බුදු හාමුදුරුවෝ සහ දන්ත දාතුන් වහන්සේ...

Modeguy

Well-known member
  • Dec 23, 2018
    448
    479
    63
    බුදු හාමුදුරුවන්ට අද ජීවතුන් අතර හිටියනම් දන්ත ධාතූන් වහන්සේ බලන්න පෝලිමේ ඉන්න උන්ට වේවැලක් අරන් ගහන්නේ. ගොන් ඇත්ත. බෙඩ් ශීට් අරන් ඇවිත් හිඟන්නෝ වගේ පෝලිම් වල දවස් ගනන් බුදි.

    "යෝ පටිච්ච සමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති යෝ ධම්මං පස්සති සෝ මං පස්සති"

    "යමෙක් පටිච්ච සමූප්පාදය දකීද, ඔහු ධර්මය දකි ඔහු ධර්මය දකීද ඔහු මා දකී"

    දැන් මේක බලලා නමට බෞද්ධයෝ ටිපර් වෙන්න එපා.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,656
    100,928
    113
    පිරිණිවනින් අවුරුදු 2600කට පස්සේත් එක ධාතූන් වහන්සේ නමක් වැදගන්න මිනිස්සු පෝලිමේ දුක් විදගෙන ඉන්නවා කියන්නේ කොහොම පිනක් ඇද්ද.

    වැඩ ඉන්න කාලේ කොහොම තියෙන්න ඇද්ද කියලමයි මතක් වෙන්නේ ඔය සෙනග දකිනකොට. 🙏🙏🙏
     
    ඊට වඩා හොඳ නැද්ද බං ඔය පෝලිමේ නාස්ති කරන වෙලාව ධර්මය හරියට අවබෝද කරගන්න යෙදෙව්වනම්. දාතූන් වහන්සේ කෙනෙක් දැක්කා කියලා නිර්වාණ ඵ්ලය ලබන්න පුලුවන් නම් මුලින්ම නිවන් දැකල තියෙන්නේ අද ඉන්න උන්ගෙන් නිලංග දෑල බණ්ඩාරයයි, අස්ගිරි-මල්වතු ඩබලයි.

    @හෙළයෙක් මෙන්න මූ බවුද්දයන්ට බනිනවෝ
    බෞද්ධයන්ට බැන්නේ නෑ. අන්ඳ භක්තික හැත්තට බැන්නේ.
    ------ Post added on Apr 18, 2025 at 4:25 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,656
    100,928
    113
    ඊට වඩා හොඳ නැද්ද බං ඔය පෝලිමේ නාස්ති කරන වෙලාව ධර්මය හරියට අවබෝද කරගන්න යෙදෙව්වනම්. දාතූන් වහන්සේ කෙනෙක් දැක්කා කියලා නිර්වාණ ඵ්ලය ලබන්න පුලුවන් නම් මුලින්ම නිවන් දැකල තියෙන්නේ අද ඉන්න උන්ගෙන් නිලංග දෑල බණ්ඩාරයයි, අස්ගිරි-මල්වතු ඩබලයි.
    පෝලිම ලඟට ගිහිං කියලා බලන්න. 🤷
     
    sanu2000

    Well-known member
  • Mar 21, 2016
    435
    367
    63
    බුදු හාමුදුරුවන්ට අද ජීවතුන් අතර හිටියනම් දන්ත ධාතූන් වහන්සේ බලන්න පෝලිමේ ඉන්න උන්ට වේවැලක් අරන් ගහන්නේ. ගොන් ඇත්ත. බෙඩ් ශීට් අරන් ඇවිත් හිඟන්නෝ වගේ පෝලිම් වල දවස් ගනන් බුදි.

    "යෝ පටිච්ච සමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති යෝ ධම්මං පස්සති සෝ මං පස්සති"

    "යමෙක් පටිච්ච සමූප්පාදය දකීද, ඔහු ධර්මය දකි ඔහු ධර්මය දකීද ඔහු මා දකී"

    දැන් මේක බලලා නමට බෞද්ධයෝ ටිපර් වෙන්න එපා.
    බුදු හාමුදුරුවො අද හිටියනම් ඔතන දන්ත ධාතුව නෑනේ මල්ලි. අඩන්නැතිව නිදා ගන්න දැන්
     
    Modeguy

    Well-known member
  • Dec 23, 2018
    448
    479
    63
    පෝලිම ලඟට ගිහිං කියලා බලන්න. 🤷
    පෝලිමේ ඉන්නෙ ඉතින් හරක් රැලක් නේ

    බුදු හාමුදුරුවො අද හිටියනම් ඔතන දන්ත ධාතුව නෑනේ මල්ලි. අඩන්නැතිව නිදා ගන්න දැන්
    හඳ පෙන්නුවම ඇඟිල්ල දිහා බලන දෙකායි
    ------ Post added on Apr 18, 2025 at 4:30 PM
     
    • Like
    Reactions: AKI-SL

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    ඊට වඩා හොඳ නැද්ද බං ඔය පෝලිමේ නාස්ති කරන වෙලාව ධර්මය හරියට අවබෝද කරගන්න යෙදෙව්වනම්. දාතූන් වහන්සේ කෙනෙක් දැක්කා කියලා නිර්වාණ ඵ්ලය ලබන්න පුලුවන් නම් මුලින්ම නිවන් දැකල තියෙන්නේ අද ඉන්න උන්ගෙන් නිලංග දෑල බණ්ඩාරයයි, අස්ගිරි-මල්වතු ඩබලයි.
    හැමෝටම ඉගනගෙන ඩොක්ටර්ල ඉංජිනේරුවෝ වෙන්න බෑ වගේම හැමෝටම ධර්මය අවබෝධ කරගන්න බෑ..
    එකට සිල් රැකල පාරමිතා පුරල තියෙන්න ඕන..
    එහෙම මිනිස්සුන්ට මේ වගේ ධාතු වැඳල ශ්‍රද්ධාව ඇති කරගන්න පිනත් ඇති සුගතියකට හරි යන්න
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,461
    1
    62,194
    113
    Mother Earth
    බුදු හාමුදුරුවො අද හිටියනම් ඔතන දන්ත ධාතුව නෑනේ මල්ලි. අඩන්නැතිව නිදා ගන්න දැන්
    මොකෝ දත් දැකලා නැතුවයැ ඕක තකහනියක් ගිහින් බලන්න. 🤷‍♂️
     
    • Angry
    Reactions: Avatar998

    Modeguy

    Well-known member
  • Dec 23, 2018
    448
    479
    63
    හැමෝටම ඉගනගෙන ඩොක්ටර්ල ඉංජිනේරුවෝ වෙන්න බෑ වගේම හැමෝටම ධර්මය අවබෝධ කරගන්න බෑ..
    එකට සිල් රැකල පාරමිතා පුරල තියෙන්න ඕන..
    එහෙම මිනිස්සුන්ට මේ වගේ ධාතු වැඳල ශ්‍රද්ධාව ඇති කරගන්න පිනත් ඇති සුගතියකට හරි යන්න

    අන්න සුගතිය රෙද්ද පල්ලෙන් වැක්කෙරෙනවා පෝලිම් වල රණ්ඩු කර කර

    ඕකට කියන්නේ "අමූලිකා ශ්‍රද්ධාව" කියලා