බුදු හාමුදුරැවො අපිත් දකින්නැති බණත් අහන්නැති ඒ කාලේ නිවන් දකින්නට පිං මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ... මචං මේක මගේ හිකට ආපු අදහසක්... ඔයාල ගාවත් බුදු පිළිම එහෙම තියෙනවනං මෙතන පොස්ඨ් කරන්න... මේව දකිනකොට මගේ නං හිත නිවෙනවා