බුදු_හාමුදුරුවන්ගේ_සුපිරි_බලයන්

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    උඹල තාමත් මූට බණ කියනවද? :lol:
    බුදුහාමුදුරුවන් උනත් ඒ ඒ අයට ධර්මය දේශනා කලේ ඒ ඒ පුද්ගලයන්ගේ බුද්ධි මට්ටම අනුවයි. මැණිකක පය වැදුනට කණා දන්නෙ නෑනෙ බං. උඹල ඉතින් මැණික අරන් මූට කොටලා කුඩු කරලා පෙව්වත් කණා දන්නෙ නෑ මේ මැණික් කියල. :rofl:
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මෙ කියන්ේ ව්‍යායෙන් අනුමැතිය තියෙනවා කියන එකේ, 20,000,000 ක් ේරගන්න 27,000 මරණවා 20,000,000 ක් ේරා ගැනීේ කර්මයෙන් 27,000 ක් මැරිේ කර්මය නැතිවෙනවා. රෙක් ගෙට පැනල අම්මව දූෂණය කරන්න හදන ොට රාට ගහල මරල අම්මව ේරගන්නවා, අම්මව ේරගත්තු කර්මේන ොරාව මරපු කර්මය නැතවෙනවා. කියන්ෞද්ධ දර්ශණේත් ආයුධ ගැනීේ අයිතිය තියනවා.
    සම්පූර්ණයෙන්ම වැරදියි මේක. කර්මය කවදාවක් තවත් කෙනෙකුට නසන්න බෑ. එක කර්මයකින් තවත් කර්මයක් නැතිවෙන්නෙත් නෑ. කර්මය ඵල දෙන එක නවත්තන්න නම් රහතන් වහන්සේ කෙනෙක් වෙලා නිර්වාණය ලබන්න ඕන. බුදුරජාණන් වහන්සේට පවා කර්මය ඵල දෙන එක ගැන මේ ත්‍රෙඩ් එකේ කියලා තියෙනවා. ඒක කියවන්න. කර්මය නවත්තන්න බැරිවුනාට උත්සාහයෙන්, වීර්යයෙන් නරක කර්මයක ප්‍රතිඵල නවත්තන්න පුලුවන්.

    හොරා පැමිනෙන්නේත් යම්කිසි ආකාරයෙන් හොරාට කරදරයක් වෙනවා නම් එහෙම වෙන්නෙත් අම්මාට කරදරයක් වීම යන කෝක සිද්ධ වුනත් ඒ වෙන්නේ ඒ ඒ පුද්ගලයා සිදුකල ක්‍රියා අනුව. ඒක ඔබලා වගේ අබෞද්ධයෝ පිළිගන්නේ නැත්තේ ඔබලා පුනර්භවය (නැවැත ඉපදීම පිළිගන්නේ නැති හින්දා) "අම්මා" යැයි අපි සම්මතයෙන් කියාගන්නා කෙනා අතීතයේ සංසරේ විවිද චරිත වල ඉන්න පුලුවන්. ඒ කාලේ හෝ මේ ආත්මයේදී සිදුකරපු ක්‍රියාවලට ප්‍රතිඵල තමයි හොරා මාර්ගයෙන් හෝ වෙනත් මාර්ගයකින් තමන්ට ලැබෙන්නේ.

    ආයුධ ගන්නවා නම් ඒ සිද්ධවෙන්නෙත් තමන්ට අකුසල කර්ම සිද්ධවීමම තමයි. ඒක නිසා බුදුදහමේ කියවෙන ආකාරයට නොපමාව කුසලයට හැසිරෙන්න කියන ගමන් ආයුධ ගන්න කියලා කොතැනකවත් කියලා නෑ.
     
