සම්පූර්ණයෙන්ම වැරදියි මේක. කර්මය කවදාවක් තවත් කෙනෙකුට නසන්න බෑ. එක කර්මයකින් තවත් කර්මයක් නැතිවෙන්නෙත් නෑ. කර්මය ඵල දෙන එක නවත්තන්න නම් රහතන් වහන්සේ කෙනෙක් වෙලා නිර්වාණය ලබන්න ඕන. බුදුරජාණන් වහන්සේට පවා කර්මය ඵල දෙන එක ගැන මේ ත්‍රෙඩ් එකේ කියලා තියෙනවා. ඒක කියවන්න. කර්මය නවත්තන්න බැරිවුනාට උත්සාහයෙන්, වීර්යයෙන් නරක කර්මයක ප්‍රතිඵල නවත්තන්න පුලුවන්.මෙ කියන්නේ ව්යාංයෙන් අනුමැතිය තියෙනවා කියන එකනේ, 20,000,000 ක් බේරගන්න 27,000 මරණවා 20,000,000 ක් බේරා ගැනීමේ කර්මයෙන් 27,000 ක් මැරිමේ කර්මය නැතිවෙනවා. හොරෙක් ගෙට පැනල අම්මව දූෂණය කරන්න හදන කොට හොරාට ගහල මරල අම්මව බේරගන්නවා, අම්මව බේරගත්තු කර්මයේන හොරාව මරපු කර්මය නැතිවෙනවා. ඒ කියන්නේ බෞද්ධ දර්ශණයේත් ආයුධ ගැනීමේ අයිතිය තියනවා.
උඹල තාමත් මූට බණ කියනවද?
බුදුහාමුදුරුවන් උනත් ඒ ඒ අයට ධර්මය දේශනා කලේ ඒ ඒ පුද්ගලයන්ගේ බුද්ධි මට්ටම අනුවයි. මැණිකක පය වැදුනට කණා දන්නෙ නෑනෙ බං. උඹල ඉතින් මැණික අරන් මූට කොටලා කුඩු කරලා පෙව්වත් කණා දන්නෙ නෑ මේ මැණික් කියල.![]()








උඹල තාමත් මූට බණ කියනවද?
බුදුහාමුදුරුවන් උනත් ඒ ඒ අයට ධර්මය දේශනා කලේ ඒ ඒ පුද්ගලයන්ගේ බුද්ධි මට්ටම අනුවයි. මැණිකක පය වැදුනට කණා දන්නෙ නෑනෙ බං. උඹල ඉතින් මැණික අරන් මූට කොටලා කුඩු කරලා පෙව්වත් කණා දන්නෙ නෑ මේ මැණික් කියල.![]()
එයා එක ත්‍රිපිටකයෙන් නෙමෙයිනේ අරන් තියෙන්නේ. මම ඔයාට ඉස්සල්ල සුද්ද සිංහලෙන්ම කියල දුන්න නේද යුද්ධයයි නිවනට යන මගයි කියන්නේ අහසට පොලව වගේ මාතෘකා 2ක් කියලා..![]()
මෙ කියන්නේ ව්යාංයෙන් අනුමැතිය තියෙනවා කියන එකනේ, 20,000,000 ක් බේරගන්න 27,000 මරණවා 20,000,000 ක් බේරා ගැනීමේ කර්මයෙන් 27,000 ක් මැරිමේ කර්මය නැතිවෙනවා. හොරෙක් ගෙට පැනල අම්මව දූෂණය කරන්න හදන කොට හොරාට ගහල මරල අම්මව බේරගන්නවා, අම්මව බේරගත්තු කර්මයේන හොරාව මරපු කර්මය නැතිවෙනවා. ඒ කියන්නේ බෞද්ධ දර්ශණයේත් ආයුධ ගැනීමේ අයිතිය තියනවා.
ඒක තමයි මමත් කියන්නේ වෙන ඔප්ෂන් නැති අවස්ථා එනවා. හැම තිස්සේම හැම දේකටම මෛත්‍රිය පාවිච්චි කරන්න ප්‍රායෝගික ලෝකයේ බැහැ.ubata ekawat terenne nadda ? karmaya nati wenne naha. karmaya tiyenawa. namut eeta wada powerful karmayakin ara karmaye pratiwipaka adu karanna puluwan, mama ara girl/woman, kenek gana deela tiyena example eka kiyawapan.
Loke onema place ekaka Buddhist la war ekakata awilla tiyenawanam e awilla tiyenne, when there's no other option to protect people.
eet muslims la war karanne moda kamata. agama spread karanna, ekko in the name of god. Buddhists are not doing that.
sometimes you have to do a small bad thing when there's no other option left for the goodness of millions of people.
horek gedarata awama ammawa beraganna uuwa maruwata, hora marapu karmaya nati wenne na. namut ammawa beragatta karmaya hora marapu ekata wada godak powerful.
eka hariyata ube rupiyal 100k kawru hari horakam karata passe tawa ekkenek ubata rupiyal 500k dunna wage. the loss is there, but u still have something more than the loss.
ඔබලාගේ ආගමෙන් ඇතිකරන්නේ ලෝභය දිවේශය මෝහය. ලෝභය-අල්ලාගෙන් මොනතරම් දේවල් ඉල්ලනවද.. ද්වේශය-තමන්ට හතුරුකම් කරන අය ගැන ගැන අල්ලාට කියන්නේ ද්වේශයෙන්.. මෝහය-මරණින් මතු සංසාරයක් නැති බව පිළිගෙන අල්ලාගෙන් මරණින් මතු සදාතනික ජීවිතය ඉල්ලීම..මෙලොව ජීවිතය කියන්නේ තනි මාතෘකාවක්. (ඔබ දෙකට තුනට බෙඳුවට) ආගමක් ධර්මයක් අවශ්‍ය වෙන්නේ මිනිසුන්ට මග පෙන්වන්න. ඉපදුනු ගමන් කවුරුත් නිවන් දකින්නේ නැහැ. ඉපදුනු කෙනෙක්ට මේ ලෝකේදී ගැටළු වලට මුහුණ දෙමින් ජීවත් වෙන්න වෙනවා. ඒකට අවශ්‍ය මග පෙන්වීම් තමයි සාමාන්‍යයෙන් ආගම් හා ධර්මයන්ගෙන් කරන්නේ. බුදුහාමුදුරුවනුත් ඒක කරල තියෙනවා. ඒත් අංග සම්පූර්ණ නැහැ.


මෙලොව ජීවිතය කියන්නේ තනි මාතෘකාවක්. (ඔබ දෙකට තුනට බෙඳුවට) ආගමක් ධර්මයක් අවශ්‍ය වෙන්නේ මිනිසුන්ට මග පෙන්වන්න. ඉපදුනු ගමන් කවුරුත් නිවන් දකින්නේ නැහැ. ඉපදුනු කෙනෙක්ට මේ ලෝකේදී ගැටළු වලට මුහුණ දෙමින් ජීවත් වෙන්න වෙනවා. ඒකට අවශ්‍ය මග පෙන්වීම් තමයි සාමාන්‍යයෙන් ආගම් හා ධර්මයන්ගෙන් කරන්නේ. බුදුහාමුදුරුවනුත් ඒක කරල තියෙනවා. ඒත් අංග සම්පූර්ණ නැහැ.
බුදු රජාණන්වහන්සේ දේශනා කරලා තියෙනවා මෙලොව ජීවිතය හා පරලොව ජීවිතය සාර්ථක කරගන්න දේවල් මිස මෙලොවත් පරලොවත් විනාසකරගෙන තමන් කරන ක්‍රියාවන් වලින් අනිත් අයට අවැඩක් වෙන දේවල් නෙවෙයි. යුද්ධය කියන්නේ තමන්ටවත් සමාජයටවත් වැඩක් වෙන දෙයක් නෙවෙයි. ඔබගේ ආගමේ යුද්ධය කියන්නේ අවසරදී ඇති දෙයක් උනත් බුදුදහමේ අවසර දීලා නෑ ඒකට. ඒක නිසා බුදුදහමට පටහැනි යුද්ධය කියන්නේ එක කාරණයක්, බුදුරජාණන් වහන්සේගේ මෙලොව/පරලොව සුගතියට යන මාර්ගය කියන්නේ වෙන කාරණයක්මෙලොව ජීවිතය කියන්නේ තනි මාතෘකාවක්. (ඔබ දෙකට තුනට බෙඳුවට) ආගමක් ධර්මයක් අවශ්‍ය වෙන්නේ මිනිසුන්ට මග පෙන්වන්න. ඉපදුනු ගමන් කවුරුත් නිවන් දකින්නේ නැහැ. ඉපදුනු කෙනෙක්ට මේ ලෝකේදී ගැටළු වලට මුහුණ දෙමින් ජීවත් වෙන්න වෙනවා. ඒකට අවශ්‍ය මග පෙන්වීම් තමයි සාමාන්‍යයෙන් ආගම් හා ධර්මයන්ගෙන් කරන්නේ. බුදුහාමුදුරුවනුත් ඒක කරල තියෙනවා. ඒත් අංග සම්පූර්ණ නැහැ.
ඒක තමයි මමත් කියන්නේ වෙන ඔප්ෂන් නැති අවස්ථා එනවා. හැම තිස්සේම හැම දේකටම මෛත්‍රිය පාවිච්චි කරන්න ප්‍රායෝගික ලෝකයේ බැහැ.
උපතේ සිට මරණය දක්වා ජීවිතයේ මුහුණ පාන ගැටළු වලට ප්‍රායෝගික විසඳුම් හා මගපෙන්වීම් කිසිවිටකත් ස්වභාවධර්මයේ නීති වලට පටහැනි නොවිය යුතුයි.ඔබලාගේ ආගමෙන් ඇතිකරන්නේ ලෝභය දිවේශය මෝහය. ලෝභය-අල්ලාගෙන් මොනතරම් දේවල් ඉල්ලනවද.. ද්වේශය-තමන්ට හතුරුකම් කරන අය ගැන ගැන අල්ලාට කියන්නේ ද්වේශයෙන්.. මෝහය-මරණින් මතු සංසාරයක් නැති බව පිළිගෙන අල්ලාගෙන් මරණින් මතු සදාතනික ජීවිතය ඉල්ලීම..
ත්‍රෙඩ් එකේ මුලදී අහලා තිබ්බේ මොනවද.. දැන් කියන්නේ මොනවද..
කරුණාකර මුස්ලිම් දහම හෝ වෙනත් ආගමක් සමග බුදු දහම සමග සසදන්න එපා... ඔබ මේ අසා ඇති ප්‍රශ්නයෙන් කර තිබෙන්නේ එයයි.
මම ඉස්සල්ල කොච්චර නම් කිව්වද මෙලොව ජීවිතය හදාගන්න බුදුදහමේ කියා තිබෙන දේවල්??
බුදු දහමේ කුසල් වල ආනිසංශ මෙයයි අකුසල් වල විපාක මෙයයි කියා පැහැදිලිව කියා තිබෙනවා. අකුසල් කළා කියා අල්ලා වගේ බුදුන් අපිට දඩුවම් දෙන්නේ නැහැ. මම කලින් කිව්වා වගේ එක ස්වභාවික ක්‍රියාවලියක්. බුදුහාමුදුරුවෝ සත්තු මරන්න එපා, හොරකම් කරන්න එපා, කාමයේ වරදවා හැසිරෙන්න එපා කිව්වේ නැහැ. ඒවා කලොත් මේ මේ විපාක ඇතිවන බවයි පැවසුවේ. ඉතින් තව මොන අංගසම්පුර්ණ බවක්ද ඔබ මේ කියන්නේ????????
උඹල තාමත් මූට බණ කියනවද?
බුදුහාමුදුරුවන් උනත් ඒ ඒ අයට ධර්මය දේශනා කලේ ඒ ඒ පුද්ගලයන්ගේ බුද්ධි මට්ටම අනුවයි. මැණිකක පය වැදුනට කණා දන්නෙ නෑනෙ බං. උඹල ඉතින් මැණික අරන් මූට කොටලා කුඩු කරලා පෙව්වත් කණා දන්නෙ නෑ මේ මැණික් කියල.![]()



ත්‍රෙඩ් එක දාපු පුදගලයා නම් හැදෙන්නේ නැතිවෙයි. නමුත් මේක බලන අනික් අබෞද්ධ සහෝදරවරුන්ට අලුත් දෙයක් දකින්න මගපාදන ත්‍රෙඩ් එකක් මේක.



ඉතින් යාළුවා තවම ඔබ මේ කැරකෙන්නේ එකම ප්‍රශ්නයක් වටෙනේ..උපතේ සිට මරණය දක්වා ජීවිතයේ මුහුණ පාන ගැටළු වලට ප්‍රායෝගික විසඳුම් හා මගපෙන්වීම් කිසිවිටකත් ස්වභාවධර්මයේ නීති වලට පටහැනි නොවිය යුතුයි.


ඒක තමයි මමත් කියන්නේ වෙන ඔප්ෂන් නැති අවස්ථා එනවා. හැම තිස්සේම හැම දේකටම මෛත්‍රිය පාවිච්චි කරන්න ප්‍රායෝගික ලෝකයේ බැහැ.
දේශපාලනිකව කලයුතු දේ විදිහට බුදු හාමුදුරුවෝ දශ රජ දර්මය දේශනා කරලා තියනවා, වැරදි ඇතිවෙන විදිහ බලලෙවට විසදුම් ගෙන යුතු ආකාරය ගැන එකෙන් කියවෙනවා , එත් ලෝක දර්මත වලට දේශ පාලනය වැඩක් නැහැ දේශ සිමා වැඩක් නැහැ ,කව්රු මේක අපේ , මේ කොටස අපේ කියල මර ගන්න ගියත් (මේක දෙයියෝ දුන්න තැන කියල ක්‍රිස්තියානි බක්තිකයන්ගේ මුදුන් මල්කඩ වගේ තැන උදුරා ගත්ත වගේ ) මේ මහා පොලොව මිනිස්සුන්ට අයිති වෙන්නේ නැහැ , මේ මහා පොළොවට මිනිස්සුන්ව අයිති වෙනවා මිසක් , මොකද එක තමයි ලෝක දර්මතව , ඒවා මිනිස්සු හද ගත්ත බොරු සිමා මායිම් , උබට දේශ පාලනික රෙද්දවලුයි ඔක්කොම ඕනි නිසා , උබට කියන්නම් , කර්මය සහ මෙ දේශ පාලනික කතරන්දර වලයි වෙනස , ලෝක දර්මතව දේශ පලනිකව , එහෙම නැත්තම් සිමා මායිම් වලට වෙන වෙනම සිද්ද වෙන දෙයක් නෙවෙයි හැමෝටම පොදු දෙයක් ,ලෝකේ හැමදාම එකම විදිහට , කැරකෙනවා එකමදේ සිද්ද වෙමින් තියනවා , මිනිස්සු න්මරෙනවා ,උපදිනවා , ගස් වැවෙනවා , කඩ වැටෙනවා එකම දේ සිද්ද වෙමින් තියනවා , , ඉතින් ඔය දර්මතාවට අනුව උබේ සීමාවට වෙන එකෙක් අව උබ මාරුව ,අනිත් පොර හරි චාටර් එකයි මැරුවේ කියන එක වැඩක් නැහැ ,මිනිස්සු සත්තු මේකේ මැරෙනවා , උපදිනවා සහ එකම දේ එක දිගට සිද්ද වෙනවා , ඒ එකම දේ යලි යලි සිද්ද වෙන්න පෘතුවියට එළියෙන් තියන දෙයක් ඉවර වෙන්න ඉවර වෙන්න පෘතුවියට දල නෙවයි , තියන දේම තමයි කැරකි කැරකි තියෙන්නේ ,ඔය එකම දෙයක කැරකි කැරකි ඉන්න එකෙන් එලියට එන්නේ කොහොමද කියන එකයි නිවන කියන එකෙන් කියවෙන්නේ ,උදහරණයක් විදිහට වතුර ගමු , ඔක්සිජන් සහ හයිඩ්රජන් අනු වල සංකලනයක් , h2o කියන සංයෝගය හදුනමයි එක වතුර වෙන්නේ ,එහෙම වතුර විදිහට හදුනා පරමාණුක සංයෝගය අව්වට වාෂ්ප විදිහට වායුගෝලයේ ඉහලට යනවා , අපහු පොළොවට වැටෙනවා පොලොව ඇතුලට යන වතුර අපහු උල්පත් වලින් උඩට එනවා , ගගක් එනවා , මුහුදක් වෙනවා , අපහු වාෂ්ප වෙලා උඩට යනවා , අපහු බින්දු විදිහට පොළොවට වැටෙනවා , එකම දේ සිද්ද වෙමින් සිද්ද වෙමින් තියනවා ,, h2o කියන අනු එකතුවෙන් මිදෙනකන් එක වතුර විදිහට ඔය සිද්ද වෙන ක්රියාවලියේම කැරකි කැරකි තියනවා ,hydrogen and oxygen අනු දෙක වෙන්වෙන්නනම් ආකර්ෂණය වීමේ හේතුව නැති වෙන්න ඕනි , ඔය වගේම මිනිස් ජීවිතය යලි යලි පැවතීමේ හේතුවත් වෙන්නේ ආකර්ෂණය වීමයි , ඒ කියන්නේ බැදීම් පැවතීමයි , ඒ බැදීම් නැති උනොත් පැවතීමක් නැහැ , hydrogen and oxygen දෙක මිදුනම හරියට වතුර වලට වෙන දේ වගේ ,
උබ දෙපලනය කෙසේ විය යුතුද කියල ඉගෙන ගන්නවානම් , උබලගේ එක කියපු දේශ පාලනික නායකයන් වලට වඩා සැහෙන මානුෂිය දේශ පාලන නායයන් ඉදිරිපත් වෙලා තියනවා
අනික උබ හෙළුවෙන් ඉදන් අනිත් මිනිස්සුන්ට ජංගි අදින්න උගන්වන්න එපා , උබ මේ සයන්ස්ටිෆික් ඔලුවක් තියන atheist, , agnostic , Scientology, non religious වගේ එකෙක් නම් කමක් නැහැ , උබ ලොකුම ඔප්පු කල නොහැකි හිතලුවක් විස්වාස කරගෙන ඉන්න එකෙක් ,



හප්පොච්චියේ නිදාගත්ත ටිකට දාල තියෙන කමෙන්ට්ස් ගොඩ. හැබැයි ඔක්කොම වගේ මාතෘකාවෙන් පිට. හැම දේම එකම ත්‍රෙඩ් එකෙන් කතා කරන්න බැහැ. බ්ලොග් එකේ අනෙකුත් ලිපිත් කියවන්න. ඔය හුගක් කමෙන්ට්ස් වලට උත්තර තියෙනවා. විශේෂයෙන්ම මේ ලිපි හතර කියවන්න. මෙතනින් බෞද්ධ දර්ශණයේ කොදු නාරටිය හෙවත් හේතු ඵල වාදය බිඳ වැටෙනවා.
මේ තාවකාලික ජිවිතය අපට දීල තියෙන්නේ ස්වර්ගය හෝ නිරය තෝරගන්න. දෙකෙන් එකක් අපට තෝරගන්න පුළුවන් ඒක අපේ කැමැත්ත.