බුදු_දහමට_අපහාස_කරන_මෙම_ෆේස්බුක්_පිටුව_ඉව&#350

ColoR

Active member
  • Apr 23, 2011
    467
    113
    43
    මචං මම රිපෝට් කලා ඉටපස්සේ මුනු එවපු ඉමේල් එක මේක

    Thanks for your recent report of a potential violation on Facebook. After reviewing your report, we were not able to confirm that the specific page you reported violates Facebook's Statement of Rights and Responsibilities.

    මොකක්ද බං මේ කියන්නේ... ඇයි මුන් මේ බැ කියන්නේ...
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මචං මම රිපෝට් කලා ඉටපස්සේ මුනු එවපු ඉමේල් එක මේක

    Thanks for your recent report of a potential violation on Facebook. After reviewing your report, we were not able to confirm that the specific page you reported violates Facebook's Statement of Rights and Responsibilities.

    මොකක්ද බං මේ කියන්නේ... ඇයි මුන් මේ බැ කියන්නේ...

    ඔය Facebook එක අයිති සුනඛ පුත්‍රයොත් බෞද්ධයේ නෙමෙයිනෙ බන්, උන්ට ඕනෙත් මේ ලොකෝ උන්ගේ ආගම පතුරවන්න මිසක් සත්‍ය වටහා ගන්න නෙමෙයි . . .
     
    Last edited: