝෂණය කියන අදහස එන්නේ නැහැ
    මෙතෙන්දි අපිට කියන්න පුළුවන් මේ කට්ටිය බුදුදහමේ වැදගත්කම හා එහි ගුණ
    අපේ මිනිස්සුන්ට වටහා ගන්න උපකාර උනා කියල

    :)
     
    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    උන්නතිය කියද්දී පෝෂණය කියන අදහස එන්නේ නැහැ
    මෙතෙන්දි අපිට කියන්න පුළුවන් මේ කට්ටිය බුදුදහමේ වැදගත්කම හා එහි ගුණ
    අපේ මිනිස්සුන්ට වටහා ගන්න උපකාර උනා කියල

    :)

    :yes:
     
    fahadhnazir

    Member
    Jan 11, 2009
    1,362
    131
    0
    39
    budu dahama deshana kale budu hamuduruwo.... poshanaya karanawa kiyanna eka pewetmata dayaka weema neda???

    gahak poshaya karanawa kiyanne... ekata wathura pora dana ekane... nethuwa gaha pela karapu eka nemei kiyala mama hithanne...

    anyway... adahasata garu karanawa... heading eka change karanna bene bang demmata passe... :confused:

    hik hikz.. danuka ithin talk ekak dunnoth ithin aaye katha dekak na.. natta roll karagena yannama thama wenne, supurudu paridi :lol::lol::lol:
     
    more>>

    Banned
    Mar 13, 2011
    74
    9
    0
    උන්නතිය කියද්දී පෝෂණය කියන අදහස එන්නේ නැහැ
    මෙතෙන්දි අපිට කියන්න පුළුවන් මේ කට්ටිය බුදුදහමේ වැදගත්කම හා එහි ගුණ
    අපේ මිනිස්සුන්ට වටහා ගන්න උපකාර උනා කියල

    :)
    එහෙනම් බුදු දහමට කව්ද අලුතෙන් දේවල් එකතු කරලා පෝෂණය කරපු අය? ඒ කියන්නේ එකේ හැඩතල මාරු කරපු අය?
     
    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    එහෙනම් බුදු දහමට කව්ද අලුතෙන් දේවල් එකතු කරලා පෝෂණය කරපු අය? ඒ කියන්නේ එකේ හැඩතල මාරු කරපු අය?

    :nerd:
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    එහෙනම් බුදු දහමට කව්ද අලුතෙන් දේවල් එකතු කරලා පෝෂණය කරපු අය? ඒ කියන්නේ එකේ හැඩතල මාරු කරපු අය?
    ඔයා ඉතින් පොඩි බබා වෙනවනේ
    යට පේලිය කියවල නැහැනේ

    එහෙම එකතු වෙන්න හැකියාවකුත් නැහැ.
     
    more>>

    Banned
    Mar 13, 2011
    74
    9
    0

    මම හිතන්නේ නැහැ මේ ත්‍රෙඩ් එක දාපු එක්කෙනා මේක මේ තරම් issue එකක් වෙයි කියල හිතුව කියල, title එක මාරු කරන තරමට. ඔක්කොම දේවල් ගැඹුරටම ගිහිල්ල පරමාණුවේ ඉඳල හිතන එක practical නැහැ නේද?
    :no:
     
    more>>

    Banned
    Mar 13, 2011
    74
    9
    0
    ඔයා ඉතින් පොඩි බබා වෙනවනේ
    යට පේලිය කියවල නැහැනේ

    එකයි යාළුවා මම කිව්වේ ඕක පෝෂණයද උන්නතියද කියා කියා බෙදා සමීකරණ හදල ව්‍යාකරණ check කරලා ත්‍රෙඩ් එක දාපු එක්කෙනා කරලා නැහැනේ. අපි ඔක්කොටම එක තේරෙනවා නේද?
    :yes:
     
    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA

    මම හිතන්නේ නැහැ මේ ත්‍රෙඩ් එක දාපු එක්කෙනා මේක මේ තරම් issue එකක් වෙයි කියල හිතුව කියල, title එක මාරු කරන තරමට. ඔක්කොම දේවල් ගැඹුරටම ගිහිල්ල පරමාණුවේ ඉඳල හිතන එක practical නැහැ නේද?
    :no:

    මම හිතන්නෙ නැහැ ඒ සුළු වැරැද්ද පෙන්නා දුන්න කියල මේ පොට දාපු මිත්‍රයාගෙ හිත රිදුන කියල. ඒක නෙ ඒ ගැන වැඩි දුරටත් අපි කතා කළේ. ගැටළුවක් නෑ ප්‍රශ්නයක් කරගන්න එපා :yes:
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808

    එකයි යාළුවා මම කිව්වේ ඕක පෝෂණයද උන්නතියද කියා කියා බෙදා සමීකරණ හදල ව්‍යාකරණ check කරලා ත්‍රෙඩ් එක දාපු එක්කෙනා කරලා නැහැනේ. අපි ඔක්කොටම එක තේරෙනවා නේද?
    :yes:
    අපි සුහදව අදහස පැවසුවා පමණයි
    ඔයා දැකල ඇතිනේ එළකිරි එකේ විරුද්ධ මත පලවෙන හැටි

    :)
     
    • Like
    Reactions: danukapeiris

    more>>

    Banned
    Mar 13, 2011
    74
    9
    0
    මම හිතන්නෙ නැහැ ඒ සුළු වැරැද්ද පෙන්නා දුන්න කියල මේ පොට දාපු මිත්‍රයාගෙ හිත රිදුන කියල. ඒක නෙ ඒ ගැන වැඩි දුරටත් අපි කතා කළේ. ගැටළුවක් නෑ ප්‍රශ්නයක් කරගන්න එපා :yes:
    වැරද්දක් පෙන්නා දීම ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් දෙන්නෙක්ම පොස්ට් කර title එක මාරු කලොත් හොඳයි කියල. ඔබම කියනවා එක "සුළු" වැරද්දක් කියල. එකයි මම කිව්වේ practical වෙන්න ඕන කියල.. :yes:
     
    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    වැරද්දක් පෙන්නා දීම ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් දෙන්නෙක්ම පොස්ට් කර title එක මාරු කලොත් හොඳයි කියල. ඔබම කියනවා එක "සුළු" වැරද්දක් කියල. එකයි මම කිව්වේ practical වෙන්න ඕන කියල.. :yes:

    :yes: වචන ගැන යම අනවබෝධයකින් යතුරුලියනයේදී කළ සුළු වැරැද්දක් ඒක. මම කිව්වෙ නිවැරදිව දැම්ම නම් වඩා හොඳයි කියල විතරයි. ඒක එතැනින් ඉවරයි. Practical වෙන්න ඕනෙ නිසා තමයි වැරැද්ද ගැන දීර්ඝව විස්තර නොකර පෙන්නා දීමක් විතරක් කළේ ( ඒ මිත්‍රයා කරුණු ඇසූ නිසා විතරයි වැඩි දුර පැහැදිලි කළේ ). ඒ ජාතිවාදී කමකට හෝ ආගම්වාදී කමකට නොවෙයි. බුදු දහමත් බුද්ධාගමත් පටලාගත්තම සියල්ල practical වෙන්නෙ නැහැ. ඒක තව එක් වැරැද්දක් විතරයි ! ඒත් කොයිම විදියකින් හරි:confused: උඹේ සිත් රිදුන නම් ඉතින් සමා වෙන්න.
     
    • Like
    Reactions: danukapeiris

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    methana wereddi pennala dunna eka gena mama godak sathutui... but thread eka heading eka mama danna tharamin wenas karanna be (am i correct)..