බුලත්කොහුපොටියේ නවතින්න තැනක් කියපන්කෝ?

Mr.Frank

Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    මේ බුලත්කොහුපිටියේ ගෙදර අයත් එක්ක ගිහින් එන්න බැලුවේ මේ ඉරිදා වගේ ..මචන්ලා දන්න එකෙක් කියපන්කෝ ඒ හරියේ ලස්සන නවතින්න තැනක් හොද view එකෙක් එහෙම තියෙන..මන් නම් ඒ පැත්තට ගිහින්ම නෑ බන්..
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,412
    113
    Kaduwela
    ලස්සන නවතින්න තැනක් හොද view එකෙක් එහෙම තියෙන?
    මේ යන විදියට ඉස්පිරිතාල තමයි එහෙම තැනකට තියෙන්නේ.
    පවුලකටම ඉන්න දෙයිද දන්නේ නෑ.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    Booking.com

    monawada machang balanna dewal thiyanne ?
    දිය ඇලි සෙට් එකක් තියනව

    මොනවා ද එහෙ තියෙන්නෙ බලන්න?
    දිය ඇලි සෙට් එකක් තියනව
    ------ Post added on Apr 23, 2021 at 2:44 PM
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    බුලත්කොහුපිටියෙ නවතින්න තැන් නෑ.යටියන්තොට හරියෙ නම් තැනක් තියෙනවා උඩගිල්ම කියලා.udagilma කියලා සර්ච් එකක් දාල බලන්න.බුලත්කොහුපිටියෙ ඉඳන් 20km විතර තියෙනවා
     

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113

    Dedugala Rock Bungalow meka poddak balapan available da kiyala thana nam hodai​

    2.6 ban rating එකෙක් දාලා ඒක scam එකක් කිසිම වැඩක් නෑ කියලා Google reviews වල

    Dolosbage idan bulathkohupitiya pare yanna supirima paarak
    ඔව් බම් මාත් දැක්කා ගොඩක් උන් ඒක කියලා තියෙනවා
    ------ Post added on Apr 23, 2021 at 3:16 PM

    Booking.com


    දිය ඇලි සෙට් එකක් තියනව


    දිය ඇලි සෙට් එකක් තියනව
    ------ Post added on Apr 23, 2021 at 2:44 PM
    බැලුවා බන් තියෙන ඒවා ඔක්කොම පෙන්නේ බන් කිතුල්ගල නේ...
    ------ Post added on Apr 23, 2021 at 3:22 PM
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113

    Dedugala Rock Bungalow meka poddak balapan available da kiyala thana nam hodai​

    මේක නම් ගූ 70 යි කියලා ගිය උන් කිව්වා..
    ඔය රෝඩ් ඒක වැටෙන්නේ දොළොස්බාගේ ඉස්පිරිතාලේ ගාව. පොඩි කාර් නෙමේ නම් යන්නේ යන්න පුළුවන් .කොත්මලේ ට .කොත්මලේ නේවතියන්. දේදුගල පාරේ අන්තිම ටික 50m වගේ ගල් යට වඩිනවා.
     
    • Like
    Reactions: Mr.Frank

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    maath trip cancel kala
    puluwan nam noya inna
    ඔව් හැබැයි යන විදියට sure නෑ තමා.🥴

    මේක නම් ගූ 70 යි කියලා ගිය උන් කිව්වා..
    ඔය රෝඩ් ඒක වැටෙන්නේ දොළොස්බාගේ ඉස්පිරිතාලේ ගාව. පොඩි කාර් නෙමේ නම් යන්නේ යන්න පුළුවන් .කොත්මලේ ට .කොත්මලේ නේවතියන්. දේදුගල පාරේ අන්තිම ටික 50m වගේ ගල් යට වඩිනවා.
    ඔව් බන් පජාත reviews එහෙම දාලා තිබ්බා😂
    ------ Post added on Apr 23, 2021 at 5:57 PM