බුදු මචං...

  • Jul 6, 2012
    10,684
    2,906
    113
    ඕවා වැඩිය හිතන්න එපා බන්..ඕක බෙහෙත් ගන්න තරම් ලෙඩක් නෙමෙයි බන්..අපිත් ඉස්සර එහෙම තමයි. කෙල්ලො දැක්කම ක්ෂණීකව අහක බලනවා.. හෙන බයයි වගේ. පස්සෙ ටික කාලයක් යද්දි කෙල්ලො යාලුවො දෙතුන් දෙනෙක් සෙට් වුනා ෆේස්බුක් එකේ එහෙම. ටික ටික කතාකරල ෆිට් වුනා. කිසිම දෙයක් හිතල මතල හංගල ඉන්නෙ නැතුව බොක්කෙ තියෙන හැම මගුලම කෙලින්ම එලියට දැම්මා. කුනුහරප පවා. කෙල්ලො එහෙම කෙලින් කතා කරනකොට කැමතියි. කුනුහරප අහගන්නත් කැමතියි. උඹ බන් බොලන් තෝ වගේ ආමන්ත්‍රණ වලින් තමයි මම දැන් කෙල්ලො අමතන්නෙ. එහෙම කරද්දි කිසිම දුරස් බවක් නැහැ. මම දැන් කවුරු හරි කෙල්ලෙක් කතා කරොත් අහන්නෙ උඹ යටට ඇදලද ඉන්නේ කියල මුලින්ම.:shocked::shocked:.(ෆිට් එකට) අපි හිතන තරම් කෙල්ලො අමුතු සත්ත්ව කොට්ටාෂයක් නෙමෙයි. බය වෙන්න දෙයකුත් නැහැ.

    ජීවිතේ අනියත මෙනෙහි වෙන එක පාලුවෙ ඉන්න වෙලාවට වෙන සාමාන්‍ය දෙයක්. පුලුවන් තරම් මොනව හරි වැඩක යෙදෙන්න. නිකන් ඉන්නම එපා. වැඩක් නැත්නන් සින්දුවක් හරි සද්දෙ වැඩියෙන් දාලා අහන්න. විරහ ගීත අහන්න එපා. දුකක් ඇතිවුනොත් හොද රිදම් එකක් තියෙන සින්දුවක් දාගෙන කාමරේ දොර වහගෙන නටපන් පොඩ්ඩක්.. නිකන් ඉන්න වෙලාවට ගේම් එකක් ගහපන්..එලකිරි වරෙන්.. යාලුවෙක්ට කෝල් එකක් දීපන්. කෙල්ලෙක්ව ෆිට් කර ගනින්.

    ඕක බෙහෙත් ගන්න තරම් දරුණු ලෙඩක් නෙමෙයි බන්

    වැඩිය හිතන්න එපා..
    :yes:
     
  • Jul 6, 2012
    10,684
    2,906
    113
    ඕක අපි ලෙඩක් හැටියට දකින දේ තමයි ලොකුම ලෙඩේ මචං.ඕවා අර නලින් ද සිල්වා මහත්තයා කියනවා වගේ බටහිර ලෝකෙ පච
     
    HLPme

    Member
    Jul 13, 2012
    8
    0
    0
    මචන් ඔය ලෙඩෙ මටත් තියනවා. ඔය nervous වෙන ගතිය මග අරගන්න හොදම ක්‍රමය තමා අදාල දෙත් එක්ක interact කිරිම. උබ කොහොම හරි කෙල්ලො එක්ක කතා කරපන්. ටිකක් කතා කරන්න කෙල්ලෙක් හොයා ගන්න අමාරු වෙන්නෙ නැනෙ. cousin කෙනෙක් හරි කමක් නැ. සමහර කෙල්ලො හරි හොදයි.ටිකක් විසෙ තියන කෙල්ලෙක් එක්ක මුලින් කතා කරපන්.(අදුරගන්න පුලුවන්නෙ විසෙ තියන අයව :confused: ) එතකොට දන්නෙමත් නතුව ඔය ලෙඩෙ හොද වෙනවා.

    එළකිරි කොල්ලෙක්;13034372 said:
    ගනන් ගන්නෙපා බං මටත් ඉස්සර ඔය ලෙඩේම තිබුනා.
    දැන් නම් කිසි අවුලක් නෑ.පන්තියෙ කෙල්ලෙක් 1ක උනත් දැක්ක තැන කතා කරනවා.Boy School වල එවුන්ට කේස් 1ක වැඩියි.මගෙත් ඔය කුලෑටි ගතිය අත ඇරිලා ගියේ AL වලට ආවට පස්සෙ තමා.පුළුවන් තරම් යාලුවොන්ගෙ මාර්ගෙන් හරි කෙල්ලො 1ක කතා කරන්න බලපං.ටික ටික පටන් ගනින්.
    ඕක ලංකාවෙ ඉන්න හුඟක් කොල්ලොන්ට තියන ප්‍රශ්ණයක් බං.ගනං ගන්නෙපා ඕවා කාලෙත් 1කම හරියනවා.
    හැබැයි 1ක් කියන්න ඕන හරිශ්චන්ද්‍ර ලොක්ක ගැන නම් කියපු කතාව අමූලික ඇත්ත!!:)

    Captain ජැක් ස්පැරෝ;13034420 said:
    ඔය ගැන වැඩිය හිතන්න එපා කියලා තමයි මට කියන්න තියෙන්නේ......
    ඔනවට වඩා හිතන්න ගත්තහම ඔක වැඩිවෙයි මචන්.........

    oya mokawath gena hitanna epa ban. hetama dakin 1st kellagen ahapan. wedima unoth ubata gahavi. eta pssee therum ganing ubata kisi awlak ne kiyala. yako baya wenna epa ban . fit eke ena wdihakata karapan. anika hita uspat karagaththama thama okkoma lede

    එළකිරි කොල්ලෙක්;13034459 said:
    තව 1ක් තියනවා බං කෙල්ලෙක් හැරි හැරි බැලුවොත් ආපහු නොබල නම් ඉන්න එපා දැන් උඹෙ තත්වෙ හැටියට.ඔය ප්‍රශ්නෙ හරිගස්සගන්න දෙය්යො අතටම දෙන චාන්ස් 1ක් බං ඔය

    mulin online chat ekak dala wade patan ganin
    ubata athi ledak na:P

    එළකිරි කොල්ලෙක්;13034547 said:
    ඕක අපි ලෙඩක් හැටියට දකින දේ තමයි ලොකුම ලෙඩේ මචං.ඕවා අර නලින් ද සිල්වා මහත්තයා කියනවා වගේ බටහිර ලෝකෙ පච

    thanks මචන් හැමෝටම.:):)..මම ෆුල් ට්‍රයි එකක් දෙනවා මචන් එහෙම ඉන්න...ඒත් සමහර වෙලාවට මටම හිතා ගන්න බෑ මොකක්ද කරන්නෙ කියලා..උබලට මෙහෙම හරි මේ ටික කියපු එකෙන් පොඩි සහනයක් දැනෙනවා....සමහර දවසට මේක ගැන හිතලා පට්ට විදිහට ඔලුව රිදෙනවා..කරන්න දෙයක් නැති නිසා කාගෙන ඉන්නවා...:(
     
    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    මම හිතන්නේ දැන් උඹට ටිකෙන් ටික මොලේ පෑදීගෙන එනවා. උඹම කියනවා මොකුත් නෑ කියල. ඉතින් ඇයි බයවෙන්නේ? ඔය සීන් එක හැමෝටම තියනවා. කෙල්ලෙක් දැක්කොත් පොඩ්ඩක් හිත මොකක්ද වෙන එක. ගොඩක් අය ඒක යටපත් කරගන්නවා. නැත්නම් කොන්ට්‍රෝල් කරගන්නවා. උඹ එහෙම නෑ. එච්චරයි. දන්න කෙල්ලෝ එක්ක ටිකක් වැඩිපුර කතාකරපන් එතකොට හරි. ඕකට බෙහෙත් බොන්න එපා.
    හරිශ්චන්ද්‍ර කියන්නේ මිත්‍යාවෙන් ඉතා සීග්‍රයෙන් වැසීගෙන යන ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාවගේ දුර්වලකමින් සල්ලි හම්බ කරන තවත් එක මිනිහෙක් විතරයි. පත්තර වල දැන්වීම් බලල උන්ව හොයාගෙන ගිහින් නැති ලෙඩ හදාගෙන දුක් විඳිනවට වඩා හොඳයි ඇත්ත තේරුම් අරන් තමන්ගේ හිත පාලනය කරගන්න එක.
    :yes::yes:
     
    Survivor.

    Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    කාට හරි කියලා කෙල්ලෙක් වගේ ෆේක් එකකින් එන්න කියපං.
    උඹ චැට් කරපං හරි‍ය‍‍ට රියල් එකකට කරනවා වගේ
    නි‍ට්ටාවට සනීපයි:D:D:D:D
    (රටේ ලෝකේ වෙන දෙයක් මං කිවුවේ_)
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    මටත් ඔය ගැටලුව 100% ක් ම තිබුන මචන්
    මට නම් ඉතින් දොස්තරල හම්ඛෙන්න වෙලාවක් තිබුනෙ නැහැ
    මම ඉතින් පුළුවන් තරම් අපෙ ක්ලාස්වල කෙල්නන් එක්ක බලෙන් වගෙ කතාකලා
    හොද කෙල්ලෙක් ( යාලුවෙක්)ඉන්නවනම් එකිට කියපන්
    මගෙත් එහෙම බුදු පිට් එකක් ඉන්නව එකි මට ඒ සම්බන්ධයෙන් තියෙන බය ටිකක් නැතිකලා එකි මාත් එක්ක සැහෙන්න කතා කලා
    දැන්නම් ටිකක් පස්ස ගහනව අඩුයි

    එකෙන් එහෙම දන්න කියන කෙල්ලන් එක්ක fb එකේ කතා කරහන්

    එතකොට ඒ කෙල්ලන් ගැන උබ දැනගන්නව නෙ
    විස්තර පවුල් පසුබිම කරන්නෙ මොනවද වගෙ
    එතකොට උබට මූණට මුණ හම්බුනාම කතාකරන්න පොදු මාතෘකාවක් තියෙනවනෙ
    ඔකට පධානම හේතුව අපිට එකපාරටම කෙල්ලක් එක්ක කතාකරන්න පොදු මාතෘකාවක් නැති එක
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අංක 1- මචං උඹට ඔය තියෙන්නේ ලෙඩක් නෙවෙයි. ඒ මානසිකත්වය අතඇරපං හිතෙන්.........අපි හැමෝට ම යම් මට්ටමකට සබකෝලය තියනවා. උඹට තියෙන්නේ සබකෝලයේ වේරියේෂන් එකක්. විරුද්ධ ලිංගිකයන් ඉස්සරහ නිකං මොකක්ද වෙනව වගේ.....කතා කරන්න කිසි ෆිට් එකක් නැහැ. නිකං ඊළග මොහොතෙදි මොකක් හරි වාත කේස් එකක් වෙයි කියන හැගිම නේද හිතට එන්නේ..???
    හොද ම දේ........හොදටම ෆිට්, බොක්කක් තරම් වන කෙල්ලෙක්, වැඩියෙන් ම හොද කසින් සිස් කෙනෙක්, එක්ක මොන දේ හරි, ඉන්ට්‍රස්සින්ග් දෙයක් ගැන පොඩ්ඩක් චැටක් දාපං........උඹට ඉන්ට්‍රස්ටින්ග් නෙවෙයි, එයාට ඉන්ට්‍රස්ටින්ග්.........උඹ ගේ කටට වැටිච්ච අගුල ඇරෙයි එතකොට. පස්සේ හිමිං පටන් ගනිං කතාව.........නිතර ම තාර්කිකව, මොළය කල්පනා කරමින් කතා කරපං......මොකද ඔහොම ටික දවසක් යන කොට උඹට තේරෙනව මොලේ තියන අයිස් ටික දියවෙන බව........එච්චරයි.......
    ඉස්සෙල්ලම අර විදියෙ කෙනෙක් හොයා ගනිං....හොද ම කෙනා උඹව දන්න, සම වයසේ වගේ කෙනෙක්............මොකද එතකොට කතා කරන්න පොදු මාතෘකා තියනවා........
    නිතරම බුදු ෆිට් කෙල්ලෙක්, මචං ලෙවල් කෙල්ලෙක් තියා ගනිං යාළුවෝ ගොඩේ. අර කුමා කිවිවා වගේ, "යකෝ උඹ බ්‍රා එක ඇදන් ද ආවේ?" කියල අහන්න පුළුවන් බුදු ෆිට් එකක්. එහෙම එවුන් ඇත්තට ම ආත්මයට හොදයි...මොකද ඕන කුනු හබ්බයක් ඇදල අරින්න පුලුවන්....එතකොට හිත නිදහස්.......ඔය නිකං මොකක්ද වගේ හිතෙන්නේ මම කියන දේ මොන විදියට තේරුම් ගනීද කියන ප්‍රශ්නෙ යටි හිතේ පිනුම් ගහද්දී.....ෆිට් කෙල්ලන්ට ඒ වා අදාල නැත.........එතකොට උඹේ ඔය බැදිල තියන අයිස් ලේයර් එක දියවෙයි........!!!!!
    මොනව හරි තියනව නම් පී එම් කරපං.....!!!
    ජයවේවා!!!!
     