    Last edited:

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    උඹල තාමත් මූට බණ කියනවද? :lol:
    බුදුහාමුදුරුවන් උනත් ඒ ඒ අයට ධර්මය දේශනා කලේ ඒ ඒ පුද්ගලයන්ගේ බුද්ධි මට්ටම අනුවයි. මැණිකක පය වැදුනට කණා දන්නෙ නෑනෙ බං. උඹල ඉතින් මැණික අරන් මූට කොටලා කුඩු කරලා පෙව්වත් කණා දන්නෙ නෑ මේ මැණික් කියල. :rofl:
    ;);););););););)
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    උඹල තාමත් මූට බණ කියනවද? :lol:
    බුදුහාමුදුරුවන් උනත් ඒ ඒ අයට ධර්මය දේශනා කලේ ඒ ඒ පුද්ගලයන්ගේ බුද්ධි මට්ටම අනුවයි. මැණිකක පය වැදුනට කණා දන්නෙ නෑනෙ බං. උඹල ඉතින් මැණික අරන් මූට කොටලා කුඩු කරලා පෙව්වත් කණා දන්නෙ නෑ මේ මැණික් කියල. :rofl:

    ත්‍රෙඩ් එක දාපු පුදගලයා නම් හැදෙන්නේ නැතිවෙයි. නමුත් මේක බලන අනික් අබෞද්ධ සහෝදරවරුන්ට අලුත් දෙයක් දකින්න මගපාදන ත්‍රෙඩ් එකක් මේක.
     
    sonlanka

    Member
    Aug 4, 2008
    253
    9
    0
    එයා එක ත්‍රිපිටකයෙන් නෙමෙයිනේ අරන් තියෙන්නේ. මම ඔයාට ඉස්සල්ල සුද්ද සිංහලෙන්ම කියල දුන්න නේද යුද්ධයයි නිවනට යන මගයි කියන්නේ අහසට පොලව වගේ මාතෘකා 2ක් කියලා..:lol::lol:

    මෙ‍ලොව ජීවිතය කියන්නේ තනි මාතෘකාවක්. (ඔබ දෙකට තුනට බෙඳුවට) ආගමක් ධර්මයක් අවශ්‍ය වෙන්නේ මිනිසුන්ට මග පෙන්වන්න. ඉපදුනු ගමන් කවුරුත් නිවන් දකින්නේ නැහැ. ඉපදුනු කෙනෙක්ට මේ ලෝකේදී ගැටළු වලට මුහුණ දෙමින් ජීවත් වෙන්න වෙනවා. ඒකට අවශ්‍ය මග පෙන්වීම් තමයි සාමාන්‍යයෙන් ආගම් හා ධර්මයන්ගෙන් කරන්නේ. බුදුහාමුදුරුවනුත් ඒක කරල තියෙනවා. ඒත් අංග සම්පූර්ණ නැහැ.
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    මෙ කියන්ේ ව්‍යායෙන් අනුමැතිය තියෙනවා කියන එකේ, 20,000,000 ක් ේරගන්න 27,000 මරණවා 20,000,000 ක් ේරා ගැනීේ කර්මයෙන් 27,000 ක් මැරිේ කර්මය නැතිවෙනවා. රෙක් ගෙට පැනල අම්මව දූෂණය කරන්න හදන ොට රාට ගහල මරල අම්මව ේරගන්නවා, අම්මව ේරගත්තු කර්මේන ොරාව මරපු කර්මය නැතවෙනවා. කියන්ෞද්ධ දර්ශණේත් ආයුධ ගැනීේ අයිතිය තියනවා.

    මචන් පලවෙනි එක තමා බුදු හාමුදුරුවෝ උබල හිතන් ඉන්න අල්ල වගේ ලොකෙ පාලනය කරන කෙනෙක් නෙවෙයි.... උන්වහන්සේ කරන්නෙ සන්සාරෙ හැටි තේරුම් අරගෙන අනිත් අයටත් එක තේරුම් ගන්න මර්ගය පෙන්නල දෙන එක.... එහෙම නැතිව නීති දාල එව කඩ කරන අයට දඩුවම් කරන එක නෙවෙයි..... ඒක තේරුම් ගත්තාම ඔය අනුමැතිය දුන්නද නැද්ද කියන ප්‍රශ්නෙට උත්තරේ හම්බ වෙයි..... ( මොකද ඔය අහන විදිහට අනුමැතිය ගන්න ඔනෙ කාගෙන්ද කියන එක පැහැදිලි නෑ ).....

    අනෙක් එක තමා කර්මය කියන්නෙ කරන වැඩේ මත පමනක් පදනම් උන දෙයක් නෙවෙයි..... උබ කර්මය අංක ගනිතයෙන් විග්‍රහ කරන්න යන්න එපා..... ( එකෙක් මැරුවොත් පවු එකයි... දෙන්නෙක් බේරුවොත් පිං දෙකයි..... දෙන්නෙක් බේරල එකෙක් මැරුවොත් පිං එකයි වගේ මොඩ විදිහට කර්මය අර්ත දක්වල ඇදගෙන නෑවට අපිට කරන්න දෙයක් නෑ ) කරන කර්මය කෙරෙහි චේතනාව කෙලින්ම බලපානවා .... ඒ කර්ම විපාක ගැන හරියටම තෙරුම් කරන්න තරම් මගේ අධ්‍යාත්මය දියුනු වෙලා නෑ ( ඒක මම දන්නවා ) උබටත් එක විස්තර කරන්න තරම් උසස් බුද්ධියක් තියනවා කියලා කියන කතා දැක්කාම පේන්නෙ නෑ ( මට හිතෙන විදිහට උබ ඒක දන්නෙ නෑ )..... උබ කරම විපාක ගැන ඇත්තටම දැන ගන්න ඔනෙ නම් ඊට කලින් තේරුම් ගන්න ගොඩක් දේවල් බුද්ධ් දේශනාවේ තියනවා එවා ටික ටික හරියට ඉගන ගෙන තේරුම් ගනින් එතකොට කවදා හරි අනිත් ඒවත් තේරෙයි... අලුත් බැටෙක් ආවම උට ලකුනු බින්දුවයි තියෙන්නෙ.... පොර ටික ටික ලකුනු අරන් තමයි 100 ගහන්න ඔනෙ.... පලවෙනි බෝලෙන්ම 100 ගහන්න හිතුවට බෑ 0ටම අවුට් වෙනවා ....
     
    Last edited:

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    uba mekata answer ekak deepan - just a question

    ube gedarata horu 10k witara guns aran awilla uba nati welawe, ube father,mother,brothers,sisters okkoma gatagahala pattaka tiyala tiyanawa. uba gedarata awilla dora arinakotama un set eken 3 denek witara ubata guns pennala kiyanawa, mehema

    eat this pork sausages and drink this glass of vodka. if not, we'll kill your family now....

    dan uba mokada karanne ?
     
    Last edited:

    sonlanka

    Member
    Aug 4, 2008
    253
    9
    0
    ubata ekawat terenne nadda ? karmaya nati wenne naha. karmaya tiyenawa. namut eeta wada powerful karmayakin ara karmaye pratiwipaka adu karanna puluwan, mama ara girl/woman, kenek gana deela tiyena example eka kiyawapan.

    Loke onema place ekaka Buddhist la war ekakata awilla tiyenawanam e awilla tiyenne, when there's no other option to protect people.

    eet muslims la war karanne moda kamata. agama spread karanna, ekko in the name of god. Buddhists are not doing that.

    sometimes you have to do a small bad thing when there's no other option left for the goodness of millions of people.

    horek gedarata awama ammawa beraganna uuwa maruwata, hora marapu karmaya nati wenne na. namut ammawa beragatta karmaya hora marapu ekata wada godak powerful.

    eka hariyata ube rupiyal 100k kawru hari horakam karata passe tawa ekkenek ubata rupiyal 500k dunna wage. the loss is there, but u still have something more than the loss.
    ඒක තමයි මමත් කියන්වෙන ඔප්ෂන් නැති අවස්ථා එනවා. හැම තිස්ම හැම ේකටම මෛත්‍රිය පාවිච්චි කරන්න ප්‍රාෝගික ෝකේ බැහැ.
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මෙ‍ලොව ජීවිතය කියන්නේ තනි මාතෘකාවක්. (ඔබ දෙකට තුනට බෙඳුවට) ආගමක් ධර්මයක් අවශ්‍ය වෙන්නේ මිනිසුන්ට මග පෙන්වන්න. ඉපදුනු ගමන් කවුරුත් නිවන් දකින්නේ නැහැ. ඉපදුනු කෙනෙක්ට මේ ලෝකේදී ගැටළු වලට මුහුණ දෙමින් ජීවත් වෙන්න වෙනවා. ඒකට අවශ්‍ය මග පෙන්වීම් තමයි සාමාන්‍යයෙන් ආගම් හා ධර්මයන්ගෙන් කරන්නේ. බුදුහාමුදුරුවනුත් ඒක කරල තියෙනවා. ඒත් අංග සම්පූර්ණ නැහැ.
    ඔබලාගේ ආගමෙන් ඇතිකරන්නේ ලෝභය දිවේශය මෝහය. ලෝභය-අල්ලාගෙන් මොනතරම් දේවල් ඉල්ලනවද.. ද්වේශය-තමන්ට හතුරුකම් කරන අය ගැන ගැන අල්ලාට කියන්නේ ද්වේශයෙන්.. මෝහය-මරණින් මතු සංසාරයක් නැති බව පිළිගෙන අල්ලාගෙන් මරණින් මතු සදාතනික ජීවිතය ඉල්ලීම..
    ත්‍රෙඩ් එකේ මුලදී අහලා තිබ්බේ මොනවද.. දැන් කියන්නේ මොනවද..:lol::lol:
    කරුණාකර මුස්ලිම් දහම හෝ වෙනත් ආගමක් සමග බුදු දහම සමග සසදන්න එපා... ඔබ මේ අසා ඇති ප්‍රශ්නයෙන් කර තිබෙන්නේ එයයි.
    මම ඉස්සල්ල කොච්චර නම් කිව්වද මෙලොව ජීවිතය හදාගන්න බුදුදහමේ කියා තිබෙන දේවල්??
    බුදු දහමේ කුසල් වල ආනිසංශ මෙයයි අකුසල් වල විපාක මෙයයි කියා පැහැදිලිව කියා තිබෙනවා. අකුසල් කළා කියා අල්ලා වගේ බුදුන් අපිට දඩුවම් දෙන්නේ නැහැ. මම කලින් කිව්වා වගේ එක ස්වභාවික ක්‍රියාවලියක්. බුදුහාමුදුරුවෝ සත්තු මරන්න එපා, හොරකම් කරන්න එපා, කාමයේ වරදවා හැසිරෙන්න එපා කිව්වේ නැහැ. ඒවා කලොත් මේ මේ විපාක ඇතිවන බවයි පැවසුවේ. ඉතින් තව මොන අංගසම්පුර්ණ බවක්ද ඔබ මේ කියන්නේ????????
     
    මචන් සාමාන්‍ය ආගම් වලින් වෙන දේවල් බුදු දහමින් බලාපොරොත්තු වෙන්න එපා....
    උබට ඔනේ බඩ පැලෙනකන් කාලා කන්‍යවියන් සෙට් එකක් එක්ක ඉන්න නම් ඒකට බුදු දහම ගැන හොයලා වැඩක් නෑ...
    හැබැයි උබට මේ සන්සාරේ අපි හිතන තරම් ෆන් නෑ සැපයි කියන ඔක්කොම අන්තිමට දුකක් විතරයි කියලා යන්තමට හරි තේරුන දවසට බුද්ධ දෙශනාව මම කලින් කිව්ව වගේ තමන්ට තේරෙන තෙන ඉදල තෙරුම් ගන්න පටන්ගන්න.....
    .....එතකොට ඔය ලෙඩ ගතිය ඇරිල යයි....
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මෙ‍ලොව ජීවිතය කියන්නේ තනි මාතෘකාවක්. (ඔබ දෙකට තුනට බෙඳුවට) ආගමක් ධර්මයක් අවශ්‍ය වෙන්නේ මිනිසුන්ට මග පෙන්වන්න. ඉපදුනු ගමන් කවුරුත් නිවන් දකින්නේ නැහැ. ඉපදුනු කෙනෙක්ට මේ ලෝකේදී ගැටළු වලට මුහුණ දෙමින් ජීවත් වෙන්න වෙනවා. ඒකට අවශ්‍ය මග පෙන්වීම් තමයි සාමාන්‍යයෙන් ආගම් හා ධර්මයන්ගෙන් කරන්නේ. බුදුහාමුදුරුවනුත් ඒක කරල තියෙනවා. ඒත් අංග සම්පූර්ණ නැහැ.
    බුදු රජාණන්වහන්සේ දේශනා කරලා තියෙනවා මෙලොව ජීවිතය හා පරලොව ජීවිතය සාර්ථක කරගන්න දේවල් මිස මෙලොවත් පරලොවත් විනාසකරගෙන තමන් කරන ක්‍රියාවන් වලින් අනිත් අයට අවැඩක් වෙන දේවල් නෙවෙයි. යුද්ධය කියන්නේ තමන්ටවත් සමාජයටවත් වැඩක් වෙන දෙයක් නෙවෙයි. ඔබගේ ආගමේ යුද්ධය කියන්නේ අවසරදී ඇති දෙයක් උනත් බුදුදහමේ අවසර දීලා නෑ ඒකට. ඒක නිසා බුදුදහමට පටහැනි යුද්ධය කියන්නේ එක කාරණයක්, බුදුරජාණන් වහන්සේගේ මෙලොව/පරලොව සුගතියට යන මාර්ගය කියන්නේ වෙන කාරණයක්
    ගැටලුවලට පිළිතුරු හොයන්න කියලා තවත් ගැටලු ගොඩක වැටෙන ධර්මයක් නෙවෙයි බුදුදහම කියන්නේ.

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ඒක තමයි මමත් කියන්වෙන ඔප්ෂන් නැති අවස්ථා එනවා. හැම තිස්ම හැම ේකටම මෛත්‍රිය පාවිච්චි කරන්න ප්‍රාෝගික ෝකේ බැහැ.

    mcn, Buddha is not someone who controls us or who punish us. Buddha taught a philosophy. You have freedom to follow it or not. Buddha explained the karma, it is not created by him. type karanna amarui, godak kiyanna tiyenawa, ubawa meet unot explain karala dennam. Uba tama buddhism wala basics danne naha, eka nisa tamai me wage prashna ahanne.
     
    sonlanka

    Member
    Aug 4, 2008
    253
    9
    0
    ඔබලාගේ ආගමෙන් ඇතිකරන්නේ ලෝභය දිවේශය මෝහය. ලෝභය-අල්ලාගෙන් මොනතරම් දේවල් ඉල්ලනවද.. ද්වේශය-තමන්ට හතුරුකම් කරන අය ගැන ගැන අල්ලාට කියන්නේ ද්වේශයෙන්.. මෝහය-මරණින් මතු සංසාරයක් නැති බව පිළිගෙන අල්ලාගෙන් මරණින් මතු සදාතනික ජීවිතය ඉල්ලීම..
    ත්‍රෙඩ් එකේ මුලදී අහලා තිබ්බේ මොනවද.. දැන් කියන්නේ මොනවද..:lol::lol:
    කරුණාකර මුස්ලිම් දහම හෝ වෙනත් ආගමක් සමග බුදු දහම සමග සසදන්න එපා... ඔබ මේ අසා ඇති ප්‍රශ්නයෙන් කර තිබෙන්නේ එයයි.
    මම ඉස්සල්ල කොච්චර නම් කිව්වද මෙලොව ජීවිතය හදාගන්න බුදුදහමේ කියා තිබෙන දේවල්??
    බුදු දහමේ කුසල් වල ආනිසංශ මෙයයි අකුසල් වල විපාක මෙයයි කියා පැහැදිලිව කියා තිබෙනවා. අකුසල් කළා කියා අල්ලා වගේ බුදුන් අපිට දඩුවම් දෙන්නේ නැහැ. මම කලින් කිව්වා වගේ එක ස්වභාවික ක්‍රියාවලියක්. බුදුහාමුදුරුවෝ සත්තු මරන්න එපා, හොරකම් කරන්න එපා, කාමයේ වරදවා හැසිරෙන්න එපා කිව්වේ නැහැ. ඒවා කලොත් මේ මේ විපාක ඇතිවන බවයි පැවසුවේ. ඉතින් තව මොන අංගසම්පුර්ණ බවක්ද ඔබ මේ කියන්නේ????????
    උපතේ සිට මරණය දක්වා ජීවිතයේ මුහුණ පාන ගැටළු වලට ප්‍රායෝගික විසඳුම් හා මගපෙන්වීම් කිසිවිටකත් ස්වභාවධර්ේ නීති වලට පටහැනි ොවිය යුතුයි.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,976
    1
    9,797
    113
    Gampaha
    උඹල තාමත් මූට බණ කියනවද? :lol:
    බුදුහාමුදුරුවන් උනත් ඒ ඒ අයට ධර්මය දේශනා කලේ ඒ ඒ පුද්ගලයන්ගේ බුද්ධි මට්ටම අනුවයි. මැණිකක පය වැදුනට කණා දන්නෙ නෑනෙ බං. උඹල ඉතින් මැණික අරන් මූට කොටලා කුඩු කරලා පෙව්වත් කණා දන්නෙ නෑ මේ මැණික් කියල. :rofl:
    :lol::lol::lol:

    ත්‍රෙඩ් එක දාපු පුදගලයා නම් හැදෙන්නේ නැතිවෙයි. නමුත් මේක බලන අනික් අබෞද්ධ සහෝදරවරුන්ට අලුත් දෙයක් දකින්න මගපාදන ත්‍රෙඩ් එකක් මේක.
    :yes::yes::yes:
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    උපතේ සිට මරණය දක්වා ජීවිතයේ මුහුණ පාන ගැටළු වලට ප්‍රායෝගික විසඳුම් හා මගපෙන්වීම් කිසිවිටකත් ස්වභාවධර්ේ නීති වලට පටහැනි ොවිය යුතුයි.
    ඉතින් යාළුවා තවම ඔබ මේ කැරකෙන්නේ එකම ප්‍රශ්නයක් වටෙනේ..:lol::lol:
    බුදුන් නෙමෙයි කර්මය නිර්මාණය කලේ.
    ඉතින් යුද්ධයක් කරලා මිස්සු මැරුවම එක පවක් වෙන්නේ බුදුන් කියපු නිසා නොවෙයි.
    එය ප්‍රයොගිකද නැද්ද, හොදද නරකද.. මොනවා උනත් ඔබ මේ දැන් කිව්වා වගේ සියල්ල ස්වභාවධර්මයේ නීති වලට පටහැනි නොවිය යුතුයි. ඉතින් මම ඔබට මුලදීම කිව්වා නේද? නැවත නැවතත් කිව්වා නේද කර්මය යනු ස්වභාවධර්මයේ දෙයක් බව. එයට බුදු දහමට බනවදිමෙන් පලක් තිබේද??
     
    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    ඒක තමයි මමත් කියන්වෙන ඔප්ෂන් නැති අවස්ථා එනවා. හැම තිස්ම හැම ේකටම මෛත්‍රිය පාවිච්චි කරන්න ප්‍රාෝගික ෝකේ බැහැ.

    දේශපාලනිකව කලයුතු දේ විදිහට බුදු හාමුදුරුවෝ දශ රජ දර්මය දේශනා කරලා තියනවා, වැරදි ඇතිවෙන විදිහ බලලෙවට විසදුම් ගෙන යුතු ආකාරය ගැන එකෙන් කියවෙනවා , එත් ලෝක දර්මත වලට දේශ පාලනය වැඩක් නැහැ දේශ සිමා වැඩක් නැහැ ,කව්රු මේක අපේ , මේ කොටස අපේ කියල මර ගන්න ගියත් (මේක දෙයියෝ දුන්න තැන කියල ක්‍රිස්තියානි බක්තිකයන්ගේ මුදුන් මල්කඩ වගේ තැන උදුරා ගත්ත වගේ ) මේ මහා පොලොව මිනිස්සුන්ට අයිති වෙන්නේ නැහැ , මේ මහා පොළොවට මිනිස්සුන්ව අයිති වෙනවා මිසක් , මොකද එක තමයි ලෝක දර්මතව , ඒවා මිනිස්සු හද ගත්ත බොරු සිමා මායිම් , උබට දේශ පාලනික රෙද්දවලුයි ඔක්කොම ඕනි නිසා , උබට කියන්නම් , කර්මය සහ මෙ දේශ පාලනික කතරන්දර වලයි වෙනස , ලෝක දර්මතව දේශ පලනිකව , එහෙම නැත්තම් සිමා මායිම් වලට වෙන වෙනම සිද්ද වෙන දෙයක් නෙවෙයි හැමෝටම පොදු දෙයක් ,ලෝකේ හැමදාම එකම විදිහට , කැරකෙනවා එකමදේ සිද්ද වෙමින් තියනවා , මිනිස්සු න්මරෙනවා ,උපදිනවා , ගස් වැවෙනවා , කඩ වැටෙනවා එකම දේ සිද්ද වෙමින් තියනවා , , ඉතින් ඔය දර්මතාවට අනුව උබේ සීමාවට වෙන එකෙක් අව උබ මාරුව ,අනිත් පොර හරි චාටර් එකයි මැරුවේ කියන එක වැඩක් නැහැ ,මිනිස්සු සත්තු මේකේ මැරෙනවා , උපදිනවා සහ එකම දේ එක දිගට සිද්ද වෙනවා , ඒ එකම දේ යලි යලි සිද්ද වෙන්න පෘතුවියට එළියෙන් තියන දෙයක් ඉවර වෙන්න ඉවර වෙන්න පෘතුවියට දල නෙවයි , තියන දේම තමයි කැරකි කැරකි තියෙන්නේ ,ඔය එකම දෙයක කැරකි කැරකි ඉන්න එකෙන් එලියට එන්නේ කොහොමද කියන එකයි නිවන කියන එකෙන් කියවෙන්නේ ,උදහරණයක් විදිහට වතුර ගමු , ඔක්සිජන් සහ හයිඩ්‍රජන් අනු වල සංකලනයක් , h2o කියන සංයෝගය හදුනමයි එක වතුර වෙන්නේ ,එහෙම වතුර විදිහට හදුනා පරමාණුක සංයෝගය අව්වට වාෂ්ප විදිහට වායුගෝලයේ ඉහලට යනවා , අපහු පොළොවට වැටෙනවා පොලොව ඇතුලට යන වතුර අපහු උල්පත් වලින් උඩට එනවා , ගගක් එනවා , මුහුදක් වෙනවා , අපහු වාෂ්ප වෙලා උඩට යනවා , අපහු බින්දු විදිහට පොළොවට වැටෙනවා , එකම දේ සිද්ද වෙමින් සිද්ද වෙමින් තියනවා ,, h2o කියන අනු එකතුවෙන් මිදෙනකන් එක වතුර විදිහට ඔය සිද්ද වෙන ක්‍රියාවලියේම කැරකි කැරකි තියනවා ,hydrogen and oxygen අනු දෙක වෙන්වෙන්නනම් ආකර්ෂණය වීමේ හේතුව නැති වෙන්න ඕනි , ඔය වගේම මිනිස් ජීවිතය යලි යලි පැවතීමේ හේතුවත් වෙන්නේ ආකර්ෂණය වීමයි , ඒ කියන්නේ බැදීම් පැවතීමයි , ඒ බැදීම් නැති උනොත් පැවතීමක් නැහැ , hydrogen and oxygen දෙක මිදුනම හරියට වතුර වලට වෙන දේ වගේ ,
    උබ දෙපලනය කෙසේ විය යුතුද කියල ඉගෙන ගන්නවානම් , උබලගේ එක කියපු දේශ පාලනික නායකයන් වලට වඩා සැහෙන මානුෂිය දේශ පාලන නායයන් ඉදිරිපත් වෙලා තියනවා

    අනික උබ හෙළුවෙන් ඉදන් අනිත් මිනිස්සුන්ට ජංගි අදින්න උගන්වන්න එපා , උබ මේ සයන්ස්ටිෆික් ඔලුවක් තියන atheist, , agnostic , Scientology, non religious වගේ එකෙක් නම් කමක් නැහැ , උබ ලොකුම ඔප්පු කල නොහැකි හිතලුවක් විස්වාස කරගෙන ඉන්න එකෙක් ,
     
    මේ ත්‍රෙඩ් එකේ ප්‍රධාන වශයෙන් මට පෙන්න තිබ්බේ ප්‍රශ්න 2යි.

    1. අංගුලිමාල 999 දෙනෙක් මරනකන් බුදුන් බලන් හිටියේ අයි?
    2.බුදු දහම ප්‍රායෝගික නැහැ කියන එක.

    ඉතින් ප්‍රශ්න අහපු කෙනාට සාර්ථක පිළිතුරු අපි දුන්නා. සමහරු කියයි අපි බොරු ඉන්ටර්නෙට් වීරයෝ කියලා. එත් මේ වගේ ප්‍රශ්න අහනකොට මෝඩ ප්‍රශ්න කියලා අපි සද්ද නැතිව හිටියොත් මෙයාල හිතන්නේ බුදු දහම වැරදියි එයාල තමයි හරි කියලා.
    පිළිතුරු දෙන්න එකතු වුන යාලුවන්ට තෙරුවන් සරණයි!!

    මේ ත්‍රෙඩ් එක දාපු යාළුවාට කියන්න තියෙන්නේ කරුණාකරලා ඔයා ඔයාගේ ආගම අදහාගෙන මේ වගේ කිච නොවී ඉන්න. විදුරු ගෙදරක ඉදන් අනිත් අයට ගල් ගහන්න එපා. බුදු දහම අකාලිකයි. මම නැවතත් මතක් කරනවා මේ වගේ මෝඩ ප්‍රශ්න අහන්න කලින් පංච මහා වාදය පොත කියවන්න කියලා

    ප.ලි : අපි මෙයා අහපු ප්‍රශ්න වලට පිළිතුරු නැවත නැවතත් අතේ ඇගිලි රිදෙනකන් ටයිප් කළා. එත් අපි අහපු ගොඩක් ප්‍රශ්න මේ යාළුවා මග හැරියා.

    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    හප්පොච්චියේ නිදාගත්ත ටිකට දාල තියෙන කමෙන්ට්ස් ගොඩ. හැබැයි ඔක්කොම වගේ මාතෘකාවෙන් පිට. හැම දේම එකම ත්‍රෙඩ් එකෙන් කතා කරන්න බැහැ. බ්ලොග් එකේ අනෙකුත් ලිපිත් කියවන්න. ඔය හුගක් කමෙන්ට්ස් වලට උත්තර තියෙනවා. විශේෂයෙන්ම මේ ලිපි හතර කියවන්න. මෙතනින් බෞද්ධ දර්ශණයේ කොදු නාරටිය හෙවත් හේතු ඵල වාදය බිඳ වැටෙනවා.

    මේ තාවකාලික ජිවිතය අපට දීල තියෙන්නේ ස්වර්ගය හෝ නිරය තෝරගන්න. දෙකෙන් එකක් අපට තෝරගන්න පුළුවන් ඒක අපේ කැමැත්ත.

    thone ponnayo mathrukawen pita panala thiyenne hama thissema
     
    regex

    Member
    Jan 14, 2011
    66
    4
    0
    Like this page too..
    අපි අපේ බුදු දහම ආරක්ෂා කර ගනිමු.

    http://www.facebook.com/nirmalabududahama

    604021_440899789292736_1239161976_n.jpg