මට උඹේ ටොක් එක වැටහුනේ නෑ.............
තොත්තබබා;8850168 said:ඒවගේ ඒවා තේරෙන්න උඹ තවම පොඩි වැඩී.
මම කිවුවෙ මේවගේ දේවල් කරන අය කරන ඒ දේවල් හරියට තමන්ගේම නිර්වත වහගන්න කරන නිශ්පල උත්සාහයක් වගෙයි කියල.
hariyata hari machanසත්‍ය පිලිගන්න බැරි තිරිසනුන්ෙග් වැඩ යලුවා ඔය.. ඔය කිසිම ෙදයකින් බුදු දහමටවත් අපෙග් බුදු රජුන්ටත් වරදක් සිදුවන්ෙන් නැ.. ෙවන්ෙන් ෙමි තිරිසනුන් සදකාලික නිරය්න් වල දුක් විදින එක.. ෙමාකද බුදු දහම බෙලන් කාෙගවත් ඇෙග් අලවන ආගමක් ෙනාව.. ෙමිවට විපාක අපිට දැන් අහන්න දකින්න ලැෙවනව වෙග් ෙමාවුන්ටත් ෙමිවට විපාක අනිවරෙය්න් විදින්නට සිදුෙවනවා...
ස්තුතියි දැනුවත් කරාට යලු...


බුදු දහම ලෝකෙ යමක් කමක් තේරෙන උගත් මිනිස්සු දැන් ටික රික වැලඳ ගන්න පටන් අරන්... සමහර අයට මේවා ඉවසන්න බෑ.. ඒක නිසා ඔහොම දේවල් කරනවා.. කොහොමත් ඕවා කරන ගොඩක් අයට හරි හමන් ආගමක් නෑ.. මොන ආගමක වුනත් එක න්ඉයම විදිහට තේරුම් අරන් අදහන පුද්ගලයෝ ඔහොම කරන්නේ නෑ.. ඕව කරා කියලා බුදු දහම බොරු කරන්නවත්.. බුදු රජාණන්ට පහර ගහන්නවත් බෑ..![]()

Machan mama Migaarata Deepu reply eka poddak balapan...![]()

අමිත ගුණ නුවන යුතු උතුමෝ පබඳ
අනත වෙහෙස ලදුවත් නොම වෙති දුගඳ
දිගත පතල සුවඳැති සොඳ සඳුන් කඳ
සිදිත මඩිත එක ලෙස පැතිරෙයි සුවඳ
ඕක තමයි කියන්න තියෙන්නෙ..මොකද බුදු සමිඳුට ගරහන්න ගරහන්න..තවත් බැබලෙනව!
එලකිරි කොල්ල........... උඹටත් මාර එව්ව මතක් වෙන්නෙ.......... රෙප්