    nfs

    Well-known member
  • Mar 29, 2009
    1,638
    76
    48
    ඇයි එන්නද??
    sirwatama dath kimbula kiwwa kathawa aththa bn. machan hoda bokkek una kellek thiya ganin. machan baya nathuwa katha karapan. mata hithenne ubata kello gana mkak hari uset gahana tharam seen ekak unada? ube yati hithe e wage seen ekak thiyenawa wage. eth bn e okkoma hari yanna katha karapan kelloth ekka. clz eke inna unwa budu fit eke thiya ganin. ungen mara sup ekak thiyenawa :yes:
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    යාලු මුලින්ම උබේ වසය දෑන ගන්න ඕනෙ.. උබ තාම නවයෝවුන් එහෙමත් නෑත්නම් ටීන් ඒජර් කෙනෙක්නෙම් මේ දේ බොහොම සාමාන්ය හෑම දෙනාටම පොදුදෙයක්.. විශේසයෙන් මානසිකව සහ කායිකව වෙන වෙනස්වීම් එක විරුද්ද ලිංගිකයන් කෙරේ ඈතිවන හෑගීම් සහ ආකර්ශනය ඕකට හේතුවෙන්න පුලුවන්.. කලබල ගතිය, නොසන්සුන් බව, සහ අදික්‍රියාකාරී බව (හියිපොඈක්ටිව්) වගේ දේවල් බොහොම සාමාන්යයි ඔය වයසෙදි.. ඒත් එක්කම යාලු ඔයා ගියෙ මිශ්‍ර පාසලකට නෙමෙයිනම්, ඔයාට ගෑහෑනු සහෝදරියොනෑත්නම්, ඔයා වෑඩිය සමාජයට බෑහෑල සාමාජයෙ හෑසිරිලා නෑත්නම් සහ පොඩි කාලෙ පට කාන්තා පාර්ශවය සමග වෑඩිය මුහුවී නෑත්නම් ඔයතත්වය ටිකක් දරුනු වෙන්නත් පුලුවන් ඒත් ඕක හිතල අප්සට් වෙන්න තරම් දෙයක් නෙමේ බොහොම සාමාන්ය සරල දෙයක්...
     
    pfcc

    Member
    May 14, 2012
    280
    18
    0
    කෙල්ලෝ ගැන විතරද අව්ල? වෙන ලෙඩ මොනවත් නැද්ද උබ හෙන කෙට්ටු හාල් මැස්සෙක් වගේ ඩයල් එකක්ද? හොද පෙනුමක් තියන කෙල්ලෙක් එක්ක හරි කෙල්ලෝ ගොඩක් ඉන්න තැනක හරි කතා කරන්න උනොත් ඇගට පණ නැ වගේ දැනෙනවද නිකන් ලෙවල් නැ වගේ තව සැකය තියනවද ඒ කියන්නේ දොරක් වැහුවත් අයේ ගිහින් බලනවද ලොක් වෙලාද කියල තව තමන්ව වෙන කෙනෙක් පාලනය කරනවා වගේ දැනෙනවද මොකක් හරි දෙයක් කරාම අපරාදේ ඒක කරේ කියල හිතෙනවද? තව ඉන්න කාමරේ කැමරා හයි කරලා අනිත් මිනිස්සු උබ කරන දේවල් බලන් ඉන්නවා කියල හිතෙනවද? මැෂින් එකේ ඒක ඒක කි ලොගර් වගේ එවෙන් උබේ පාස්වඩ් කව්රු හරි උස්සයි කියල බයෙන් හැම වෙලේම ස්කෑන් කරනවද? මෙන්න මේවා අත්බුත බලවේග උබේ මනස උබේ පාලනයෙන් තොර වීම මේවා හරියටම විද්‍යාවෙන් ඔප්පු කරන්න බැ මිනිසාගේ තාක්ෂනය තාම ඉතා ප්‍රථමික තත්වයේ තියෙන්නෙ ඩොකාලගේ උපදෙස් වැඩක් නැ ඔය ඩොකලට ඇති මොලයක් නැ ගිරව් වගේ කටපාඩම් කරලා එක්සැම් පාස් වෙච්ච උන්ට තියෙන්නෙ පොතේ දැනුම විතරයි වැඩක් නැ උබම මනස දියුණු කරගනින් හැබැයි මේක ලේසි වැඩක්නම් නෙමෙයි
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    looks to me like you are suffering from some sort of an anxiety...
    do first and think later, don't hesitate to screw up and make a total fool outa yourself.
    you've got nothing to lose right?
     
    mata 22 machan...
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    oyata athi ledak na ane..oya oka onawata wada hithanna epa..oya higher studies mokawath karan nada??oya campus1ta wage giyanam oka nikanma arila yayi..apith1 wachanayk katha karanna bayay wage hitapu pirimi lamayi passe hoda ayluwo una..ehema baye hitapu ganu lamyinuth haduna..apith e kale bayayi kollo ekka katha karanna..kawruth mulin ehema thamayi..oya oka wadiya hithanna epa..oya aduma tharame muna balan katha karanna bayanam online wath ganu lamyi1 katha karanna..ethakota oya baya areyi..:)
     
    HLPme

    Member
    Jul 13, 2012
    8
    0
    0
    මම හිතන්නේ දැන් උඹට ටිකෙන් ටික මොලේ පෑදීගෙන එනවා. උඹම කියනවා මොකුත් නෑ කියල. ඉතින් ඇයි බයවෙන්නේ? ඔය සීන් එක හැමෝටම තියනවා. කෙල්ලෙක් දැක්කොත් පොඩ්ඩක් හිත මොකක්ද වෙන එක. ගොඩක් අය ඒක යටපත් කරගන්නවා. නැත්නම් කොන්ට්‍රෝල් කරගන්නවා. උඹ එහෙම නෑ. එච්චරයි. දන්න කෙල්ලෝ එක්ක ටිකක් වැඩිපුර කතාකරපන් එතකොට හරි. ඕකට බෙහෙත් බොන්න එපා.
    හරිශ්චන්ද්‍ර කියන්නේ මිත්‍යාවෙන් ඉතා සීග්‍රයෙන් වැසීගෙන යන ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාවගේ දුර්වලකමින් සල්ලි හම්බ කරන තවත් එක මිනිහෙක් විතරයි. පත්තර වල දැන්වීම් බලල උන්ව හොයාගෙන ගිහින් නැති ලෙඩ හදාගෙන දුක් විඳිනවට වඩා හොඳයි ඇත්ත තේරුම් අරන් තමන්ගේ හිත පාලනය කරගන්න එක.
    :yes::yes:

    කාට හරි කියලා කෙල්ලෙක් වගේ ෆේක් එකකින් එන්න කියපං.
    උඹ චැට් කරපං හරි‍ය‍‍ට රියල් එකකට කරනවා වගේ
    නි‍ට්ටාවට සනීපයි:D:D:D:D
    (රටේ ලෝකේ වෙන දෙයක් මං කිවුවේ_)

    මටත් ඔය ගැටලුව 100% ක් ම තිබුන මචන්
    මට නම් ඉතින් දොස්තරල හම්ඛෙන්න වෙලාවක් තිබුනෙ නැහැ
    මම ඉතින් පුළුවන් තරම් අපෙ ක්ලාස්වල කෙල්නන් එක්ක බලෙන් වගෙ කතාකලා
    හොද කෙල්ලෙක් ( යාලුවෙක්)ඉන්නවනම් එකිට කියපන්
    මගෙත් එහෙම බුදු පිට් එකක් ඉන්නව එකි මට ඒ සම්බන්ධයෙන් තියෙන බය ටිකක් නැතිකලා එකි මාත් එක්ක සැහෙන්න කතා කලා
    දැන්නම් ටිකක් පස්ස ගහනව අඩුයි

    එකෙන් එහෙම දන්න කියන කෙල්ලන් එක්ක fb එකේ කතා කරහන්

    එතකොට ඒ කෙල්ලන් ගැන උබ දැනගන්නව නෙ
    විස්තර පවුල් පසුබිම කරන්නෙ මොනවද වගෙ
    එතකොට උබට මූණට මුණ හම්බුනාම කතාකරන්න පොදු මාතෘකාවක් තියෙනවනෙ
    ඔකට පධානම හේතුව අපිට එකපාරටම කෙල්ලක් එක්ක කතාකරන්න පොදු මාතෘකාවක් නැති එක

    අංක 1- මචං උඹට ඔය තියෙන්නේ ලෙඩක් නෙවෙයි. ඒ මානසිකත්වය අතඇරපං හිතෙන්.........අපි හැමෝට ම යම් මට්ටමකට සබකෝලය තියනවා. උඹට තියෙන්නේ සබකෝලයේ වේරියේෂන් එකක්. විරුද්ධ ලිංගිකයන් ඉස්සරහ නිකං මොකක්ද වෙනව වගේ.....කතා කරන්න කිසි ෆිට් එකක් නැහැ. නිකං ඊළග මොහොතෙදි මොකක් හරි වාත කේස් එකක් වෙයි කියන හැගිම නේද හිතට එන්නේ..???
    හොද ම දේ........හොදටම ෆිට්, බොක්කක් තරම් වන කෙල්ලෙක්, වැඩියෙන් ම හොද කසින් සිස් කෙනෙක්, එක්ක මොන දේ හරි, ඉන්ට්‍රස්සින්ග් දෙයක් ගැන පොඩ්ඩක් චැටක් දාපං........උඹට ඉන්ට්‍රස්ටින්ග් නෙවෙයි, එයාට ඉන්ට්‍රස්ටින්ග්.........උඹ ගේ කටට වැටිච්ච අගුල ඇරෙයි එතකොට. පස්සේ හිමිං පටන් ගනිං කතාව.........නිතර ම තාර්කිකව, මොළය කල්පනා කරමින් කතා කරපං......මොකද ඔහොම ටික දවසක් යන කොට උඹට තේරෙනව මොලේ තියන අයිස් ටික දියවෙන බව........එච්චරයි.......
    ඉස්සෙල්ලම අර විදියෙ කෙනෙක් හොයා ගනිං....හොද ම කෙනා උඹව දන්න, සම වයසේ වගේ කෙනෙක්............මොකද එතකොට කතා කරන්න පොදු මාතෘකා තියනවා........
    නිතරම බුදු ෆිට් කෙල්ලෙක්, මචං ලෙවල් කෙල්ලෙක් තියා ගනිං යාළුවෝ ගොඩේ. අර කුමා කිවිවා වගේ, "යකෝ උඹ බ්‍රා එක ඇදන් ද ආවේ?" කියල අහන්න පුළුවන් බුදු ෆිට් එකක්. එහෙම එවුන් ඇත්තට ම ආත්මයට හොදයි...මොකද ඕන කුනු හබ්බයක් ඇදල අරින්න පුලුවන්....එතකොට හිත නිදහස්.......ඔය නිකං මොකක්ද වගේ හිතෙන්නේ මම කියන දේ මොන විදියට තේරුම් ගනීද කියන ප්‍රශ්නෙ යටි හිතේ පිනුම් ගහද්දී.....ෆිට් කෙල්ලන්ට ඒ වා අදාල නැත.........එතකොට උඹේ ඔය බැදිල තියන අයිස් ලේයර් එක දියවෙයි........!!!!!
    මොනව හරි තියනව නම් පී එම් කරපං.....!!!
    ජයවේවා!!!!

    sirwatama dath kimbula kiwwa kathawa aththa bn. machan hoda bokkek una kellek thiya ganin. machan baya nathuwa katha karapan. mata hithenne ubata kello gana mkak hari uset gahana tharam seen ekak unada? ube yati hithe e wage seen ekak thiyenawa wage. eth bn e okkoma hari yanna katha karapan kelloth ekka. clz eke inna unwa budu fit eke thiya ganin. ungen mara sup ekak thiyenawa :yes:

    machan....ubage wayasa kiyyak wenawada....monawada karanne kiyala mata pm ekak danna...mama kamati udaw karanna....

    කෙල්ලෝ ගැන විතරද අව්ල? වෙන ලෙඩ මොනවත් නැද්ද උබ හෙන කෙට්ටු හාල් මැස්සෙක් වගේ ඩයල් එකක්ද? හොද පෙනුමක් තියන කෙල්ලෙක් එක්ක හරි කෙල්ලෝ ගොඩක් ඉන්න තැනක හරි කතා කරන්න උනොත් ඇගට පණ නැ වගේ දැනෙනවද නිකන් ලෙවල් නැ වගේ තව සැකය තියනවද ඒ කියන්නේ දොරක් වැහුවත් අයේ ගිහින් බලනවද ලොක් වෙලාද කියල තව තමන්ව වෙන කෙනෙක් පාලනය කරනවා වගේ දැනෙනවද මොකක් හරි දෙයක් කරාම අපරාදේ ඒක කරේ කියල හිතෙනවද? තව ඉන්න කාමරේ කැමරා හයි කරලා අනිත් මිනිස්සු උබ කරන දේවල් බලන් ඉන්නවා කියල හිතෙනවද? මැෂින් එකේ ඒක ඒක කි ලොගර් වගේ එවෙන් උබේ පාස්වඩ් කව්රු හරි උස්සයි කියල බයෙන් හැම වෙලේම ස්කෑන් කරනවද? මෙන්න මේවා අත්බුත බලවේග උබේ මනස උබේ පාලනයෙන් තොර වීම මේවා හරියටම විද්‍යාවෙන් ඔප්පු කරන්න බැ මිනිසාගේ තාක්ෂනය තාම ඉතා ප්‍රථමික තත්වයේ තියෙන්නෙ ඩොකාලගේ උපදෙස් වැඩක් නැ ඔය ඩොකලට ඇති මොලයක් නැ ගිරව් වගේ කටපාඩම් කරලා එක්සැම් පාස් වෙච්ච උන්ට තියෙන්නෙ පොතේ දැනුම විතරයි වැඩක් නැ උබම මනස දියුණු කරගනින් හැබැයි මේක ලේසි වැඩක්නම් නෙමෙයි

    looks to me like you are suffering from some sort of an anxiety...
    do first and think later, don't hesitate to screw up and make a total fool outa yourself.
    you've got nothing to lose right?

    ubata ati ledak naaaaaaaaaaaa .to onawatawada hithanawa ekai

    oyata athi ledak na ane..oya oka onawata wada hithanna epa..oya higher studies mokawath karan nada??oya campus1ta wage giyanam oka nikanma arila yayi..apith1 wachanayk katha karanna bayay wage hitapu pirimi lamayi passe hoda ayluwo una..ehema baye hitapu ganu lamyinuth haduna..apith e kale bayayi kollo ekka katha karanna..kawruth mulin ehema thamayi..oya oka wadiya hithanna epa..oya aduma tharame muna balan katha karanna bayanam online wath ganu lamyi1 katha karanna..ethakota oya baya areyi..:)

    thanks...:):)
     
    Deepallasantha

    Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    අඩේ, උඹටනම් සිරාවටම පිස්සුද කොහෙද. කෙල්ලො ගැනවත්, කොල්ලො ගැනවත් interest නැත්නම්. අනාගතේ ගැන හිතලා සල්ලි ගැනවත් interest වෙයන්. අකමැති දේවල් ගැන මොකට හිතන්න යනවද? උඹ ඕක ගැන හිතන්න හිතන්න ඔය case එක වැඩි වෙනවා. දන්නවනේ Theory of Attraction. උඹට ඕනෙ දේ ගැන විතරක් හිතපන්. :yes:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,958
    67,227
    113
    Mchn you most probably having social anxiety disorder.(man nan owa ledak kiyala wishwasa karanne ne mchn,man hitanne ewa eka eka ekena ipadena heti.Scientist la hena lokuwata ledak kiyala penuwata oya depresstion ehema)But Check google and see if you have those symptoms.There are are anti depressant tablets that you can take.But when you stop taking those problems comes out even worse.You are getting matured you are starting to realize what is life..may be that's why ubatama okoma epa wela wage dannene.Its a very common problem with the new world pressure most of people having these anxiety.what you can do is take deep breath and hold very tight for 10 seconds and release very slowly when you get that feeling.Say to your self to calm down calm down.Don't think too much of anything and start meditating.try to avoid taking tablets they do more harm than tempory solution.Just try hard to keep eye contact..defeat your self.Then the brain will learn.Mchn this can get worse but hold on relax yourself.
    And take a B vitamin complex syrup.that contains vitamin b5 and b6.Im not a doctor but i did so much research on this cause i had this problem too.now im realy confident of myself.I didn't take tablets.just try to fake yourself and your confidence till you make it.walk with head straight.when you start geting nervous slap your face and say to yourself " ganiyekda h****o".hehe.It realy works for me.all the best brother

    Mchn mata dan 23years.mata oka mulnma terenna patan gatte 21 wage..I was like a rockstar those days.mata kisima bayak thibbe ne.sometimes i was over confidence.freindlath mata mara asai.but i think mata oka hedune drinks ganna patan gattat passe.22 wage man henata set una drinks ganna.ita passe tamai mae nervous feeling eka awe.I know what you feel very well.Even if you dont want to do that it automaticaly happens.Then gedara ewilla hitanawa arahema karanna tibbanae apradade,arahema inna tibbane kiyala.after that i turn out to be a very boring and quiet person.always sad and down for nothing.Do as i say,im lot better now.
     
    Last edited:

    pfcc

    Member
    May 14, 2012
    280
    18
    0
    උබට තියෙන්නේ කෙල්ලොන්ගේ අව්ල විතරනම් ඒක ලෙඩක් නෙමෙයි සබකෝලම ඒකත් එක්ක තව තව අසාමාන්‍ය දේවල් තියනවනම් තමයි මන් කිව්ව එක අදාල වෙන්නේ එහෙම නැත්තම් ඒක සාමන්‍ය දෙයක් ඒවාට ෆේක් හද හෙල්ප් ඉල්ලන්න තරම් දෙයක් නැ