බුර්කාව තහනම්

ex-muslim Ahmed

Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    58420182_2009348692705113_3782549260608733184_o.jpg
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,182
    31,918
    113
    පෝරිසාදයා;24432182 said:
    Full face helmets also....නේද ?

    විස්තර කරල කියල නැහැ හංගල ගහල.:growl:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    තාවකාලික එකක් නේද ?හදිසි නීතිය යටතේ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,182
    31,918
    113
    තාවකාලික එකක් නේද ?හදිසි නීතිය යටතේ

    නීතියක් වෙන්න ගැසට් එකකින් එන්න ඕන කැබිනට් එකෙන්. මේක එහෙම නැහැ. අනික සවිස්තරාත්මකව කුමන මුහුණු ආවරණද අයත් කියල තියෙන්න ඕන. මේකෙන් fullface helmet එකටත් කෙලින්න යන්නේ...:frown:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    නීතියක් වෙන්න ගැසට් එකකින් එන්න ඕන කැබිනට් එකෙන්. මේක එහෙම නැහැ. අනික සවිස්තරාත්මකව කුමන මුහුණු ආවරණද අයත් කියල තියෙන්න ඕන. මේකෙන් fullface helmet එකටත් කෙලින්න යන්නේ...:frown:

    හිටන් ලකුණු දාගන්න වෙලාවේ පොරව තව ටිකක් push කලානම් මේකට permanent විසඳුමක් ලබා තිබ්බ
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    නීතියක් වෙන්න ගැසට් එකකින් එන්න ඕන කැබිනට් එකෙන්. මේක එහෙම නැහැ. අනික සවිස්තරාත්මකව කුමන මුහුණු ආවරණද අයත් කියල තියෙන්න ඕන. මේකෙන් fullface helmet එකටත් කෙලින්න යන්නේ...:frown:

    උඹට මොකද්ද බොල ෆුල් ෆේස් හෙල්මෙට් ගැන තියෙන පුකේ අමාරුව. ඕක ලොකුවට මතු කරන්නේ හිජාබ් එක තහනමෙන් රිදිච්ච අය අනිත් අයව අවුස්සන්න. උඹ ලනුව කාලා වගේ. ඔව් ෆුල් ෆේස් හෙල්මෙට් දාගෙන බැංකුවලට, පල්ලි , පන්සල් වලට සුපර් මාර්කට් වලට එන්න අවශ්‍යතාවයක් නෑ. සයිකලයේ යනකොට දාන්න, ආරක්ශක අංශ නැවැත්තුවහම ගලෝලා මූන පෙන්නන්න. ඕක ඔච්චර අමාරු දෙයක්ද?:angry::angry:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    උඹට මොකද්ද බොල ෆුල් ෆේස් හෙල්මෙට් ගැන තියෙන පුකේ අමාරුව. ඕක ලොකුවට මතු කරන්නේ හිජාබ් එක තහනමෙන් රිදිච්ච අය අනිත් අයව අවුස්සන්න. උඹ ලනුව කාලා වගේ. ඔව් ෆුල් ෆේස් හෙල්මෙට් දාගෙන බැංකුවලට, පල්ලි , පන්සල් වලට සුපර් මාර්කට් වලට එන්න අවශ්‍යතාවයක් නෑ. සයිකලයේ යනකොට දාන්න, ආරක්ශක අංශ නැවැත්තුවහම ගලෝලා මූන පෙන්නන්න. ඕක ඔච්චර අමාරු දෙයක්ද?:angry::angry:

    Agree
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මේක හදිසි නීතිය යටතේ දාල තියෙන්නෙ.. තව සති දෙකකින් විතර හදිසි නීතිය අයින් කරයි එතකොට මේ නීතියත් ඉවරයි.. :lol:
    ස්ථිර තහනමක් නෙවෙයි.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    උඹට මොකද්ද බොල ෆුල් ෆේස් හෙල්මෙට් ගැන තියෙන පුකේ අමාරුව. ඕක ලොකුවට මතු කරන්නේ හිජාබ් එක තහනමෙන් රිදිච්ච අය අනිත් අයව අවුස්සන්න. උඹ ලනුව කාලා වගේ. ඔව් ෆුල් ෆේස් හෙල්මෙට් දාගෙන බැංකුවලට, පල්ලි , පන්සල් වලට සුපර් මාර්කට් වලට එන්න අවශ්‍යතාවයක් නෑ. සයිකලයේ යනකොට දාන්න, ආරක්ශක අංශ නැවැත්තුවහම ගලෝලා මූන පෙන්නන්න. ඕක ඔච්චර අමාරු දෙයක්ද?:angry::angry:
    :confused:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මේක හදිසි නීතිය යටතේ දාල තියෙන්නෙ.. තව සති දෙකකින් විතර හදිසි නීතිය අයින් කරයි එතකොට මේ නීතියත් ඉවරයි.. :lol:
    ස්ථිර තහනමක් නෙවෙයි.

    minussu wede atha arinna narakai mokara unge gema iwarai kiyala kiyanna puuwan sakshi denna bane katawath oka adumagane 3 months wath adila yanawa :yes:
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    පුලුවන් අය neth fm (94.8) දැන් අහන්න.
    මද්රාසා පාසැල් සහ ඒ්වායේ ඉගැන්වීම් ගැන වැඩසටහනක් යනවා...