බුදු දහම සහ දෙවියෝ – දෙවියන් ගැන ඇත්ත දැන ගන&#

kushanx

Member
Feb 16, 2007
516
28
0
Porto
මංගල සුත්‍රය, අටානාටිය සුත්‍රය වගේ දේ වලට මුල දෙවිවරු තමයි. එකයි මේ ලිපියේ මුලින්ම කියල තියෙන්නේ බුදු දහම කියන්නේ දේව සංකල්පය බැහැර කරපු ආගමක් නෙවෙයි කියල..
මෙතන තියෙන ප්‍රශ්නේ එක නෙවෙයි.. දෙවියෝ කියල දේවාල වලින් අපට මවල තියෙන චිත්‍රය වැරදි එකක් කියන එකයි...

මේ ලෝකයේ ජීවත්වෙන හැම මනුස්සයටම නිදහසක් තියනවා "සුරංගනා" කතා කියන්න. ඒ ගැන කරදර වෙන්න එපා යාළුවා.
 
bandara77

Well-known member
  • Feb 1, 2009
    2,448
    209
    83
    48
    Oman
    යාළුවා, ඔය ඇත්තටම බුදුසරණ ගියානං අනිත් පිරිසක් - පිරිස වැඩිවීමක් ගැන කතාකරන්නේ නැහැ. අපේ ගෙදරත් දෙමව්පියෝ සහෝදරයෝ නෑදෑයෝ කාලයක් දේවාල (බොරු) පස්සේ ගියා. 2002 (වයස 22) විතර මම මට පොඩිකාලේ කරපු භාවනාවක් මතක් වෙලා ඒක කරන්න පටන්ගත්ත. ඒ අනාපාන සතිය. ඊටපස්සේ අරණ්‍ය වලට ගිහිල්ල සතුටින් සිල් රැක්ක. දහමේ යෙදුන. ඒක දැකල අප්පච්චිත් පටන් ගත්ත දාන දෙන්න භාවනා කරන්න. ඊට පස්සේ මගේ මල්ලිත් ඉතාම තදින් භාවනා කරන්න පටන්ගත්ත. ඒ අතර මම බැන්ඳ. එත් wife කැමති වුනේ නැහැ මම vegetarian නිසා. සිල් ගන්න නිසා. ටික කාලෙකට පස්සේ එයා දික්කසාද වුණා. ඊටපස්සේ මම තවත් හොඳට භාවනා කලා. පස්සේ ex-wife කතාකර කර භාවනාවේ හොඳ කියන්න පටන්ගත්ත. එයාට පොඩි දේවල් කියල දුන්න ඒක පින් පවා දුන්න. මම බොහෝ දුෂ්කර අරණ්‍යවල ඉතාම සිල්වත් බොහෝ රහසින් කාලය ගත කරන සංඝයාවහන්සේ යටතේ භාවනා කලා. දාන දුන්න. සතුටින් සිල් රැක්ක.

    මගේ යාලුවෝ පිටරට වල ඉඳන් කාලෙකට සැරයක් එනවා දහම කතාකරන්න. සිල් ගන්න. හැබැය් මම කවදාවත් කිසිම කෙනෙකුගේ දෙයක් විවේචනය කරේ නැ. යාලුවනේ, අපි කාගෙවත් දෙයක් විවේචනය කලාට කාටවත් හොඳක් වෙන්න නැ. අපි ඇත්තටම දහමේ යෙදෙනවා නම් විතරය් කාටවත් හොඳක් වෙන්නේ.

    මේ ලෝකයේ පිරිසක්, අපි, මමක් නැහැ. ඒක දකින්න වනාන්තරයේ තනිවෙලා එකේ සතුට දකින්න ඕනේ. කාමලෝකයන් ඈත්වෙලා කාලයක් ගත කන්නේ ඕනේ. අද වෙනකොට අපේ මුළු පවුලම දහමට යොමුවෙලා ඉන්නේ.

    අපේ උත්තරිත්තර සම්මාසම්බුදු පියාණන් වහන්සේ බුද්ධත්වයෙන් පස්සේ විතරය් අන්‍යයන් නිවැරදි කරන්න ගියේ. ආලාරකාලාම ලඟදි හෝ උද්දක රාමපුත්ත ලඟදි බෝසතාණන් වහන්සේ කාටවත් උපදෙස් දෙන්න ගියේ නැහැ.

    මම මේ දේවල් කිව්වේ යාලුවන්ගේ හිත කඩන්න නෙමේ. හොඳ මෛත්‍රීයෙන් කිව්වා උදාහරණයක් විතරය්.

    මමත් මේකට එකඟයි... පිං ඔබට
     
    bandara77

    Well-known member
  • Feb 1, 2009
    2,448
    209
    83
    48
    Oman
    මටත් හිතෙන දෙයක් තමයි , අපිට මෙච්චර උතුම් දහමක් ලැබිලත් ඇයි තවම මේ හැමෝම අන්දයන් සේ ඔහේ අත පත ගානවා
    ඒක සමහරවිට පෘථග්ජන ගතිය වෙන්න ඇති නේද?
     
    kushanx

    Member
    Feb 16, 2007
    516
    28
    0
    Porto
    මටත් හිතෙන දෙයක් තමයි , අපිට මෙච්චර උතුම් දහමක් ලැබිලත් ඇයි තවම මේ හැමෝම අන්දයන් සේ ඔහේ අත පත ගානවා
    ඒක සමහරවිට පෘථග්ජන ගතිය වෙන්න ඇති නේද?

    මම හිතන්නේ අරහත් වෙනකන් අපි හැමෝම ඒ ඒ මට්ටමින් අන්දය්. අපේ උත්සාහය තමය් වටින්නේ. ඔහේ අත පත ගාල හරි උත්සාහය අත්නොහැරියොත් කවදාහරි සත්‍යත් දැනගනීවි නේද?
     
    kushanx

    Member
    Feb 16, 2007
    516
    28
    0
    Porto
    Maithri budun den Facebook eketh innawane.

    ඔහෝ ඕක මොකක්ද? මේ ලෝකේ fake බුදුවරු ඉන්නවා, fake රහතන්වහන්සේලා ඉන්නවා. fake ආර්යන්වහන්සේලා ඉන්නවා. මතකද ගොඩකන්ද වෙදමහත්තයා? ගාල්ලේ සිරිවර්ධන මහත්තයා? සැහෙන්න අය ඉන්නවා ඒ අය මාර්ගපල ලැබුවා කියන්න. කවුරු ලැබුවත් ඒ හැමෝම ගොඩ. අපි ලබපු දවසට අපි ගොඩ. එදාට ඒ ගැන forumවල ලියන්න ඕනේ නැ. තනියම සතුටු වෙන ඒක හොඳය්.
     
    suse

    Member
    Dec 24, 2009
    264
    15
    0
    "තුම්මේහි කිච්ච0 ආතප්ප0
    අත්ථාතාරෝ ත්ථාගතා......."

    බුදු වරු මාර්ගය කියා දෙත්
    එය අනුගමනය කිරීම පුද්ගලයා සතුය.....
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    යාළුවා, ඔය ඇත්තටම බුදුසරණ ගියානං අනිත් පිරිසක් - පිරිස වැඩිවීමක් ගැන කතාකරන්නේ නැහැ. අපේ ගෙදරත් දෙමව්පියෝ සහෝදරයෝ නෑදෑයෝ කාලයක් දේවාල (බොරු) පස්සේ ගියා. 2002 (වයස 22) විතර මම මට පොඩිකාලේ කරපු භාවනාවක් මතක් වෙලා ඒක කරන්න පටන්ගත්ත. ඒ අනාපාන සතිය. ඊටපස්සේ අරණ්‍ය වලට ගිහිල්ල සතුටින් සිල් රැක්ක. දහමේ යෙදුන. ඒක දැකල අප්පච්චිත් පටන් ගත්ත දාන දෙන්න භාවනා කරන්න. ඊට පස්සේ මගේ මල්ලිත් ඉතාම තදින් භාවනා කරන්න පටන්ගත්ත. ඒ අතර මම බැන්ඳ. එත් wife කැමති වුනේ නැහැ මම vegetarian නිසා. සිල් ගන්න නිසා. ටික කාලෙකට පස්සේ එයා දික්කසාද වුණා. ඊටපස්සේ මම තවත් හොඳට භාවනා කලා. පස්සේ ex-wife කතාකර කර භාවනාවේ හොඳ කියන්න පටන්ගත්ත. එයාට පොඩි දේවල් කියල දුන්න ඒක පින් පවා දුන්න. මම බොහෝ දුෂ්කර අරණ්‍යවල ඉතාම සිල්වත් බොහෝ රහසින් කාලය ගත කරන සංඝයාවහන්සේ යටතේ භාවනා කලා. දාන දුන්න. සතුටින් සිල් රැක්ක.

    මගේ යාලුවෝ පිටරට වල ඉඳන් කාලෙකට සැරයක් එනවා දහම කතාකරන්න. සිල් ගන්න. හැබැය් මම කවදාවත් කිසිම කෙනෙකුගේ දෙයක් විවේචනය කරේ නැ. යාලුවනේ, අපි කාගෙවත් දෙයක් විවේචනය කලාට කාටවත් හොඳක් වෙන්න නැ. අපි ඇත්තටම දහමේ යෙදෙනවා නම් විතරය් කාටවත් හොඳක් වෙන්නේ.

    මේ ලෝකයේ පිරිසක්, අපි, මමක් නැහැ. ඒක දකින්න වනාන්තරයේ තනිවෙලා එකේ සතුට දකින්න ඕනේ. කාමලෝකයන් ඈත්වෙලා කාලයක් ගත කන්නේ ඕනේ. අද වෙනකොට අපේ මුළු පවුලම දහමට යොමුවෙලා ඉන්නේ.

    අපේ උත්තරිත්තර සම්මාසම්බුදු පියාණන් වහන්සේ බුද්ධත්වයෙන් පස්සේ විතරය් අන්‍යයන් නිවැරදි කරන්න ගියේ. ආලාරකාලාම ලඟදි හෝ උද්දක රාමපුත්ත ලඟදි බෝසතාණන් වහන්සේ කාටවත් උපදෙස් දෙන්න ගියේ නැහැ.

    මම මේ දේවල් කිව්වේ යාලුවන්ගේ හිත කඩන්න නෙමේ. හොඳ මෛත්‍රීයෙන් කිව්වා උදාහරණයක් විතරය්.

    ඔයා දන්නව ඇති ඇමරිකන් ඇන්.ජී.ඕ කට්ටිය ඇවිත් ගොඩක් වියදම් කරනවා අපේ දේවල් නැතිකරන්න. ඒවට අහුවෙන බොහෝ බෞද්ධයනුත් ඉන්නවා , සමහර විට අසරණ කම වෙන්නත් පුලුවන් , එහෙම නැත්නම් නූගත් කම වෙන්නත් පුලුවන්. පිළ වැඩිවීමක් ගැන කථා කරේ අන්න ඒ අයත් එක්ක. ඒ පව්ලේ එතනට වෙනකන් බුදුන් සරණ ගියානම් එතනින් පස්සේ සිදුවෙන සිද්ධාන්තය ගැන හිතන්න වෙනවා. සෑම දේටම නිහඩව ඉදලම හරියන්නෑ.
     
    මගේ යාළුවා, නියම බෞද්ධයා කාගෙවත් කීම්වලට අහුවෙන්නේ නැහැ. මේකේ ප්‍රශ්නේ උපතින් බෞද්ධයෝ බිහිකිරීම. බෞද්ධයෙක් වෙන්නේ ක්‍රියාවෙන්. මේක ගොඩක් අය වරද්දාගෙන ඉන්නේ. නැති සසරක පිල වැඩිකරගන්න පුලුවන්ද?

    අනික බුද්ධ දේශනාවට කාටවත් හරස්කපන්න බැහැ. ගෞතම ශාසනය කවදා හරි විනාශ වෙන්නේ බාහිර බලපෑම් වලින් නොවෙය්. ඇතුලින් එන බලපෑම් වලින්. ඒක උතුම් බුදු වදන.
     
    Last edited:

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මගේ යාළුවා, නියම බෞද්ධයා කාගෙවත් කීම්වලට අහුවෙන්නේ නැහැ. මේකේ ප්‍රශ්නේ උපතින් බෞද්ධයෝ බිහිකිරීම. බෞද්ධයෙක් වෙන්නේ ක්‍රියාවෙන්. මේක ගොඩක් අය වරද්දාගෙන ඉන්නේ. නැති සසරක පිල වැඩිකරගන්න පුලුවන්ද?

    හිතන්නකෝ මගේ දෙමව්පියන් වෙනත් ආගමක කියල , එතකොට මම මුල සිට යන්නේ ඒ ආගම් ඔස්සේ , බුදුදහම ගැන මුකුත් දන්නෑ , සොයාබලන්නෙත් නෑ ,වෙලාවකුත් නෑ, එතකොට ඒ පරම්පරාව දිගටම මිත්‍යාදුෂ්ටික වෙන්න පුලුවන් නේද? අන්න එතනයි ප්‍රශ්නය තියෙන්නේ. බුදුන් මිහිදු හිමි ලවා බුදුදහම මෙහෙන ගෙනාවේ නැත්නම් අපි බුදුදහම ගැන දන්නෑනෙ. අන්න ඒකයි. අංක 1 ගැන හොයන්න නම් , අංක 1 ගැන දැනගෙන ඉන්න වෙනවනේ.
     
    kushanx

    Member
    Feb 16, 2007
    516
    28
    0
    Porto

    බුදුන් මිහිදු හිමි ලවා බුදුදහම මෙහෙන ගෙනාවේ නැත්නම් අපි බුදුදහම ගැන දන්නෑනෙ.

    මොකද්ද යාළුවා මේකෙන් අදහස් කරේ?
     
    kushanx

    Member
    Feb 16, 2007
    516
    28
    0
    Porto

    හිතන්නකෝ මගේ දෙමව්පියන් වෙනත් ආගමක කියල , එතකොට මම මුල සිට යන්නේ ඒ ආගම් ඔස්සේ , බුදුදහම ගැන මුකුත් දන්නෑ , සොයාබලන්නෙත් නෑ ,වෙලාවකුත් නෑ, එතකොට ඒ පරම්පරාව දිගටම මිත්‍යාදුෂ්ටික වෙන්න පුලුවන් නේද? අන්න එතනයි ප්‍රශ්නය තියෙන්නේ. බුදුන් මිහිදු හිමි ලවා බුදුදහම මෙහෙන ගෙනාවේ නැත්නම් අපි බුදුදහම ගැන දන්නෑනෙ. අන්න ඒකයි. අංක 1 ගැන හොයන්න නම් , අංක 1 ගැන දැනගෙන ඉන්න වෙනවනේ.

    බුදු දහම පටන් ගත්තේ කොහොමද? මුලින් බුදුපියාණන්, දෙවෙනුව රහතන්වහන්සේලාගෙන් ඇසු චතුරාර්ය සත්‍ය පද්මන් වෙච්චි දහමෙන්, ප්‍රතිපදාවෙන්.

    මහා පරිනිබ්බාන සුත්‍රයේ (මට මතක විදිහට) බුදුපියාණන් වහන්සේ දේශනා කරනවා, "යමෙකුට බුද්ධ ශාසනය ආරක්ෂා කරන්න නම් මේ සමත විපස්සනා සහිත සතර සතිපට්ටානයම වඩන්න. එයින් පමණය් ශාසනය රැකෙන්නේ." යාළුවන් පොඩ්ඩක් හිතල බලන්න.
     
    Last edited:

    Banned User

    Member
    Feb 1, 2011
    920
    159
    0
    ඔයා දන්නව ඇති ඇමරිකන් ඇන්.ජී.ඕ කට්ටිය ඇවිත් ගොඩක් වියදම් කරනවා අපේ දේවල් නැතිකරන්න. ඒවට අහුවෙන බොහෝ බෞද්ධයනුත් ඉන්නවා , සමහර විට අසරණ කම වෙන්නත් පුලුවන් , එහෙම නැත්නම් නූගත් කම වෙන්නත් පුලුවන්. පිළ වැඩිවීමක් ගැන කථා කරේ අන්න ඒ අයත් එක්ක. ඒ පව්ලේ එතනට වෙනකන් බුදුන් සරණ ගියානම් එතනින් පස්සේ සිදුවෙන සිද්ධාන්තය ගැන හිතන්න වෙනවා. සෑම දේටම නිහඩව ඉදලම හරියන්නෑ.

    මේ කියන කතාව සියට සීයක් ඇත්ත බෞද්ධයන් අන්‍යාගම්වලට හැරවීම පිළිඹද කොමිෂන් සභා වාර්තාව කියෝනකොට ඇඩෙනවා මටනම් එහෙම උනා මේ ඇත්තටමයි කියන්නේ මේ සහෝදරයාට එදිරිව කතා කරන්න කලින් කරුණා කරලා ගිහින් ඒක හොයා ගෙන කියවන්න මේවා නිසා තමා මං කියන්නේ මං සිංහල බෞද්ධ මිසක් සිංහලයෙක් ලෙස ගන්න එපා කියලා සිංහල කියන නාමෙට රැවටිලා මේ විෂ ඝෝර සර්පයන් ගෙට වද්දාගන්නා බෞද්ධයාට ඒකයි මන් කියන්නේ සිංහල නොවේ සිංහල බෞද්ධයා‍ටයි මේ රටේ උරුමය කියලා තේරුම් ගන්න යාළුවනේ මං මේ කියන වචන ජාතිවාදී නොවෙයි සම්පූර්ණ ඇත්තයි බෞද්ධයන් අන්‍යාගම්වලට හැරවීම පිළිඹද කොමිෂන් සභා වාර්තාව කියවන්නම ඕනා මේක දැනගන්න පිරිස් බලය තිබුනට මදි කියන දේ ඔය අය තේරුම් ගන්න ඕනා අනගාරික ධර්මපාල තුමා අන්තවාදියෙක් ලෙසයි මට කුඩා අවධියෙ හිතුනේ ඒත් අද අවබෝධයෙන් යුතුව යම් තාක් දුරට දැනුමෙන් සන්නද්ධව ඉන්න මට ... මේ ගැන නිකම් කතා කරලා වැඩක් නෑ තොරතුරු හොයා ගෙන බුද්ධිමත්ව හිතා බලලා මේගැන තීරණයක් ගන්න

    බුදු සරණයි