බුබුලක ජීවත් වීම aka ලින් මැඩි කම
Fiona Dabare Well-known member Jul 28, 2024 8,110 7,599 113 Colombo Oct 16, 2025 #1 Reactions: mr.Z, yuixin and jamiezue
yuixin Well-known member May 26, 2025 419 364 63 Oct 16, 2025 #2 මේක බලන්න කම්මැලිනේ මැඩියෝ Reactions: Naughtykolla48 and Fiona Dabare
jamiezue Well-known member Jul 28, 2008 12,054 1 8,907 113 -~උලක් උඩ-~ Oct 16, 2025 #3 bump Reactions: Fiona Dabare
Heshan Daminda Well-known member Mar 13, 2009 46,323 1 101,183 113 34 Kalutara Oct 16, 2025 #4 ඕකා කාලයක් වීඩියෝ නොදා ඉඳලා එක පාරටම නින්දෙන් නැගිටලා වගේ වීඩියෝ දාන්න ගත්තෙ අර උතුරෙ මිනී වලවල් හාරන්න ගත්තම. මූට නම් NGO වලින් ඩොලර් හම්බෙනව වගේ. Reactions: jennt, Yin And Yang and win7dot
ඕකා කාලයක් වීඩියෝ නොදා ඉඳලා එක පාරටම නින්දෙන් නැගිටලා වගේ වීඩියෝ දාන්න ගත්තෙ අර උතුරෙ මිනී වලවල් හාරන්න ගත්තම. මූට නම් NGO වලින් ඩොලර් හම්බෙනව වගේ.
O ozykolla Well-known member Jun 20, 2022 9,845 16,803 113 Oct 16, 2025 #5 ඇමරිකාවෙන් දාන කක්කා බෙට්ට කන එක තමයි දියුණු මනස Reactions: win7dot
Fiona Dabare Well-known member Jul 28, 2024 8,110 7,599 113 Colombo Oct 16, 2025 #6 ozykolla said: ඇමරිකාවෙන් දාන කක්කා බෙට්ට කන එක තමයි දියුණු මනස Click to expand... අරමුණු ඔක්කොම කෑම. කක්කා තමයි ඔක්කොම. කක්කා කන ගමන් කොටසක් කක්කා කියලා බෙදලා පැත්තකින් තියලා, අනිත් ටික කක්කා නෙමෙයි කියලා කන එකට කියන්නේ අවිද්‍යාව කියලා. Heshan Daminda said: ඕකා කාලයක් වීඩියෝ නොදා ඉඳලා එක පාරටම නින්දෙන් නැගිටලා වගේ වීඩියෝ දාන්න ගත්තෙ අර උතුරෙ මිනී වලවල් හාරන්න ගත්තම. මූට නම් NGO වලින් ඩොලර් හම්බෙනව වගේ. Click to expand... ඒක මන් දන්නැ. video දාන කෙනාගේ personal life එක මොකක්ද, video දාන්නේ මොන හේතුවකින්ද, සල්ලි හම්බෙන්නේ කොහොමද.. කියන ඒවා මට අදාල නැහැ. Last edited: Oct 16, 2025 Reactions: Heshan Daminda
ozykolla said: ඇමරිකාවෙන් දාන කක්කා බෙට්ට කන එක තමයි දියුණු මනස Click to expand... අරමුණු ඔක්කොම කෑම. කක්කා තමයි ඔක්කොම. කක්කා කන ගමන් කොටසක් කක්කා කියලා බෙදලා පැත්තකින් තියලා, අනිත් ටික කක්කා නෙමෙයි කියලා කන එකට කියන්නේ අවිද්‍යාව කියලා. Heshan Daminda said: ඕකා කාලයක් වීඩියෝ නොදා ඉඳලා එක පාරටම නින්දෙන් නැගිටලා වගේ වීඩියෝ දාන්න ගත්තෙ අර උතුරෙ මිනී වලවල් හාරන්න ගත්තම. මූට නම් NGO වලින් ඩොලර් හම්බෙනව වගේ. Click to expand... ඒක මන් දන්නැ. video දාන කෙනාගේ personal life එක මොකක්ද, video දාන්නේ මොන හේතුවකින්ද, සල්ලි හම්බෙන්නේ කොහොමද.. කියන ඒවා මට අදාල නැහැ.
Jihadi john Well-known member Aug 22, 2024 4,367 8,507 113 Oct 16, 2025 #7 චැනල් එකේ නම දැක්කේ " බංකොලොත් තාරක " කියල Reactions: SK29, Yin And Yang and Fiona Dabare
dilann Well-known member Jul 6, 2018 67,831 167,482 113 එකමත් එක රටක Oct 16, 2025 #8 . Reactions: Fiona Dabare