වැලිගම ප්රාදේශීය ලේකම් එක ඇතුලට බුර්කා ඇදගෙන මුස්ලිම් ය එන්නේ නෑ. එක මම දැකල තියනවා 2017 දී. වැලිගම නගර සිමාවේ ඉන්න 90% මුස්ලිම් ගැහැණු බුර්කා අදින අන්තවාදී ඇදහීම් තියන අය උනත් ප්රාදේශීය ලේකම් කාර්යාලයේ ගේට්ටුව ළග දී මුහුණ වහපු රෙද්ද අයින් කර ගන්නවා.
ඇත්තටම ඒක ප්රාදේශීය ලේකම් ඉල්ලපු එකක් මිසක් තහනමක් නෙවෙයි. හැබැයි මුස්ලිම් අන්තවාදී ජන සමාජය එක පිලි ගත්තා.
හැබැයි කාත්තන්කුඩි වල ඔහොම ඉල්ලීමක් කරොත් ප්රා ලේ එක ගිනි නොතියාවී කියල හිතන්නත් අමාරුයි.
ලංකාවේ මෝටර් සයිකල් ෆේටල් ඇක්සිඩන්ට් ගැන මොරටුව වී වී කරපු රිසර්ච් එකක් තියනවා. අක්කරේපත්තු, සමන්තුරේ, වගේ පොලිස් බල ප්රදේශ වල statistic එක්ක බලද්දී අනික් පැති වල ලොකුම වෙනසක් තියනවා.
හේතුව හෙල්මට් දන්නේ නැති එක. ඒවත් ලංකාවේ නීති උනාට මුස්ලිම් සමාජය පිලි ගන්න අකමැති ඒවා.
ප්රශ්නේ තියෙන්නේ මුස්ලිම් සමාජය ඇතුලේමයි. උන් එකතු වෙලාම තමයි ඒක විසදන්න ඕන.
නැත්නම් පල්ලි ඉස්සරහ ගහල තියන ශෝක ප්රකාස උනත් උන්ගේ කපටි වැඩ පිළිවෙල කියලම තමයි හිත ගන්න වෙන්නේ.