බුදු දහම, භාවනාව සහ නිවන් මග - මගේ අත්දැකීම

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    හැබයි ඔය කමටහන් (දන්න සන්කල්ප සහ ඔබතුමා කියන ) ඔක්කොම හරි ද? නැ?
    කව්ද "හරි" ඒවා කියන්නේ. මන් "හරි" වත් "වැරදි" දෙයක් වත් නෙමෙයි කිව්වේ.

    ඉතින් ඒ සන්කල්ප පරික්ශා කරන එක හරි ද? ඔව්...
    පරික්ෂා කරන එක කොහොමද හරි වෙන්නේ?
    සංකල්ප ඇති වෙන විදිහේ වැරැද්ද අල්ලගන්න දීපු කමටහන, දැනුමක් විදිහට අරන් ඒක අරමුනු කරලා, දැනගෙන හිතලා, අනිත් දෘස්ටීන් එක්ක සංසන්දනය කරනවා.. මේ මොන මෝඩ වැඩක්ද? අකුසලයනේ මේ වඩන්නේ?
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,340
    2,204
    113
    ත්‍රිපිටකෙ කොටස දාන්න, ඔය නෙට් එකෙ එවා නෙවෙයි, පොතෙ කොටස දාන්න පෙල කොටසත් එක්ක,

    View attachment 252066
    View attachment 252067

    ත්‍රිපිටකෙ කොටස දාන්න, ඔය නෙට් එකෙ එවා නෙවෙයි, පොතෙ කොටස දාන්න පෙල කොටසත් එක්ක,

    View attachment 252066
    View attachment 252067

    1749596451912.png
     
    • Like
    Reactions: bodoskia

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    සත්ය දර්ශනයෙන් ඇරෙන්න සියල්ල දිටිටි තමයි බන්...පෘටක්ජනය ඉන්නෙම...ඇත, නැත කියන දිට්ටියෙ...සන්නා විපල්ලස 4. ඉතින් අයෙ මොන කතාද...

    තවත් කියනව නම් සොවාන් වෙනකල් ඉන්නෙ..සක්කය දිට්ටියෙ...උබ කියනව දිට්ටි නැ ලු :unsure:
    ------ Post added on Jun 11, 2025 at 4:26 AM
    උබට බන් කියන එවා තෙරෙන්නෙ නැ උබම හිතාගෙන හාදා ගත්ත එවා කියවනවා, උබ නියම උපාසක අම්මලා වගෙ,

    ඉතින් හරි ඔය පැහැදිලිව කියලා තියෙන්නෙ,
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,340
    2,204
    113
    උබට බන් කියන එවා තෙරෙන්නෙ නැ උබම හිතාගෙන හාදා ගත්ත එවා කියවනවා, උබ නියම උපාසක අම්මලා වගෙ,

    ඉතින් හරි ඔය පැහැදිලිව කියලා තියෙන්නෙ,

    උබත් ඉතින් පොඩි එකා වගේ...කිරි එක කටේ ගහනකල්ම අඩනවනෙ...නම දීල තියෙනෙ එකේ..හොයා ගනින්කො බන්...පොඩ්ඩක් හිටහන්..හොයනකල්

    උබට බන් කියන එවා තෙරෙන්නෙ නැ උබම හිතාගෙන හාදා ගත්ත එවා කියවනවා, උබ නියම උපාසක අම්මලා වගෙ,

    ඉතින් හරි ඔය පැහැදිලිව කියලා තියෙන්නෙ,

    1749597196667.png

    ------ Post added on Jun 11, 2025 at 4:43 AM
     
    • Like
    Reactions: bodoskia

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    උබත් ඉතින් පොඩි එකා වගේ...කිරි එක කටේ ගහනකල්ම අඩනවනෙ...නම දීල තියෙනෙ එකේ..හොයා ගනින්කො බන්...පොඩ්ඩක් හිටහන්..හොයනකල්
    උබ ඔය හිතා ගෙන ඉන්න එවා අයින් කරලා නියාය ට්‍රයි කරපන්, 99.9 කට වෙලා තියෙන්නෙ නියාය හිතන්නෙ නැතුව බාවනා කරනවා කියලා ලොකෙ දෙයකට හිත තියලා හා වෙන එක,
     
    • Like
    Reactions: lankalk

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    උබත් ඉතින් පොඩි එකා වගේ...කිරි එක කටේ ගහනකල්ම අඩනවනෙ...
    තරහ ගත්තහම වයසට යනවා.
    දැනුත් නාකි නිසා තව ඉක්මන්ට නාකි වුනොත්, අර ඔයා වඩන ඒවා වඩන්න තියෙන කාලේ තව අඩු වෙනවා 😛
     
    • Haha
    Reactions: ek_rosh and lankalk

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    923
    706
    93
    මම එහෙම ගන්නව කිව්වද?
    ඇයි කලින් කිව්ව නේද ආනාපානසතිය වඩන්න ශරිරයෙ ඕනෙ කොටසක් භාවිතා කරන්න පුලුවන් කියල?
    සමාදිය හදාගන්න...ශරිරයෙ ඕනෙ කොටසක් භාවිතා කරන්න පුලුවන්...කෙනෙකුට නාසය ලේසි වෙන්නත් පුලුවන්, තව කෙනෙකුට අමාරු වෙන්නත් පුලුවන්...
    ඔවා කියල තියෙන්නෙ..එහෙම කරන්න පුලුවන් පෘතක්ජනයින්ට... දෙවියන්ට වගේ..චයිතසිකම අරමුනු කරන්න පුල්වනෙන්නෙ
    ඒ කියන්නෙ බැරි අයට sorry.com කියන එකනෙ... sure ද ඔහොම දේවල් බුදු හාමුදුරුවො දේශනා කලා කියල?
    ඉවර වෙනකල් කරල බලපු කෙනාට තමයි ඒක කියන්න පුලුවන්
    ඒ කියන්නෙ, ප්‍රතිඵලයක්, අත්දැකීමක් නැතිව, ඔයා හරියි කියල හිතන දේ කියල දානව? ... ඔන්න ඕක තමයි ප්‍රශ්නෙ... අඩුම ගානෙ සම්මා දිට්ටිය වත් නැතුව මේව කියන්න යන්න එපා... තනියෙන් කෙනෙක්ට එක එක භාවනා කරල අල්ලන්න පුළුවන් දෙයක් නෙමෙයි මේ...
     
    • Like
    Reactions: lankalk

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    උබත් ඉතින් පොඩි එකා වගේ...කිරි එක කටේ ගහනකල්ම අඩනවනෙ...නම දීල තියෙනෙ එකේ..හොයා ගනින්කො බන්...පොඩ්ඩක් හිටහන්..හොයනකල්

    View attachment 252069
    ------ Post added on Jun 11, 2025 at 4:43 AM

    සක්කාය කියන්නෙ මොකක්ද කියලා තෙරුම් නොගැනිමෙ ප්‍රශ්නයක් ඔය තියෙන්නෙ ඔබට,

    පංචචොපාදානස්කන්දයට සක්කාය කියන්නෙ,

    1000001774.jpg
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,752
    16,977
    113
    The real conversation that happened between King Devanampiyathissa & Mihindu thero:

    Mihindu- Thissa Thissa

    Thissa- who the fuck dare to call by my name? reveal yourself you mother fucker! You are a dead man!

    Mihindu- calm down nigga! I’m from India 🇮🇳 . I’m Mihindu, true born son of King Ashok.

    Thissa- Damn kiddo, I was there at your 1st b’day party. You forgot your manners son.

    Mihindu- chill out you oldman. I’m no longer a royalty. I’m a budhdda putra now. I don’t give a fuck who you are. (Ittiya, Uttiya, Sambala, Badrasala & Panduka upasaka 😂😅🤣)

    Thissa- @&$£€¥# 🤬
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,340
    2,204
    113
    කව්ද "හරි" ඒවා කියන්නේ. මන් "හරි" වත් "වැරදි" දෙයක් වත් නෙමෙයි කිව්වේ.

    පරික්ෂා කරන එක කොහොමද හරි වෙන්නේ?
    සංකල්ප ඇති වෙන විදිහේ වැරැද්ද අල්ලගන්න දීපු කමටහන, දැනුමක් විදිහට අරන් ඒක අරමුනු කරලා, දැනගෙන හිතලා, අනිත් දෘස්ටීන් එක්ක සංසන්දනය කරනවා.. මේ මොන මෝඩ වැඩක්ද? අකුසලයනේ මේ වඩන්නේ?

    ඕක නිවි හැනහිල්ල්ලෙ මෙහෙම හිතන්නකො...ඔබතුමා සිහිය ඇති කරගන්න කියල මට කමටහනක් කියනව....මැස්ටෙක් කියනව...පටිච්ච සමුපාදය න්යායත්මකව බලන්න කියල...තව කෙනෙක් කියනව..ඔය එකක් වත් වැඩක් නැ..පින් කරන්න එකෙන් නිවන් දකිනව කියල..ඔය වගේ දයක් පාරවල් කියයි.

    දැන ඔය ඔක්කොම ප්‍රයොගිකව කරන්න කලින් පෘතක්ජනයට යන්නෙ කොහොමද? යන්නෙ දැනුමක්, සම්මුතියක් විදිහට....දැන් ඔය පාරවල් 10න් ප්‍රායොගිකව මොන පාරෙද යන්න ඕනෙ?

    තරහ ගත්තහම වයසට යනවා.
    දැනුත් නාකි නිසා තව ඉක්මන්ට නාකි වුනොත්, අර ඔයා වඩන ඒවා වඩන්න තියෙන කාලේ තව අඩු වෙනවා 😛

    හිත තාම 18යි...තව ටික දවසකින් ඔයටත් මල්ලි කියන්නෙ..
    ------ Post added on Jun 11, 2025 at 8:20 AM

    ඇයි කලින් කිව්ව නේද ආනාපානසතිය වඩන්න ශරිරයෙ ඕනෙ කොටසක් භාවිතා කරන්න පුලුවන් කියල?

    එහෙම කිව්වනම් වැරදි....ආනපාන නම එක එක අය එක එක විදිහට ඉන්ටෙප්‍රිට් කරන නිසා..හුස්ම නහය ආශිර්තව කරන්නත් පුලුවන්..එහෙම නැති අය වෙන වෙන සෙන්සෙශන් ශරීරයෙ වෙන කොටස් සමග කරන්නත් පුලුවන්..

    ඒ කියන්නෙ බැරි අයට sorry.com කියන එකනෙ... sure ද ඔහොම දේවල් බුදු හාමුදුරුවො දේශනා කලා කියල?

    ආනාපානා (හුස්ම ගැනීමෙ ) භවනාව ඔබතුමාට ලොජිකලි ෆේල් වෙන්නෙ...නහය කැඩුන මිනිසෙකුට කරන්න බැරිවෙන නිසාද? නැතිනම් වෙන ලොජිකල් හේතුවක් තියෙනවද?

    ඒ කියන්නෙ, ප්‍රතිඵලයක්, අත්දැකීමක් නැතිව, ඔයා හරියි කියල හිතන දේ කියල දානව? ... ඔන්න ඕක තමයි ප්‍රශ්නෙ... අඩුම ගානෙ සම්මා දිට්ටිය වත් නැතුව මේව කියන්න යන්න එපා... තනියෙන් කෙනෙක්ට එක එක භාවනා කරල අල්ලන්න පුළුවන් දෙයක් නෙමෙයි මේ...

    මට මේක හරි කියන්න සම්ම දිට්ටිය නැ වගේම...ඔබබ්තුමාට වැරදි කියන්න ඔබතුමාටත් සම්මදිට්ටිය නැ නෙ සොවන් නැති නම්...කරන්න පුලුවන් මේ කියන දේ ත්‍රිප්‍රිටකයට ගැලපෙනවද කියල බලන එක විතරයි...
    ------ Post added on Jun 11, 2025 at 8:29 AM

    සක්කාය කියන්නෙ මොකක්ද කියලා තෙරුම් නොගැනිමෙ ප්‍රශ්නයක් ඔය තියෙන්නෙ ඔබට,

    පංචචොපාදානස්කන්දයට සක්කාය කියන්නෙ,

    View attachment 252070

    හරි, සක්කය කියන්නෙ පන්චෞපදනසක්න්දය....එතකොට සක්කය දිට්ටිය කියන්නෙ මොකක්ද? සක්කය දිට්ටිය කඩන්න සතිපට්ටනය ඕනෙ කියන්නෙ ඇයි?
    ------ Post added on Jun 11, 2025 at 8:31 AM

    උබ ඔය හිතා ගෙන ඉන්න එවා අයින් කරලා නියාය ට්‍රයි කරපන්, 99.9 කට වෙලා තියෙන්නෙ නියාය හිතන්නෙ නැතුව බාවනා කරනවා කියලා ලොකෙ දෙයකට හිත තියලා හා වෙන එක,

    න්යය 100% තේරෙනව බන්...ඒත් ඕක න්යයෙන්, ලොජික් එකෙන් තේරුම් ගන්න පුලුවන් දෙයක් නෙවේ...අන්දයට කොච්චර සුදුපාට මොකක්ද කියල කිව්වත්, ඌ මොකක් හරි ඌ දන්න න්යයක් තේරුම ගනි. නමුත් සුදුපාට ඌට කවදාවත් තේරුම් ගන්න බැ..උට ඇහක් ලැබෙනකල්...කරන්න ඕනෙ සුදුපාට තේරුම් ගන්න දගලන එක නෙවේ..අහැ ලබාගන්න එක...ඒකට තමයි ගෙඩි පිටින්සතිපට්ටනය දීල තියෙන්නෙ...සොවන් වෙන්නත් සතිපට්ටනය, සකුර්දගාමි වෙන්නත්,අනාගමිවෙන්නත්,රහත් වෙන්නත්...ඒකයනමාර්ගය්ය සතිපට්ටනය තමයි..
    ------ Post added on Jun 11, 2025 at 8:37 AM

    ඇයි කලින් කිව්ව නේද ආනාපානසතිය වඩන්න ශරිරයෙ ඕනෙ කොටසක් භාවිතා කරන්න පුලුවන් කියල?

    ඒ කියන්නෙ බැරි අයට sorry.com කියන එකනෙ... sure ද ඔහොම දේවල් බුදු හාමුදුරුවො දේශනා කලා කියල?

