බුර්කාව_තහනම්_කරනු!

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl

    මචං, මැද්දට පැන්නට තරහා වෙන්න එපා. මොකක්ද කියපන්කෝ ගොන් තර්කේ :)
    ජාතික ආරක්ෂාව කියලා ෆුල් ෆේස් හෙල්මට් තහනම් කරනවා. හේතුව, මුහුණ ආවරණය වීම හේතුවෙන් හඳුනා ගැනීමේ අපහසුව. මට කියපන් බලන්න, බුර්කාව දාගෙන ඉද්දි ඒ කෙනාව අඳුන ගන්න පුලුවන්ද කියලා? බෑනේ මචං. ඉතින් ඒකත් ජාතික ආරක්ෂාවට බලපානවා නේද? අනිත් එක අපි කොතුකුත් දැකලා තියෙනවා බුර්කාව උදව්වට අරගෙන හැංඟිලා හිටිය කට්ටියව. මෙතන ප්‍රශ්නය ජාතික ආරක්ෂාව නම් ඒ අයටත් ඒක ඒ විදියට බලපාන්න ඕනේ. එක කට්ටියකට එහෙම නැතිව අනික් අයට එහෙම කරන්න බෑ. අනික මචං Full face දාන්නේ ආරක්ශාවට, බුර්කා එක ඇඳන් යන කෙනාට ඕක දැම්මත් එකයි නැතත් එකයි(ආගමික වශයෙන් ගන්නේ නැතිව) හැප්පුනොත් ඩැමේජ්. එතනත් වෙනසක් තියෙනවානේ.

    Well said :yes:
     

    jayalalitha

    Member
    May 7, 2012
    363
    54
    0
    aniwa

    :yes::yes::yes::yes::yes::yes::yes:

    _75981389_143601067.jpg
     

    jayalalitha

    Member
    May 7, 2012
    363
    54
    0
    ඔය හෙල්මට් තහනමට කෙමති වෙමු. මොකද බුරුකව තහනම් කරන්න හොඳම අවස්ථාව