කව්ද "හරි" ඒවා කියන්නේ. මන් "හරි" වත් "වැරදි" දෙයක් වත් නෙමෙයි කිව්වේ.
පරික්ෂා කරන එක කොහොමද හරි වෙන්නේ?
සංකල්ප ඇති වෙන විදිහේ වැරැද්ද අල්ලගන්න දීපු කමටහන, දැනුමක් විදිහට අරන් ඒක අරමුනු කරලා, දැනගෙන හිතලා, අනිත් දෘස්ටීන් එක්ක සංසන්දනය කරනවා.. මේ මොන මෝඩ වැඩක්ද? අකුසලයනේ මේ වඩන්නේ?
ඕක නිවි හැනහිල්ල්ලෙ මෙහෙම හිතන්නකො...ඔබතුමා සිහිය ඇති කරගන්න කියල මට කමටහනක් කියනව....මැස්ටෙක් කියනව...පටිච්ච සමුපාදය න්යායත්මකව බලන්න කියල...තව කෙනෙක් කියනව..ඔය එකක් වත් වැඩක් නැ..පින් කරන්න එකෙන් නිවන් දකිනව කියල..ඔය වගේ දයක් පාරවල් කියයි.
දැන ඔය ඔක්කොම ප්‍රයොගිකව කරන්න කලින් පෘතක්ජනයට යන්නෙ කොහොමද? යන්නෙ දැනුමක්, සම්මුතියක් විදිහට....දැන් ඔය පාරවල් 10න් ප්‍රායොගිකව මොන පාරෙද යන්න ඕනෙ?
තරහ ගත්තහම වයසට යනවා.
දැනුත් නාකි නිසා තව ඉක්මන්ට නාකි වුනොත්, අර ඔයා වඩන ඒවා වඩන්න තියෙන කාලේ තව අඩු වෙනවා
හිත තාම 18යි...තව ටික දවසකින් ඔයටත් මල්ලි කියන්නෙ..
------
Post added on Jun 11, 2025 at 8:20 AM
ඇයි කලින් කිව්ව නේද ආනාපානසතිය වඩන්න ශරිරයෙ ඕනෙ කොටසක් භාවිතා කරන්න පුලුවන් කියල?
එහෙම කිව්වනම් වැරදි....ආනපාන නම එක එක අය එක එක විදිහට ඉන්ටෙප්‍රිට් කරන නිසා..හුස්ම නහය ආශිර්තව කරන්නත් පුලුවන්..එහෙම නැති අය වෙන වෙන සෙන්සෙශන් ශරීරයෙ වෙන කොටස් සමග කරන්නත් පුලුවන්..
ඒ කියන්නෙ බැරි අයට sorry.com කියන එකනෙ... sure ද ඔහොම දේවල් බුදු හාමුදුරුවො දේශනා කලා කියල?
ආනාපානා (හුස්ම ගැනීමෙ ) භවනාව ඔබතුමාට ලොජිකලි ෆේල් වෙන්නෙ...නහය කැඩුන මිනිසෙකුට කරන්න බැරිවෙන නිසාද? නැතිනම් වෙන ලොජිකල් හේතුවක් තියෙනවද?
ඒ කියන්නෙ, ප්‍රතිඵලයක්, අත්දැකීමක් නැතිව, ඔයා හරියි කියල හිතන දේ කියල දානව? ... ඔන්න ඕක තමයි ප්‍රශ්නෙ... අඩුම ගානෙ සම්මා දිට්ටිය වත් නැතුව මේව කියන්න යන්න එපා... තනියෙන් කෙනෙක්ට එක එක භාවනා කරල අල්ලන්න පුළුවන් දෙයක් නෙමෙයි මේ...
මට මේක හරි කියන්න සම්ම දිට්ටිය නැ වගේම...ඔබබ්තුමාට වැරදි කියන්න ඔබතුමාටත් සම්මදිට්ටිය නැ නෙ සොවන් නැති නම්...කරන්න පුලුවන් මේ කියන දේ ත්රිප්රිටකයට ගැලපෙනවද කියල බලන එක විතරයි...
------
Post added on Jun 11, 2025 at 8:29 AM
සක්කාය කියන්නෙ මොකක්ද කියලා තෙරුම් නොගැනිමෙ ප්‍රශ්නයක් ඔය තියෙන්නෙ ඔබට,
පංචචොපාදානස්කන්දයට සක්කාය කියන්නෙ,
View attachment 252070
හරි, සක්කය කියන්නෙ පන්චෞපදනසක්න්දය....එතකොට සක්කය දිට්ටිය කියන්නෙ මොකක්ද? සක්කය දිට්ටිය කඩන්න සතිපට්ටනය ඕනෙ කියන්නෙ ඇයි?
------
Post added on Jun 11, 2025 at 8:31 AM
උබ ඔය හිතා ගෙන ඉන්න එවා අයින් කරලා නියාය ට්‍රයි කරපන්, 99.9 කට වෙලා තියෙන්නෙ නියාය හිතන්නෙ නැතුව බාවනා කරනවා කියලා ලොකෙ දෙයකට හිත තියලා හා වෙන එක,
න්‍යය 100% තේරෙනව බන්...ඒත් ඕක න්‍යයෙන්, ලොජික් එකෙන් තේරුම් ගන්න පුලුවන් දෙයක් නෙවේ...අන්දයට කොච්චර සුදුපාට මොකක්ද කියල කිව්වත්, ඌ මොකක් හරි ඌ දන්න න්‍යයක් තේරුම ගනි. නමුත් සුදුපාට ඌට කවදාවත් තේරුම් ගන්න බැ..උට ඇහක් ලැබෙනකල්...කරන්න ඕනෙ සුදුපාට තේරුම් ගන්න දගලන එක නෙවේ..අහැ ලබාගන්න එක...ඒකට තමයි ගෙඩි පිටින්සතිපට්ටනය දීල තියෙන්නෙ...සොවන් වෙන්නත් සතිපට්ටනය, සකුර්දගාමි වෙන්නත්,අනාගමිවෙන්නත්,රහත් වෙන්නත්...ඒකයනමාර්ගය්ය සතිපට්ටනය තමයි..
------
Post added on Jun 11, 2025 at 8:37 AM
ඇයි කලින් කිව්ව නේද ආනාපානසතිය වඩන්න ශරිරයෙ ඕනෙ කොටසක් භාවිතා කරන්න පුලුවන් කියල?
ඒ කියන්නෙ බැරි අයට sorry.com කියන එකනෙ... sure ද ඔහොම දේවල් බුදු හාමුදුරුවො දේශනා කලා කියල?
ඒ කියන්නෙ, ප්‍රතිඵලයක්, අත්දැකීමක් නැතිව, ඔයා හරියි කියල හිතන දේ කියල දානව? ... ඔන්න ඕක තමයි ප්‍රශ්නෙ... අඩුම ගානෙ සම්මා දිට්ටිය වත් නැතුව මේව කියන්න යන්න එපා... තනියෙන් කෙනෙක්ට එක එක භාවනා කරල අල්ලන්න පුළුවන් දෙයක් නෙමෙයි මේ...
මෙක රේරුකානෙ හාමුදුරුව්න්ගෙ පොතක තිබ්බ කොටසක් මතක විදිහට..
මෙක පිටකන් ගත්ත එකක්...තැන මතක නැ..සර්ච් කරල බලන්න ඕනෙනම්
------
Post added on Jun 11, 2025 at 8:51 AM