බුර්කාව_තහනම්_කරනු!

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    මචං හොරු
    උඹලා හොරකං කරන්න මංකොල්ල කන්න යනකොට ඔය ගෝනිබිල්ලන් ඇඳුම ඇඳගෙන පල
    උඹල ගෑණු කියාන හිතං තවත් චාන්ස් වැඩි
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,134
    5,001
    113
    -In Darkness-
    OYA WAGE GON THARKA UBATA KOHOMA ENAWADA MANDA :D :D :rofl:

    මචං, මැද්දට පැන්නට තරහා වෙන්න එපා. මොකක්ද කියපන්කෝ ගොන් තර්කේ :)
    ජාතික ආරක්ෂාව කියලා ෆුල් ෆේස් හෙල්මට් තහනම් කරනවා. හේතුව, මුහුණ ආවරණය වීම හේතුවෙන් හඳුනා ගැනීමේ අපහසුව. මට කියපන් බලන්න, බුර්කාව දාගෙන ඉද්දි ඒ කෙනාව අඳුන ගන්න පුලුවන්ද කියලා? බෑනේ මචං. ඉතින් ඒකත් ජාතික ආරක්ෂාවට බලපානවා නේද? අනිත් එක අපි කොතුකුත් දැකලා තියෙනවා බුර්කාව උදව්වට අරගෙන හැංඟිලා හිටිය කට්ටියව. මෙතන ප්‍රශ්නය ජාතික ආරක්ෂාව නම් ඒ අයටත් ඒක ඒ විදියට බලපාන්න ඕනේ. එක කට්ටියකට එහෙම නැතිව අනික් අයට එහෙම කරන්න බෑ. අනික මචං Full face දාන්නේ ආරක්ශාවට, බුර්කා එක ඇඳන් යන කෙනාට ඕක දැම්මත් එකයි නැතත් එකයි(ආගමික වශයෙන් ගන්නේ නැතිව) හැප්පුනොත් ඩැමේජ්. එතනත් වෙනසක් තියෙනවානේ.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    හොරුනේ..
    බුර්කාව දාගෙන ගිහිං හොරකං කරපල්ලකො රෙද්ද..
    එහෙනං ඕක නිකංම තහනං වෙනව..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland

    මචං, මැද්දට පැන්නට තරහා වෙන්න එපා. මොකක්ද කියපන්කෝ ගොන් තර්කේ :)
    ජාතික ආරක්ෂාව කියලා ෆුල් ෆේස් හෙල්මට් තහනම් කරනවා. හේතුව, මුහුණ ආවරණය වීම හේතුවෙන් හඳුනා ගැනීමේ අපහසුව. මට කියපන් බලන්න, බුර්කාව දාගෙන ඉද්දි ඒ කෙනාව අඳුන ගන්න පුලුවන්ද කියලා? බෑනේ මචං. ඉතින් ඒකත් ජාතික ආරක්ෂාවට බලපානවා නේද? අනිත් එක අපි කොතුකුත් දැකලා තියෙනවා බුර්කාව උදව්වට අරගෙන හැංඟිලා හිටිය කට්ටියව. මෙතන ප්‍රශ්නය ජාතික ආරක්ෂාව නම් ඒ අයටත් ඒක ඒ විදියට බලපාන්න ඕනේ. එක කට්ටියකට එහෙම නැතිව අනික් අයට එහෙම කරන්න බෑ. අනික මචං Full face දාන්නේ ආරක්ශාවට, බුර්කා එක ඇඳන් යන කෙනාට ඕක දැම්මත් එකයි නැතත් එකයි(ආගමික වශයෙන් ගන්නේ නැතිව) හැප්පුනොත් ඩැමේජ්. එතනත් වෙනසක් තියෙනවානේ.

    ප්‍රන්ශේ ඕක තහනම් කළා :yes:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,134
    5,001
    113
    -In Darkness-
    ප්‍රන්ශේ ඕක තහනම් කළා :yes:

    ඔව් බං. පොඩ්ඩක් හිතපන් ජාතික ආරක්ෂාව කියලා ෆුල්ෆේස් තහනම් නම්, අනිවා බුර්කාවත් තහනම් වෙන්න ඕනේ ජාතක ආරක්ෂාව හේතුවෙන් :yes:
     
    waligamaya

    Well-known member
  • මචං හොරු
    උඹලා හොරකං කරන්න මංකොල්ල කන්න යනකොට ඔය ගෝනිබිල්ලන් ඇඳුම ඇඳගෙන පල
    උඹල ගෑණු කියාන හිතං තවත් චාන්ස් වැඩි
    :yes::yes::yes:

    අනිව හොද හොරුවගේ මෙක කරන්න කො...........
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මොන හුත්තක්ද මේ?
    ෆුල්ෆේස් නැත්තම් බුර්කාවත් නැති කරන්න ඕන.