මංගල සුත්රය, අටානාටිය සුත්රය වගේ දේ වලට මුල දෙවිවරු තමයි. එකයි මේ ලිපියේ මුලින්ම කියල තියෙන්නේ බුදු දහම කියන්නේ දේව සංකල්පය බැහැර කරපු ආගමක් නෙවෙයි කියල..
මෙතන තියෙන ප්රශ්නේ එක නෙවෙයි.. දෙවියෝ කියල දේවාල වලින් අපට මවල තියෙන චිත්රය වැරදි එකක් කියන එකයි...
මේ ලෝකයේ ජීවත්වෙන හැම මනුස්සයටම නිදහසක් තියනවා "සුරංගනා" කතා කියන්න. ඒ ගැන කරදර වෙන්න එපා යාළුවා.




