policiye inne ponnayo ne bung![]()
nohakiyawata wisaduma oka nemei! mun owa kalata hora thawa kramayak use karai! always thieves are step ahead of police!
policiye inne ponnayo ne bung![]()

OYA WAGE GON THARKA UBATA KOHOMA ENAWADA MANDA![]()
![]()
![]()
මචං, මැද්දට පැන්නට තරහා වෙන්න එපා. මොකක්ද කියපන්කෝ ගොන් තර්කේ![]()
ජාතික ආරක්ෂාව කියලා ෆුල් ෆේස් හෙල්මට් තහනම් කරනවා. හේතුව, මුහුණ ආවරණය වීම හේතුවෙන් හඳුනා ගැනීමේ අපහසුව. මට කියපන් බලන්න, බුර්කාව දාගෙන ඉද්දි ඒ කෙනාව අඳුන ගන්න පුලුවන්ද කියලා? බෑනේ මචං. ඉතින් ඒකත් ජාතික ආරක්ෂාවට බලපානවා නේද? අනිත් එක අපි කොතුකුත් දැකලා තියෙනවා බුර්කාව උදව්වට අරගෙන හැංඟිලා හිටිය කට්ටියව. මෙතන ප්‍රශ්නය ජාතික ආරක්ෂාව නම් ඒ අයටත් ඒක ඒ විදියට බලපාන්න ඕනේ. එක කට්ටියකට එහෙම නැතිව අනික් අයට එහෙම කරන්න බෑ. අනික මචං Full face දාන්නේ ආරක්ශාවට, බුර්කා එක ඇඳන් යන කෙනාට ඕක දැම්මත් එකයි නැතත් එකයි(ආගමික වශයෙන් ගන්නේ නැතිව) හැප්පුනොත් ඩැමේජ්. එතනත් වෙනසක් තියෙනවානේ.

ප්‍රන්ශේ ඕක තහනම් කළා![]()
මචං හොරු
උඹලා හොරකං කරන්න මංකොල්ල කන්න යනකොට ඔය ගෝනිබිල්ලන් ඇඳුම ඇඳගෙන පල
උඹල ගෑණු කියාන හිතං තවත් චාන්ස් වැඩි


