චන්දෙ දීපන් මචන් පොහොට්ටුවට/ ගෝටාභයට/ මහින්දට. මොකද සාපේක්ශව වෙන හොද තේරීමක් අපිට නෑ.
ඒත් වැරදි දේට වැරදි කියන්න කොන්ද තියා ගන්න. වැරදි දේට විරුද්දව හඩක් නගන්න.
හැම දේම සාදාරණීකරණය කරන්න යන්න එපා. උදාහරනෙකට
තම්බින්ට මක්කම යන්න සහන දෙනකොට, මහ ජාතිය / ආගම වෙච්ච අපිටත් දබදිව යන්න සහන දීන්න කියල හඩක් නගන්න. සින්හලු අවදියෙන් බව පෙන්නන්න.
මහ මැතිවරනෙට ජෝකර්ල, නලු නිලියො නොදා උගත් පිරිසකට නොමිනේශන් දෙන්න කියල හඩක් නගන්න.
ඔන්ලයින් දේශපානලය කරන උන් මේ ටික නොකර වහල්ලු උනොත්, ගෝටාභය ජනාදිපති උන එකේ කිසි තේරුමක් නැතුව යයි.
(මම ඔන්ලයින් හෝ ඕෆ් ලයින් දේශපාලනය කරන කෙනෙක් නෙමෙයි. )
rep+





ඒක තහනම් කරන්න මුට්ටිය දාන්නෙ මාස්ක් හෙල්මට් තහනම් කරන්න යනව වගේ ඒ පිටින් දාල
???
