ai buruka kiyala dala natte eka type karanna maruida eyata?![]()

පෝරිසාදයා;24432182 said:Full face helmets also....නේද ?

තාවකාලික එකක් නේද ?හදිසි නීතිය යටතේ
තාවකාලික එකක් නේද ?හදිසි නීතිය යටතේ

It appears to be like that. In that case not good enough.
නීතියක් වෙන්න ගැසට් එකකින් එන්න ඕන කැබිනට් එකෙන්. මේක එහෙම නැහැ. අනික සවිස්තරාත්මකව කුමන මුහුණු ආවරණද අයත් කියල තියෙන්න ඕන. මේකෙන් fullface helmet එකටත් කෙලින්න යන්නේ...![]()

උඹට මොකද්ද බොල ෆුල් ෆේස් හෙල්මෙට් ගැන තියෙන පුකේ අමාරුව. ඕක ලොකුවට මතු කරන්නේ හිජාබ් එක තහනමෙන් රිදිච්ච අය අනිත් අයව අවුස්සන්න. උඹ ලනුව කාලා වගේ. ඔව් ෆුල් ෆේස් හෙල්මෙට් දාගෙන බැංකුවලට, පල්ලි , පන්සල් වලට සුපර් මාර්කට් වලට එන්න අවශ්‍යතාවයක් නෑ. සයිකලයේ යනකොට දාන්න, ආරක්ශක අංශ නැවැත්තුවහම ගලෝලා මූන පෙන්නන්න. ඕක ඔච්චර අමාරු දෙයක්ද?![]()

Yes, The government is coming under pressure to act…We need to push harder...
හිටන් ලකුණු දාගන්න වෙලාවේ පොරව තව ටිකක් push කලානම් මේකට permanent විසඳුමක් ලබා තිබ්බ

මේක හදිසි නීතිය යටතේ දාල තියෙන්නෙ.. තව සති දෙකකින් විතර හදිසි නීතිය අයින් කරයි එතකොට මේ නීතියත් ඉවරයි..![]()
ස්ථිර තහනමක් නෙවෙයි.