බුදු_හාමුදුරුවන්ගේ_සුපිරි_බලයන්

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    පොර අර ප්‍රශ්න සෙට් එකට පිළිතුරු නොදීම වෙන ත්‍රෙඩ් එකක් ගැන කියල මාරු උනා නේද. මොනවා කියන්නද අනිත් ඒක. උන්ගේ යටි හිත දන්නවා උන්ගේ ආගමේ තියෙන විහිලුව. නමුත් පිළිගන්න කැමති නැහැ. නිශ්ශබ්ද වෙනවා. උත්තර දුන්නොත් වෙන්නේ ඔලුවේ තියෙන ගූ ටික ඇඟ පුරාම ගැවෙන එකනේ. අපි නොදන්න ඉස්ලාම් කියල තමයි අන්තිමට කියන්න තියෙන්නේ.
     

    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    :lol::lol::lol::lol::lol::lol::lol: බුද්ධිමතුන් තේරුම් ගනිත්වා.. ඔබගේ කුර්ආයන සම්බන්ද ගැටළු ගොඩ අළුත් ත්‍රෙඩ් එකක දාන්න උත්තර දෙන්නම්. මේ ත්‍රෙඩ් එක දැන් අච්චාරුවක් වෙලා.

    උබ ඔය කියන බුද්දිමතුන් මුස්ලිම් උන් විතරයි , ඒ මුස්ලිම් බුද්දිය උන්ටම අවේනික එකක්ලුනේ ,ලෝකේ ඉන්න සයන්ටිස්ලත් ඉතින් උබ ඔය කියන විදිහට මොඩයෝනේ

    සිරාවට ? වෙන එකක දැම්මම විතරද උබ උත්තර දෙන්නේ , ? ඇයි මෙතන ලියවෙන්නේ නැද්ද ?
    :lol:
     

    gayathra28

    Member
    Jun 10, 2007
    495
    63
    0


    මෙච්චර බයිලා ඔන නැහැ ඒක එහෙම තමයි කියල තනි වාක්‍යයෙන් කියනවෝ. අනික දස මාසයක් කුේ තියාගෙන මෙොවට වදපු අම්මව අතහරිනව කියන එක දැඩි ආර්ත්මාර්ථකාමී ලක්ෂණයක් කියලයි මට හිතෙන්ේ.


    අනේ බන් උඹට උඹලගේ අම්මල ගැන දුක නැද්ද?
    කළු පාටට පොරෝගෙන අස්දෙකටත් දැලක් දාගෙන විඳින දුකක්. අකුරක් ඉගෙන ගන්ඩ ඉස්කෝලෙකට යන්ඩ දෙන්නේ නැ. අඩුගානේ පල්ලියකට වත් වැද්ද ගන්නේ නැ.
    උඹල කාන්තා අයතීන් ගැන කතා කරන්ඩ එපා bozz.
    උඹ මේ පොත කියවල තියෙනවද "Not Without My Daughter" by Betty Mahmoody නැත්තම් සිංහලෙන් "දෙවියන්ගේ අඩවිය" කියවපන්.
    එතකොට තේරෙයි කාන්තාවන් ගැන. අවුරුදු 5 ගනු දුෂණය කරන්ඩ කියල දෙන prophet ඉන්න ආගමක් ගැන කුමන කතාද බන්.
     
    • Like
    Reactions: MihiCherub

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    පොර අර ප්‍රශ්න සෙට් එකට පිළිතුරු නොදීම වෙන ත්‍රෙඩ් එකක් ගැන කියල මාරු උනා නේද. මොනවා කියන්නද අනිත් ඒක. උන්ගේ යටි හිත දන්නවා උන්ගේ ආගමේ තියෙන විහිලුව. නමුත් පිළිගන්න කැමති නැහැ. නිශ්ශබ්ද වෙනවා. උත්තර දුන්නොත් වෙන්නේ ඔලුවේ තියෙන ගූ ටික ඇඟ පුරාම ගැවෙන එකනේ. අපි නොදන්න ඉස්ලාම් කියල තමයි අන්තිමට කියන්න තියෙන්නේ.
    බොරුවක් උනත් පිළිගන්නේ මෙන්න මේ හේතුව නිසයි..
    Book 2, Number 0495: Narrated Abdullah ibn Amr ibn al-’As:
    The Apostle of Allah (PBUH) said: Command your children to pray when they become seven years old, and beat them for it (prayer) when they become ten years old; and arrange their beds (to sleep) separately.

    මේ හැඩිතය අනුව දරුවන් වසර හත සම්පූර්ණ වනවිට සලාත් නැමදුම පුහුණු කල යුතු බවයි. දස වයස් වනවිටත් ඔවුන් සලාත් පුහුණු කර නොමැති නම් ඔවුන්ට පහර දීම මගින් බිය ගන්වා එය පුහුණු කල යුතු බව මෙයින් පැවසෙයි.
    පොඩි කාලේ බලෙන් පටවපු දේ අහක දාන්න කැමති නැත්තේ තාමත් යටි හිතේ තියන බය නිසයි.
     

    gayathra28

    Member
    Jun 10, 2007
    495
    63
    0
    ඔන්න මම උඹ උත්තර දුන්නේ නැති පරශ්න ටිකක් එකතු කරලා අයෙත් දානවා . වටින් ගොඩින් කෑලි ලියන්නේ නැතුව පැහැදිලි උත්තර ප්‍රශ්න අංකයට යටින් ලියා පල කරන්ඩ . මේවාට උත්තර නොදීම ඔබ පරාජය පිළිගත් බවට අපි පිළිගනිමු.



    1. සමහරු පොහොසත් වෙලා, සමහරු දුප්පත් වෙලා ඉපදෙන්නේ ඇයි.සමහරු අන්ධ ,ගොළු , බිහිරි වෙලා උපදින්නේ ඇයි.අල්ලාහ් මාර අසාදාරණයි නේ බන්. අන්ධ ,බිහිරි එකෙකුට උඹලගේ කුරාණේ තියෙන ඒවා වත් ඉගෙනගන්ඩ බැරි වෙනවනේ බන්. මන්ද බුධ්දිකයෙක් වුනත් එහෙමයි. ඌට judgment day එකේදී මොනවද කියන්ඩ තියෙන්නේ.අනේ පව්.

    2.ඇයි උඹල ලෙඩක් හැදුනාම බෙහෙත් ගන්නේ. ලෙඩේ හැදුනේ අල්ලාහ්ගේ කැමැත්ත හින්දනේ. ඇයි අල්ලාහ් ගේ කැමැත්තට විරුද්ධව බෙහෙත් බීල එක සනීප කරගන්ඩ හදන්නේ.
    3. මචන් ම්නිස්සු ඉපදෙන්ඩ වසර මිලියන ගානකට කලින් Dynosirus ලා එහම ඉඳල තියෙනවනේ ඇයි බන් අල්ලාහ් උන්ව මවල තියෙන්නේ.මිනිස්සුත් නැතුව මොන මගුලකටද උන්. Trial design පාරක් දැම්ම කියල කියල නම් කියන්නද එපා.

    4.අල්ලාහ්ට උඹලගේ හලාල් කෑම , හරක් එහෙම ගහක් ගෙඩි වගේ මවන්ඩ තිබුනනේ උඹලට කඩාගෙන කන්ඩ. දැන් හරකටත් මාර වේදනාවක් නේ මරද්දි.ඉතින් ඌ ගැනත් අනුකම්පාවෙන් හරක ගහක ගෙඩියක් කරලා මැව්වනම් ඉවරයි නේ.අල්ලාහ්ගේ design පොඩ්ඩක් අවුල් නේ?

    5.ඌරා mistake එකක් විදිහට හරි මැවුන කියමුකෝ.උඹල ඔච්චර අකමැති ඌරා වඳ කරලා දාන්ඩ පුළුවන්නේ අල්ලාහ්ට.ඇයි එහෙම නොකරන්නේ.

    6) ඇයි දෙවියන් වහන්සේට මිනිසා ස්වභාවයෙන්ම ලිංගයේ පෙරසම රහිතව නිර්මාණය කරන්න බැරි උනේ ?

    7)මනුෂ්ශ්‍යයා දෙවියන්වහන්සේ මවලා තියෙන්නේ උන්වහන්සේගේ ස්වරුපයෙන්ද ?
    (i)ඔවු නම් දෙවියන් වහන්සේගේ පෙරසම තියෙනවද ? නැද්ද ?

    8)දෙවියන්වහන්සේ මිනිසාව මවලා තියෙන්නේ විශිෂ්ටම විදිහට නම් (උන්වහන්සේගේම ස්වරූපයෙන්මත් නම් ,වැරදි නම් ඔව්/නැත පිළිතුරත් දෙන්න.)
    (i)එහෙනම් ඇයි අපිරිසිදු ලිංගයක් ඇතිවීමට හේතු කාරණා ඇතිවෙන පරිදි මිනිසා පෙරසම සහිතව මවලා තියෙන්නේ ?

    9)දෙවියන්ගේ ස්වරූපයෙන්ම මිනිසා මැව්වා කියා ඔබ පවසනවා නම් මිනිසාගේ මුල් නිර්මාණයවන දෙවියන් වහන්සේගේ පෙරසම සහිත නිසා ඔහු අපිරිසිදුද ?

    5)එසේම උපත්තියෙන් පසුව අමුතුවෙන් නැවතත් පෙරසම කපා ඉවත් කිරීමට සිදුවෙනවා නම් ඒක ඔබ පවසන පරිදි විශිෂ්ට මැවීමක් වෙන්නේ කෙසේද ?

    10)දෙවියන් වහන්සේ මනුෂ්ශ්‍යයා මැවුවේ පෙරසම සහිතව නම් ඇයි ඔබ පෙරසම ඉවත් කරන්නේ ඒක දේව නිර්මාණය දේව කැමැත්ත වෙනස් කිරීමක් නොවේද ?

    11)ඔබලා පෙරසම ඉවත් කරන්නේ ඇයි දැයි අන්‍යයන් විමසූ විට ලිංගයේ පිරිසිදුබව පවත්වා ගැනීම සදහා පෙරසම ඉවත් කරනවා යැයි පවසන්නේ නම්,

    ඔවුනුත් කොණ්ඩය සහ රැවුල් ආදිය කපන්නේ පිරිසිදු බව සදහා අපිරිසිදු බවින් මිදීමට නොවේද ?

    12)මෙයට ඔබ දෙන පිළිතුර නොඅලස්ව දිනපතා සෝදා රැවුල පිරිසිදුවට තබාගත හැකියැයි යන්න නම්, පෙරසම ඉවත් නොකර නොඅලසව දිනපතා ලිංගයන් සොදයිනම් ලිංගයන් පිරිසිදුවට තබාගෙන සිටිය නොහැක්කේ මන්දැයි අන්‍යයන් නගන පැණයට පිළිතුර කුමක්ද ?
    (i)ඇයිද ඔබලා පිරිසිදු බව සහ පිළිවෙලද සදහා, රැවුල කපන්නවුන්ට නුඹලාට පිරිමියෙකු සතු ගාම්භීරත්වය නැතැයි ඇගිල්ල දිගු කරන්නේ .. ?

    (ii)එයට ඔබලාට පෙරසම නැතැයි අපට ඇතැයි ඒ නිසා අපි පිරිමියි නුඹලා අසම්පූර්ණයන් යැ. පිරිමියෙකු සතු පෙරසම රහිත යැ. එහෙයින් නුඹලාට හැකිරැවුලෙන් ගාම්භීරත්වයම පානුයැ විරුද්ධවාදීන්ට උපහාසයෙන් පෙරලා ඇසිය හැකි නොවේද ? පිළිතුරු ?
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ඔන්න මම උඹ උත්තර දුන්නේ නැති පරශ්න ටිකක් එකතු කරලා අයෙත් දානවා . වටින් ගොඩින් කෑලි ලියන්නේ නැතුව පැහැදිලි උත්තර ප්‍රශ්න අංකයට යටින් ලියා පල කරන්ඩ . මේවාට උත්තර නොදීම ඔබ පරාජය පිළිගත් බවට අපි පිළිගනිමු.



    1. සමහරු පොහොසත් වෙලා, සමහරු දුප්පත් වෙලා ඉපදෙන්නේ ඇයි.සමහරු අන්ධ ,ගොළු , බිහිරි වෙලා උපදින්නේ ඇයි.අල්ලාහ් මාර අසාදාරණයි නේ බන්. අන්ධ ,බිහිරි එකෙකුට උඹලගේ කුරාණේ තියෙන ඒවා වත් ඉගෙනගන්ඩ බැරි වෙනවනේ බන්. මන්ද බුධ්දිකයෙක් වුනත් එහෙමයි. ඌට judgment day එකේදී මොනවද කියන්ඩ තියෙන්නේ.අනේ පව්.

    2.ඇයි උඹල ලෙඩක් හැදුනාම බෙහෙත් ගන්නේ. ලෙඩේ හැදුනේ අල්ලාහ්ගේ කැමැත්ත හින්දනේ. ඇයි අල්ලාහ් ගේ කැමැත්තට විරුද්ධව බෙහෙත් බීල එක සනීප කරගන්ඩ හදන්නේ.
    3. මචන් ම්නිස්සු ඉපදෙන්ඩ වසර මිලියන ගානකට කලින් Dynosirus ලා එහම ඉඳල තියෙනවනේ ඇයි බන් අල්ලාහ් උන්ව මවල තියෙන්නේ.මිනිස්සුත් නැතුව මොන මගුලකටද උන්. Trial design පාරක් දැම්ම කියල කියල නම් කියන්නද එපා.

    4.අල්ලාහ්ට උඹලගේ හලාල් කෑම , හරක් එහෙම ගහක් ගෙඩි වගේ මවන්ඩ තිබුනනේ උඹලට කඩාගෙන කන්ඩ. දැන් හරකටත් මාර වේදනාවක් නේ මරද්දි.ඉතින් ඌ ගැනත් අනුකම්පාවෙන් හරක ගහක ගෙඩියක් කරලා මැව්වනම් ඉවරයි නේ.අල්ලාහ්ගේ design පොඩ්ඩක් අවුල් නේ?

    5.ඌරා mistake එකක් විදිහට හරි මැවුන කියමුකෝ.උඹල ඔච්චර අකමැති ඌරා වඳ කරලා දාන්ඩ පුළුවන්නේ අල්ලාහ්ට.ඇයි එහෙම නොකරන්නේ.

    6) ඇයි දෙවියන් වහන්සේට මිනිසා ස්වභාවයෙන්ම ලිංගයේ පෙරසම රහිතව නිර්මාණය කරන්න බැරි උනේ ?

    7)මනුෂ්ශ්‍යයා දෙවියන්වහන්සේ මවලා තියෙන්නේ උන්වහන්සේගේ ස්වරුපයෙන්ද ?
    (i)ඔවු නම් දෙවියන් වහන්සේගේ පෙරසම තියෙනවද ? නැද්ද ?

    8)දෙවියන්වහන්සේ මිනිසාව මවලා තියෙන්නේ විශිෂ්ටම විදිහට නම් (උන්වහන්සේගේම ස්වරූපයෙන්මත් නම් ,වැරදි නම් ඔව්/නැත පිළිතුරත් දෙන්න.)
    (i)එහෙනම් ඇයි අපිරිසිදු ලිංගයක් ඇතිවීමට හේතු කාරණා ඇතිවෙන පරිදි මිනිසා පෙරසම සහිතව මවලා තියෙන්නේ ?

    9)දෙවියන්ගේ ස්වරූපයෙන්ම මිනිසා මැව්වා කියා ඔබ පවසනවා නම් මිනිසාගේ මුල් නිර්මාණයවන දෙවියන් වහන්සේගේ පෙරසම සහිත නිසා ඔහු අපිරිසිදුද ?

    5)එසේම උපත්තියෙන් පසුව අමුතුවෙන් නැවතත් පෙරසම කපා ඉවත් කිරීමට සිදුවෙනවා නම් ඒක ඔබ පවසන පරිදි විශිෂ්ට මැවීමක් වෙන්නේ කෙසේද ?

    10)දෙවියන් වහන්සේ මනුෂ්ශ්‍යයා මැවුවේ පෙරසම සහිතව නම් ඇයි ඔබ පෙරසම ඉවත් කරන්නේ ඒක දේව නිර්මාණය දේව කැමැත්ත වෙනස් කිරීමක් නොවේද ?

    11)ඔබලා පෙරසම ඉවත් කරන්නේ ඇයි දැයි අන්‍යයන් විමසූ විට ලිංගයේ පිරිසිදුබව පවත්වා ගැනීම සදහා පෙරසම ඉවත් කරනවා යැයි පවසන්නේ නම්,

    ඔවුනුත් කොණ්ඩය සහ රැවුල් ආදිය කපන්නේ පිරිසිදු බව සදහා අපිරිසිදු බවින් මිදීමට නොවේද ?

    12)මෙයට ඔබ දෙන පිළිතුර නොඅලස්ව දිනපතා සෝදා රැවුල පිරිසිදුවට තබාගත හැකියැයි යන්න නම්, පෙරසම ඉවත් නොකර නොඅලසව දිනපතා ලිංගයන් සොදයිනම් ලිංගයන් පිරිසිදුවට තබාගෙන සිටිය නොහැක්කේ මන්දැයි අන්‍යයන් නගන පැණයට පිළිතුර කුමක්ද ?
    (i)ඇයිද ඔබලා පිරිසිදු බව සහ පිළිවෙලද සදහා, රැවුල කපන්නවුන්ට නුඹලාට පිරිමියෙකු සතු ගාම්භීරත්වය නැතැයි ඇගිල්ල දිගු කරන්නේ .. ?

    (ii)එයට ඔබලාට පෙරසම නැතැයි අපට ඇතැයි ඒ නිසා අපි පිරිමියි නුඹලා අසම්පූර්ණයන් යැ. පිරිමියෙකු සතු පෙරසම රහිත යැ. එහෙයින් නුඹලාට හැකිරැවුලෙන් ගාම්භීරත්වයම පානුයැ විරුද්ධවාදීන්ට උපහාසයෙන් පෙරලා ඇසිය හැකි නොවේද ? පිළිතුරු ?
    13 මේ ලොකේ කිසිම දෙයක් ඉබේ වෙන්න බැරි නම්, හැම දේම කවුරු හරි මවන්න ඔනෙ නම්, අල්ලව මැව්වෙ කවුද?
    14 අල්ල සර්ව බලදාරී නම්, කල නොහැක්කක් නැත්නම්, අල්ලට පුලුවන්ද අල්ලට වැඩිය බල සම්පන්න කෙනෙක් මවන්න?( මවන්න පුලුවන්නම් අල්ල නෙවෙයිනෙ සර්ව බලදාරී..... අලුත් කෙනානෙ.... මොකද එයා අල්ලට වැඩිය බලවත්..... බැරිනම් අල්ල සර්ව බලදාරී වෙන්නෙ කොහොමද? එයට කරන්න බැරි දේවල් තියනවනේ... )
    15 අල්ලා මනුෂ්‍යයාව මැවීමේ අරමුණ මොකක්ද? කෙලින්ම ස්වර්ගයේම මිනිසුන් මවන්න තිබුනනේ? මනුෂ්‍ය ලෝකයේ මවපු නිසානේ මේ කරදර ඔක්කොම? අඩු තරමේ මුස්ලිම් අයව විතරක් වත් ස්වර්ගයේ පහල කරවන්න තිබ්බ.
    16 අල්ලා විසින්ම මවපු මනුෂ්‍යයා වැරදි වැඩ කරන්නෙ අල්ලා මනුෂ්‍යයාව මවපු ස්වභාවය ඒක නිසා. වැරදි කරන ස්වභාවය මිනිසුන් තුල ඇති කරපු අල්ලාම ඒ මිනිස්සු කරන වැරදි වලට දඬුවම් දෙනවා. මොන තරම් සාධාරණද?
     
    Last edited:
    • Like
    Reactions: Siyaathu

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,124
    13,800
    113
    පෘථිවිය
    Loke iperanima agama buddhagama nemai, buddhagamata kalin minissu sathun, gal, gas, ira, handa wage dewal walata wandana kara.
    Budunwahanse atalo dahama hoyagena budu wela hari maga pennala dunna sasarin ethera wenna. Ethakota buddhagama thamai loke paranama
    Hari maga kiyadunna agama. Anith agam wala ithi hasaya buddhagamata passé goda negichcha ewa.
    Buddhagame pirith kiyanawa, bathi gee kiyanawa. Ethakota ewa balala anith ayawalun a widiha anugamanaya karanawa hebai wenath ratawakata.
    Hariyata ape ewun hindi sinduwa copy karala Sinhala ekak gahanawa wage…
    Ethakota buddhagama gena liyawunu poth hemoma kiyawanawa eka haraiyata kiyawa ganna beruwa podi podi keli ahula gena ewa wena agamakata ekathu karagena agamak hada gannawa.
    Ohoma yanakota oya hamba agama bihi wenawa, nirmathru kenek innawa kiyanawa, dakinna nehe. Genu pirimi bedayak athi karagannawa.
    Mokada genu samahara dewal walata piriminta wada ikmanin kriyathmaka wenawa, eka walkwanna genuwa kon karanawa. Hari peththa pene nethuwa wahanawa.
    Paramparawa wedi karaganna hamba agame, pawul selasum karana eka pawak kiyala pennanawa. Condom nethuwa karana kota itin bada wela wage lamayi thamai.
    Anika kona kapala nisa hema welawema athilli athilli ne inne, itin kahanawa. Kahana hema welawema aninawa. Itin param parawa wedi wenawa.
    Wena kenek karapu wereddata tawa set ekak ekathu wenawa. Ekane kiyanne merila hambayek wela ipadunoth itin iwari kiyala…..
    Mokada un dane ne un monada karanne, mokakda hari koheda yanna ona kiyala. Liyala tiyena widihata ahala tiyena widihata kara kara innawa…
    Mama agamata garahanawa nemai, aththa ati setiyen dekala, prayaogika widihata weda karanna kiyalai kiyanne…
    Api witharak nemai loke hemoma dannawa hambayo gobbayao kiyala…Echcharai..
    May thread eken godak dewal denagaththa, awagema hamba agame boruwa hondata pennuwa….
    Initn sonlanka, mama thadinnma wiriddayi oya namata..mokada Son lanka kiyanne lankawe puthekta. Oya lankawe puthek nemaiy neda…Hambayekge neda
    Hambayo kiyanne issara landesi kale weladamata awith hambawechcha ewuntane…ekane hambayo kiyala kiyanne…ahamben goda wuna kiyana ekane.
    Ahambe goda wela ahambenma chutha wenna….
     

    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    මේ වගේ ගොන් කතා වලට අපේ ගමේ ගොඩේ ආච්චිලා සීයලා කියන්නේ මේන්න මෙහෙම
    නොදන්න දෙමලෙට ගිහිල්ල වරිගේ නහ ගන්නවා
    අනේ යකෝ තෝ උදේ හවස කියවන කුරානේ ගැනැයි, ඒකේ ඉන්න අල්ල ගැනයි, ගෑනියෙක් කවුද ළමයෙක් කවුද කියල අදුරන්නේ නැති මොහොමඩ් ගැනයි ඕන තරම් කියපං ලියපං.

    හැබැයි උඹලා වගේ මස් වැද්දන්ට හිතාගන්නවත් බැරි දර්ශනයක් තිබුන මනුස්සයෙක් ගැන, අවිහිංසාවාදියෙක් ගැන,දාර්ශනිකයෙක් ගැන නිකං කෙප්ප කෙලින්නේ නැතිව හිටපං ඌරෝ.උඹ මොනාද බං දන්නේ ජාතක කතා පොත ගැන ඒකේ තේරුම ගැන ඒකේ කියලා කියෙන උපමා ගැන ආදර්ශයන් ගැන තම්බියෝ
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    මේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා නානා,
    දැන් උබලා ලොක්කා කියපු ක්‍රමේටම හරකගේ බෙල්ල කපාන, දවසට 5ස් පාරක් ඔලුව පොලේ ගහන්, අව් රුදු 6යේ කෙල්ලන්ට කෙල හලන් 7 වෙනි සියවසේ ගෝත්‍රික අරාබියෙක් වගේ නියම විදිහට මුස්ලිම් "ආගමානුකූලව" ජීවත් උනාම උබලා මැරිලා ස්වර්ගෙට ගිහාම කන්යාවො සෙට් එකක් ලැබෙනවනේ..

    ඒ වගේ ගෝත්‍රික විදිහට මේලෝකේ කකා ඉදලා ජීවිත කාලෙම මස් තම්බ තම්බ මිනිහගේ අපතකම් ගද ඉවසන් කලු ලෝගුවේ තැම්බි තැම්බි ආගමානුකූල ජීවිත ගතකරපු ගම්බ ගෑනු ස්වර්ගෙට ගිහාමත් කන්යාවොද බන් හම්බවෙන්නේ? ඒ කියන්නේ ස්වර්ගේ සමලිංගික සේවනේ වෙනවද නැත්නම් සර්ව බලදාරී දෙවියම ඒ අයටත් වගකියනවද?


    අනික දැන් පීස් බී අපෝන් තුමත් ස්වර්ගෙද ඉන්නේ?
    එහෙනම් මලාට උබේ අම්මව නංගිව අක්කව එහෙම ස්වර්ගෙට යවන්න එපා. ඒ ගොල්ලොත් යන්තම් අව්රුදු 6 සම්පූර්න වෙච්ච ගමන් නාකි කුපාඩින්ගේ මලදොල පුරවන්න පාවිච්චි වෙයි.. නැත්නම් ෆාශියා, රයිහානා වගේ ලිංගික වහලු, දූශනයට ලක්වෙන අය වෙයි.. අනෙ අම්මෝ බුවා එහෙ ඉන්නවනම් ගෑනු පුලුටක් වත් යවන්න එපා. උබලා උනත් සුදුවට ඉන්නවනම් ස්වර්ගෙට යන්නේ පරිස්සමින්. .මේ ලෝකේ කරපුවා ඒ ලෝකෙදි නොකරයි කියන්න බෑනේ බන්
     
    Last edited:

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    5815521_C_67_FE_4066_A57_E_67_A2506_E8238.png
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ඔයා ඉස්ලාම් දන්ේ නැහැ ොල්ෝ. අවශ්‍ය විට දි ආයුධ ගන්න මෙන්ම අවශ්‍ය විටදි ඌරු මස් පවා කන්න අවසර ඉස්ලාමේ තියෙනවා.

    උබටත් කියන්නන්තියෙන්නෙ ඔකෙ අනිත් පැත්තම තමා....
    කර්මය කියන්නෙ මොකක්ද කියල නොදැන පුක උඩ දාගෙන දගලන්ඩ එපා.......
    උබේ ඔය නෙගටිව් කර්මය කියන එකට හරියන උත්තරයක් කලින් දුන්න කියවල බලල තේරුම් ගනින්....
    අපිට කියන්ඩ විතරයි පුලුවන් උබට පොවන්ඩ බෑ..
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    allah kiyana ekaata lingikawa hesirenna ona unalu.
    :eek::eek::eek:
    eth allah lassana nelu... :no::no::no:
    eka nisa allahge amma wes walagena kellek widiyata awalu..
    allah eka danne nethuwa kelala daala.. :lol::lol::lol:
    eka kastiya denagena a karapu wereddata allage araka kapala...
    dan inna unta allah matak karanna araka kapanna beri nisa konen kellak kapanawalu...
    :lol::lol::lol::lol:
    menna mehemai mama ahala tiyenne,
    harida danne ne
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,976
    1
    9,797
    113
    Gampaha
    උඹල කාන්තා අයතීන් ගැන කතා කරන්ඩ එපා bozz.
    උඹ මේ පොත කියවල තියෙනවද "Not Without My Daughter" by Betty Mahmoody නැත්තම් සිංහලෙන් "දෙවියන්ගේ අඩවිය" කියවපන්.
    එතකොට තේරෙයි කාන්තාවන් ගැන. අවුරුදු 5 ගනු දුෂණය කරන්ඩ කියල දෙන prophet ඉන්න ආගමක් ගැන කුමන කතාද බන්.
    අම්මටහුඩු මේ පොත මගේ පොත් රාක්කෙ තියෙන්නෙ අවුරුදු ගානක ඉදන්... ඒත් කියෙව්වෙ නෑ. හෙටම කියවන්න පටන් ගන්න ඕනෙ.
    11.gif
     

    shehanK

    Well-known member
  • Jan 29, 2007
    998
    100
    63
    හේතුව තමයි මේ ලෝකය අනිත්‍ය ලෝකයක් වීම. මේ ලෝකෙදි අල්ලාහ් හැඳි දෙකකින් බෙදන්නේ නැහැ. මෙහේ කරපු හොඳ හා නරකට දඬුවම් නියම කරන්නේ විනිශ්ච දිනයේදීයි(සමහර පව් සඳහා මෙ‍ලොවදීම දඬුවම් නියම වේ උදා- තම දෙමාපියන්ට කරන හිරිහැර සඳහා අනිවාර්යයෙන්ම මෙලොවදීම දඬුවම් හිමිවේ). උත්සහවන්තයා මේ ලෝක‍යේ දියුණුව ලබයි. මේ ලෝකයේ දුප්පත්, පොහොසත්, නිරෝගී මිනිසුන්, ආබාධිතයින් සියළුදෙනා මේ ලෝකයේ සමතුලිතයට අවශයයි. ‍සියළුම දෙනා එකිනොකා මත යැපෙන අයුරින් තමයි මේ ලෝකය නිර්මාණය කර තිබෙන්නේ. තමන්‍ට ලැබුණු තැන සිට යහපත් දේවල් කිරීමයි සිදුවිය යුත්තේ. මේ සියළු දුක සැප තාවකාලිකයි.

    අල්ලා මාර අසාදාරණ වැඩක්නෙ බන් කරන්නේ සමහර උන් ඉපදිච්ච ගමන්ම මැරෙනවා සමහර උන් පොඩි කාලේදී මැරෙනවා උන්ට හොදක් හෝ නරකක් කරන්න ඉඩක් හම්බෙන්නේ නෑ එහෙම මැරුණම උන් ස්වර්ගයටද බන් යන්නේ, අවසාන විනිශයේදී මොකක්ද දෙන තීන්දුව.ඒවගේම වයසට ගිහින් මැරෙන අයට වැඩි ඉඩක් තියෙනවා වැරදි දේවලට යොමු වෙන්න. එහෙම බැලුවම පොඩි කාලෙදිම මැරෙන එක අල්ලට අනුව හොදඉ ද බන් ගේමක් නැතුව ස්වර්ගයට යන්න පුලුවන්ද ?
    දුප්පත්, පොහොසත්, නිරෝගී මිනිසුන්, ආබාධිතයින් කොහොමද තීරණය වෙන්නේ කියල බුදුහාමුදුරුවෝ බොහොම තාර්කිකව පැහැදිලි කරලා තියෙනවා. නිව්ටන් කිව්වා වගේ සෑම ක්‍රියාවකටම සමාන ප්‍රතිවිරුද්ද දේ තමි ස්වාබවදර්මයෙන් වෙන්නේ බුදුහාමුදුරුවෝ ඕක දේශනා කරේ මීට අවරුදු 2500කටත් කලින්. ගෞතම බුදුහාමුදුරුවන්ටත් කලින් තව බුදුවරු දහස් ගානක් බිහිවෙලා තියෙනවා ඉස්සරහට තව බිහිවෙන්නත් තියෙනවා.මේ ආත්මයේ හොරකන් කරන මිනීමරන සත්තු මරණ හැමකෙනෙක්ටම එකේ ඒවායේ කර්මවලට විපාක විදින්න වෙනවා. ඒවගේම හොද දේවල් වලටත් එහෙම තමඉ.
    කුරානයේ තිබ්බ පලියට පිළිගන එපා මචන් පොඩ්ඩක් තාර්කිකව හිතල බලපන්
     
    Jan 15, 2012
    938
    169
    0
    රාවණ අඩවිය
    :lol::lol::lol::lol::lol::lol:
    මචන් උබට ඔනේ දේ බින්ගේ සහෝදරයා කියලා දීලා තියෙනවා... හැබැයි මම තව එක දෙයක් කියන්නම්.....
    දැනට කොටි ත්‍රස්තවාදීන් ගේ හිටපු සාමාජිකයන් වගයක් පුනුරුත්තාපනය කරලා තියෙනවා... මචන් ඒකට තමයි මෛත්‍රියී කරනවා කියන්නේ..... 4,6, නොදත් පොඩි එකෙක් රොටියක් හොරකං කරයි කියලා වාහනයකට අත යට කරන ආගමක්වත් රටක්වත් නෙමේ මේක.....:)
    අනික බුදුන් කියන්නේ බලෙන් මිනිසුන්ව බුද්ධ මාර්ගයේ ඇදන් යන පුද්ගලයෙක් නෙමේ....
    අංගුලිමාලට ධර්මය වටහා ගන්න ඉඩ දුන්නා මිසක් බුද්ධ මාර්ගයේ පලයන් නැත්තන් බෙල්ල කපනවා කිව්වේ නැහැ!!
    බුදු රදුන් තමන්ව හැදින්වුයේ මිනිසුන්ගෙන් උසස්වු පුද්ගලයෙක් කියලා මිසක් දෙවියෙක්වත්,දෙවියන්ගේ ලියුම් ගෙනියන පි‍යන් කෙනෙක්වත් කියලා නෙමේ!!!!
    ඔයාට කියන්න තියෙන්නේ එක දෙයයි.. බුද්ධියෙන් විමසා බලා(බුද්ධියක් ඇත්නම්) ඔබට නිවැරදී කියා හැගේ නම් තවමත් පරක්කු නැහැ... බුදුන් දෙසු දහම් සරණේ යන්න.......
    කවදාවත් නිවාරදිව නොදෙන තමන්ගේ මතය නැවැරදි කරන්න උත්සහා නොදරන්න... මමත් සමහර කරුණු බිංගෝ සහෝදරයගේ දාලා තිබ්බ පෝස්ට් වලින් දැන ගත්තා... අපි මිනිස්සු අපි සර්ව සම්පුරණ නැහැ!!! හැබැයි හැම අවස්ථාවකම සර්ව සම්පුරණ වෙන්න උත්සහා කරන්න ඔනේ බුද්ධියෙන් සිතන්න..... කිසිම ප්‍රචංඩ ක්‍රියාවක් නොමැතිව ‍බෞද්ධ සාසනය මෙච්චර කල් රැකෙන්න හේතුව මොකක්ද කියලා

    තව දෙයක් බුදුන් දහම දෙසුවේ ඒ දහම තේරුම් ගැත හැකි මිනිසුන්ට පමණයි...

    ඔබට බුදුන් දෙසු ධහම් සරණයි.....
     

    arunajn

    Member
    May 19, 2009
    161
    9
    0
    SINHALA RATE
    [FONT=&quot]අංගුලිමාල ගැන නොදන්නා කෙනෙක් නොමැති තරම්ය. බෞද්ධයන් මෙන්ම අබෞද්ධයන් අතරද මෙම කතාව ප්‍රසිද්ධය. තම ගුරුවරයාගෙ වැරදි උපදෙසක් අනුව අංගුලිමාල මිනී මරා ඇඟිලි එකතු කිරීමේ කාර්යයේ යෙදෙයි. මේ අතර මිනී 999ක් මරා අවසාන මිනී මැරුම ලෙස තම මව ඝාතනය කිරීමට යෑමේදී බුදුන්ගේ දිවැසට මෙය පෙනේ. බුදුන් අංගුලිමාලව දමනය කරයි. අංගුලිමාල 999ක් මරණ තුරු බුදුන් බලා සිටියේ ඇයි යන්න බෞද්ධ මිතුරන් කිහිප දෙනෙකුගෙන් විමසිමි. ඔවුන් ලබාදුන් පිළිතුරු විවිධය. කෛනෙක් පැවසූයේ අංගුලිමාල මිනී මැරීම නැවැත්වීම බුදුන්ගේ කාර්යයක් නොවන බවයි. තවකෙනෙක් බුදුන් තවත් මනුස්ස ලොකවල්වල මී‍ට වඩා බරපතල වැඩ රාජකාරි මැද කාර්ය බහුලව සිටින්නට ඇති බවයි. තව‍කෙනෙක් බුදුන් යනු පොලිස් කාරයෙක් නොවන බවත් තව ‍විවිධ මත රාශිකයක් ඔවුන් පළ කළේය. ඔවුන් කිසිවෙක් නිශ්චිතව මෙයට පිළිතුරක් නොදන්නා බව පෙනෙයි. ඔවුන්ගේ පිළිතුරු වලින් අංගුලිමාල දමන කතාවම වෙනස් වේ. මෙම කතාවේ කතෘ බුදුන් දිවැසින් දකින්නේ අංගුලිමාල මව ඝාතනය කිරීමට යාම බව මතු කර පෙන්වා තිබේ. මොවුන්ගේ මෙම පිළිතුරු වලින් බුදුන් අංගුලිමාල මිනී මැරීම දැන සිටි බවක් හැඟවේ. නැතිනම් විවිධ විශේෂිත හැකියාවන්ටද උරුමකම් කිවූ බුදුන් ‍අවසානය දක්වාම අංගුලිමාල මිනී මැරීම ගැන නොදැන සිටියේද යන ගැටළුව මතුවේ. මෙතැනදී මෙහි කතෘගේ උත්සහය පාපී ක්‍රියාවන් කලද නිවැරදි මගට යා හැකිය යන්න ‍ජනතාවට ඒත්තු ගැන්වීම විය හැක. මෙම කතාවේ ස්වභාවයෙන් හා මෙහි ඇති මෙවැනි අඩුපාඩු වලින් ජනාතාවට පණිවුඩයක් දීමට කතෘ මෙවැනි කතාවක් කෘතිමව ගොඩ නගා ඇති බව පැහැදිළිවේ. [/FONT]

    [FONT=&quot]ඉස්ලාමය ගැන කතා කරන විට, මිනිසුන්ට මග පෙන්වීම සඳහා අල්ලාහ් මිහිමතට පැමිණියේ නැත. අල්ලාහ් මිහිමතට පැමිණ මිනිසුන්ට මග පෙන්වීම ක‍ලහොත් මිනිසුන් “ඔබ දෙවි කෙනෙක් එම නිසා මේ දේවල් ඔබට කල හැක නමුත් අපි දුර්වල මිනිසුන්” ලෙස පවසනු ඇත. එම නිසා අල්ලාහ් වඩාත් ප්‍රායෝගික ලෙස මිනිසුන් අතරින්ම නබිවරුන් ‍තෝරාගෙන අනෙක් මිනිසුන්ට මග පෙන්වීම සඳහා උපදෙස් දුන්නේය. ඔවුන් ප්‍රායෝගිකව මනුෂ්‍ය ජීවිතයේ මිනිසුන් මුහුනපාන ගැටලුවලට මුහුන පෑ විට සාමාන්‍ය මනුෂ්‍යයෙක් ලෙස විසඳුම් දුන්නේය. උදාහරණයක් ලෙස නූතනයේ අවිගත් අංගුලිමාලයෙක්, උදාහරණය තවත් තාත්වික කිරීමට ලෂ්කාර් ඊ සටන් කාමීන් මුම්බායි ප්‍රහාරය සිදුකල ආකාරයට කොටි සංවිධානයේ අවිගත් සාමාජිකයින කිහිප දෙනෙක් කොළඹට පැමිණ ආරක්ෂක අංශවල සාමාජිකයින්ට වෙඩි තබන අවස්ථාවක් ගැන සළකමු. මෙතැන්දී ප්‍රායෝගිකව අපට කල හැක්කේ කුමක්ද? ප්‍රති ප්‍රහාර එල්ල කර ඔවුන්ව මරා දැමීම පමණි. අංගුලිමාල බුදුන්වද මැරීමට කඩුව අමෝරාගෙන පෙරමුණට පැමිණේ. එවිට බුදුන් තම විශේෂ හැකියාවන් යොදා ගෙන ඔහුව දමනය කරයි. නමුත් සාමාන්‍ය ජනතාවට මෙලෙස විශේෂ හැකියාවන් කිසිවක් නොමැත. මේ සම්බන්ධයෙන් බෞද්ධ මිතුරන්ගෙන් විමසූ විට, වෛරයෙන් වෛරය නොසන්සි‍ඳෙන බවත් බුදුන් දී ඇත්තේ හොඳ ආදර්ශයක් බවත් පවසයි. නමුත් මෙය ප්‍රායෝගික නොවන සුපර් මෑන්ලගේ, ස්පයිඩර් මැන්ලගේ කතාවක් බව මොවුන් තේරුම් නොගනී. මෙවැනි කතා හොඳ කියවා රසවිඳීමට මිස ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට නොවේ. ලංකාව තුල මොවුන් ප්‍රායෝගිකව කළේද එයයි. කොටි සංවිධානයට එරෙහිව පිළිතුරු දුන්නේ මිනී මැරීමෙනි. ‍ එසේ තිබියදීත් තවදුරටත් මෛත්‍රිය, වෛරයෙන් වෙවරය නොසන්සිඳී යනුවෙන් සුරංගනා කතා කීම හරිම පුදුම සහගතයි. ශ්‍රි ලාංකික බෞද්ධයන් තම ධර්මය කෙතරම් දුරට ප්‍රායෝගිකද යන්න මෙම අප රටේ තිබූ යුද්ධයට පිළිතුරු දුන් ආකාරයෙන් වටහා ගත යුතුය. [/FONT]


    [FONT=&quot]නාලාගිරි දමනය ගැන සැළකූ විටද තත්වය මෙසේය. බුදුන් කුලප්පුවූ ඇතාව තම විශේෂිත හැකියාවන් යොදා දමනය කරයි. දවසක් කුලප්පු වූ ගවයෙක් පාරේ යන ළමයෙක් අංවලින් ඇන ළමයා අංවල රැඳී සිටියදී දුවන්නට විය. ඒ අවට මහත් කාලගෝට්ටියක් වූ අතර අවසානයේ පොළීසිය විසින් ගවසා වෙඩි තබා මරා දමා ළමයා රෝහල් ගත කළේය(පසුව ළමයා මිය ගියා). මෙය මා පාසල් යන අවධියේ සිදුවූ සිදුවීමකි. බුදුන් ගැටළු විසඳූ ආකාරය හා අපට ප්‍රායෝගිකව ගැටළු විසඳිය හැකි ආකාරය ගැන බුද්ධිමත්ව සිතා බලන්න. [/FONT]


    [FONT=&quot]බුදුන්ගේ අරමුණ වුයේ සමාජය යහපත් පැත්තට ගැනීම බව මා දනිමි. නමුත් එතුමන් ප්‍රායෝගික ක්‍රමයන් වෙනුවට කුඩා දරුවන්ට උපමා කතා කියනවාක් මෙන් සමාජයට සුරංගනා කතා කීමෙන් සමාජයට මගපෙන්වීමට උත්සහ දරා තිබේ. පන්සිය පනස් ජාතකය මෙයට හොඳ නිදසුනකි. එයින් බුදුන්ගේ අනුගාමිකයින් ප්‍රායෝගිකයෙන්, සත්‍යයෙන් දුරස් වීමත්, වෛර කිරීමත් සිදු කරයි. අතිශෝක්තියන්ගෙන් පිරුණු චිත්‍රපටියක් නරඹන්නාක් මෙන් ඔවුන් මෙයින් තාවකාලික තෘප්තියක් ලබති. එයින් මිදී සැබෑ ලෝකයේ සත්‍ය තේරුම් ගැනීමට ඔවුන් මැලි වෙති.[/FONT] කෙසේ නමුදු මිනිස් නිර්මාණ සැම විටම අසම්පූර්ණයි.


    [FONT=&quot]ඉස්ලාමයේ යුද්ධයට අනුමැතිය දී තිබේ. අවසාන විසඳුම ලෙස ආයුධ ගැනීමේ අයිතිය ඉස්ලාමය දී තිබේ. යම් මුස්ලිම් රාජ්‍යකට ආක්‍රමණයක් පැමිණෙන විට එම රාජ්‍ය තම මුළු ශක්තිමය යොදා ඊට විරුද්ධව සටන් කළ යුතුයි. එම ශක්තිය නොසෑහේ නම් අසල්වැසි මුස්ලිම් රාජ්‍යන් ඊට උදව් කල යුතුයි. එයත් නොසෑහේ නම් ලොව සියළු මුස්ලිම් වරු එයට උදව් කල යුතුයි. තවද තම නිවසට සොරෙක් පැමිණියහොත් තම වස්තූන් ආරක්ෂා කර ගැනීමට සොරාට විරුද්ධව සටන් කිරීමට ඉස්ලාමයේ අනුමැතිය ඇත. මෙලෙස අවශ්‍ය තැනදී ආයුධ පාවිච්චි කිරීමට ඉස්ලාමය අනුමැතිය දී ඇත. බුද්ධිමත්ව සිතන්න මෙය ඉතාමත් උචිත ප්‍රායෝගික මග පෙන්වීමක් නේද? ඉස්ලාමය ත්‍රස්තවාදය, තම ආගම මෛත්‍රිය යැයි කියමින් බෞද්ධයන් තමන්ට ප්‍රායෝගිකව යොදා ගත නොහැකි සුරංගනා කතාවන් කීම විහිලුවකි. සැම විටම සෑම දෙයකටම මෛත්‍රිය අපට මෙම මනුෂ්‍ය ලෝකයේ යොදාගත නොහැක. ආයුධ ගැනීමටද අවස්ථා ඇතිවේ. මනුෂ්‍ය ලෝකය ගැන හා මනුෂ්‍යන් ගැන සර්ව සම්පූර්ණව අප නිර්මාතෘන් හැර තවත් මනුෂ්‍යයෙක්ට දැනගත නොහැක.

    සත්‍ය මග බ්ලොග් අඩවිය

    [/FONT]

    Mokada me ponna Wesige putha...Gon thadiya Buddhagama igena gena hitapan wiwechanaya karanna kalin...Budu hamuduruwo loke dakke kohoma welawatada kiyala igena ganna ona nam Buddhagama igena ganin...Allah deyyo wage loke winasa karana kan balagena hitapu kenek newei Budu Hamuduruwo...Yako allh neda Shariya Neethiyen Minnee maranne..Buddhagame owa naha..Moda ponnayek Buddhagama gana kiyanna enawa...
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    allah kiyana ekaata lingikawa hesirenna ona unalu.

    eth allah lassana nelu...
    eka nisa allahge amma wes walagena kellek widiyata awalu..
    allah eka danne nethuwa kelala daala..
    eka kastiya denagena a karapu wereddata allage araka kapala...
    dan inna unta allah matak karanna araka kapanna beri nisa konen kellak kapanawalu...

    menna mehemai mama ahala tiyenne,
    harida danne ne
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ලිපිය දාපු මහත්තයා මිතුරන් කිහිප දෙනෙක්ගෙන් ඇහුවලු අංගුලිමාල ඇගිලි 999 ක් කපනකන් බුදු හාමුදුරැවෝ හිටියේ ඇයි කියලා. ඔබතුමා ඔය ප්‍රශ්නය අහන්න ඕනේ යාලුවන්ගෙන් නෙවෙයි බුදු දහම ගැන හොදින් දන්න ස්වාමීන් වහන්සේ නමකගෙන හරි වැඩිහිටියෙකුගෙන් හරි එතනින්ම ේනවා ේ මහත්තයාට ඔය ප්‍රශ්නයට අවංකව පිළිතුරක් ලබා ගන්න වෙලා නැති බව .

    මම ඕක බොහොම සරල පිළිතුරක් දෙන්නම්. බුදු රජාණන් වහන්සේට ලෝකය දෙස නුවණින් බැලීමේ හැකියාව තිබුනා (සමහරැ කියන්නේ තෙවෙනි ඇහැ කියලා) එහෙම බලලා යමෙකු කරදරයක වැ‍ටෙන්න යනවනම් එයින් ඔහුව මුදවා ගැනීමටත් යමෙකු සමාජයේ අසාධාරණයට ලක් වෙනවනම් ඔහුට සාධාරණය ලබා දීමට බුදු හාමුදුරැවෝ කටයුතු කලා. නමුතු හැමෝම තේරැම් ගත යුතු දේ තමයි බුදු හාමුදුරැවෝ තම නුවණ සහ ශක්තීන් යොදවලා ලෝකය දිහා බැලුවේ නිශ්චිත වෙලාවකදි විතරයි. නැතුව හැමතිස්සේම ‍ලෝකයේ පිහිට විය යුතු අය (අපරාධකාරයෝ, අසරණයෝ, හිගන්නෝ .........) බුදු රජාණන් වහන්සේට මුලු කාලයම පෙනි පෙනී තිබ්බේ නෑ (ඒක දේවවාදයේ සංකල්පයක්).


    එහෙම පෙනී පෙනී තිබ්බනම් බුදු රජාණන් වහන්සේට වෙන කරන්න දෙයක් නැති වෙනවා. උන්වහන්සේ දිනයේ නිශ්චිත වෙලාවක ලොව දෙස බලා ඒ වෙලාවේ වඩාත්ම පිහිට විය යුතු අය වෙත තම පිහිට ලබා දුන්නා.

    මේ ලිපිය දාපු මහත්තයා කොයි ආගමක කෙනෙක්ද කියලා මට වැදගත් නෑ නමුත් අර දේවවාදය පස්සේ යන අයට වැටහෙන විදිහ තමයි මේ ලිපියෙන් විස්තර කෙරෙන්නේ මේ ලෝකය මවපු දෙවියන් සියල්ල පාලනය කරනවා කියලා සංකල්පය ඔලුවේ තියෙන අයගේ පැත්තෙන් හිතුවොත් නම් ඔය තර්කය සාධාරණයි. සියල්ල දත් සහ සියල්ල පාලනය කරන දෙයියන්නාන්සේ අර මනුස්සයා ඇගිලි 999 ක් කපනකන් බලාගෙන ඉන්නේ නෑ නේද කියන එක සාධාර
    ණයි. ඒක බුදු දහමට සහ බුදු රජාණන් වහන්සේට ආදේශ කරන්න ගිහින් වෙන්නේ නිකන් නාගන්න එක විතරයි.
     
    Last edited:
    • Like
    Reactions: Siyaathu
  • Jul 6, 2012
    10,696
    2,919
    113
    ලියපු එකා දන්නව ද බුද්ධ ධර්මය තියා පැයක් තුළ ලෝකෙ ඇතුලෙ මැරෙන සංඛ්‍යාවවත් හරි හැටි.සාමාන්‍යයෙන් වර්ථමාන ලෝකයෙත් මිනිත්තුවකට විතරක් මරණ 6000ත් 7000ත් අතර ප්‍රමාණයක් වෙනවා.තරමේ
    ඒ කාලෙත් ලෝක ජනගහනය අද වගේ නොවුනට එදත් මිනිත්තුවකට අඩුම තරමෙ 200ක් 300ක ප්‍රමාණයක්වත් මැරෙන්න ඇති.මම මේ කියන්නෙ බුදු දහම කියන සංකල්පයෙන් නෙමෙයි ගනිතය පිළිබඳ මම දන්න දෙයින්.
    අංගුලිමාල යම් වෙලාවක මිනිහෙක් මැරුවා කියමු.ඒ වෙලාව ඒ කියන්නෙ මොහොත තුල තව කී දෙනෙක් මැරෙන්න ඇද්ද මුලු ලෝකෙම?? අදත් ලෝකෙ සාගත තියෙනවා නම් එදත් කොහොම තියෙන්න ඇද්ද?? මොකද මෙහෙට NGO කාරයො ආධාර කරන්න ද??එතනින් විතරක් කී දෙනෙක් මැරෙන්න ඇද්ද??තව රෝග,වෙනත් ආකාර වලින් කී දෙනෙක් මැරෙන්න ඇද්ද??
    ඒකත් කල්පනා කරපං

    ඉස්සරවෙලා ධර්මය තේරුම් ගන්න කලින් මේ දේ තේරුම් ගනින් .බුද්ධ ධර්මයේ අංගුලිමාල මහ රහතන් වහන්සෙ ගැන කියනවා.ඒ කතාව මම දන්නවා උඹත් ලාවටවත් අහල තියෙනව කියල හිතෙනවා.

    මේක බලපං??උඹ මේ වෙනකොට අවුරුදු කීයක් වයසද කියන්න මම දන්නෙ නෑ.ඒත් උදාහරණෙකට අවුරුදු 25ක් කියලා හිතමු.උඹ පොඩි කාලෙ දවසක් මොකක් හරි කුප්ප වැඩක් කරලා අම්මා ඒකට බනිනවා.උඹට ඒකට හොඳටම මල පැනලා කැලේ පනිනවා.ඒක පැය 3 4 ක කතාවක් කියලා හිතමු.ඒක උඹ කරපු වැරදි වැඩකට ගත වුන පොඩි කාලයක්.ඒක උඹේ ජීවිතෙ වැය කරපු කාලෙන් කීයෙන් පංගුවක් ද??
    මෙතන දි උඹ වගේ නෙමෙයි බුදු හාමුදුරුවො කරන්නෙ උතුම් ක්‍රියාවක්

    සිදුහත් කුමාරයා බුද්ධත්වයට පත් වුනේ තමන්ට වයස අවුරුදු 35 දි.එතන ඉඳන් අවුරුදු 45ක් තිස්සෙ අන් ජනයාගේ හිත සුව පිනිස වැඩ කරා.මේ අවුරුදු 45 ඇතුලෙ මොන තරම් සිදු වීම් වෙන්න ඇත්ද?? උඹ අංගුලිමාල කතා වස්තුව නම් අහලා තියෙනව නෙ?? ඒ වගේ සුනීත සෝපාක වගේ අසරණයන්ට පිහිට වුන අවස්ථා බොහෝමයක් තියෙනවා.මේ ප්‍රසිද්ධ කතා වස්තු.තව නම් නොකියවුන මේ වගේ කතා වස්තු කීයක් ඇත් ද??:)

    අංගුලිමාල වගේ මානසිකව අසරණවුන මිනිස්සු කී දෙනෙක් එදා ඉන්න ඇත් ද??පොඩ්ඩක් හිතන්න.එක් පුද්ගලයෙක්ට උපකාර කරන්න ගියා කියලා.ඒ මොහොතෙම තවත් කී දෙනෙක් මැරෙනවා ඇත් ද??


    තව දෙයක් බුද්ධ ධර්මයට අනූව ඕනම දෙයක් සිදුවෙන්නෙ නියාම ධර්ම පහකට අනූව.ඉන් එකක් තමයි කම්ම කියාම හෙවත් කර්මය කියන්නෙ.නැත්තං උඹලා කියයි බුද්ධ ධර්මෙ කියන්නෙ කර්මවාදී ආගමක් කියලා.එහෙම නෙ??
    ඕනම එකෙක් කොතන හරි එක කරුණක් තිබුනම ඒක අල්ලගෙන දඟලනවා.අනිත් ඒවා ගැන හොයන්නෙ නෑ.පස්සෙ හොඳට හොයලා බැලුවම තමයි තේරෙන්නෙ ඉතුරු ටික කියවලා නෑ කියලා.
    මිනිහෙක් වෙලක් මැදදි අකුණක් වැදිලා මැරුනොත් ඒක සිද්ධ වෙන්නෙ උතු නියාමෙට අනූව.මේ වගේ නියාම ධර්ම 5ක් තියෙනවා.පුළුවන් නම් හොයාගෙන බලපං.එකෙක් හරි යහමගට ගන්නවා කියන්නෙ අපිටත් හොඳක්.

    තව දෙයක් තියෙනවා උඹ අංගුලිමාල ගැන කතා කරගෙන ගියපු නිසා.මෙහෙම හිතපං උඹට කාගෙ හරි කතාවක් නිසා තාත්තා ගැන වැරදියට තේරුම් ගිහින් තාත්තව මරණවා.මම ජීවිතේට එහෙම වෙන්න කියලා පතන්නෙ නෑ කීයටවත්.ඒ වුනාට පොඩ්ඩක් එහෙම හිතන්න.අන්තිමට උඹට පාරෙ බැහැලා යන්නවත් බැහැ තාත්තව මරපු එකා කියනවා මිනිස්සු.ඊට වඩා පොඩි කාලෙ ඉඳන් තමන් ආස කරන දේ ගෙනත් දීලා ඇති දැඩි කරපු තාත්තට නේද මම මෙහෙම කරේ කියන හැඟීම ඇති වෙනවා.ඕක මැරෙනකොටත් එහෙමයි
    මැරෙනකොට අපි මීළඟ භවයක් ගැන කතා කරනවා.මීළඟ භවය තීරණය කරන එක සාධකයක් තමයි චුති සිත .ඒ කියන්නෙ මැරෙනකොට පහලවෙන සිතුවිලි.එතන්දි අර තාත්තා මරපු එක මතක් වෙනවා තමන් කරපු අනිත් පවු වලට වඩා වැඩියෙන්.ඒ දේ විඳව විඳව තමයි මැරෙන්නෙ.අන්තිමට ඊළඟට වෙන්නෙ මොකක් ද කියලා උඹට හොඳට කල්පනා කරොත් හිතාගන්න පුළුවන් වෙයි.
    ඒකයි බුදු හාමුදුරුවො අංගුලිමාලව තමන්ගේ අම්මා මරණ එකෙන් බේරා ගත්තෙ!!

    බුදු දහමෙදි අපි කතා කරන්නෙ ලෝකෝත්තර සුවය ගැන.ඒ කියන්නෙ මානසික සුවය ගැන.ඇත්තෙන්ම ඒ ගැන කිව්වොත් උඹට ඒ දේ ගැන කියලා ඉවර කරන්න වෙන්නෙ නෑ.

    ඒත් උඹ ප්‍රායෝගික විසඳුම් ගැන කතා කරපුවට උත්තර ලැබිලා තියෙනවා කියලා මම හිතනවා.
    ඒකටම මේ එකත් එකතු කරගන්න .පරිසරයෙ සමතුළිතතාවකුත් තියෙන්න ඕන.ඒ දේ ගැන තව ටිකක් හොඳට කල්පනා කරපං.මේ කරුණුත් එක්කම.මොකද මම ඔක්කොම කියන්න ගියොත් උඹ හිතන්නෙත් නෑ කිසි දෙයක්.එතනින් වෙන්නෙ උඹ තව තව එක මතේකම එල්ලිලා ඉන්න එක විතරයි

    මේකත් මට උඹෙන් අහන්න ඕන.උඹ ප්‍රායෝගිකත්වය ගැන කතා කරද්දි.මැද පෙරදිග Bundle පිටින් මිනිස්සු මරණ එක ප්‍රායෝගික ද??? නැත්තම් බංග්ලාදේශයෙ බෞද්ධකම විනාස කරන්න එළව එලව පහර දෙන එක ප්‍රායෝගික ද??
    පොඩ්ඩක් කල්පනා කරපං.ඔය උඹලා කියන සිද්ධාන්තත් එක්ක.

    මගේ කරුණු මගේ හිතට එකඟව සැකයකින් තොරව ගැලපෙනවා.උඹත් හිතලා බලප/න්
     
    • Like
    Reactions: Siyaathu