Mamath kanawa... nawattanna vidiyak kiyapan.. eeeka harima addictive.... more than any other machan....
matath eka thamai ban karaganna one.

Mamath kanawa... nawattanna vidiyak kiyapan.. eeeka harima addictive.... more than any other machan....

බුලත් සහ පුවක් භාවිතේකුත් නැද්ද?ඔහොම දවස ගානෙ කන්න හොඳ නෑ යකෝ![]()
ඉඳල හිටල නම් කනව![]()
ඒත් හුණු දුංකොල පාවිච්චියක් නෑ![]()
![]()

පැටියා;19494916 said:බුලත් සහ පුවක් භාවිතේකුත් නැද්ද?![]()
තොපිලටකියන්න පට්ට චා වුන සිද්දියක් තියෙනවා...
පලමු කාරනය මම බොන්නේ නම් නෑ. කවදාක්වත් කටේ තියලා නෑ.
දැන් තොපිලා බලයි බොන්නෙත් නැත්නං මෙතන තටමන්නේ මොකද කියලා.
තොපිල මට පිං දෙන්න කලින් කථාවට එන්ටර් වෙන්නම්...
අපේ ගෙදර ඉවර නොවෙච්ච වැඩ වගයක් බාසුන් නැහේලා ඇවිත් කරන ගමන් හිටියේ. බාසුන්නැහේලා 4ක් 5ක් විතර. ඒ දවස්වල මචං මං A/L කරනවා. විභාගෙත් ලග නිසා පාඩම් කරකර හිටියේ. මේ හුට්ටලා සද්ද කරන්න ගත්තට පස්සේ මෙලෝදෙයක් ඔලුවට ගියේ නෑ.
කෝකටත් රවුමක්දාල එන්න ඕනෙයි කියලා ගියා ඒ පැත්තට. වටයක් දෙකක් කැරකෙන කොට බාසුන්නැහේගේ විටක් සෙට්වුනා පඩිය උඩතිබිලා. කලින් ඉදලම විටක් හපන්න හෙන ආසාවක් තිබ්බා. තාත්තත් එදා ගෙදර. ශේප් එකේ බුලත් කොල 2කුයි හුනුටිකකුයි, පුවක්කෑල්ලකුයි හොද දුංකොල නැට්ටකුයි හක්කේ තියලා අබරන ගමන්, මොකුත් නොවුන ගානට කාමරයට යන්න ගියා.
අඩි 10ක් යන්න හම්බ උන්නෑ මචන් ඔලුවකැරකෙනවා වගේ තේරුනා. අම්මට සිරි දැන්නම් නිකන් පොලොව මගේ ඇගවටේ කැරකෙනවා වගේ පේනවා බන්... කකුල තියන්න ගියාම පොලොව එහාට යනවා බන්.දැන්නම් ෆුල්ම අවුල්. කරුමෙ කියන්නේ පඩිපෙල නැගගෙන කාමරේට යන්න තියෙන්නේ... පඩියට අඩිය තියනව වගේ පෙනුනට කකුල තියන්නේ වෙනින් කොහෙටද බොල? තව යන්න ගියොත් sorry.com නිසා එතනම වාඩිවුනා. හේත්තුවෙන්න බිත්තිය අතලගද කියලා අතපත ගාලා බැලුවට ඒ මගුල අහුවෙන්නෙත් නෑ. මොනවා කරන්නද ඉතින් එතනම ඇලවුනා.
ටික වෙලාවකින් පුතා පුතා ගාල කව්ද මාව එහාට මෙහාට පෙරලුවා. ඒ තාත්ත කියලා මීටර් වුනේ තප්පරයක් දෙකක් ගිහිල්ලා.
කොහොම හරිකට්ටිය මාව උස්සලා ගිහිල්ලා ඇදට දාලා. පියවි සිහිය එන්න පැය බාගයක් විතර ගියා.![]()
මම දුං කොල කාලා වැඩියිලු ...වස ලැජ්ජාව බන්.
යකෝ බිව්වනං තව කමක්නෑ...
මං බිම බඩ ගෑවෙ විට හපලා.
ඒක තමා මාත් බැලුවෙ හුණුයි දුංකොලයි නැතුව බුලත් විට කියලා දෙයක් පවතිනවද කියලාකන්නේ ඔතපු කොලේද බන් එතකොට???

දවසම කටේ තියන් ඉන්න හොද නෑලු බන් මගෙ යලුවෙක් ගෙ තාත්තා කෙනෙක්ට උගුරෙ පිලිකාවක් ආවා
කෙල ගිල්ලොත් උගුරෙ එනවා.. ඔය සෙම්ගෙඩි වල වගේ බුලත් ඉස්ම නවතිනවා ගිලිද්දි..
ඔහොම දවස ගානෙ කන්න හොඳ නෑ යකෝ![]()
ඉඳල හිටල නම් කනව![]()
ඒත් හුණු දුංකොල පාවිච්චියක් නෑ![]()
![]()
බුලත් විට එක්ක උඹ තව මොනා හරි දෙයක් කන්න ඇති.. නැත්තං උඹ ඩ්රින්ක් එක දාලා බුලත්විටක් කන්න ඇත්තෙ.. බුලත් විට කාලා මත් උනාම ඇඟ පුරා දාඩිය දානවා.. ඊට පස්සෙ වමනෙ යන්න එනවා.. මටත් මුල්ම දවස් වල ඔය අවුල තිබ්බා.. පස්සෙ නැති උනා.. මත් උනාම හොඳට වතුර බීලා ලුණු ඇටයක් කෑවම හරි යනවා..
vena kisama deyak kave na 

පුවක් වල තමා වැඩියෙන් පිලිකා කාරක තියනවා කියන්නෙ. දැං තියන හුණුත් කේස්ලු නැත්තං ඔය කොරල් පර වලින් ගන්න හුණූ එහෙම පිලිකා කාරකයක් නෙවේලු. අනේ මන්ද බං මම නම් කනවා තියන වෙලාවට. අවුරුදු 500ක් 1000ක් ජීවත් වෙන්න බලාපොරොත්තුවක් නෑ තව අවුරුදු 20ක් 30ක් අල්ලල හිටී වැඩිම වුනොත් ඒ ඇතිබුලත් විට එක්ක උඹ තව මොනා හරි දෙයක් කන්න ඇති.. නැත්තං උඹ ඩ්රින්ක් එක දාලා බුලත්විටක් කන්න ඇත්තෙ.. බුලත් විට කාලා මත් උනාම ඇඟ පුරා දාඩිය දානවා.. ඊට පස්සෙ වමනෙ යන්න එනවා.. මටත් මුල්ම දවස් වල ඔය අවුල තිබ්බා.. පස්සෙ නැති උනා.. මත් උනාම හොඳට වතුර බීලා ලුණු ඇටයක් කෑවම හරි යනවා..
උගුරෙ නෙමෙයි හක්කෙ තමා එන්නෙ..කෙල ගිල්ලොත් උගුරෙ එනවා.. ඔය සෙම්ගෙඩි වල වගේ බුලත් ඉස්ම නවතිනවා ගිලිද්දි..
උඹ හිතන්නෙ හුනු, දුම්කොල වල විතරයි කියලද පිළිකාකාරක තියෙන්නෙ.. පුවක් වලත් සෑහෙන්න තියෙනවා.. බුලත් කොලේ නැට්ටෙ පිළිකාකාරක තියෙනවා..
පිළිකා හැදෙන්නෙ නැහැ හැමෝටම බුලත් කෑවා කියලා.. බලපං ඒ කාලෙ මිනිස්සු.. අවුරුදු විස්සෙන් විතර බුලත් කන්න පටන් ගනිපු එක මැරෙනකන්ම කනවා..
සමහර උන් ඩේලි උදේ පාන්දර හිස්බඩ කසිප්පු, අරක්කු ගහනවා දෙකේ දාලා.. නැත්තං උන්ට සික් එක.. අපි ගැහුවොත් බඩවැල් අලුතින් දාන්න වෙනවා.. උන්ට කිසි අවුලක් නෑ..
සමහර උන් බීඩි, සිගරට් දවසකට විස්ස තිහ බොනවා.. උන්ට කිසි අවුලක් නෑ..
ඕවා හැදෙන්නෙ කරුමෙට තමා..

පැටියා;19494916 said:බුලත් සහ පුවක් භාවිතේකුත් නැද්ද?![]()

බුලත් විට එක්ක උඹ තව මොනා හරි දෙයක් කන්න ඇති.. නැත්තං උඹ ඩ්රින්ක් එක දාලා බුලත්විටක් කන්න ඇත්තෙ.. බුලත් විට කාලා මත් උනාම ඇඟ පුරා දාඩිය දානවා.. ඊට පස්සෙ වමනෙ යන්න එනවා.. මටත් මුල්ම දවස් වල ඔය අවුල තිබ්බා.. පස්සෙ නැති උනා.. මත් උනාම හොඳට වතුර බීලා ලුණු ඇටයක් කෑවම හරි යනවා..
උගුරෙ නෙමෙයි හක්කෙ තමා එන්නෙ..කෙල ගිල්ලොත් උගුරෙ එනවා.. ඔය සෙම්ගෙඩි වල වගේ බුලත් ඉස්ම නවතිනවා ගිලිද්දි..
උඹ හිතන්නෙ හුනු, දුම්කොල වල විතරයි කියලද පිළිකාකාරක තියෙන්නෙ.. පුවක් වලත් සෑහෙන්න තියෙනවා.. බුලත් කොලේ නැට්ටෙ පිළිකාකාරක තියෙනවා..
පිළිකා හැදෙන්නෙ නැහැ හැමෝටම බුලත් කෑවා කියලා.. බලපං ඒ කාලෙ මිනිස්සු.. අවුරුදු විස්සෙන් විතර බුලත් කන්න පටන් ගනිපු එක මැරෙනකන්ම කනවා..
සමහර උන් ඩේලි උදේ පාන්දර හිස්බඩ කසිප්පු, අරක්කු ගහනවා දෙකේ දාලා.. නැත්තං උන්ට සික් එක.. අපි ගැහුවොත් බඩවැල් අලුතින් දාන්න වෙනවා.. උන්ට කිසි අවුලක් නෑ..
සමහර උන් බීඩි, සිගරට් දවසකට විස්ස තිහ බොනවා.. උන්ට කිසි අවුලක් නෑ..
ඕවා හැදෙන්නෙ කරුමෙට තමා..

දුං කොල kavama math venava banvena kisama deyak kave na
drinks dan na ban
mata num nikama hari giya![]()

පැටියා;19495113 said:පුවක් වල තමා වැඩියෙන් පිලිකා කාරක තියනවා කියන්නෙ. දැං තියන හුණුත් කේස්ලු නැත්තං ඔය කොරල් පර වලින් ගන්න හුණූ එහෙම පිලිකා කාරකයක් නෙවේලු. අනේ මන්ද බං මම නම් කනවා තියන වෙලාවට. අවුරුදු 500ක් 1000ක් ජීවත් වෙන්න බලාපොරොත්තුවක් නෑ තව අවුරුදු 20ක් 30ක් අල්ලල හිටී වැඩිම වුනොත් ඒ ඇති![]()
බුලත් වලිනුත් පිළිකා නම් පුවක් වලිනුත් පිළිකා නං ඔතපු කොලේ තමා කන්න වෙන්නෙ![]()
![]()
මම කන්නේ න අපේ තාත්ත කනවා, අපරදේ කියන්න බැ, බඩපිරෙන්න කනවා.![]()

බුලත් විට නම් කන්නෙ නැ බං.. කිසිම ආතල් එකක් නැ මට නම් . මොන මගුලකට මිනිස්සු ඔය මගුල් කනවද මන්දා