බුදු සමිඳුට ඇයි මේ ගැරහුම්..??

kingdewi

Well-known member
  • බුදු සමිඳුට ඇයි මේ ගැරහුම්..??

    මෙන්න අද දිවයින පත්තරෙන් උපුටා ගත්තු කොටසක්,
    බුදු දහම බොරු බව ඔප්පුකරන්නට උත්සාහ කරල, ඒක වැරදුන නිසා කරන බලු වැඩ තමයි මේ..
    හැබැයි මේවයින් නිර්මල බුදු දහමට අබමල් රේණුවකින් වත් හානියක් කරන්න මේ මිනිස්සුන්ට බැහැ..
    බුදු සරණයි!

    bubububu.jpg
     

    everbeen

    Member
    Oct 16, 2008
    893
    13
    0
    mewa machan deyak karaganna bari unama karana, *nna wada, me karana unta me athmedima padisam denawa
     

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    සත්ය පිලිගන්න බැරි තිරිසනුන්ෙග් වැඩ යලුවා ඔය.. ඔය කිසිම ෙදයකින් බුදු දහමටවත් අපෙග් බුදු රජුන්ටත් වරදක් සිදුවන්ෙන් නැ.. ෙවන්ෙන් ෙමි තිරිසනුන් සදකාලික නිරය්න් වල දුක් විදින එක.. ෙමාකද බුදු දහම බෙලන් කාෙගවත් ඇෙග් අලවන ආගමක් ෙනාව.. ෙමිවට විපාක අපිට දැන් අහන්න දකින්න ලැෙවනව වෙග් ෙමාවුන්ටත් ෙමිවට විපාක අනිවරෙය්න් විදින්නට සිදුෙවනවා...

    ස්තුතියි දැනුවත් කරාට යලු...
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    unta wena karanna deyak nathi hindane ban owa karanne.
    mama danna widihata baudhagama thama loke hodama agama. mama catholic, bauddha neme. eth attha piliganna wenawa. ape agame thiyena wikara hinda dan nawa parapura agamata echchara sambandayak dakwanna yanne naha.
    ithin anith agam walata oya widihata mada gahana eka dan ibema sidda wenawa. un hadanne bauddhagama kerehi thiyena gaurawaya ha athi wenna puluwan gaurawaya sookshamawa nathi karala danna.
    nathnam me loke ath pisna walata danna puluwan wena pinthura nadda.
    :nerd::angry:
     
    • Like
    Reactions: thm14

    thusi02

    Well-known member
  • Oct 18, 2007
    4,172
    60
    48
    Minuwangoda
    Oya garahana hamotama setak santhiyak wewa...ape nirmala bududahama me karana kiyanadewal walin natiwenawa kiyala hitanawanam e aya mityawaka patalila inne..oya dewal walin bududahame balawat kama loketama pennawa..moda minissunta karanna deyak naha...api unta karunawantha wemu..eka ape bududahame mulika iganweemak nisa...
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ලංකාවෙ කලානම් ඉතිං.... සොරි තමයි....
    කෙලින්ම් බැස්ස වතිල‍ගෙ ගැන් එක හෝටලේ තිබ්බ තැනක්වත් හොයන්න බෑ..........
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    තොත්තබබා;8849972 said:
    මේවගේ වැඩ හරියට මූණ එක්ක තරහ වෙලා නහය කපාගන්නවා වගේ දේවල්.:baffled:
    පවු ඉතින් පොඩි එවුන්ගේ ආසාවනේ.:dull:



    මට උඹේ ටොක් එක වැටහුනේ නෑ.............
     

    gazaly

    Member
    Nov 21, 2006
    11,736
    207
    0
    S.A
    හෙනගහන අපරාද කියන්නේ මේවා, සංවිධානාත්මකව කරන දේවල්.

    ow bang.. mewa karanne aagamwalata wirudda un.. unge mey gata walata ahuwena ape(lankaawe samahara)unuth unge points aran wena aagamwalata apahaasa karanwa.. anthimata baluwama mey okkoma pitipassen inne umba kiwwa wage sangwidaanaathmaka pirisak.. eyala kawda kiyana eka gana umbata dana gannatanam machan umba "The Arrivals" kiyana documentry eka poddak balapan... :nerd:
    a'ka baluwoth umbata thyrei loke honda deywal walata wirudda loku balawegayak kriyaathmaka wena bawa.. a'kata Muhammed(PBUH),Jesus(PBUH),Buduhamaduruwo wage aagamwala darshana wala loku ayta apahaasa karanne kawda kiyana eka gana pahadili karanawa...
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    ow bang.. mewa karanne aagamwalata wirudda un.. unge mey gata walata ahuwena ape(lankaawe samahara)unuth unge points aran wena aagamwalata apahaasa karanwa.. anthimata baluwama mey okkoma pitipassen inne umba kiwwa wage sangwidaanaathmaka pirisak.. eyala kawda kiyana eka gana umbata dana gannatanam machan umba "The Arrivals" kiyana documentry eka poddak balapan... :nerd:
    a'ka baluwoth umbata thyrei loke honda deywal walata wirudda loku balawegayak kriyaathmaka wena bawa.. a'kata Muhammed(PBUH),Jesus(PBUH),Buduhamaduruwo wage aagamwala darshana wala loku ayta apahaasa karanne kawda kiyana eka gana pahadili karanawa...

    :yes::yes::yes:
    මේවා පිටුපස තියෙන්නේ අපි හිතනදේ නෙමෙයි.