බුරු ගැසීම

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,062
    19,585
    113
    Miami
    තෝම කියන්නෙ බූරු පොලේ හොස්ට්ගෙ කට් එක. නිහාල් නෙල්සන්ගෙ සිංදුවෙ කියන්නෙ 20% කියල ඒකයි. මළ ගෙවල් වල ඊටවඩා දෙනවා ඉතින්. දැන් පොලිසිය පනින නිසා මෙහෙම කලාට ඉස්සර බූරුව ගහනව කියන්නෙ හැම තැනම කෙරුණ වැඩක්නේ. ඇයි අවුරුදු කාලෙට කැට ගැහිල්ල.
     
    • Like
    Reactions: Champ HB and HAneo

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,174
    6,685
    113
    කොහෙ හරි කනත්තක
    අන්න එකයි. බුරු කියන්නේ යාදෙන්නේ නැ . මල ගෙවල් වලට පොලිසියෙන් පනින්නේ නැ බන්. එක නිසා තමා එකේ ජයට කෙරෙන්නේ. අනික් තැන් වල නම් තත්වේ සෝචනීයයි


    එල ඔකේ එක හොරයක් කියල දෙන්නම්. බුරු පොලේ යනකොට බුරු වැඩ කරුවෝ දැනගෙන යන්න ඕනේ. ඊට පස්සේ පිට වාසි අල්ලන්න ඕනේ උට. කුට්ටම කපන එකා තමා වැඩ කරු. උ තමා උබේ අදුරන එකා වෙන්න ඕනේ. ඌ කුට්ටම බෙදනකොට අල්ලන්න එපා ශේප් එකේ ඉදපන්. උ කපලා පොඩි සයින් එකක් දෙනවා උට ෂුවර් නම් එනවා කියල. ඒ වෙලේට අල්ලපන් අගට :lol: :lol: :lol:
    ------ Post added on May 22, 2022 at 2:36 AM
    මං අදුරන එකෙක් වරෙන් මල්ලි මං උබට ගේම ගස්සල දෙන්නං කියල ඉතුරු වෙලා තිබ්බ ටිකටත් කෙලිය. හැබැයි ඌ අන්තිමට කොහෙන් හරි රු. 200ක් ද කොහෙද හොයන් ඇවිල්ල කෙලිය බූරු පොලේ ඔක්කොටම.😄 අරුන්ට එපා වුනා.😄
     
    • Haha
    Reactions: HAneo

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    vector-spade-icon-260nw-646581166.jpg
    කලාබර (clubs)

    Red-Spade-Card-Cuttable-SVG-and-Printable-PNG-File-700x700-product_popup.png
    හාරත (Heart)

    1200px-Card_club.svg.png
    ඉස්කෝප්ප(spade)



    1200px-Card_diamond.svg.png
    රුයිත (diamond)

    Machan kalabarai iskoppai ubata maaru wela...
    joker kola 2ta mainai valdinui kiyanawa kiyala adamai ahuwe :oops:

    buru gahapu kaalayak mathaka na gahanna oni

    good post (y)(y)
     
    • Haha
    Reactions: HAneo

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    අන්න එකයි. බුරු කියන්නේ යාදෙන්නේ නැ . මල ගෙවල් වලට පොලිසියෙන් පනින්නේ නැ බන්. එක නිසා තමා එකේ ජයට කෙරෙන්නේ. අනික් තැන් වල නම් තත්වේ සෝචනීයයි


    එල ඔකේ එක හොරයක් කියල දෙන්නම්. බුරු පොලේ යනකොට බුරු වැඩ කරුවෝ දැනගෙන යන්න ඕනේ. ඊට පස්සේ පිට වාසි අල්ලන්න ඕනේ උට. කුට්ටම කපන එකා තමා වැඩ කරු. උ තමා උබේ අදුරන එකා වෙන්න ඕනේ. ඌ කුට්ටම බෙදනකොට අල්ලන්න එපා ශේප් එකේ ඉදපන්. උ කපලා පොඩි සයින් එකක් දෙනවා උට ෂුවර් නම් එනවා කියල. ඒ වෙලේට අල්ලපන් අගට :lol: :lol: :lol:
    ------ Post added on May 22, 2022 at 2:36 AM

    Pissuda ban card pack eke kola 52 anith pattata harawwama mokatawath kiyanna ba mokakda kole kiyala.. Oya magic kerena un nam eka eka card hadala tiyenne nawala,alawala,kapala wage. Aluthma pack ekakinnam hora kerenna ba ban mona jagatha unath. Thanikarama sambawithawa use wena games tiyenne card pack eke. Kisima stratergy skill ekak ona na okata.

