රාළ දැක්ක දෙයක් තමයි පංගුවක් කට්ටිය මේ බුර්කාවට නයි වයිරයෙන් ඉන්නේ.. ඒත් මුසල්මානුවෙකුගේ පැත්තෙන් මේ ගෝනිය කොයි තරම් සාධාරණ ද කියල හොයලා බලමු. ඉතින් කොයි තරම් සධාරණද කියලා දැන ගන්න අපට මුසල්මානුවෙක් වගේ හිතන්න වෙනවා.
දැන් ඔය තමන්ගේ ගෑනීට මුහුන වහන කියන
උන්ගෙන් 95%ක් ම වගේ චීත්තයක් දැක්කොත් ඉන්න බැරි උන් , මුන්ට බස් එකක හරි පොදු තැනක හරි සාරියක් ,ගවුමක් ඇදගෙන ඉන්න ඉස්ත්‍රී පරාණයක් දැක්කම චූන් වෙනවා, මුන් බලන්නේ අහවල් කාරිය ගැනම විතරයි. ඉතින් මූ හිතන්නේ මුන් වගේම තමයි අනිත් උනුත් කියලා, ම මූ වගේ ගැනියෙක් ගේ හම දැක්ක ගමන් අහවල් කාරියකරන්න හිතාගෙන ඉන්නවා කියලයි හිතන් ඉන්නේ මුන්.. කොටින්ම කියනව නම් මුන් වගේ සක්කිලි අදහස් ඇති උන් විතරමයි ඉන්නේ කියලා මුන් හිතන්නේ. දැන් මුන් හිතනවා මූගේ ගැනිව දැක්කත් අනිත් උන්ට පහල වෙන්නේ මේ වගේ පහත් දේවල් කියලා ඒකයි මුන් ගේ ගැනූන්ට මුන් බුර්කාව අඳින්න කියන්නේ. කොටින්ම මුන්ගේ නැන්දම්මත් එන්න ඕනේ මින් ඉස්සරහට බුර්කාව ඇඳගෙන.