මේ ත්රෙඩ් එක දාල තියෙන්නේ සන්ධානෙට චන්දෙ දෙන උන්ට විතරයි.ඒ නිසා පොනිල්ගේ ලෝල්ලෝයි,ලපයගේ ලොල්ලොයි පල යන්න මෙතන පුක දෙන්නේ නැතුව.



එතකොට ජාතික ලැයිස්තුවෙන් එන එක නතර කරන හැටි පොඩ්ඩක් පැහැදිලි කොලනම් ...දැන් මහලේකම් ලත් නැහැනේ ...එතන ආසන 20ට වැඩි මගේ හිතේ....
මට දුක හිතෙනවා බන් උඹලා ගැන

බයියනේ උඹලට කෙලවෙලා නේද උඹලගෙම චන්ද වලින් එන ලැයිස්තුව උඹලට හිමි නැහැ![]()




අද ඉන්දියාවට රිදෙන්න ගැහුව වගේ චන්දෙ දවසෙදිත් ඉන්දියාවට රිදෙන්නම ගහමු.


