බුලත් කෙල

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බලත්විට වල පොඩි ආතල් එකක් තියෙනවා බං..
    ඒ ආතල් එක කුඩු වෙනවා දත් ටික කහපාට වෙද්දි..
    මාත් ඉස්සර කෑවා හිටු කියලා..
    දැන් නම් කන්නෑ..

    Octopus

    Active member
  • Jan 15, 2016
    187
    68
    28
    ගෙන්දගන් පොලව
    බලපන් ලස්සනට හදලා තියෙන පේමන්ට් වල කෙල, බුලත් කෙල කොච්චර ගහල තියේද කියලා. මේ රටේ මිනිස්සුන් අගයක් නෑ බන් ඒවගේ.කුණු දානවා හැමතැනම.කෝච්චියෙන් එලියට මිනිස්සු කොච්චර විසිකරනවද රට කජු කවර. මහා ජරා මිනිස්සු.

    :yes::yes:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    බලත්විට වල පොඩි ආතල් එකක් තියෙනවා බං..
    ඒ ආතල් එක කුඩු වෙනවා දත් ටික කහපාට වෙද්දි..
    මාත් ඉස්සර කෑවා හිටු කියලා..
    දැන් නම් කන්නෑ..

    මමත් කනවා බන් .එත් ගෙදරදී,කාපු ගමන් දත් මදිනවා එතකොට දත් කහ වෙන්නේ නැහැ .මේ වගේ චාටර් වැඩ නම් කරන්නේ නැහැ
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    wita kanawa nam kanna ona anith unta wadayak nathi wenna
    sinhala ungeoka thama bn sirama aula
    jathiya ballata yannath hethuwa oka thama
    ape un ohoma thama hasirenne
    kadekata giyath baalahanko
     
    DemonAkalanka

    Well-known member
  • Aug 17, 2011
    7,577
    1,458
    113
    Sri Lanka
    බලපන් ලස්සනට හදලා තියෙන පේමන්ට් වල කෙල, බුලත් කෙල කොච්චර ගහල තියේද කියලා. මේ රටේ මිනිස්සුන් අගයක් නෑ බන් ඒවගේ.කුණු දානවා හැමතැනම.කෝච්චියෙන් එලියට මිනිස්සු කොච්චර විසිකරනවද රට කජු කවර. මහා ජරා මිනිස්සු.
    :(:(
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    එකනෙ බං මම බුලත් කන්නෙ නැතුව සිගරැට් බොන්නෙ

    --true story, but you gotta look out where you flick your filter afterwards :P
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    එකනෙ බං මම බුලත් කන්නෙ නැතුව සිගරැට් බොන්නෙ

    --true story, but you gotta look out where you flick your filter afterwards :P
    එකනෙ මාත් දැකලා තියනවා කඩවල් අයින් වල ෆිලටර් ගමකට බුලත් කෙල නම් වැස්සට වෙලෙයි එත් ෆිල්ටර් වෙලෙන්නෙ නැනෙ :rolleyes: මාත් සිගරටුත් ගහනවා හරිනම් වෙන්න ඔනෙ දෙ නිදහසෙ සිගා එකක් ගහන්න ඇශ් ට්‍රෙ හදලා ආන්ඩුවෙන් තැන් ඇති කරන එකයි :yes: