බුරියානි / බිරියානි :D

Nov 24, 2015
167
7
0
බුරියානි / බිරියානි :D

අඩෝ පට්ට බඩගින්නක් ආවා යකෝ. හෙට මට බුරියානි කන්ඩ ඕනේ. හදන්ඩ ලේසි විදිහක් කියපන්කො..කඩෙන් කාපන් කියන්ඩ
එපා සල්ලි නෑ :lol::lol::baffled:
 

vito

Well-known member
  • May 5, 2008
    10,937
    1
    12,243
    113
    අදාළ නෑ නේ
    කඩෙන් නිකන් බත් එකක් අරන් ඇවිත් බුරියානි කියල හිතන් කාපන් බන්
    එතකොට ගානත් ඉතුරුයි
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උඹට ඕක ගෙදර හදන්න ගියොත් කඩෙන් ගන්නවට වඩා වියදමක් යයිනේ මචං.. ඊට වඩා ශේප් කඩෙන්ම අරන් කෑවා නම් බුරියානි කන්න ආසාවක් තියෙනවා නම්..:D
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    උබ කඩෙන් කන්න එපා බන් , ඔය විඩියෝ එක බලලා තනියම හදා ගනින් ගාන වැඩි වුනාඩ කමක් නැහැ, මොකද උබට වෙල් 3ක් වත් කන්න පුලුවන් ෆිජ් එකේ දාලා, වැඩිම වුනොත් අවුල් යන්නේ බත් එක හරියට ගහනන් ඔන ගානට තැම්බෙන්න බෙරි වෙන්නේ නැතුව , එකට වතුරේ පොගලා, උණුවතුරට දාල 75 %ක් වත් තැබ්බුනහම අරන් ඊට පස්සේ හුමාලෙන් තැබ්නෙන්න දාන්න ඔන චිකන් එක දාලා, පලවෙනි පාර දෙවෙනි පාර වරදි 3 වෙනි පාර , හදපන් මචෝ ( මෙක ටයිප් කරද්දි වයිෆයි කිව්වා මූ හදන්නේ නැහැ වචන නස්ති කරගන්න එපා කියලා , උබ හදලා පිංතුරයක් දපන් මචෝ ගින්දර වගේ )
     
    Nov 24, 2015
    167
    7
    0
    උබ කඩෙන් කන්න එපා බන් , ඔය විඩියෝ එක බලලා තනියම හදා ගනින් ගාන වැඩි වුනාඩ කමක් නැහැ, මොකද උබට වෙල් 3ක් වත් කන්න පුලුවන් ෆිජ් එකේ දාලා, වැඩිම වුනොත් අවුල් යන්නේ බත් එක හරියට ගහනන් ඔන ගානට තැම්බෙන්න බෙරි වෙන්නේ නැතුව , එකට වතුරේ පොගලා, උණුවතුරට දාල 75 %ක් වත් තැබ්බුනහම අරන් ඊට පස්සේ හුමාලෙන් තැබ්නෙන්න දාන්න ඔන චිකන් එක දාලා, පලවෙනි පාර දෙවෙනි පාර වරදි 3 වෙනි පාර , හදපන් මචෝ ( මෙක ටයිප් කරද්දි වයිෆයි කිව්වා මූ හදන්නේ නැහැ වචන නස්ති කරගන්න එපා කියලා , උබ හදලා පිංතුරයක් දපන් මචෝ ගින්දර වගේ )

    Thanks mchan . Man hadala dannam
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    බුරියානි මෙලෝ රහක් නෑනේ අප්පා. මම දවසක් කෑවා කහ රහ විතරයි එන්නේ.
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    සරළව කියන්නද හදන විදිය....??

    කුකුල් මස් 500යි
    බාස්මතී හාල් 500යි
    මීකිරි කෝප්ප එකයි
    තක්කාලි ගෙඩි ‍2යි
    බීලූනු ගෙඩි දෙකයි
    අමුමිරිස් කරල් 2යි
    සුදුලූනූ බික් 4යි
    අගල්1/2ක ඉගුරු කෑල්ලක්
    මිංචි කොල ග්‍රෑම් 50යි
    කොත්තමල්ලි කොළ ග්‍රෑම් 25යි.
    කහකුඩු තේහැ 1/2යි
    මිරිස්කුඩු තේහැ 1යි
    ගම්මිරිස් කුඩු තේහැ 1/2යි
    එනසාල් ඇට 6යි
    කරාමූ නැටි 10යි
    බේලීෆ් 1යි
    කුරුදු අගලක කෑල්ලයි
    ලුණු තේහැදි 3යි.
    තෙල් මේස හැදි 4යි.

    හාල් 4වතාවක් සෝදා විනාඩි 20ක් පෙගෙන්න තියන්න.

    ලූනු කපා දුඹුරුපාට වෙන තෙක් බැදගෙන ඉවත් කර ගන්න.
    එම ඉතිරි තෙලටම කුඩාවට කැපූ ඉගුරු සුදුලූනු දමා විනාඩියක් බැදෙන්නට හැර, තක්කාලි අමුමිරිස් හා කොළ වර්ග කපා එක්කරන්න . හාල් ඇරෙන්න ඉතිරි සියල්ල දමන්න. ලුණු පමනක් තේහැ 1 1/2ක් පමණ දමන්න. හොදින් මිශ්‍රකර අඩු ගින්දරේ හොදින් වසා පැය 1/2ක් පමණ පිස ගන්න.

    වතුර ලීටර් 3 1/2ක් පමණ ලිප තබා ඊට ඉතිරි ලුණු තේහැ 1 1/2 දමා උතුරවන්න. ඉන්පසු පෙගුන හාල් වතුර බේරා එයට දමා හාල් ඇටේ තුන්කාලට (75%ක්) පිසගන්න. වතුර බේරා චිකන් කරියට උඩින් දමන්න. තට්ටු වශයෙන්ද දැමිය හැකිය. එ අතරට බැදපු ලූනුද දමන්න.
    තදින් පියන වසා ඉතා අඩු ගින්දරේ පැය 1/2ක් තබා විවෘත්ත භාජනයකට හපා ප්‍රවේශමෙන් මිශ්‍ර කරන්න.

    දැන් කාපන්!!!:angry::angry:

    http://www.elakiri.com/forum/showthread.php?t=1148093

    මේ ත්‍රෙඩ් එක මගේ මුල් අවදියේ එකක්. නමුත් වස විස නැතිව අද කිව්ව ක්‍රමයට වඩා රහට හදන්න පුලුවන්.

    fnbxcj.jpg


     
    Last edited: