බුබුලක ජීවත් වීම aka ලින් මැඩි කම

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,321
    1
    101,182
    113
    34
    Kalutara
    ඕකා කාලයක් වීඩියෝ නොදා ඉඳලා එක පාරටම නින්දෙන් නැගිටලා වගේ වීඩියෝ දාන්න ගත්තෙ අර උතුරෙ මිනී වලවල් හාරන්න ගත්තම. මූට නම් NGO වලින් ඩොලර් හම්බෙනව වගේ.
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,803
    113
    ඇමරිකාවෙන් දාන කක්කා බෙට්ට කන එක තමයි දියුණු මනස 🧘🏻
     
    • Like
    Reactions: win7dot

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    ඇමරිකාවෙන් දාන කක්කා බෙට්ට කන එක තමයි දියුණු මනස 🧘🏻

    අරමුණු ඔක්කොම කෑම. කක්කා තමයි ඔක්කොම. කක්කා කන ගමන් කොටසක් කක්කා කියලා බෙදලා පැත්තකින් තියලා, අනිත් ටික කක්කා නෙමෙයි කියලා කන එකට කියන්නේ අවිද්‍යාව කියලා.

    ඕකා කාලයක් වීඩියෝ නොදා ඉඳලා එක පාරටම නින්දෙන් නැගිටලා වගේ වීඩියෝ දාන්න ගත්තෙ අර උතුරෙ මිනී වලවල් හාරන්න ගත්තම. මූට නම් NGO වලින් ඩොලර් හම්බෙනව වගේ.

    ඒක මන් දන්නැ. video දාන කෙනාගේ personal life එක මොකක්ද, video දාන්නේ මොන හේතුවකින්ද, සල්ලි හම්බෙන්නේ කොහොමද.. කියන ඒවා මට අදාල නැහැ.
     
    Last edited:
    • Sad
    Reactions: Heshan Daminda