බුදු සමිඳුට ඇයි මේ ගැරහුම්..??

AeroPrincess

Member
Oct 31, 2010
512
53
0
Rivendell
:angry: :angry:
"සත්ය පිලිගන්න බැරි තිරිසනුන්ෙග් වැඩ යලුවා ඔය.. ඔය කිසිම ෙදයකින් බුදු දහමටවත් අපෙග් බුදු රජුන්ටත් වරදක් සිදුවන්ෙන් නැ.." :yes:
මගේත් යාළුවෙක් ඉන්නවා Germanyye:confused:
 

akozlov68

Member
Nov 18, 2011
1,361
234
0
Sri Lanaka
සත්ය පිලිගන්න බැරි තිරිසනුන්ෙග් වැඩ යලුවා ඔය.. ඔය කිසිම ෙදයකින් බුදු දහමටවත් අපෙග් බුදු රජුන්ටත් වරදක් සිදුවන්ෙන් නැ.. ෙවන්ෙන් ෙමි තිරිසනුන් සදකාලික නිරය්න් වල දුක් විදින එක.. ෙමාකද බුදු දහම බෙලන් කාෙගවත් ඇෙග් අලවන ආගමක් ෙනාව.. ෙමිවට විපාක අපිට දැන් අහන්න දකින්න ලැෙවනව වෙග් ෙමාවුන්ටත් ෙමිවට විපාක අනිවරෙය්න් විදින්නට සිදුෙවනවා...

ස්තුතියි දැනුවත් කරාට යලු...


aniwa..owage return eka eddi thama karapu paw wala tharama therenne..ethakota parakku wedi
 

sinhaleseman

Active member
  • Aug 20, 2011
    476
    83
    28
    everywhere
    යාලුවනේ , මම ඉන්නේ ඕස්ට්‍රේලියාවේ .මෙහෙත් ඔය වගේ වැඩ තියෙනවා. මෙහෙ උන්ට අපේ බුදු පිළිම කියන්නේ වත්තේ ලස්සනට තියන දෙයක් විතරයි.හැමතැනම තියෙනවා.හරිම දුකයි. එත් මට ගොඩක් දුක ලංකාවේ ඉන්න පෝසත් උන් ගෙවල් හදද්දී අපේ බුදු රුප උන් ගෙවල් ලස්සන කරන්න තබා ගන්නවා. මේක ඇත්ත මිතුරනේ . ඔබල ගිහින් කැදැල්ල හරි වෙනත් architect ලගේ හරි වෙබ් වලට ගිහින් බලන්න . :no:
     

    Proxies

    Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    බුදු දහම බොරු බව ඔප්පුකරන්නට උත්සාහ කරල, ඒක වැරදුන නිසා කරන බලු වැඩ තමයි මේ..:yes::yes::yes: