බුදු සමිඳුට ඇයි මේ ගැරහුම්..??

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    pala atji rukata galagahanawa...
    oowa samanayai,,, api kalabala wenna oone na
    atalo dahamata anuwa hamademasiddawayi
     

    Pentagram

    Well-known member
  • Dec 13, 2007
    22,206
    168
    63
    ǝlqıssod sı ǝ®ǝɥʍʎuɐ
    සත්ය පිලිගන්න බැරි තිරිසනුන්ෙග් වැඩ යලුවා ඔය.. ඔය කිසිම ෙදයකින් බුදු දහමටවත් අපෙග් බුදු රජුන්ටත් වරදක් සිදුවන්ෙන් නැ.. ෙවන්ෙන් ෙමි තිරිසනුන් සදකාලික නිරය්න් වල දුක් විදින එක.. ෙමාකද බුදු දහම බෙලන් කාෙගවත් ඇෙග් අලවන ආගමක් ෙනාව.. ෙමිවට විපාක අපිට දැන් අහන්න දකින්න ලැෙවනව වෙග් ෙමාවුන්ටත් ෙමිවට විපාක අනිවරෙය්න් විදින්නට සිදුෙවනවා...

    ස්තුතියි දැනුවත් කරාට යලු...

    :yes: :yes: Hariyata Hari!
     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    මචන් මේක ශුවර්ද...??? මට නම් නිකන් පේන්නේ PS වගේ..... :nerd::nerd:

    කොහොම උනත් මේක හදපු උන් සුවපත්වේවා....!!! :):):)
     

    kingdewi

    Well-known member
  • මචන් මේක ශුවර්ද...??? මට නම් නිකන් පේන්නේ PS වගේ..... :nerd::nerd:

    කොහොම උනත් මේක හදපු උන් සුවපත්වේවා....!!! :):):)


    අනේ මන්දන්නෙ නෑ බන්...මේක අද දිවයිනෙන් ගත්තෙ!
     

    ~unknown~

    Member
    Nov 2, 2010
    3,084
    408
    0
    හැබැයි මේවයින් නිර්මල බුදු දහමට අබමල් රේණුවකින් වත් හානියක් කරන්න මේ මිනිස්සුන්ට බැහැ..

    :yes:

    karana kalata pav mihiriya mee se
    vindhina kalata dhuk vedi vei gini se
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    Gananganna epa karmaya kawadaho keseho pala denawamai... meka paligenima nemei, thaman karana deya thamantama paldeema...... ane mehemath asikkitha minissu....
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    කරන කලට පව් මිහිරිය මී සේ - විඳින කලට දුක් දැඩි වෙයි ගිනි සේ
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,283
    4,641
    113
    MACHAN OKA BANINNA TARAN DEYAK NEME...ME P*** UNGE AAAGAM KOCHARA JARA AAGAMAK DA KIALA OKEN PENUM KARANAWA.....BUDDHIST VIDIYATA APITA EKA AADAMBARAYAK