    ඒ කියන්නෙ, ප්‍රතිඵලයක්, අත්දැකීමක් නැතිව, ඔයා හරියි කියල හිතන දේ කියල දානව? ... ඔන්න ඕක තමයි ප්‍රශ්නෙ... අඩුම ගානෙ සම්මා දිට්ටිය වත් නැතුව මේව කියන්න යන්න එපා... තනියෙන් කෙනෙක්ට එක එක භාවනා කරල අල්ලන්න පුළුවන් දෙයක් නෙමෙයි මේ...

    මෙක රේරුකානෙ හාමුදුරුව්න්ගෙ පොතක තිබ්බ කොටසක් මතක විදිහට..

    1749612066224.png

    මෙක පිටකන් ගත්ත එකක්...තැන මතක නැ..සර්ච් කරල බලන්න ඕනෙනම්

    1749612233186.png

    ------ Post added on Jun 11, 2025 at 8:51 AM
     
    Last edited:

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    923
    706
    93
    එහෙම කිව්වනම් වැරදි....ආනපාන නම එක එක අය එක එක විදිහට ඉන්ටෙප්‍රිට් කරන නිසා..හුස්ම නහය ආශිර්තව කරන්නත් පුලුවන්..එහෙම නැති අය වෙන වෙන සෙන්සෙශන් ශරීරයෙ වෙන කොටස් සමග කරන්නත් පුලුවන්..

    ආනාපානා (හුස්ම ගැනීමෙ ) භවනාව ඔබතුමාට ලොජිකලි ෆේල් වෙන්නෙ...නහය කැඩුන මිනිසෙකුට කරන්න බැරිවෙන නිසාද? නැතිනම් වෙන ලොජිකල් හේතුවක් තියෙනවද?
    1. ත්‍රිහේතුක හිතකට නිවන් දකින්න පුළුවන් නම්
    2. ත්‍රිහේතුක වෙන්නෙ හිතක් පමණක් නම්

    ඔය කියන අනික් ඒවා අවශ්‍ය නැහැ, හිතක් ඇතිවීම පමණයි අවශ්‍ය, ශරීර අවයව, වෙන වෙන දේවල් අවශ්‍ය නැහැ... මේ බුද්ධ දේශනාව 31 ලෝක ධාතුවේ ඇතිවෙන ඕනෑම ත්‍රිහේතුක සිතකට වලංගුයි... ඔන්න ඕකයි logical හේතුව...

    මට මේක හරි කියන්න සම්ම දිට්ටිය නැ වගේම...ඔබබ්තුමාට වැරදි කියන්න ඔබතුමාටත් සම්මදිට්ටිය නැ නෙ සොවන් නැති නම්...කරන්න පුලුවන් මේ කියන දේ ත්‍රිප්‍රිටකයට ගැලපෙනවද කියල බලන එක විතරයි...
    ------ Post added on Jun 11, 2025 at 8:29 AM
    මට සම්මා දිට්ටිය නැ කියල මම කොහෙවත් කිව්වෙ නැහැ... . ;-)

    මෙක රේරුකානෙ හාමුදුරුව්න්ගෙ පොතක තිබ්බ කොටසක් මතක විදිහට..

    View attachment 252075

    මෙක පිටකන් ගත්ත එකක්...තැන මතක නැ..සර්ච් කරල බලන්න ඕනෙනම්

    View attachment 252076
    ------ Post added on Jun 11, 2025 at 8:51 AM

    රේරුකානෙ හාමුදුරුවො වැරදියි, සම්මා දිට්ටිය නැතිව ත්‍රිපිටකය හිතළු ගොඩක් විතරයි... උන්වහන්සේගේ මේ statements එක ඒකට හොඳ උදාහරණ.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,340
    2,204
    113
    1. ත්‍රිහේතුක හිතකට නිවන් දකින්න පුළුවන් නම්
    2. ත්‍රිහේතුක වෙන්නෙ හිතක් පමණක් නම්

    ඔය කියන අනික් ඒවා අවශ්‍ය නැහැ, හිතක් ඇතිවීම පමණයි අවශ්‍ය, ශරීර අවයව, වෙන වෙන දේවල් අවශ්‍ය නැහැ... මේ බුද්ධ දේශනාව 31 ලෝක ධාතුවේ ඇතිවෙන ඕනෑම ත්‍රිහේතුක සිතකට වලංගුයි... ඔන්න ඕකයි logical හේතුව...

    මෙකට උත්තරේ දුන්න නෙ...දෙවිවරුන්ට වගෙ, චයිතසික මට්ටමෙන්ම කරන්න පුලුවන් කියල..එ අයට සමාදියක් අයෙත් වෙනව හදන්න දෙයක් නැ...

    මට සම්මා දිට්ටිය නැ කියල මම කොහෙවත් කිව්වෙ නැහැ... . ;-)

    මෙකේ මාර්ග පල ලාබින් ගොඩය්..සාදු සාදු...මේකෙ කාලෙ කන්නෙන් නැතුව...හිසගිනි ගත් කෙනෙක් සේ ඉතිරි පල වලට්ත් ගියානම් තමයි වටින්නෙ

    රේරුකානෙ හාමුදුරුවො වැරදියි, සම්මා දිට්ටිය නැතිව ත්‍රිපිටකය හිතළු ගොඩක් විතරයි... උන්වහන්සේගේ මේ statements එක ඒකට හොඳ උදාහරණ.

    සම්මා දිට්ටියෙ තියෙන කෙනාට පිටකෙ මොකටැයි මහත්ටයො?

    දෙවනි ලින්ක් එක පිටකයෙන්

    මෙහෙමයි...මේක වැරදිනම්..හරි දෙය පෙන්නුවානම් කාටත් වටිනව නෙ?
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    923
    706
    93
    මෙකට උත්තරේ දුන්න නෙ...දෙවිවරුන්ට වගෙ, චයිතසික මට්ටමෙන්ම කරන්න පුලුවන් කියල..එ අයට සමාදියක් අයෙත් වෙනව හදන්න දෙයක් නැ...

    මෙකේ මාර්ග පල ලාබින් ගොඩය්..සාදු සාදු...මේකෙ කාලෙ කන්නෙන් නැතුව...හිසගිනි ගත් කෙනෙක් සේ ඉතිරි පල වලට්ත් ගියානම් තමයි වටින්නෙ

    සම්මා දිට්ටියෙ තියෙන කෙනාට පිටකෙ මොකටැයි මහත්ටයො?

    දෙවනි ලින්ක් එක පිටකයෙන්

    මෙහෙමයි...මේක වැරදිනම්..හරි දෙය පෙන්නුවානම් කාටත් වටිනව නෙ?
    හරි හරි, දෙවිවරුන්ට එක විදියක්, මිනිස්සුන්ට තව විදියක්, බ්‍රහ්මයින්ට තව විදියක්ද? ;-)

    හරි දෙය කියන්නම් අහනව නම්... දෘෂ්ටි ගොඩක් තියෙන නිසා වැඩක් වෙයිද දන්නෙ නැහැ...
    මේ දෙක දැනට දැනගන්නකො....:-)

    1. මාර්ග ඵල ලාභියෙකුගෙ කාලය "කන්න" බැහැ, කාලය කියලා එකක් වැය වෙනවනම් ඒ ඉතිරි ඵල වලට යන්නම තමයි, අලුත් දෙයක් කරන්න නැහැ
    2. පිටකෙ අවශ්‍ය නැහැ අවශ්‍ය ගුරුවරයෙක්
     
    • Love
    Reactions: lankalk

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    ඕක නිවි හැනහිල්ල්ලෙ මෙහෙම හිතන්නකො...ඔබතුමා සිහිය ඇති කරගන්න කියල මට කමටහනක් කියනව....මැස්ටෙක් කියනව...පටිච්ච සමුපාදය න්යායත්මකව බලන්න කියල...තව කෙනෙක් කියනව..ඔය එකක් වත් වැඩක් නැ..පින් කරන්න එකෙන් නිවන් දකිනව කියල..ඔය වගේ දයක් පාරවල් කියයි.

    දැන ඔය ඔක්කොම ප්‍රයොගිකව කරන්න කලින් පෘතක්ජනයට යන්නෙ කොහොමද? යන්නෙ දැනුමක්, සම්මුතියක් විදිහට....දැන් ඔය පාරවල් 10න් ප්‍රායොගිකව මොන පාරෙද යන්න ඕනෙ?

    ඔය ඔක්කොම කියන්නේ එකම දේ (මගඵල ලාබීනම්), එක එක විදිහට, තමන්ගේ දැනුමට, vocabulary එකට අනුව.
    කියන දේ විසදගන්න එක තමයි මාර්ගය.

    හිත තාම 18යි...තව ටික දවසකින් ඔයටත් මල්ලි කියන්නෙ..

    මට අයියා කියන්න. 🤓

    මෙකේ මාර්ග පල ලාබින් ගොඩය්..
    ආර්ය උපවාදයද මොකක්ද එකක් වෙනවලු නේ පරිභව කරද්දි මාර්ගඵල ලාබීන්ට..
    හරිනම්, "අනේ ආර්යන් වහන්ස, මට සමාවෙලා කරුනු කාරනා පහදා දෙනු මැනව.." කියලා අහන්න ඕනේ අපෙන්. එතික්ස් පිරිහිලා බෞද්ධ සමාජය තුල අද 😛

    න්නෙන් නැතුව...හිසගිනි ගත් කෙනෙක් සේ ඉතිරි පල වලට්ත් ගියානම් තමයි වටින්නෙ

    අපේ ඔලු ගිනිගන්නැහැ. ගින්න ටික ටික නිවි නිවි යන්නේ. උපාදානය අඩු වෙන පිලිවෙලට ඉතිරි මාර්ගඵල වලට යනවා..

    රේස් යන්න ඕන්නැහැ කොහොමත්. අනික අනාගාමි වුනොත් මට හොද දිව්ය ලෝකෙක ඉපදිලා අන්තප්පුරයක් රන් කරන්න වෙන්නැහැ. ඒ නිසා මේ ඇති දැනට. 😋
     
    Last edited:

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,340
    2,204
    113
    හරි හරි, දෙවිවරුන්ට එක විදියක්, මිනිස්සුන්ට තව විදියක්, බ්‍රහ්මයින්ට තව විදියක්ද? ;-)

    ඇයි එහෙම වෙන්න බැරි ද?... උඩ ලෙවෙල් වල ඉන්න සෙන්සරි ඉන්පුට් නැති අයට නිවන් දකින්න තියා බන අහන්නවත් බැ කියල ඔබතුමා අහල නැතුව ඇති මගෙ හිතේ... ඔබතුම කියන විදිහට එයාලට නම් සොරි ඩොට් කොම්...

    හරි දෙය කියන්නම් අහනව නම්... දෘෂ්ටි ගොඩක් තියෙන නිසා වැඩක් වෙයිද දන්නෙ නැහැ...
    මේ දෙක දැනට දැනගන්නකො....:-)

    1. මාර්ග ඵල ලාභියෙකුගෙ කාලය "කන්න" බැහැ, කාලය කියලා එකක් වැය වෙනවනම් ඒ ඉතිරි ඵල වලට යන්නම තමයි, අලුත් දෙයක් කරන්න නැහැ
    2. පිටකෙ අවශ්‍ය නැහැ අවශ්‍ය ගුරුවරයෙක්

    මෙහෙමනෙ මහත්තයො..මගේ පෙර්සනල් දිට්ටියක් මෙතනට අදාල නැ නෙ...ඔබතුමා ගෙයි මගේ දිට්ටිඅ ගැන කතා කොලොත්..මේක මාසයක් හරි ඇදන් යන්න පුලුවන්..

    අනාපාන සතියට අදාල මම කරුනු ඉදිරිපත් කලානෙ...ත්‍රිපිටකයෙනුත් පෙන්නුව...ඔබතුමාට තියෙන ආර්ගුමන්ට් එක ඔක්කොටම නහයක් නැතිනම් ආනාපනා සතිය වඩන්න බැරි හෙයින් ඒකෙන් නිවන් දකින්න බැ කියන තර්කය නම්.. නැතිනම් ඔක්කොටම එකම විදිහට නිවන් දකින්න ඕනෙ කියන එක නම්..කරන්න තියෙන්නෙ ඊට අදාලව තර්කානුකුල ශාක්ශියක් ඉදිරිපත් කරන එක මිසක් පර්සනල් කරුනු නෙවේ...

    ඔය ඔක්කොම කියන්නේ එකම දේ (මගඵල ලාබීනම්), එක එක විදිහට, තමන්ගේ දැනුමට, vocabulary එකට අනුව.
    කියන දේ විසදගන්න එක තමයි මාර්ගය.

    ඔය කියන අය ඔක්කොම මාර්ග පල ලාබිද? ...පටිච්චසම්පාදය න්යායත්මකව තේරුම ගත්තාම සම්මද්ටිටිට්යට පත්වෙනව කියන මාර්ග පල ලාබි තියා..බුදුන් කිඅයන දහමෙ හුලගක් වත් වැදිල තියෙනවද කියන්නකො පොඩ්ඩක්? :sorry:

    මට අයියා කියන්න. 🤓

    :love::love::love:

    ආර්ය උපවාදයද මොකක්ද එකක් වෙනවලු නේ පරිභව කරද්දි මාර්ගඵල ලාබීන්ට..
    හරිනම්, "අනේ ආර්යන් වහන්ස, මට සමාවෙලා කරුනු කාරනා පහදා දෙනු මැනව.." කියලා අහන්න ඕනේ අපෙන්. එතික්ස් පිරිහිලා බෞද්ධ සමාජය තුල අද 😛

    අපේ ඔලු ගිනිගන්නැහැ. ගින්න ටික ටික නිවි නිවි යන්නේ. උපාදානය අඩු වෙන පිලිවෙලට ඉතිරි මාර්ගඵල වලට යනවා..

    රේස් යන්න ඕන්නැහැ කොහොමත්. අනික අනාගාමි වුනොත් මට හොද දිව්ය ලෝකෙක ඉපදිලා අන්තප්පුරයක් රන් කරන්න වෙන්නැහැ. ඒ නිසා මේ ඇති දැනට. 😋

    අම්මට හුඩු දැන්නම් මෙකට එන්නත් බයයි...ඇඩ්මින්ට සජෙස්ට් කරන්න ඕනෙ...වෙනම කැටගරියක් දාන්න ඕනෙ මාර්ග පල ලාබී ඔන්ලි කියල.. නැ එහෙම ඕනෙ නැ..මේකෙ ඉන්න මාර්ග පල ලාබින් ගනන හැටියට..පෘතක්ජන කියල පොඩ් කැටගොරියක් දැම්මනම් ඇති ඉතුරු අයට. නිකන් ඉල්ලන් ටින්කිරි ගාගන්නෙ මොකටයි මේ උතුමන් ගේ ඩිස්කසන් අස්සට රින්ගල උතුමන්ටත් බන කියා දෙන්ට ගිහින්...
    ------ Post added on Jun 12, 2025 at 3:13 AM
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    පටිච්චසම්පාදය න්යායත්මකව තේරුම ගත්තාම සම්මද්ටිටිට්යට පත්වෙනව කියන

    න්‍යායාත්මකව තේරුම් ගන්නවා කියන්නේ? ඔය තේරුම් ගන්නවා කියලා එයා අදහස් කරේ අවබෝධ කරන එකට මන් හිතන්නේ..

    වචන වලට රන්ඩු කරලා වැඩන් නැහැනේ.. මන් කලිනුත් කියලා ඇති *කරලා බලන්න* කියලා.

    අනික කාගෙවත් මාර්ගඵල ඔයාට මනින්න බැහැ. මටත් බැහැ.. ඒත් අදහස් ප්‍රකාශ කරන විදිහෙන් සම්මා දිට්ටයෙද ඉන්නේ කියලා guess කරන්න පුලුවන් තවත් මාර්ගඵල ලාබියෙක්ට තමාගේ කුසලතාවය අනුව. ඒත් හරියට කියන්න බැහැ. උපදෙස් දෙන්නේ ඇත්තටම මගඵල ලාබී කෙනෙක්නම්, ඔය උන්මත්තක පෘථක්ජන ස්වභාවය පාස් කරන් ආපු කෙනෙක් එයා. ඉතින් හොදම කල්යාන මිත්‍රයෙක්.

    ඔයාට කවුරුහරි දිහා බලලා.. දහමේ හුලගක් වත් වැදිලා.. කියලා කියන්න බැහැ. මොකද ඒ *කෙනා* ඔයාගෙම සක්කාය දිට්ටිය. ඔයා හදාගත්ත හිතලුවක් මත දෙන ජජ්මන්ට් එකක් ඒක.

    උඩ ලෙවෙල් වල ඉන්න සෙන්සරි ඉන්පුට් නැති අයට නිවන් දකින්න තියා බන අහන්නවත් බැ

    ආයේ විජානන දැනුම මත සකස් කර ගත්ත දෘස්ටියක්..
    අනික, x ට නිවන් දකින්න පුලුවන් වුනත් නැතත් මොකද? ඔයා බලන්න ඕනේ, ඔයා නිවන් දකින විදිහ.
    *ඔයා*? *නිවන*??
     
    Last edited:
    • Like
    Reactions: nuwan9999

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    923
    706
    93
    ඇයි එහෙම වෙන්න බැරි ද?... උඩ ලෙවෙල් වල ඉන්න සෙන්සරි ඉන්පුට් නැති අයට නිවන් දකින්න තියා බන අහන්නවත් බැ කියල ඔබතුමා අහල නැතුව ඇති මගෙ හිතේ... ඔබතුම කියන විදිහට එයාලට නම් සොරි ඩොට් කොම්...
    මෙහෙමයි රෝෂ්, ඔයාට පුළුවන් නොයෙකුත් දෘෂ්ටි නිසා දෙවියෙක් නම් මෙහෙමයි, මිනිහෙක් නම් මෙහෙමයි, බ්‍රහ්මයෙක් නම් මෙහෙමයි කියල එක එක නිගමන වලට එන්න... ඔය කොහොම උනත් අන්තිමට නිවන් දකින්නෙ දැන ගැනීමේ යාන්ත්‍රණයක් (හිතක්), හිත් පරම්පරාවක එක හිතක් ඔය තත්වෙට පත්වෙන්නේ කොහොමද කියන එක unique වගේම ඒක බුද්ධ විෂයක්.

    බණ අහන්න ඕනිද, නැද්ද, චයිතසික පාවිච්චි කරනවද, නහය පාවිච්චි කරනවද, අනික් ඒවා පාවිච්චි කරනවද...... මේ ඔක්කොම දෘෂ්ටි.... ඕව හරිද වැරදිද කියන එක personally ඔයාගෙ නිවන කරගන්න අදාළ නැහැ. ඔයා මේවා පස්සේ එල්ලී එල්ලී යන තාක් කල් නිවනක් බලාපොරොත්තු වෙන්න එපා... ඔය නහයෙ කතාව කිව්වේ ඔන්න ඔය point එක පෙන්නන.
    මෙහෙමනෙ මහත්තයො..මගේ පෙර්සනල් දිට්ටියක් මෙතනට අදාල නැ නෙ...ඔබතුමා ගෙයි මගේ දිට්ටිඅ ගැන කතා කොලොත්..මේක මාසයක් හරි ඇදන් යන්න පුලුවන්..

    අනාපාන සතියට අදාල මම කරුනු ඉදිරිපත් කලානෙ...ත්‍රිපිටකයෙනුත් පෙන්නුව...ඔබතුමාට තියෙන ආර්ගුමන්ට් එක ඔක්කොටම නහයක් නැතිනම් ආනාපනා සතිය වඩන්න බැරි හෙයින් ඒකෙන් නිවන් දකින්න බැ කියන තර්කය නම්.. නැතිනම් ඔක්කොටම එකම විදිහට නිවන් දකින්න ඕනෙ කියන එක නම්..කරන්න තියෙන්නෙ ඊට අදාලව තර්කානුකුල ශාක්ශියක් ඉදිරිපත් කරන එක මිසක් පර්සනල් කරුනු නෙවේ...

    මම දන්න ආනාපනා සතිය වඩන්න ඕනි හිතක් ඇතිවීම විතරමයි. "නහයක් නැතිනම් ආනාපනා සතිය වඩන්න බැරි හෙයින් ඒකෙන් නිවන් දකින්න බැ" කියන තර්කය අදාළ වෙන්නෙ ඔයා හිතාගෙන ඉන්න ආනාපනා සතිය වඩන්නනෙ. ඔක්කොටම එකම විදිහට නිවන් දකින්න ඕනෙ කියන එක නෙමෙයි මම කියන්නෙ. ඔය දෘෂ්ටි වලින් ඈත් වෙල open mind එකකින් මේවා බලන්න/කරල බලන්න. තර්ක ගෙනල්ල prove කරල ඔයාට පෙන්නන දෙයක් මෙතන නැහැ, ඇහුව නිසා මගෙ අත්දැකීමෙන් දෙයක් කිව්ව විතරයි..
     
    • Like
    Reactions: SHAN_22 and lankalk

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    මම දන්න ආනාපනා සතිය වඩන්න ඕනි හිතක් ඇතිවීම විතරමයි. "නහයක් නැතිනම් ආනාපනා සතිය වඩන්න බැරි හෙයින් ඒකෙන් නිවන් දකින්න බැ" කියන තර්කය අදාළ වෙන්නෙ ඔයා හිතාගෙන ඉන්න ආනාපනා සතිය වඩන්නනෙ. ඔක්කොටම එකම විදිහට නිවන් දකින්න ඕනෙ කියන එක නෙමෙයි මම කියන්නෙ. ඔය දෘෂ්ටි වලින් ඈත් වෙල open mind එකකින් මේවා බලන්න/කරල බලන්න. තර්ක ගෙනල්ල prove කරල ඔයාට පෙන්නන දෙයක් මෙතන නැහැ, ඇහුව නිසා මගෙ අත්දැකීමෙන් දෙයක් කිව්ව විතරයි..

    ඔන්න ඔකයි කතන්දරෙ,

    චෙතනාව ක්‍රියාවක් වෙන්නෙ, චෙතනාවක් හිතුවොත් එ හිතන එක තමයි පට්චචසමුප්පාද වෙන්නෙ, එ චෙතනාව තුල විඤ්ඤාන දැනුම, දැනුම තුල නාම රුප ඇතුලත්, මණ පාවිච්චිකරනවා, පටිචචසමුප්පාදයක් ක්‍රියාත්මක කරනවා,

    චෙතනාවෙ තමයි හිතන එක තමයි ප්‍රශ්නයක් වෙන්නෙ,

    ඔතනදි කැමැත්ත සාහා අකමැත්ත කියන දෙකෙන්නෙ හිතන්නෙ, එක දෘශ්ටි අපි විසින් හාදා ගත්ත වින්දනය සදහා අවිජ්ජා දැක්මක්,

    එකපාරට කෙනෙකුට ඔය පටිචචසමුප්පාදය, දෘශ්ටි ඔවා තෙරුම් ගන්න බැ, එ කෙනාම දැනුවත් වෙලා පටිචචසමුප්පාද නියාය චෙතනා හිතන එක ගැන හිතලා හිතලා තමයි තෙරුම් ගන්න ඔන,

    අද ඉදපපචයතා පටිචචසමුප්පාදය ආහාන්නවත් නැ, එක නිසා තෙරුම් ගන්න බැරි වෙලා තියෙන්නෙ,

    අවබොද නොකරපු අය දෙශකයො වෙලා සාහා පොත් ලියලා ලිහාගන්න බැරි අවුල් හදලා තියෙන්නෙ,

    1000001905.jpg