බලත්විට වල පොඩි ආතල් එකක් තියෙනවා බං..
ඒ ආතල් එක කුඩු වෙනවා දත් ටික කහපාට වෙද්දි..
මාත් ඉස්සර කෑවා හිටු කියලා..
දැන් නම් කන්නෑ..
ඒ ආතල් එක කුඩු වෙනවා දත් ටික කහපාට වෙද්දි..
මාත් ඉස්සර කෑවා හිටු කියලා..
දැන් නම් කන්නෑ..
විටක් කනකොට තියෙන ආතල් එක දන්නේ කන එකා.මම නම් කනවා හැමදාම එත් ගෙදරදී විතරය් ඔහොම කෙල ගහන එක නම් වැරදි තමා ඉතින්

බලපන් ලස්සනට හදලා තියෙන පේමන්ට් වල කෙල, බුලත් කෙල කොච්චර ගහල තියේද කියලා. මේ රටේ මිනිස්සුන් අගයක් නෑ බන් ඒවගේ.කුණු දානවා හැමතැනම.කෝච්චියෙන් එලියට මිනිස්සු කොච්චර විසිකරනවද රට කජු කවර. මහා ජරා මිනිස්සු.

බලත්විට වල පොඩි ආතල් එකක් තියෙනවා බං..
ඒ ආතල් එක කුඩු වෙනවා දත් ටික කහපාට වෙද්දි..
මාත් ඉස්සර කෑවා හිටු කියලා..
දැන් නම් කන්නෑ..
බලපන් ලස්සනට හදලා තියෙන පේමන්ට් වල කෙල, බුලත් කෙල කොච්චර ගහල තියේද කියලා. මේ රටේ මිනිස්සුන් අගයක් නෑ බන් ඒවගේ.කුණු දානවා හැමතැනම.කෝච්චියෙන් එලියට මිනිස්සු කොච්චර විසිකරනවද රට කජු කවර. මහා ජරා මිනිස්සු.

එකනෙ මාත් දැකලා තියනවා කඩවල් අයින් වල ෆිලටර් ගමකට බුලත් කෙල නම් වැස්සට වෙලෙයි එත් ෆිල්ටර් වෙලෙන්නෙ නැනෙඑකනෙ බං මම බුලත් කන්නෙ නැතුව සිගරැට් බොන්නෙ
--true story, but you gotta look out where you flick your filter afterwards![]()
මාත් සිගරටුත් ගහනවා හරිනම් වෙන්න ඔනෙ දෙ නිදහසෙ සිගා එකක් ගහන්න ඇශ් ට්‍රෙ හදලා ආන්ඩුවෙන් තැන් ඇති කරන එකයි 