    බූරුව කියන්නෙ බූරුවම තමා, තනිකර ලක් එක එහෙම නැත්තම් වංචාව. ඔය වංචා බොහොම ලාමකඕනෙ කෙනෙකුට තේරෙන ඒව.ඔය කියන තරම් නම් වැඩර් සීන් නෑ.
    100% ok.
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    හම්මට..
    මුත් බුරු කප්පිත්තෙක්නෙ බලන් යද්දි.
    හැබැයි ඕමි ඔයිට වඩා complex වගේ.
    අනිවා කම්ප්ලේක්ස් . මේ බේසික් එක. යාලුවෝ සෙට් එකක් එක්ක ගහල ප්‍රක්ටිස් වෙන්න ඕනේ. ඔකේ තියන ඇඩ්වාන්ස් ඒවා කියන්නේ තනිකර වංචාව. ඒවා ඉතින් තනියෙන් හොයාගන්න ඕනේ :p :p

    illapu eka udama kola deke tibboth moko karanne
    තව 3 ක් තියනවනේ.
    ඒ කියන්නේ උබ බුරුව ඉල්ලුවොත් උඩ දෙකට හැරත් බුරුවා ගියොත් තව 3 ක් පැක් එකේ තියනව. එකෙන් එකක් එනවා. 75% චාන්ස්
    ------ Post added on May 22, 2022 at 12:25 PM

    Machan kalabarai iskoppai ubata maaru wela...
    joker kola 2ta mainai valdinui kiyanawa kiyala adamai ahuwe :oops:

    buru gahapu kaalayak mathaka na gahanna oni

    good post (y)(y)
    හැදුව මචන් තැන්ක්ස් :love: :love:
    ------ Post added on May 22, 2022 at 12:26 PM

    බූරු ගහන එකෙයි, කැට ගහන එකෙයි වෙනස මොකක්ද?
    බුරුවා - පොසිබිලිටිඑස් 2 යි. එක්කෝ මුල දිනුම් එක්කෝ අග දිනුම්
    කැට - පොසිබිලිටිඑස් 6 ක් තියනව - 3 ,6,9,12,15,18

    මේකේ ඉලන ක්‍රම තියනව
    1. අඩු - 3,6,9 වැඩි - 12 ,15,18
    2 - කට්ට - එකෙක් 3,,6 ඉල්ලනවා එකෙක් 9,12 අනික 15,18

    කැට ගහන එක හොර 0% අඩුයි කියන්න පුළුවන් බුරු එක්ක බලද්දී
    ------ Post added on May 22, 2022 at 12:29 PM
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    හම්මට..
    මුත් බුරු කප්පිත්තෙක්නෙ බලන් යද්දි.
    හැබැයි ඕමි ඔයිට වඩා complex වගේ.
    omi gahala gahala sehena kalayak giyama dinana eka lesi..
    mulin nam asi 4ma thibbath paradina ewun innawa :P

    Me kiyana de therune naha
    e kiyanne ban A, B, C, D kiyala playersla 4 denek innawanam A kiyana eka anith 3n denatama gahala win kaloth kiyana eka
    ------ Post added on May 22, 2022 at 2:25 PM
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    මේකේ මෙන්න මේ ලොකු ෆොන්ට් එකෙන් පෙන්වන කොටස වැරදියි.

    //B පොර කුට්ටම දෙකට කපනකොට එයා කැමති කොලයක් කියනවා
    (හාරත බුරුවා ) . බුරු කොලයක් ඉල්ලන එක ලක් එක කියල කියන්නේ. එකයි ඕකට බුරුවා ගහනවා කියන්නේ//

    බූරු ගහනකොට කොලයක් (බුරුවා) ඉල්ලනවා මිසක්, කිසිම විටක වංශයක කොලයක් (හාරත බුරුවා) ඉල්ලන්නේ නැහැ. එහෙම කොළ මුළු කුට්ටමටම තියෙන්නේ එකයි. ඒ නිසා ඒ කොලය මුල ට හෝ අග ට දෙන්නාටම නොලැබීමේ සමභාවිතාවය 1/26 වෙනවා.
     

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    ඉස්සර බූරුවා, ඕමි ගහන හැටි මට කියලා දුන්නෙ තාත්තා. ඕමි නම් ගැහුවා නෙමේ මැරුවා ඒ කාලෙ. ඒ ලෙවල් කාලෙ ක්ලාස් ඇරිලා එන ගමන් කොල්ලොත් එක්ක බස් එකේ පිටිපස්සෙ ශීට් එකේ හිටන් ඕමි ගැහුවා. බෑග් එකේ පොත් ටික නැතත් කාඩ් පැක් එකක් නම් අනිවා තියෙනවා 😂

    මට මතකයි ඉස්සර 2012 විතර මව්බිම පත්තරේ ගියා සූරියවැව පැත්තෙ බූරු පොලක් ගැන ආටිකල් වගයක්. අනූ එදිරිසිංහ කියලා කෙනෙක් ලිව්වෙ. ලංකාවෙ ලොකුම බූරු පොල කියලා තිබ්බෙ ඒක. එක පාරකට ලක්ශ දහය, විස්ස ඔට්ටු අල්ලන උන් එන පොට් එකක්. ඒකෙ සල්ලි වෙනුවට අර කැසිනෝ වල වගේ ඇතුලට යද්දි සල්ලි දීලා උන්ගෙන් ටෝකන් අරන් ගිහින් ඔට්ටු අල්ලන්නලු තිබ්බෙ. එන උන්ට කන්න බොන්න සේරම දේවල් පොට් එක කරන එකා දෙනවා.

    ඒ පැත්තෙ උන් හොර කරන හැටිත් ඌ දාලා තිබ්බා. ඔය කොල වල පුල්ලි තියනවා කියලා කියන්නෙ අනිත් එවුන්ට මාට්ටු නොවී තමන්ට විතරක් අඳුරගන්න පුලුවන් විදියට මොකක් හරි කොලයක් මාක් කර ගන්න එකනෙ. ඕකට යන ප්‍රොෆෙශනල් බූරු කාරයො ඒ පැත්තෙ කඩවල් වල තියෙන සේරම කාඩ් පැක් අරගෙන පරිස්සමට සීල් කඩලා හැම පැක් එකේම උන්ට ඕනෙ කොලයක්, දෙකක් මාක් කරනවා. ඊට පස්සෙ ආපහු තිබ්බ විදියටම පැක් ටික සීල් කරලා ගත්ත ගානෙන් බාගෙකට විතර ආපහු කඩවල් වලට දානවා. උන් පුල්ලි තියන්නෙ එහෙමලු. එහෙම පැක් ටිකක් පොට් එකට ආපු දවසට උන් තමා ගේම රන් කරන්නෙ එදාට. හැබැයි බැරිවෙලා හරි අනිත් උන්ට මාට්ටු උනොත් උන්ට පනපිටින් ගෙදර යන්න වෙන්නෙත් නැති සීන් එකක්ලු තියෙන්නෙ.

    අරන් ආපු සබ්බ සකලමනාවම පැරදිලා ඉවර උනාට පස්සෙ ආපු ප්‍රාඩෝ එකේ යතුර ඔට්ටුවට දාලා ඒකත් පැරදිලා ත්‍රීවීල් එකේ ගෙදර ගිය එකෙකුත් එතන හිටියලු. අරූ අතිනුත් දාලා ලියනවා ඇත්තෙ. ඒත් ගොඩක් වෙලාවට ඔය සීන් ඇත්ත වෙන්න ඇති.