බුදු_හාමුදුරුවන්ගේ_සුපිරි_බලයන්

sonlanka

Member
Aug 4, 2008
253
9
0
ඔබ තුමා දන්නවා නේද සියල්ල සිදුවෙන්නේ කර්මය නිසා නොවන බව. ඔය අවස්ථාවේ සියල්ල සිදුවන්නේ කර්මයෙන් කියලා ඔබ කියන්නේ කොහොමද? සොරුන්ගේ සිත් තුල චිත්ත නියාමයට අනුව ලෝභ සිතක් පහල වුවා විය හැකිය. ගුටි කන පුද්ගලයාගේ කර්මය පල දුන්නා විය හැකියි. නියාම ධර්ම 2ම ඔතන තිබුනා විය හැකියි. කර්මයේ ප්‍රමාණය කවුරුවත් තීරණය කරන්නේ නැහැ. එය තමන් විසින්ම කරගනු ලබන දෙයක්.
උදාහරණයක් කියන්නම් ඔබ කාට හරි දානයක් දෙනවා ඔබම හිතලා, සතුටු සිතින්.
අයෙමත් ඔබ දානයක් දෙනවා වෙන කවුරු හරි කියූ පලියට. තවත් දානයක් දෙනවා ඔබම එත් ලෝභයෙන් දෙන්නේ. ඔය අවස්ථා තුනේම පිනක් තියනවා. එහි ප්‍රමාණය තීරණය කලේ ඔබමයි.
දැන් අපේ ප්‍රශ්න වලට උත්තර දෙන්නකෝ..:lol::lol::lol::lol::lol: එහෙම නැතිනම් ඔබේ ප්‍රශ්න වලට අපෙනුත් පිළිතුරු නැති වේවි.
ොරාේ කර්මෙ ෝ අකර්ේවා. මෙතන ගුටි කන එකා ගුටි කන්ේ ‍කර්මයෙන් වෙන්න පුළුවන්ේ. ප්‍රමාණයක් තීරණය කිරීම අවශ්‍යයි. නිකං හිතමු ගුටි කාලා ගුටි කාලා කර්ම සියල්ල ගෙවුනා කියලා ඊට පස්ත් ගුටි කන්න බැහැ. හෙම වෙනවා නම් කර්මය සෘනට බහිනවා.
 
SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මා පෙර කියූ පරිදි ස්වාබාවයෙන්ම මුස්ලිම්වරු තුල ඇති කපටි ගතිය sonlanka තුලත් නොඅඩුව ඇත. මෙතන කොමෙන්ට් කරන අයගේ ඇති දුර්වල තැන් බලා පහර දෙනවා විනා ඔහුට අමාරු ප්‍රශ්න වල උත්තර දෙන්නේ නැත.

    අප නැවතත් අසන්නේ පහත ප්‍රශ්න වලට හැකි නම් උත්තර දෙන ලෙසයි. ඔබ එලෙස උත්තර දුන්නේ නැත්නම් නොඅදහන්නෙකුගේ අභියෝගයක් ඉදිරිපිට අල්ලාහ් සහ නබිතුමාව හිතාමතාම පරාජයට ලක් කල අයෙකු ලෙස ඔබව අවසාන තීන්දුව දෙන දිනයෙදී සලකනු ඇත. එලෙස පරාජයට ලක්කිරීම හේතුවෙන් ඔවුන් ඔබව සදාකාලික නිරය හිමි කරනු ඇත.

    (මාගේ සිංහල මිත්‍රවරුනි, මා එලෙස ලියූවේ ඔවුන්ගේ බහුබූත පිළිගත් නිසා නම් නෙවේ. එලෙස කිවූ විට වත් solanka නම් මිත්යාදුෂ්ටිකයා උත්තර දෙයිද කියා බලන්නටයි)

    1) ඇයි දෙවියන් වහන්සේට මිනිසා ස්වභාවයෙන්ම ලිංගයේ පෙරසම රහිතව නිර්මාණය කරන්න බැරි උනේ ?

    2)මනුෂ්ශ්‍යයා දෙවියන්වහන්සේ මවලා තියෙන්නේ උන්වහන්සේගේ ස්වරුපයෙන්ද ?
    (i)ඔවු නම් දෙවියන් වහන්සේගේ පෙරසම තියෙනවද ? නැද්ද ?

    3)දෙවියන්වහන්සේ මිනිසාව මවලා තියෙන්නේ විශිෂ්ටම විදිහට නම් (උන්වහන්සේගේම ස්වරූපයෙන්මත් නම් ,වැරදි නම් ඔව්/නැත පිළිතුරත් දෙන්න.)
    (i)එහෙනම් ඇයි අපිරිසිදු ලිංගයක් ඇතිවීමට හේතු කාරණා ඇතිවෙන පරිදි මිනිසා පෙරසම සහිතව මවලා තියෙන්නේ ?

    4)දෙවියන්ගේ ස්වරූපයෙන්ම මිනිසා මැව්වා කියා ඔබ පවසනවා නම් මිනිසාගේ මුල් නිර්මාණයවන දෙවියන් වහන්සේගේ පෙරසම සහිත නිසා ඔහු අපිරිසිදුද ?

    5)එසේම උපත්තියෙන් පසුව අමුතුවෙන් නැවතත් පෙරසම කපා ඉවත් කිරීමට සිදුවෙනවා නම් ඒක ඔබ පවසන පරිදි විශිෂ්ට මැවීමක් වෙන්නේ කෙසේද ?

    6)දෙවියන් වහන්සේ මනුෂ්ශ්‍යයා මැවුවේ පෙරසම සහිතව නම් ඇයි ඔබ පෙරසම ඉවත් කරන්නේ ඒක දේව නිර්මාණය දේව කැමැත්ත වෙනස් කිරීමක් නොවේද ?

    7)ඔබලා පෙරසම ඉවත් කරන්නේ ඇයි දැයි අන්‍යයන් විමසූ විට ලිංගයේ පිරිසිදුබව පවත්වා ගැනීම සදහා පෙරසම ඉවත් කරනවා යැයි පවසන්නේ නම්,

    ඔවුනුත් කොණ්ඩය සහ රැවුල් ආදිය කපන්නේ පිරිසිදු බව සදහා අපිරිසිදු බවින් මිදීමට නොවේද ?

    8)මෙයට ඔබ දෙන පිළිතුර නොඅලස්ව දිනපතා සෝදා රැවුල පිරිසිදුවට තබාගත හැකියැයි යන්න නම්, පෙරසම ඉවත් නොකර නොඅලසව දිනපතා ලිංගයන් සොදයිනම් ලිංගයන් පිරිසිදුවට තබාගෙන සිටිය නොහැක්කේ මන්දැයි අන්‍යයන් නගන පැණයට පිළිතුර කුමක්ද ?
    (i)ඇයිද ඔබලා පිරිසිදු බව සහ පිළිවෙලද සදහා, රැවුල කපන්නවුන්ට නුඹලාට පිරිමියෙකු සතු ගාම්භීරත්වය නැතැයි ඇගිල්ල දිගු කරන්නේ .. ?

    (ii)එයට ඔබලාට පෙරසම නැතැයි අපට ඇතැයි ඒ නිසා අපි පිරිමියි නුඹලා අසම්පූර්ණයන් යැ. පිරිමියෙකු සතු පෙරසම රහිත යැ. එහෙයින් නුඹලාට හැකිරැවුලෙන් ගාම්භීරත්වයම පානුයැ විරුද්ධවාදීන්ට උපහාසයෙන් පෙරලා ඇසිය හැකි නොවේද ?

    පිළිතුරු ?
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ොරාේ කර්මෙ ෝ අකර්ේවා. මෙතන ගුටි කන එකා ගුටි කන්ේ ‍කර්මයෙන් වෙන්න පුළුවන්ේ. ප්‍රමාණයක් තීරණය කිරීම අවශ්‍යයි. නිකං හිතමු ගුටි කාලා ගුටි කාලා කර්ම සියල්ල ගෙවුනා කියලා ඊට පස්ත් ගුටි කන්න බැහැ. හෙම වෙනවා නම් කර්මය සෘනට බහිනවා.
    අල්ලා ගෙන් බැරි නම් අන්වර් මනතුන්ගගේන්වත් අහල බාගේකටවත් උත්තර දෙන්න මහත්තයෝ..:lol::lol:

    1) ඇයි දෙවියන් වහන්සේට මිනිසා ස්වභාවයෙන්ම ලිංගයේ පෙරසම රහිතව නිර්මාණය කරන්න බැරි උනේ ?

    2)මනුෂ්ශ්‍යයා දෙවියන්වහන්සේ මවලා තියෙන්නේ උන්වහන්සේගේ ස්වරුපයෙන්ද ?
    (i)ඔවු නම් දෙවියන් වහන්සේගේ පෙරසම තියෙනවද ? නැද්ද ?

    3)දෙවියන්වහන්සේ මිනිසාව මවලා තියෙන්නේ විශිෂ්ටම විදිහට නම් (උන්වහන්සේගේම ස්වරූපයෙන්මත් නම් ,වැරදි නම් ඔව්/නැත පිළිතුරත් දෙන්න.)
    (i)එහෙනම් ඇයි අපිරිසිදු ලිංගයක් ඇතිවීමට හේතු කාරණා ඇතිවෙන පරිදි මිනිසා පෙරසම සහිතව මවලා තියෙන්නේ ?

    4)දෙවියන්ගේ ස්වරූපයෙන්ම මිනිසා මැව්වා කියා ඔබ පවසනවා නම් මිනිසාගේ මුල් නිර්මාණයවන දෙවියන් වහන්සේගේ පෙරසම සහිත නිසා ඔහු අපිරිසිදුද ?

    5)එසේම උපත්තියෙන් පසුව අමුතුවෙන් නැවතත් පෙරසම කපා ඉවත් කිරීමට සිදුවෙනවා නම් ඒක ඔබ පවසන පරිදි විශිෂ්ට මැවීමක් වෙන්නේ කෙසේද ?

    6)දෙවියන් වහන්සේ මනුෂ්ශ්‍යයා මැවුවේ පෙරසම සහිතව නම් ඇයි ඔබ පෙරසම ඉවත් කරන්නේ ඒක දේව නිර්මාණය දේව කැමැත්ත වෙනස් කිරීමක් නොවේද ?

    7)ඔබලා පෙරසම ඉවත් කරන්නේ ඇයි දැයි අන්‍යයන් විමසූ විට ලිංගයේ පිරිසිදුබව පවත්වා ගැනීම සදහා පෙරසම ඉවත් කරනවා යැයි පවසන්නේ නම්,

    ඔවුනුත් කොණ්ඩය සහ රැවුල් ආදිය කපන්නේ පිරිසිදු බව සදහා අපිරිසිදු බවින් මිදීමට නොවේද ?

    8)මෙයට ඔබ දෙන පිළිතුර නොඅලස්ව දිනපතා සෝදා රැවුල පිරිසිදුවට තබාගත හැකියැයි යන්න නම්, පෙරසම ඉවත් නොකර නොඅලසව දිනපතා ලිංගයන් සොදයිනම් ලිංගයන් පිරිසිදුවට තබාගෙන සිටිය නොහැක්කේ මන්දැයි අන්‍යයන් නගන පැණයට පිළිතුර කුමක්ද ?
    (i)ඇයිද ඔබලා පිරිසිදු බව සහ පිළිවෙලද සදහා, රැවුල කපන්නවුන්ට නුඹලාට පිරිමියෙකු සතු ගාම්භීරත්වය නැතැයි ඇගිල්ල දිගු කරන්නේ .. ?

    (ii)එයට ඔබලාට පෙරසම නැතැයි අපට ඇතැයි ඒ නිසා අපි පිරිමියි නුඹලා අසම්පූර්ණයන් යැ. පිරිමියෙකු සතු පෙරසම රහිත යැ. එහෙයින් නුඹලාට හැකිරැවුලෙන් ගාම්භීරත්වයම පානුයැ විරුද්ධවාදීන්ට උපහාසයෙන් පෙරලා ඇසිය හැකි නොවේද ? පිළිතුරු ?
     
    sonlanka

    Member
    Aug 4, 2008
    253
    9
    0
    කෝ මේවට උත්තර ඒවාට උත්තර දෙන්නේ අල්ලාද???:lol::lol::lol:
    Originally Posted by sonlanka
    -යහපත සහ අයහපත-

    අල්ලාහ් මේ ලෝකය මවා ඇත්තේ යහපත සහ අයහපත යන දෙකම ඇතුවයි. සමූහයක් වශයෙන් ගත්තා වුවද ඒකකයක් වශයෙන් ගත්තා වුවද මේ දෙකම අඩංගුවේ. උදාඃ ගිනිකඳු ගැන සැළකීමේදී, එහිද යහපත් පැත්තක් ඇත, ගිනි කඳු මගින් පස සාරවත් වේ, පරිසරයට ශක්තිය මුදා හැරේ, ජල චක්‍රයට අවශ්‍ය වායූන් මුදා හැරේ, මෙලෙස බොහෝ යහපත් දේවල්ද මෙහි ඇත. අපි වැස්ස ගැන සළකා බැලුවහොත්, වැස්ස මිනිස් ජීවිතයට කෙතරම් ප්‍රයෝජනවත්ද?, එලෙසම එම වැස්ස වැඩිවී ගංවතුර තත්වයට පත්වුවහොත් එය මිනිස් ජීවිතයට කෙතරම් අයහපත්ද? එලෙසම එම අයහපත් ගංවතුරෙද යහපත් පැත්තක් ඇත. ගංවතුර මගින් පස සාරවත්වේ. සර්පයින් දශ්ඨ කලවිට මිනිසුන්ට මරු කැඳවයි, එම සර්ප විෂ ම මිනිසුන්ගේ යහපතට බෙහෙත් නිපදවීම සඳහා යොදා ගැනේ. සියළු දේ මෙලෙසයි. අල්ලාහ් කිසිම වස්තුවක් නිකරුනේ මවා නැත අනිවාර්ය්යෙන්ම සෑම දෙයකම කිසියම් ප්‍රයෝජනයක් ඇත.

    සර්පයෝ මැව්වේ නැති නම් සර්ප විෂ බේත් වශයෙන් ගන්න ඕනේ නැහැනේ?? එතකොට සර්පයෝ මවල තියෙන්නේ නිකරුනේ නේද??
    සර්පයන් දෂ්ඨ කලාට නෙමෙයි සර්විබෙහෙත් ලෙස ගන්ේ. සාමාන්‍ය දැනීමක් වත් නැද්ද? සරප, දිවි මකුළු, ෝනුසු විෂ ොදුබෙහෙත් නිපදවන්න ගන්නවා.
     
    sonlanka

    Member
    Aug 4, 2008
    253
    9
    0
    mama me ahapu ekata uba uttara denne natuwa panala giya, answer this

    uba mekata answer ekak deepan - just a question

    ube gedarata horu 10k witara guns aran awilla uba nati welawe, ube father,mother,brothers,sisters okkoma gatagahala pattaka tiyala tiyanawa. uba gedarata awilla dora arinakotama un set eken 3 denek witara ubata guns pennala kiyanawa, mehema

    eat this pork sausages and drink this glass of vodka. if not, we'll kill your family now....

    dan uba mokada karanne ?
    වෙන ොනාද, කනවා ෝක් ේජස් ඇන්ඩ් ොනවා ොඩ්කා :lol:
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    සර්පයන් දෂ්ඨ කලාට නෙමෙයි සර්විබෙහෙත් ලෙස ගන්ේ. සාමාන්‍ය දැනීමක් වත් නැද්ද? සරප, දිවි මකුළු, ෝනුසු විෂ ොදුබෙහෙත් නිපදවන්න ගන්නවා.
    ඒ විෂ ගන්නේ ප්‍රති විෂ හදන්න තමයි මෝඩයෝ.. ඉතින් අහවල් එකටද සර්පය්න්ව මැව්වේ..
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    ොරාේ කර්මෙ ෝ අකර්ේවා. මෙතන ගුටි කන එකා ගුටි කන්ේ ‍කර්මයෙන් වෙන්න පුළුවන්ේ. ප්‍රමාණයක් තීරණය කිරීම අවශ්‍යයි. නිකං හිතමු ගුටි කාලා ගුටි කාලා කර්ම සියල්ල ගෙවුනා කියලා ඊට පස්ත් ගුටි කන්න බැහැ. හෙම වෙනවා නම් කර්මය සෘනට බහිනවා.

    laff.gif

    :lol::lol::lol: නෑව :lol::lol::lol:
     
    sonlanka

    Member
    Aug 4, 2008
    253
    9
    0
    ඒ විෂ ගන්නේ ප්‍රති විෂ හදන්න තමයි මෝඩයෝ.. ඉතින් අහවල් එකටද සර්පය්න්ව මැව්වේ..
    ොඩ්ඩක් නෙට් එේ ‍ර්ච්රල බලනව. ේ ලඟදි හෙද මන්දා ලිපියක් කියෙව්වා මතකයි. "වේදනාවෙන් ොර හෙටක් කියලා" දිවි මකුළු විෂ ගන්නවා ේදනා නාශකයක් විදිහට.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    වෙන ොනාද, කනවා ෝක් ේජස් ඇන්ඩ් ොනවා ොඩ්කා :lol:

    ok. pork kana eka saha vodka bona eka Islam anuwa haram (thahanam), eet ee situation ekedi ubata wena option ekak naha. eka nisa uba e haram de kara. namut kawrut ubata eka kara kiyala baninne naha, mokada uba eka kare for the goodness of more people.

    oya seen ekama tamai war ekedi wennet. Sri Lanka had only 2 options. Kill few thousands of terrorists who started the war by themselves or let them(terrorists) kill and destroy 20,000,000 people's lives. Sri Lanka army did the correct thing. Did a small bad thing for the goodness of millions.

    metanadi agamak adala naha, options dekai tiyenne, hodama eka toraganna wenawa.
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ොරාේ කර්මෙ ෝ අකර්ේවා. මෙතන ගුටි කන එකා ගුටි කන්ේ ‍කර්මයෙන් වෙන්න පුළුවන්ේ. ප්‍රමාණයක් තීරණය කිරීම අවශ්‍යයි. නිකං හිතමු ගුටි කාලා ගුටි කාලා කර්ම සියල්ල ගෙවුනා කියලා ඊට පස්ත් ගුටි කන්න බැහැ. හෙම වෙනවා නම් කර්මය සෘනට බහිනවා.
    negative energy කියල දෙයක් මේ ලෝකේ නැහැ. . එක එකතු වෙන්නේ ගහන කෙනාගේ කර්මයට.
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ොඩ්ඩක් නෙට් එේ ‍ර්ච්රල බලනව. ේ ලඟදි හෙද මන්දා ලිපියක් කියෙව්වා මතකයි. "වේදනාවෙන් ොර හෙටක් කියලා" දිවි මකුළු විෂ ගන්නවා ේදනා නාශකයක් විදිහට.
    දෙවියන්ට තිබ්බනේ ඔය බෙහෙත් වෙනම ගස් වල වගේ හදන්න. අයි මිනිසුන්ට කරදරයක් වෙන විදියට ඒවා මැව්වේ? දෙවියන් මිනිසුන් ගැන නොසිතන නිසා නේද??
     
    sonlanka

    Member
    Aug 4, 2008
    253
    9
    0
    ok. pork kana eka saha vodka bona eka Islam anuwa haram (thahanam), eet ee situation ekedi ubata wena option ekak naha. eka nisa uba e haram de kara. namut kawrut ubata eka kara kiyala baninne naha, mokada uba eka kare for the goodness of more people.

    oya seen ekama tamai war ekedi wennet. Sri Lanka had only 2 options. Kill few thousands of terrorists who started the war by themselves or let them(terrorists) kill and destroy 20,000,000 people's lives. Sri Lanka army did the correct thing. Did a small bad thing for the goodness of millions.

    metanadi agamak adala naha, options dekai tiyenne, hodama eka toraganna wenawa.
    ඔයා ඉස්ලාම් දන්ේ නැහැ ොල්ෝ. අවශ්‍ය විට දි ආයුධ ගන්න මෙන්ම අවශ්‍ය විටදි ඌරු මස් පවා කන්න අවසර ඉස්ලාමේ තියෙනවා.
     
    sonlanka

    Member
    Aug 4, 2008
    253
    9
    0
    negative energy කියල දෙයක් මේ ලෝකේ නැහැ. . එක එකතු වෙන්නේ ගහන කෙනාගේ කර්මයට.
    :lol::lol::lol::lol::lol::lol::lol: බුද්ධිමතුන් තේරුම් ගනිත්වා.. ඔබගේ කුර්ආයන සම්බන්ද ගැටළු ගොඩ අළුත් ත්‍රෙඩ් එකක දාන්න උත්තර දෙන්නම්. මේ ත්‍රෙඩ් එක දැන් අච්චාරුවක් වෙලා.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ඔයා ඉස්ලාම් දන්ේ නැහැ ොල්ෝ. අවශ්‍ය විට දි ආයුධ ගන්න මෙන්ම අවශ්‍ය විටදි ඌරු මස් පවා කන්න අවසර ඉස්ලාමේ තියෙනවා.

    eka tamai mama kiyanne. when there are no other options, you have to select the best out of two. war is also like that. budu hamuduruwo kiyala tiyenne karmaye prativipaka gana. etakota pudgalayanta puluwan eka terum aran wadat hoda de karanna.
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ඔයා ඉස්ලාම් දන්ේ නැහැ ොල්ෝ. අවශ්‍ය විට දි ආයුධ ගන්න මෙන්ම අවශ්‍ය විටදි ඌරු මස් පවා කන්න අවසර ඉස්ලාමේ තියෙනවා.
    මුස්ලිම් වර්න් සත්වයන්ව වධ හිංසා වෙන අයුරුන් ඝාතනය කරන්නේ නැහැ . මේ අය තර්ක කරන්නේ හලාල් ක්‍රමේට මැරුවම සතෙක්ට රිදෙන්නේ නෑ කියල. අපි මෙයාලගෙ කරුණු එකින් එක අරන බලමු.
    මෙයාලා කියනවා සතුන්ගේ බොටුව කපන කොටවේදනාව නොදැනෙන්න ඉක්මනට කපන්නලු! ඉක්මනට කැපුවම සතාට වේදනාව දැනෙන්නේ නෑ කියලා ඔප්පු කරන්න සාධක මුකුත්ම මේ අය දෙන්නේ නෑ! ඇත්ත තමයි වේදනාව නොදැනෙන්න අපිට කපන්න බෑ! අපේ සිරුරේ වේදනාව ගමන් ගන්නේ මයලිනීකෘත ස්නායු තන්තු වල. ඒ ස්නායු තන්තු කැපුණාම දිගින් දිගටම ඒවා උත්තේජනය වෙනවා. එනිසා කැපුණු ස්නායු තන්තු වලින් වේදනාව එන එක වළක්වන්න බෑ. ඊට පස්සෙ කියනවා බෙල්ල කපද්දී පිට කොන්ද කැපෙන්නෙ නැති වෙන්න කපන්න ඕනෙලු. මේක මහම තිරිසන් වැඩක්. මොකද වේදනාව ගෙනයන ස්නායු තන්තු ගමන් ගන්නේ කොඳු ඇට පෙළ ඇතුලෙ තියෙන සුෂුම්නාව හරනා. සුෂුම්නාව කැපුණේ නැති වුණාම වේද්නාව දිගින් දිගටම දැනෙනවා. ඒ නිසා සතුන්ට වේදනාවක දැනෙන්නේ නෑ කියන ඉස්ලාම් මතය අම්බ බොරුවක් බව මේකෙන්ම ඔප්පු වෙනවා. ඊට පස්සේ නායික් ගොයියා තමන් කියන කතාව තමන් විසින්ම නිශේධනය කර ගන්නවා. අන්තිමට පොර කියනවා කුර්බාන් කරන කොට මොළයට ගෙන යන ස්නායු පද්ධතිය වෙන් කරන නිසා වේදනාවක් දැනෙන්නේ නෑ කියල. ඉස්සෙල්ලා කියනවා කොඳු ඇට පෙළ කපන්න එපා කියල. දැන් කියනවා කපනවා කියල. මේව තමයි හතර හිනා කියන්නෙ.
    ඊට පස්සෙ කියන කතාව තමයි සුෂුම්නාව කැපුනොත් හෘදය නතර වෙනවලු. අල්ලා සත්වයන්ගේ මූලික ජීව විද්‍යාව වත් දන්නේ නැති බව ඒකෙන්ම ඔප්පු වෙනවා. මොකද හෘදය ස්ඵන්දනය වෙන්න ස්නායු අවශ්‍ය නෑ! හෘදය ස්ඵන්දනය වෙන්නේ හෘත් සෛල වලින්ම ගෙන එන උත්තේජ මගින්. ස්නායු වලින් කරනෙන වේගය වෙනස් කරන එක විතරයි. එනිසා එක්කෝ අල්ලා සියල්ල නොදත් බව ඔප්ප්පු වෙනවා. අලා එහෙම වැරැද්දක් කරන්නබෑ කියල හරි මුස්ලිම් ගොයියෙක් කියනව නම්, කුරාණය අල්ලා ගෙන් එන එකක් නොවෙන බව පිළිගන්න වෙනවා. කොහොම කළත් ඇඩ්‍රස් නෑ.
    ඊට පස්සේ තියෙන රටේ විහිළුව තමයි කිසිම විෂ බීජයක් නැති රුධිරය ආහාරයට ගන්න අල්ලා තහනම් කළත්, විෂ බීජ වලට සුරපුරයක් වෙච්ච බඩ බොකු කන්න අල්ලා තහනම් කරල නෑ. රුධිරය කන්න තහනම් කලේ ඒකෙ විෂ බීජ හින්දලු! අල්ලට ආයෙත් වැරදිච්ච තැනක් තමයි මේක. තවත් කියනවා කුර්බාන් කරපු මස් වැඩිකලක් නරක් වෙන්නැතුව තියෙනවලු. හැබැයි මේකට කිසිම විද්‍යාත්මක සාධකයක් දෙන්නේ නෑ. අනික ශීතකරණ තියෙන රටේ මස් නරක් වෙන එක ගැන හිතන්නේ මොන උලවුවටද?
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    Islam history eke wars karala tiyenne moda dewal nisa, ekko agama spread karanna, nattam in the name of god. mata dan yanna wenawa, after several hours will start discussion :D
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    :lol::lol::lol::lol::lol::lol::lol: බුද්ධිමතුන් තේරුම් ගනිත්වා.. ඔබගේ කුර්ආයන සම්බන්ද ගැටළු ගොඩ අළුත් ත්‍රෙඩ් එකක දාන්න උත්තර දෙන්නම්. මේ ත්‍රෙඩ් එක දැන් අච්චාරුවක් වෙලා.
    බුද්දිමතුන්ට තේරෙන්නේ ඔබේ දහමේ තියන මෝඩ කම තමයි මේ ත්‍රෙඩ් එක බැලුවොත් :lol::lol::lol::lol::lol::lol:. හා එහෙම කියලවත් පැනල යන්නකෝ උත්තර නොදී..:lol::lol::lol::lol:
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    යන ගමන් ඇගේ තියන ගු ටික හෝදගෙන නො-ලිමිට් එකෙන් ඇදුමක් අරන් ඇදගෙන යන්න..:lol::lol::lol::lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    :lol::lol::lol::lol::lol::lol::lol: බුද්ධිමතුන් තේරුම් ගනිත්වා.. ඔබගේ කුර්ආයන සම්බන්ද ගැටළු ගොඩ අළුත් ත්‍රෙඩ් එකක දාන්න උත්තර දෙන්නම්. මේ ත්‍රෙඩ් එක දැන් අච්චාරුවක් වෙලා.

    ප්‍රශ්න අහන්න තරම් වැදගත් පොතක්ද බන් පිරිමින්ට රොටී හා ගැහැනු සපයන ගෝත්‍රික අරාබින්ගේ ඩේලි මැනුවල් එක නොහොත්, ගනිකාවක් විසින් රචිත "පතිවෘතාව" ග්‍රන්තය හා සමාන කුරානය කියන්නේ??

    මාටින් වික්‍රමසිංහ මහත්තයගේ මඩොල් දූව පොත ගැන කතා කලානම් ඊට වඩා වටිනවා.. අනික ඒක ලියපු වික්‍රමසිංහ මහත්තය කියන්නේ ලමා අපචාර කරපු, මිනී මරපු , ලිංගික වහල්ලු තියන් හිටපු, තමන්ගේ නැන්දටත් කෙලහලපු අමන කුපාඩියෙක් නෙමෙයිනේ..
     
    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    :lol: නිව්ටන්ේ නියමය මම කියපු ආකාරයට තමයි යෙදෙන්ේ. ගස් කපපු එකෙන් ප්‍රතිවිපාක විඳින්න වෙන්ේ ගස් කපපු එකාට විතරමද?? අනික් අයටත් අනුන්ේ කර්මවලට කර ගහන්න සිද්ධ වෙනවාද?? :lol::lol: තන වෙන්ේ මිනිස් වර්ගයා මිනිස්ර්ගයාට වල කපා ගන්න එක. හරිතාගාර ආචරණේත් මෙකයි වෙන්ේ.

    අඩෝ උබ නිව්ටන්ගේ නියමය ඒ වෙලාවේ විතරයි ක්‍රියාත්මක වෙනද පුළුවන් වගේ ලොකු ටෝක් දීල , එහෙම නෙවයි කියල කිව්වම එකෙන් තව පොයින්ට් එකක් අල්ල ගත්තනේ, , හරි මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න කලින් නිව්ටන්ගේ 3 නියමය ඒ වෙලාවේ විතරක් නෙවෙයි සිද්ද වෙන්නේ කියල මම කියපු තර්කය පිලි ගත්ත කියලත් කියන්නම් , නිව්ටන්ගේ 3 වෙනි නියමය සිද්ද වෙන්නේ ඒ වෙලාවේ විතරයි කියල උබ කිව්වේ බොරු කියල උබම පිලි ගන්නවනේ ,,
    දැන් උබ අහනවා එහෙම ගස් කැපුවම ගස් කපන මිනිහව විතරක් නෙවෙයි හැමෝටම බලපනවා නේද කියල , ඇත්තනේ බන් කොටි සන්විදානේ උතුර ඕනි කියල සටන් කරපු එකේ කරුමේ උබත් තාම ගන්න සබන් කැටේට ගෙවන ගානේ ඉදන් ගෙවනවානේ නේද ? සටන් කරපු උන් ටික විතරක් නෙවෙයිනේ ,
    දැන් උබ එන්න හදන්නේ ඒ සිද්ද වෙන දේවල් වෙන වෙනම තොර ගන්න බලයක් ඕනි කියන තැනටනේ ?
    එකම ගගක් දිගේ ගහගෙන එන ගල් කීපයක් ගනින් , ඒවා සමහර ඒවා රව්ම් , සමහර ඒවා පැතලියි , සමහර ඒවා කොටු හැඩයක් ගන්නවා , ඒ ඒ වෙනස් හැඩ හැදෙන්නේ ඒ ඒ ගල ගමන් ගත් මාර්ගය අනුව කාදනයට ලක් වීමෙන් , , දැන් ඔය විවිද හැඩ වලට කාදනය වෙන ගල් රැදෙන්නේ ඒ ඒ හැඩ රැදීමට උචිට තැනක , රව්ම් ගලක් උල් හැඩති තැනක රැදෙන්නේ නැහැ , එක තොර ගන්න විශේෂ කෙනෙක් නැහැ , ගල සැදිලා තියන හැඩයට අනුව උචිත තැනට ගැන විදිහටයි සොබා දහමේ නියමයන් හැදිලා තියෙන්නේ , ,උබ හිතනවද අපි සොබා දහමට අයිති නැති විශේෂ කොටසක් කියල ?
    දැන් මම මේක කිව්වේ මොකක් වත් තොර ගන්න විශේෂ බලයක් අවශ්‍ය නැහැ කියන්නයි , ඒ ඒ අයිති තැන හැදෙන්නේ සොබා දහමේ නියම අනුවමයි
    ,පුලුවන්නක් කර්මය ගලක්ද කියල වගේ ගෝන් ප්‍රසන අහපන් , එක නෙවෙයි නානා කලින් ප්‍රසන වලට උත්තර කෝ ?