Meka therune sahena welawakata passe.මයිනා සහ වැල්ඩින් කියාය (
ඔව් ඔයා හරි. මම එක මේකේ කමෙන්ට් එකක හරි ගැස්සුවා. එත් පොස්ට් එකේ බැරි උනා මචන්මේකේ මෙන්න මේ ලොකු ෆොන්ට් එකෙන් පෙන්වන කොටස වැරදියි.
//B පොර කුට්ටම දෙකට කපනකොට එයා කැමති කොලයක් කියනවා (හාරත බුරුවා ) . බුරු කොලයක් ඉල්ලන එක ලක් එක කියල කියන්නේ. එකයි ඕකට බුරුවා ගහනවා කියන්නේ//
බූරු ගහනකොට කොලයක් (බුරුවා) ඉල්ලනවා මිසක්, කිසිම විටක වංශයක කොලයක් (හාරත බුරුවා) ඉල්ලන්නේ නැහැ. එහෙම කොළ මුළු කුට්ටමටම තියෙන්නේ එකයි. ඒ නිසා ඒ කොලය මුල ට හෝ අග ට දෙන්නාටම නොලැබීමේ සමභාවිතාවය 1/26 වෙනවා.
හොදයි එහෙනම් ඇඩ්වාන්ස් තියරි වලට යන්න වෙනවා ඕක පහදන්න. තේරුම් ගන්න බලපන්එතකොට මුලින් කොළ දෙකක් අයින් කරන්නේ ඇයි?
ඒ කොළ අනික් පැත්තට වැටුනොත් ඒ අත අවලංගුයි නේද?
මම දැකලා තියෙනවා සමහර උන් කුට්ටම කපලා දුන්නම ඌ කෑලි දෙක අරන් ආයෙ තිබ්බ විදිහටම තියාගන්නවා නොදන්න එකෙක් හිටියොත්.
Maw Bime eun pacha liyanne bn.. oken 95%kma boru tyenne.ඉස්සර බූරුවා, ඕමි ගහන හැටි මට කියලා දුන්නෙ තාත්තා. ඕමි නම් ගැහුවා නෙමේ මැරුවා ඒ කාලෙ. ඒ ලෙවල් කාලෙ ක්ලාස් ඇරිලා එන ගමන් කොල්ලොත් එක්ක බස් එකේ පිටිපස්සෙ ශීට් එකේ හිටන් ඕමි ගැහුවා. බෑග් එකේ පොත් ටික නැතත් කාඩ් පැක් එකක් නම් අනිවා තියෙනවා
මට මතකයි ඉස්සර 2012 විතර මව්බිම පත්තරේ ගියා සූරියවැව පැත්තෙ බූරු පොලක් ගැන ආටිකල් වගයක්. අනූ එදිරිසිංහ කියලා කෙනෙක් ලිව්වෙ. ලංකාවෙ ලොකුම බූරු පොල කියලා තිබ්බෙ ඒක. එක පාරකට ලක්ශ දහය, විස්ස ඔට්ටු අල්ලන උන් එන පොට් එකක්. ඒකෙ සල්ලි වෙනුවට අර කැසිනෝ වල වගේ ඇතුලට යද්දි සල්ලි දීලා උන්ගෙන් ටෝකන් අරන් ගිහින් ඔට්ටු අල්ලන්නලු තිබ්බෙ. එන උන්ට කන්න බොන්න සේරම දේවල් පොට් එක කරන එකා දෙනවා.
ඒ පැත්තෙ උන් හොර කරන හැටිත් ඌ දාලා තිබ්බා. ඔය කොල වල පුල්ලි තියනවා කියලා කියන්නෙ අනිත් එවුන්ට මාට්ටු නොවී තමන්ට විතරක් අඳුරගන්න පුලුවන් විදියට මොකක් හරි කොලයක් මාක් කර ගන්න එකනෙ. ඕකට යන ප්‍රොෆෙශනල් බූරු කාරයො ඒ පැත්තෙ කඩවල් වල තියෙන සේරම කාඩ් පැක් අරගෙන පරිස්සමට සීල් කඩලා හැම පැක් එකේම උන්ට ඕනෙ කොලයක්, දෙකක් මාක් කරනවා. ඊට පස්සෙ ආපහු තිබ්බ විදියටම පැක් ටික සීල් කරලා ගත්ත ගානෙන් බාගෙකට විතර ආපහු කඩවල් වලට දානවා. උන් පුල්ලි තියන්නෙ එහෙමලු. එහෙම පැක් ටිකක් පොට් එකට ආපු දවසට උන් තමා ගේම රන් කරන්නෙ එදාට. හැබැයි බැරිවෙලා හරි අනිත් උන්ට මාට්ටු උනොත් උන්ට පනපිටින් ගෙදර යන්න වෙන්නෙත් නැති සීන් එකක්ලු තියෙන්නෙ.
අරන් ආපු සබ්බ සකලමනාවම පැරදිලා ඉවර උනාට පස්සෙ ආපු ප්‍රාඩෝ එකේ යතුර ඔට්ටුවට දාලා ඒකත් පැරදිලා ත්‍රීවීල් එකේ ගෙදර ගිය එකෙකුත් එතන හිටියලු. අරූ අතිනුත් දාලා ලියනවා ඇත්තෙ. ඒත් ගොඩක් වෙලාවට ඔය සීන් ඇත්ත වෙන්න ඇති.

Booruwata karana apahasayk ekaහාරත බූරුවට කියන වෙනත් නමක් = @erozan
Booruwata karana apahasayk eka
ඔවු හැබැයි. මං 'ලු' දාලා පරිස්සමට ලිව්වෙ ඒකයි. පස්සෙ පස්සෙ ඕක කියවන එක නතර කලෙත් එහෙම සීන් එකක් හින්දාMaw Bime eun pacha liyanne bn.. oken 95%kma boru tyenne.![]()
ඒත් අනනකොට අර කලින් කොල වැටුන පිලිවෙල වෙනස් වෙනවනෙ?හොදයි එහෙනම් ඇඩ්වාන්ස් තියරි වලට යන්න වෙනවා ඕක පහදන්න. තේරුම් ගන්න බලපන්
ඔන්න දැන් කාඩ් අගට මුලට කපනකොට කුට්ටම දෙකට කැඩෙනවා. එතකොට හැම එකාටම කොළ ටික පේනවනේ. ඉතින් හොදට කොළ පිළිවෙල බලන් ඉන්නේ. දැන් ඒ කොළ ඇත ඉවර වෙලා කුට්ටම අකුලනකොට හොද වැඩ කරුවෙක් නම් බලන් ඉන්නවා අකුලපු කොළ කොටස් දෙක තියන පිළිවෙල. සහ ඌ ආයි අනන විදිහ. දැන් කපනකොට කපන්නේ අර මතකේ තියන කොළ ටික මැදින් යන්න. එහෙම උනාම අරු අකුලනකොට උඩට එන්නේ තමන්ට මතක කොළ සෙට් එක. අපි බුරුවා කියල කියන්නේ අර කොළ වල මතකෙන් කොළ දෙකක් අතඇරලා. මොකද ඒ දෙක බෙදන්න කලින් අහක් කරනවා නේ. දැන් ඒ දෙක උඩ අතට වැටුනාම ඔක්කොම දන්නවා වෙන දේ. ඊළගට පිට ඔට්ටු කාරයෝ අල්ලනවා හෝ ගාල. ඕක අන්තිමට පිහි ඇනුම් වලින් ඉවර වෙන්නේ
අන්න ඒක තමා කියන්නේ මීටරේ කියල. ඔය හැම කාඩ් ගෙමකම ස්පිරිට් එකක් තියනවා. ගහලා ගහලා පුරුදු උනාම තමා උබ ඔය කිව්වා දේ උබට පැහැදිලි වෙන්නේඒත් අනනකොට අර කලින් කොල වැටුන පිලිවෙල වෙනස් වෙනවනෙ?
මම කීප සැරයයි ගහල තියෙන්නෙ. ඒකත් මෙ කොල්ලො එක්ක ආතල් එකට.අන්න ඒක තමා කියන්නේ මීටරේ කියල. ඔය හැම කාඩ් ගෙමකම ස්පිරිට් එකක් තියනවා. ගහලා ගහලා පුරුදු උනාම තමා උබ ඔය කිව්වා දේ උබට පැහැදිලි වෙන්නේ
දැන් මේ අත යනකොට තමා හොද බුරු කාරයා ඊලග අත ප්ලැන් කරන්නේ සහ කොලේ තීරණය කරන්නේ. ඔන්න දැන් පෙරලාගෙන යනවා. උබ තමා අග උබ මේක පරදියි කියල හිතලා දැන් උබේ පැත්තට පෙරලුන කොලයක් හිතා ගණන්ව. . ඊළගට පැරදුනොත් උබ ආයි කාඩ් කුට්ටම කපලා දෙනවා. ඕකෙදි අරු අනන දිහා හොදට බලන් ඉදලා තමා උබ ගෙස් කල කාඩ් එක තියන තැන හොයා ගන්නේ. ඊට පස්සේ ඒ තැනට සාමන්යෙන් කාඩ් 4 ක් විතර යටින් කපනවා. එකේදී උබට තම 5 වෙනි කාඩ් එක එන්නේ. හැම වෙලේම ඉරට්ටේ කපන්න ඕනේ උබට එන්න නම්.මම කීප සැරයයි ගහල තියෙන්නෙ. ඒකත් මෙ කොල්ලො එක්ක ආතල් එකට.
රියල් ප්ලේස් වල ගසල නැත. බලන් ඉදල විතරයි තියෙන්නෙ.
සිරාවටම මතකෙන් ද උන් ඒක හිතාගන්නෙ?
බුරුවා - පොසිබිලිටිඑස් 2 යි. එක්කෝ මුල දිනුම් එක්කෝ අග දිනුම්
කැට - පොසිබිලිටිඑස් 6 ක් තියනව - 3 ,6,9,12,15,18
මේකේ ඉලන ක්‍රම තියනව
1. අඩු - 3,6,9 වැඩි - 12 ,15,18
2 - කට්ට - එකෙක් 3,,6 ඉල්ලනවා එකෙක් 9,12 අනික 15,18
කැට ගහන එක හොර 0% අඩුයි කියන්න පුළුවන් බුරු එක්ක බලද්දී
------ Post added on May 22, 2022 at 12:29 PM
කැට සින් එකේ හොර නම් දන්නේ නැ . ඔය පිට හරවලා ගහන නිසා තමා පොල් කට්ටට දාල ගහන්න දෙන්නේ. එහෙම උනාම නම් random එන්නේ මම හිතන විදිහට. හැබැයි ඉතින් අපේ උන් රට කාල වතුර බිලා ඉන්න උන් නිසා පොල් කට්ටේ හොරත් කරනවා ඇතිAdo kata gahana eketh podi scene ekak thiyanawa bn eka digatama 18 enna gahanna puluwan eun innawa
mata hithaganna ba ehema gahanne kate allana vidihenda visk karana angle ekenda nathnan dura anuwada kiyala
ape kari massina kaarayek innawa Nawalapitiye 18 ma enna gahanawa ugen ahuwata kiwwe na bonna deela ahaganna oni
bonna denawa kiwwoth uwa goni billekta unath ussan yanna puluwan![]()
![]()