බුමි තෙල් නැද්ද බන් කොහෙවත්

Big Cass

Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    තලවතුගොඩ පන්නිපිටිය කොට්ටාව හෝමාගම මහරගම මේ අවට බුමිතෙල් තියෙන තැනක් දන්නවද උබලා :growl::oo:
     

    vectorizer

    Well-known member
  • Jan 1, 2009
    443
    601
    93
    තලවතුගොඩ පන්නිපිටිය කොට්ටාව හෝමාගම මහරගම මේ අවට බුමිතෙල් තියෙන තැනක් දන්නවද උබලා :growl::oo:
    කොට්ටාව පන්නිපිටිය අවට කිසිම ෂෙඩ් එකක නෑ.
    Cleaning වැඩකට ඔ්න වෙලා හෙව්ව. බැරිම තැන පොඩි වැඩක් නිසා WD40 ගත්තා
     
    • Haha
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,998
    1
    61,092
    113
    Mother Earth
    කොට්ටාව පන්නිපිටිය අවට කිසිම ෂෙඩ් එකක නෑ.
    Cleaning වැඩකට ඔ්න වෙලා හෙව්ව. බැරිම තැන පොඩි වැඩක් නිසා WD40 ගත්තා
    Thinner වලින් සුද්ද කරාන්
     
    • Like
    Reactions: vectorizer

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,442
    36,371
    113
    මැදමහනුවර
    UOSQEyc.gif
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    තලවතුගොඩ පන්නිපිටිය කොට්ටාව හෝමාගම මහරගම මේ අවට බුමිතෙල් තියෙන තැනක් දන්නවද උබලා :growl::oo:
    භූමිතෙල් නැත්තම් තිනර් ගනින් බන්. වයිෆ්ව පේන්ට් පාරක් ගාලා ගන්න නේද. තිනර් හොදයි බන් ඒ වැඩේට
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,505
    25,811
    113
    3L have. Museum කරන එකෙක් ඉන්නවා නම් ටිකක් දෙන්නම් 🫣
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,874
    3,378
    113
    එන්ජිමක් ගලවලා සුද්ද කරනවා වගේ වැඩක් නම් ඩීසල් වලට තර්පන්ටයින් 1:1 දාල ගන්න. මගේ බයික් එකේ එන්ජිම සුද්ද කළේ එහෙම. භූමිතෙල් වගේම වැඩ.

    භූමිතෙල් ලිප් වල කෑම රස නෑ නේ...අපේ අම්මලානම් කියන්නෙ එහෙම
    ඔව්. ගොඩක් භූමිතෙල් ලිප් වල ඉව්වම කෑම වල භූමිතෙල් ගඳ එනවා
    ------ Post added on Oct 23, 2022 at 10:12 AM
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    බයික්, 3 wl. හදන උන් ගරාජ් කරන උන්ටත් හික් ගෑවිලා ඉන්නේ.. parts ගලවලා මලකඩ යවලා සුද්ද කරන්න භූමිතෙල් නැතුව
     

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    ඔන්න බලපන් ලිට්ට්රෝ අදික ලාබ ලබයි කියල නිවුස් එකක් ඒවි . සිරාවට කොහෙවත් නැ ... දැන් ඉතින් ඊලග සතියේ යේ ගැස් එකක් ගෙන්න වෙනවා
     
    • Like
    Reactions: Cypress