මේ බුලත්කොහුපිටියේ ගෙදර අයත් එක්ක ගිහින් එන්න බැලුවේ මේ ඉරිදා වගේ ..මචන්ලා දන්න එකෙක් කියපන්කෝ ඒ හරියේ ලස්සන නවතින්න තැනක් හොද view එකෙක් එහෙම තියෙන..මන් නම් ඒ පැත්තට ගිහින්ම නෑ බන්..
දිය ඇලි සෙට් එකක් තියනවmonawada machang balanna dewal thiyanne ?
දිය ඇලි සෙට් එකක් තියනවමොනවා ද එහෙ තියෙන්නෙ බලන්න?
2.6 ban rating එකෙක් දාලා ඒක scam එකක් කිසිම වැඩක් නෑ කියලා Google reviews වලDedugala Rock Bungalow meka poddak balapan available da kiyala thana nam hodai
ඔව් බම් මාත් දැක්කා ගොඩක් උන් ඒක කියලා තියෙනවාDolosbage idan bulathkohupitiya pare yanna supirima paarak
බැලුවා බන් තියෙන ඒවා ඔක්කොම පෙන්නේ බන් කිතුල්ගල නේ...Booking.com
දිය ඇලි සෙට් එකක් තියනව
දිය ඇලි සෙට් එකක් තියනව
------ Post added on Apr 23, 2021 at 2:44 PM
Booking.com
දිය ඇලි සෙට් එකක් තියනව
දිය ඇලි සෙට් එකක් තියනව
------ Post added on Apr 23, 2021 at 2:44 PM
මේක නම් ගූ 70 යි කියලා ගිය උන් කිව්වා..Dedugala Rock Bungalow meka poddak balapan available da kiyala thana nam hodai
ඔව් හැබැයි යන විදියට sure නෑ තමා.maath trip cancel kala
puluwan nam noya inna
ඔව් බන් පජාත reviews එහෙම දාලා තිබ්බාමේක නම් ගූ 70 යි කියලා ගිය උන් කිව්වා..
ඔය රෝඩ් ඒක වැටෙන්නේ දොළොස්බාගේ ඉස්පිරිතාලේ ගාව. පොඩි කාර් නෙමේ නම් යන්නේ යන්න පුළුවන් .කොත්මලේ ට .කොත්මලේ නේවතියන්. දේදුගල පාරේ අන්තිම ටික 50m වගේ ගල් යට වඩිනවා.