බුදු_දහමට_අපහාස_කරන_මෙම_ෆේස්බුක්_පිටුව_ඉව&#350

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    බුදුසසුන බැබලේවා !
    දැන් නම් බුදු සසුන බැබලෙන්නේ නැහැ බුදු සසුන නාමයෙන් හොරු තක්කඩි දේශපාලුවෝ බැබලෙනවා
    එක කෙසේ උනත් උතුම් මනුෂයකුට නිගා කිරීම නවත්තන්න ඕන
    ඕක කරපු එක ජාතක වෙලා තියෙන්නේ උරෙකුට වෙන්නැති පාදඩය
    උතුම් වූ දේශනාවට ගරු කරන්න උන්ට කියල දෙන්න වෙනවා

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    මචං මම රිපෝට් කලා ඉටපස්සේ මුනු එවපු ඉමේල් එක මේක

    Thanks for your recent report of a potential violation on Facebook. After reviewing your report, we were not able to confirm that the specific page you reported violates Facebook's Statement of Rights and Responsibilities.

    මොකක්ද බං මේ කියන්නේ... ඇයි මුන් මේ බැ කියන්නේ...
    ෆේස් බුකියේ ලොක්කත් ජාතක වෙලා ඇත්තේ උරෙකුට එකයි ඔය :growl:
     
    ColoR

    Active member
  • Apr 23, 2011
    467
    113
    43
    ෆේස් බුකියේ ලොක්කත් ජාතක වෙලා ඇත්තේ උරෙකුට එකයි ඔය :growl:

    ඔව් බං
    බුකියේ පොන්න පකීර්ලට පේන්නේ නැද්ද මේක වනචර වැඩක් කියන එක...
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,995
    1,301
    113
    Kandy
    ෆේස්බුක් පැමිණිලි කරන්න තියෙන ලංකාවේ තැනක නම්බර් එකක් වත් නැද්ද බං
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මාත් කළා.. ඒ උංට වෙඩක් වෙලා නැ..

    Hi,

    Thanks for your recent report of a potential violation on Facebook. After reviewing your report, we were not able to confirm that the specific page you reported violates Facebook's Statement of Rights and Responsibilities.

    Learn more about what we do and don't allow by reviewing the Facebook Community Standards: https://www.facebook.com/communitystandards.

    Thanks,
    Viki

    nISITHC

    Member
    Jun 20, 2009
    365
    11
    0
    දුන්න වැඩේ

    ඕක මම කලිනුත් රිපෝර්ට් කරා තාම මේක අයින් කරලා නැද්ද :dull:

    එකට හෙතුව මේකේ photos වලට cmnt කරන නිසා හමේ එකකටම බැනල cmnt දල නිසා rank
    Dhammananda Sumangala Himi
    1,075 likes · 1,544 talking about this (meka wedi ekai)

    වෙලා එකී අයින් වෙලා නෙත්තෙ... දන්නා හෙමොටම කියපන් 4tos වෙන් වෙනම report කරන්ඩ කියල ඒ වගේම cmnt කරන්ඩත් එපා කියන්ඩ..
     
    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    එකට හෙතුව මේකේ photos වලට cmnt කරන නිසා හමේ එකකටම බැනල cmnt දල නිසා rank
    Dhammananda Sumangala Himi
    1,075 likes · 1,544 talking about this (meka wedi ekai)

    වෙලා එකී අයින් වෙලා නෙත්තෙ... දන්නා හෙමොටම කියපන් 4tos වෙන් වෙනම report කරන්ඩ කියල ඒ වගේම cmnt කරන්ඩත් එපා කියන්ඩ..

    Aniwa
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,114

    ow ow ban