බුදු පිළිමෙට ඉඩක් නැද්ද මීගමුවේ

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
සිරාවට ඕකුන් පාර අයිනෙ දැල් කූඩවල දාගෙන කුකුලො තියාගෙන ඉන්නවා.. ඉල්ලුවම තමයි එතනින් එකෙක්ව මරලා දෙන්නෙ...හෆෝ.. කුකුලගේ බෙල්ල කැපුවම බෙල්ල නැතුව කඳ පියාඹනවා සහෝ.. බලාගෙන ඉන්න බෑ.. උන් පිරිසිදුවට තමන්ගෙ ආගම අදහන්නෙ එහෙමයි.. :baffled::baffled::baffled:
 
smad

Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    පාරෙ යන්න බෑ. කුකුලොයි. එලුවොයි ඌරොයි.. මස්කඩයි..... හෆෝ ඉන්නවට ඉන්නවා,:baffled::baffled:

    කද්දි හොදයි නේ...:D:D:D

    පිරිසිදුයි කියල තියෙන්නේ ආගමට. පරිසරයට නෙමෙයි ලොක්කා:rofl:
     
    Apr 19, 2011
    5,700
    210
    0
    සිරාවට ඕකුන් පාර අයිනෙ දැල් කූඩවල දාගෙන කුකුලො තියාගෙන ඉන්නවා.. ඉල්ලුවම තමයි එතනින් එකෙක්ව මරලා දෙන්නෙ...හෆෝ.. කුකුලගේ බෙල්ල කැපුවම බෙල්ල නැතුව කඳ පියාඹනවා සහෝ.. බලාගෙන ඉන්න බෑ.. උන් පිරිසිදුවට තමන්ගෙ ආගම අදහන්නෙ එහෙමයි.. :baffled::baffled::baffled:
    :shocked::shocked:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    කද්දි හොදයි නේ...:D:D:D

    පිරිසිදුයි කියල තියෙන්නේ ආගමට. පරිසරයට නෙමෙයි ලොක්කා:rofl:
    තොපි මේ තරම් මස් වලට කෑදර එවුන් වේවි කියලා දන්නවනම් ජේසුතුමා වෙන ආගමකට හැරෙනවා..:cool:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    සිරාවට ඕකුන් පාර අයිනෙ දැල් කූඩවල දාගෙන කුකුලො තියාගෙන ඉන්නවා.. ඉල්ලුවම තමයි එතනින් එකෙක්ව මරලා දෙන්නෙ...හෆෝ.. කුකුලගේ බෙල්ල කැපුවම බෙල්ල නැතුව කඳ පියාඹනවා සහෝ.. බලාගෙන ඉන්න බෑ.. උන් පිරිසිදුවට තමන්ගෙ ආගම අදහන්නෙ එහෙමයි.. :baffled::baffled::baffled:
    කුකුලෙක් මැරුවම ආගම අපිරිසිදු වෙන්නෙ කොහොමද?:oo::rofl:
    එහෙමනම් ඔයාලගෙ ආගමත් අපිරිසිදුයිනේ, මොකද බෞද්ද අයත් කුකුල්ලු මරනවනේ:baffled::rofl:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    තොපි මේ තරම් මස් වලට කෑදර එවුන් වේවි කියලා දන්නවනම් ජේසුතුමා වෙන ආගමකට හැරෙනවා..:cool:
    මම නම් උම්බලකඩ කෑල්ලක්වත් කටේ තියන්නෙ නැහැ.:rofl:
    බිත්තර කන්නෙත් නැහැ, හැබැයි කේක් කනවා :rofl:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කුකුලෙක් මැරුවම ආගම අපිරිසිදු වෙන්නෙ කොහොමද?:oo::rofl:
    එහෙමනම් ඔයාලගෙ ආගමත් අපිරිසිදුයිනේ, මොකද බෞද්ද අයත් කුකුල්ලු මරනවනේ:baffled::rofl:
    11.gif
    11.gif
    11.gif
    :baffled::baffled::baffled:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    agama walinam epa wela thiyenne :baffled:
    ඔව් ඒකනම් ඇත්ත තමයි දැන් අච්චාරුවක් වගේ වෙලා.
    එයා මෙයාට ගහනවා මෙයා එයාට ගහනවා ඒ දෙන්නට තව එක්කෙනෙක් අල්ලගෙන ගහනවා අන්තිමට කවුරු ඉතුරු වේද දන්නෙ නැහැ.:rofl:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    කුකුලෙක් මැරුවම ආගම අපිරිසිදු වෙන්නෙ කොහොමද?:oo::rofl:
    එහෙමනම් ඔයාලගෙ ආගමත් අපිරිසිදුයිනේ, මොකද බෞද්ද අයත් කුකුල්ලු මරනවනේ:baffled::rofl:
    මම දන්න හැටියට ජේසුතුමා සත්ව ඝාතනය අනුමත කලේ නෑ... ඒත් සත්ව ඝාතනය වැඩියෙන්ම සිද්ධවෙන ආගමික උත්සවය තමයි නත්තල කියන්නෙ.. ඉතින්.. තව මොන කතාද. ඔයා කියන වගේ අපේ කට්ටියත් විකෘතිවෙලා තමයි හැබැයි මෙච්චර නෑ.... ලංකා සිතියම අරගෙන බලන්න සත්ව ඝාතකාගාර,හැචරි ෆාම් වැඩියෙන්ම තියෙන්නෙ කොහෙද කියලා. නිකමට බලන්නකෝ...:dull:
     
    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    කුකුලෙක් මැරුවම ආගම අපිරිසිදු වෙන්නෙ කොහොමද?:oo::rofl:
    එහෙමනම් ඔයාලගෙ ආගමත් අපිරිසිදුයිනේ, මොකද බෞද්ද අයත් කුකුල්ලු මරනවනේ:baffled::rofl:

    :sorry::sorry:.com
     
    Last edited:

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මම දන්න හැටියට ජේසුතුමා සත්ව ඝාතනය අනුමත කලේ නෑ... ඒත් සත්ව ඝාතනය වැඩියෙන්ම සිද්ධවෙන ආගමික උත්සවය තමයි නත්තල කියන්නෙ.. ඉතින්.. තව මොන කතාද. ඔයා කියන වගේ අපේ කට්ටියත් විකෘතිවෙලා තමයි හැබැයි මෙච්චර නෑ.... ලංකා සිතියම අරගෙන බලන්න සත්ව ඝාතකාගාර,හැචරි ෆාම් වැඩියෙන්ම තියෙන්නෙ කොහෙද කියලා. නිකමට බලන්නකෝ...:dull:
    ඔයා ලංකා සිතියමක් අරගෙන ඕවත් බලනවද? :oo::rofl:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඔයා ලංකා සිතියමක් අරගෙන ඕවත් බලනවද? :oo::rofl:
    ලැජ්ජ නැද්ද හලෝ...

    තමන්ගේ ආගමේ වටිනම දවස.. ජේසුතුමා කියපු වටිනම දේවල් කඩකරලා සමරන්න.. ඇති වෙනකම් මස් රාත්තල් කාලා අරක්කු බැරල්ගනන් බීලා එහෙම කරන්නෙ... බැරිවෙලාවත් එදාට මස් කඩ වහලා බාර් වහලා දැම්මොත්.. මොකක් වෙයිද?
    :oo:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113

    තමන්ගේ ආගමේ වටිනම දවස.. ජේසුතුමා කියපු වටිනම දේවල් කඩකරලා සමරන්න.. ඇති වෙනකම් මස් රාත්තල් කාලා අරක්කු බැරල්ගනන් බීලා එහෙම කරන්නෙ... බැරිවෙලාවත් එදාට මස් කඩ වහලා බාර් වහලා දැම්මොත්.. මොකක් වෙයිද?
    :oo:
    ඔයා කියපු මේ දේට නම් මමත් එකඟයි. :yes:
    හැබැයි වෙසක් දවසේ හොඳටම බීලා පාරේ නටන ඕන තරම් බෞද්ද අයවත් මම දැකලා තියෙනවා .
     
    Last edited:
    Apr 19, 2011
    5,700
    210
    0
    කුකුලෙක් මැරුවම ආගම අපිරිසිදු වෙන්නෙ කොහොමද?:oo::rofl:
    එහෙමනම් ඔයාලගෙ ආගමත් අපිරිසිදුයිනේ, මොකද බෞද්ද අයත් කුකුල්ලු මරනවනේ:baffled::rofl:
    අනී උයා කතෝලිකද :rolleyes: ඉස්සර හිටපු උයාගෙ අක්කා ටොපත් එහෙමයි.. :D
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඔයා කියපු මේ දේට නම් මමත් එකඟයි. :yes:
    කලින් අදහස් හරියටම ගැලපිලා එන්නෙ මෙතන්ට කොහොමහරි එකෙක් හරි ඇත්ත තේරුම්ගත්තනම් ඒක ලොකු දෙයක්.

    හැබැයි වෙසක් දවසේ බීලා පාරේ නටන ඕන තරම් බෞද්ද අයවත් මම දැකලා තියෙනවා .
    වෙන්න පුලුවන්.. හැබැයි එහෙම කරන්නෙ දැනට බොහොම සුලු පිරිසක්, කොහොමවුනත් අපිටත් යන්න වෙලා තියෙන්නෙ ඔයාලා යන පාරෙම තමයි :(
     
    Last edited: