ඕක ෆේක්! මම ඔරිජිනල්උඹද බන්දනාගාරෙ අවලොකිතේශ්වර
ඒ පාරමිතාවට තාම ආවේ නෑ. sorryඅහා, උඹ බෝධිසත්වයෙක් නම් ඔක්කොම දේපල මට දන් දීල වනගත වෙයන්.
ඕක ෆේක්! මම ඔරිජිනල්උඹද බන්දනාගාරෙ අවලොකිතේශ්වර
ඒ පාරමිතාවට තාම ආවේ නෑ. sorryඅහා, උඹ බෝධිසත්වයෙක් නම් ඔක්කොම දේපල මට දන් දීල වනගත වෙයන්.
5. අකනිට්ඨ - කල්ප 16,000 (ඉහළම)
කල්ප විනාසය වෙද්දී අපායයි , දිව්‍යලෝකයයි ත් විනාස වෙනවද ?මන් ආස අන්තිමට මෙහෙ ඉදලා පිරිනිවන් පාන්න.
කල්ප විනාසය වෙද්දී අපායයි , දිව්‍යලෝකයයි ත් විනාස වෙනවද ?
කොහොමද ඉතින් ජලයෙන් අපාය දිව්‍යලෝක විනාස වෙන්නේ ?i think thusitha and everything below will be destroyed
කොහොමද ඉතින් ජලයෙන් අපාය දිව්‍යලෝක විනාස වෙන්නේ ?
කොහෙන්ද ජලය ?
දිව්‍යලෝකේ ඉතින් ගහගෙන යනවද වතුරට ?නිකන් උදාහරණයකට. මේ වගේ එකක් ඇවිත් පෘථිවියේ වැදුනොත් කොහොමඳ?
"Astronomers discovered the largest and most distant reservoir of water in space surrounding a quasar named APM 08279+5255, containing 140 trillion times the water in all of Earth's oceans."
දිව්‍යලෝකේ ඉතින් ගහගෙන යනවද වතුරට ?
කල්ප විනාස වෙද්දී අපාය දිව්‍යලොකත් වතුරට හුළගට ගහගෙන යනවා නේ කියලා තියන විදියට . කොහොමද ඉතින් එහෙම වෙන්නේ .? ඒ වගේ භෞතික හානියක් වෙන්න පුලුවන් තැන් ද ඕවා .පෘථිවිය උදා. ගන්න කියලා කිව්වේ.
දිව්‍ය ලෝක ගැන දන්නැහැ. මොනවගේද කියලා දැකලා නෑහැ, දන්නැහැ.

කල්ප විනාස වෙද්දී අපාය දිව්‍යලොකත් වතුරට හුළගට ගහගෙන යනවා නේ කියලා තියන විදියට . කොහොමද ඉතින් එහෙම වෙන්නේ .? ඒ වගේ භෞතික හානියක් වෙන්න පුලුවන් තැන් ද ඕවා .
එතකොට ඉතින් අර අපායේ පව් කාරයෝ බේරිලා , දියලෝකේ හිටපු පින් කරපු උන්ට කෙලවෙනවා නේ බන්![]()
ටොම් පච වෙන්න බැරිද ඔය හැමදේම ?අපාය, දිව්‍යලෝක මොනවගේද කියලා දන්නැති, නොදකින නිසා අපිට ඕක හිතන්න පුලුවන් අපේ අත්දැකීම එක්ක දන්න, දකින දේවල් වලින් නේද?
ටොම් පච වෙන්න බැරිද ඔය හැමදේම ?
පච වෙන්න පුලුවන් ද බැරිද කියලා කියපන් කෝ ඉතින්ඇහෙනවා, පේනවා, දැනෙනවා, හිතෙනවා. මේ හතරේ වෙනස් වෙමින් වෙන ගලනය ඇතුලෙමයි නේද ඔය කතාවත් හැදෙන්නේ?
පච වෙන්න පුලුවන් ද බැරිද කියලා කියපන් කෝ ඉතින්
එහෙම කියන්නේ කොහොමද උබ හරියට ම ?පච වෙනවා හෝ නොවෙනවා කියලා ගැනීම් ඔක්කොම ඇහෙනවා, පේනවා, දැනෙනවා, හිතෙනවා කියන හතර ඇසුරෙන් කරන පැනවීම් නෙමේද?

එහෙම කියන්නේ කොහොමද උබ හරියට ම ?
උබට අපාය දිව්‍යලෝක ගැන කිව්වා විදියටම ඕකත් උබ කොහොමද හරියටම කියන්නේ කියලා ගනින් .![]()