බුලත් විට කන එවුන්

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ඔහොම දවස ගානෙ කන්න හොඳ නෑ යකෝ :no: :no:
ඉඳල හිටල නම් කනව :yes: :yes:
ඒත් හුණු දුංකොල පාවිච්චියක් නෑ :no: :no:
 
Sword_Fish

Well-known member
  • Dec 28, 2015
    787
    562
    113
    පැටියා;19494916 said:
    බුලත් සහ පුවක් භාවිතේකුත් නැද්ද? :baffled:

    කන්නේ ඔතපු කොලේද බන් එතකොට???
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    දවසම කටේ තියන් ඉන්න හොද නෑලු බන් මගෙ යලුවෙක් ගෙ තාත්තා කෙනෙක්ට උගුරෙ පිලිකාවක් ආවා
     
    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0
    විට නිසා වෙච්චි වැඩක්
    http://www.elakiri.com/forum/showthread.php?t=1709406&page=39

    තොපිලට
    කියන්න පට්ට චා වුන සිද්දියක් තියෙනවා... :frown:

    පලමු කාරනය මම බොන්නේ නම් නෑ. කවදාක්වත් කටේ තියලා නෑ. :eek:

    දැන් තොපිලා බලයි බොන්නෙත් නැත්නං මෙතන තටමන්නේ මොකද කියලා. :lol:

    තොපිල මට පිං දෙන්න කලින් කථාවට එන්ටර් වෙන්නම්... ;)

    අපේ ගෙදර ඉවර නොවෙච්ච වැඩ වගයක් බාසුන් නැහේලා ඇවිත් කරන ගමන් හිටියේ. බාසුන්නැහේලා 4ක් 5ක් විතර. ඒ දවස්වල මචං මං A/L කරනවා. විභාගෙත් ලග නිසා පාඩම් කරකර හිටියේ. මේ හුට්ටලා සද්ද කරන්න ගත්තට පස්සේ මෙලෝදෙයක් ඔලුවට ගියේ නෑ.

    කෝකටත් රවුමක්දාල එන්න ඕනෙයි කියලා ගියා ඒ පැත්තට. වටයක් දෙකක් කැරකෙන කොට බාසුන්නැහේගේ විටක් සෙට්වුනා පඩිය උඩතිබිලා. කලින් ඉදලම විටක් හපන්න හෙන ආසාවක් තිබ්බා. තාත්තත් එදා ගෙදර. ශේප් එකේ බුලත් කොල 2කුයි හුනුටිකකුයි, පුවක්කෑල්ලකුයි හොද දුංකොල නැට්ටකුයි හක්කේ තියලා අබරන ගමන්, මොකුත් නොවුන ගානට කාමරයට යන්න ගියා.

    අඩි 10ක් යන්න හම්බ උන්නෑ මචන් ඔලුවකැරකෙනවා වගේ තේරුනා. අම්මට සිරි දැන්නම් නිකන් පොලොව මගේ ඇගවටේ කැරකෙනවා වගේ පේනවා බන්... කකුල තියන්න ගියාම පොලොව එහාට යනවා බන්. :rofl: දැන්නම් ෆුල්ම අවුල්. කරුමෙ කියන්නේ පඩිපෙල නැගගෙන කාමරේට යන්න තියෙන්නේ... පඩියට අඩිය තියනව වගේ පෙනුනට කකුල තියන්නේ වෙනින් කොහෙටද බොල? තව යන්න ගියොත් sorry.com නිසා එතනම වාඩිවුනා. හේත්තුවෙන්න බිත්තිය අතලගද කියලා අතපත ගාලා බැලුවට ඒ මගුල අහුවෙන්නෙත් නෑ. මොනවා කරන්නද ඉතින් එතනම ඇලවුනා.

    ටික වෙලාවකින් පුතා පුතා ගාල කව්ද මාව එහාට මෙහාට පෙරලුවා. ඒ තාත්ත කියලා මීටර් වුනේ තප්පරයක් දෙකක් ගිහිල්ලා. :lol:

    කොහොම හරිකට්ටිය මාව උස්සලා ගිහිල්ලා ඇදට දාලා. පියවි සිහිය එන්න පැය බාගයක් විතර ගියා. :baffled:

    මම දුං කොල කාලා වැඩියිලු ... :frown: වස ලැජ්ජාව බන්. :baffled: යකෝ බිව්වනං තව කමක්නෑ... :eek: මං බිම බඩ ගෑවෙ විට හපලා. :lol:
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,325
    2,613
    113
    Colombo
    බුලත් විට නම් කන්නෙ නැ බං.. කිසිම ආතල් එකක් නැ මට නම් . මොන මගුලකට මිනිස්සු ඔය මගුල් කනවද මන්දා
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    විට නිසා වෙච්චි වැඩක්
    http://www.elakiri.com/forum/showthread.php?t=1709406&page=39

    [/CENTER]
    බුලත් විට එක්ක උඹ තව මොනා හරි දෙයක් කන්න ඇති.. නැත්තං උඹ ඩ්‍රින්ක් එක දාලා බුලත්විටක් කන්න ඇත්තෙ.. බුලත් විට කාලා මත් උනාම ඇඟ පුරා දාඩිය දානවා.. ඊට පස්සෙ වමනෙ යන්න එනවා.. මටත් මුල්ම දවස් වල ඔය අවුල තිබ්බා.. පස්සෙ නැති උනා.. මත් උනාම හොඳට වතුර බීලා ලුණු ඇටයක් කෑවම හරි යනවා..:yes:

    දවසම කටේ තියන් ඉන්න හොද නෑලු බන් මගෙ යලුවෙක් ගෙ තාත්තා කෙනෙක්ට උගුරෙ පිලිකාවක් ආවා
    උගුරෙ නෙමෙයි හක්කෙ තමා එන්නෙ..:dull: කෙල ගිල්ලොත් උගුරෙ එනවා.. ඔය සෙම්ගෙඩි වල වගේ බුලත් ඉස්ම නවතිනවා ගිලිද්දි..:yes:

    ඔහොම දවස ගානෙ කන්න හොඳ නෑ යකෝ :no: :no:
    ඉඳල හිටල නම් කනව :yes: :yes:
    ඒත් හුණු දුංකොල පාවිච්චියක් නෑ :no: :no:
    උඹ හිතන්නෙ හුනු, දුම්කොල වල විතරයි කියලද පිළිකාකාරක තියෙන්නෙ.. පුවක් වලත් සෑහෙන්න තියෙනවා.. බුලත් කොලේ නැට්ටෙ පිළිකාකාරක තියෙනවා..

    පිළිකා හැදෙන්නෙ නැහැ හැමෝටම බුලත් කෑවා කියලා.. බලපං ඒ කාලෙ මිනිස්සු.. අවුරුදු විස්සෙන් විතර බුලත් කන්න පටන් ගනිපු එක මැරෙනකන්ම කනවා..

    සමහර උන් ඩේලි උදේ පාන්දර හිස්බඩ කසිප්පු, අරක්කු ගහනවා දෙකේ දාලා.. නැත්තං උන්ට සික් එක.. අපි ගැහුවොත් බඩවැල් අලුතින් දාන්න වෙනවා.. උන්ට කිසි අවුලක් නෑ..

    සමහර උන් බීඩි, සිගරට් දවසකට විස්ස තිහ බොනවා.. උන්ට කිසි අවුලක් නෑ..

    ඕවා හැදෙන්නෙ කරුමෙට තමා..
     
    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0
    බුලත් විට එක්ක උඹ තව මොනා හරි දෙයක් කන්න ඇති.. නැත්තං උඹ ඩ්‍රින්ක් එක දාලා බුලත්විටක් කන්න ඇත්තෙ.. බුලත් විට කාලා මත් උනාම ඇඟ පුරා දාඩිය දානවා.. ඊට පස්සෙ වමනෙ යන්න එනවා.. මටත් මුල්ම දවස් වල ඔය අවුල තිබ්බා.. පස්සෙ නැති උනා.. මත් උනාම හොඳට වතුර බීලා ලුණු ඇටයක් කෑවම හරි යනවා..:yes:

    දුං කොල kavama math venava ban :rolleyes: vena kisama deyak kave na :no:
    drinks dan na ban :no:
    mata num nikama hari giya :yes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    බුලත් විට එක්ක උඹ තව මොනා හරි දෙයක් කන්න ඇති.. නැත්තං උඹ ඩ්‍රින්ක් එක දාලා බුලත්විටක් කන්න ඇත්තෙ.. බුලත් විට කාලා මත් උනාම ඇඟ පුරා දාඩිය දානවා.. ඊට පස්සෙ වමනෙ යන්න එනවා.. මටත් මුල්ම දවස් වල ඔය අවුල තිබ්බා.. පස්සෙ නැති උනා.. මත් උනාම හොඳට වතුර බීලා ලුණු ඇටයක් කෑවම හරි යනවා..:yes:

    උගුරෙ නෙමෙයි හක්කෙ තමා එන්නෙ..:dull: කෙල ගිල්ලොත් උගුරෙ එනවා.. ඔය සෙම්ගෙඩි වල වගේ බුලත් ඉස්ම නවතිනවා ගිලිද්දි..:yes:

    උඹ හිතන්නෙ හුනු, දුම්කොල වල විතරයි කියලද පිළිකාකාරක තියෙන්නෙ.. පුවක් වලත් සෑහෙන්න තියෙනවා.. බුලත් කොලේ නැට්ටෙ පිළිකාකාරක තියෙනවා..

    පිළිකා හැදෙන්නෙ නැහැ හැමෝටම බුලත් කෑවා කියලා.. බලපං ඒ කාලෙ මිනිස්සු.. අවුරුදු විස්සෙන් විතර බුලත් කන්න පටන් ගනිපු එක මැරෙනකන්ම කනවා..

    සමහර උන් ඩේලි උදේ පාන්දර හිස්බඩ කසිප්පු, අරක්කු ගහනවා දෙකේ දාලා.. නැත්තං උන්ට සික් එක.. අපි ගැහුවොත් බඩවැල් අලුතින් දාන්න වෙනවා.. උන්ට කිසි අවුලක් නෑ..

    සමහර උන් බීඩි, සිගරට් දවසකට විස්ස තිහ බොනවා.. උන්ට කිසි අවුලක් නෑ..

    ඕවා හැදෙන්නෙ කරුමෙට තමා..
    පුවක් වල තමා වැඩියෙන් පිලිකා කාරක තියනවා කියන්නෙ. දැං තියන හුණුත් කේස්ලු නැත්තං ඔය කොරල් පර වලින් ගන්න හුණූ එහෙම පිලිකා කාරකයක් නෙවේලු. අනේ මන්ද බං මම නම් කනවා තියන වෙලාවට. අවුරුදු 500ක් 1000ක් ජීවත් වෙන්න බලාපොරොත්තුවක් නෑ තව අවුරුදු 20ක් 30ක් අල්ලල හිටී වැඩිම වුනොත් ඒ ඇති :D
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පැටියා;19494916 said:
    බුලත් සහ පුවක් භාවිතේකුත් නැද්ද? :baffled:

    බුලත් සහ පුවක් විතරයි තමා බං කන්නෙ :dull: :dull:

    බුලත් විට එක්ක උඹ තව මොනා හරි දෙයක් කන්න ඇති.. නැත්තං උඹ ඩ්‍රින්ක් එක දාලා බුලත්විටක් කන්න ඇත්තෙ.. බුලත් විට කාලා මත් උනාම ඇඟ පුරා දාඩිය දානවා.. ඊට පස්සෙ වමනෙ යන්න එනවා.. මටත් මුල්ම දවස් වල ඔය අවුල තිබ්බා.. පස්සෙ නැති උනා.. මත් උනාම හොඳට වතුර බීලා ලුණු ඇටයක් කෑවම හරි යනවා..:yes:

    උගුරෙ නෙමෙයි හක්කෙ තමා එන්නෙ..:dull: කෙල ගිල්ලොත් උගුරෙ එනවා.. ඔය සෙම්ගෙඩි වල වගේ බුලත් ඉස්ම නවතිනවා ගිලිද්දි..:yes:

    උඹ හිතන්නෙ හුනු, දුම්කොල වල විතරයි කියලද පිළිකාකාරක තියෙන්නෙ.. පුවක් වලත් සෑහෙන්න තියෙනවා.. බුලත් කොලේ නැට්ටෙ පිළිකාකාරක තියෙනවා..

    පිළිකා හැදෙන්නෙ නැහැ හැමෝටම බුලත් කෑවා කියලා.. බලපං ඒ කාලෙ මිනිස්සු.. අවුරුදු විස්සෙන් විතර බුලත් කන්න පටන් ගනිපු එක මැරෙනකන්ම කනවා..

    සමහර උන් ඩේලි උදේ පාන්දර හිස්බඩ කසිප්පු, අරක්කු ගහනවා දෙකේ දාලා.. නැත්තං උන්ට සික් එක.. අපි ගැහුවොත් බඩවැල් අලුතින් දාන්න වෙනවා.. උන්ට කිසි අවුලක් නෑ..

    සමහර උන් බීඩි, සිගරට් දවසකට විස්ස තිහ බොනවා.. උන්ට කිසි අවුලක් නෑ..

    ඕවා හැදෙන්නෙ කරුමෙට තමා..

    බුලත් වලිනුත් පිළිකා නම් පුවක් වලිනුත් පිළිකා නං ඔතපු කොලේ තමා කන්න වෙන්නෙ :sorry: :sorry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දුං කොල kavama math venava ban :rolleyes: vena kisama deyak kave na :no:
    drinks dan na ban :no:
    mata num nikama hari giya :yes:
    මම නම් එක වතාවක් මත් උනා.. බුලත්විට කාපු මුල්ම දවසෙ..
    ඊට පස්සෙ නම් නැහැ..
    දුම්කෝල කොච්චර කෑවත් මත් වෙන්නෙ නෑ..
    කඩවල් වල තියෙන්නෙ පැණි නොදාපු දුම්කොල..
    දිවිදුම්කොලද මොකක්ද මගුලක් කියනවා ඒවට..
    ඒවා චාටර්.. පැණි දුම්කොල තමා මරු..
    සමහර කඩවල කිව්වාම දාලා දෙනවා..
    රුපියල් පහක් විතර වැඩියි ඉතිං..
    :rofl:

    පැටියා;19495113 said:
    පුවක් වල තමා වැඩියෙන් පිලිකා කාරක තියනවා කියන්නෙ. දැං තියන හුණුත් කේස්ලු නැත්තං ඔය කොරල් පර වලින් ගන්න හුණූ එහෙම පිලිකා කාරකයක් නෙවේලු. අනේ මන්ද බං මම නම් කනවා තියන වෙලාවට. අවුරුදු 500ක් 1000ක් ජීවත් වෙන්න බලාපොරොත්තුවක් නෑ තව අවුරුදු 20ක් 30ක් අල්ලල හිටී වැඩිම වුනොත් ඒ ඇති :D
    ඔව්.. පුවක්වල මැද තියෙන සුදුපාට මෙව්වා එක අයින් කරන්න ඕනි..
    ගොඩක් කඩවල එහෙම්ම දාලා තියෙනවනේ..
    ඉස්සර මිනිස්සු ඒව කටින් සුද්ද කරල කන්නෙ..

    හුණු හදන්නෙ හුණුගල් වලින් තමා.. ඒත් ඒවයෙ විශ නැති කරන්න පොල්තෙල්, කහකුඩු දානවා.. කඩවල තියෙන බුලත්විට ගද්දි සුදුපාට හුනු තියෙන්නෙ.. ඒවා සෑහෙන්න විශයි..

    බුලත් විට කද්දි කම්මුලේ ඇතුල් පැත්ත, විදුරුමස් දිය වෙනවා.. එක දිගට උඹ බුලත්විට කනවා නම් බලපං උඹ බුලත්විට කන පැත්තෙ කම්මුල ගෙවිලා ඇති.. හුණු වලට ඔය බුලත්විට කන පැත්ත හම ගිහින්, තුවාල වෙලා වෙලා තමයි එතන පිළිකාව එන්නෙ..

    බුලත්විට කෑවම දත් ටික ඉවරයි බං.. සුද්ද කරන්න හෙන කට්ටක් කන්න වෙනවා.. එකපාරම සුද්ද කරන්නත් බෑ..

    අපි කොහොමත් අවුරුදු පනහ හැටකට වැඩිය ඉඳියි කියලා කියන්න බැහැ බං.. කන කෑමත් එක්ක.. කන්නෙ තනිකර වසනේ.. ඉස්සර මිනිස්සු අවුරුදු සීය පන්නලා ජීවත් උනේ කාපු කෑම වල ගුනේ නිසා.. අද කාලෙ කොල මිටියක් ගත්තත් ඒකෙත් වස.. හාල් වල කලරින්.. සීනි වලටත් කෙමිකල් දානවා.. අද කාලෙ ගොඩක් උන් ඇට වර්ගයක්වත් කන්නෙ නෑ.. කැකුළු හාල් බත් කන්නෙ නෑ.. Fast Foods වලට තමා හැම එකාම යන්නෙ.. ඉතිං ආයු කාලෙ කෙටියි බං.. ඉන්නකනුත් හැමදාම මොකක් හරි ලෙඩක්..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බුලත් වලිනුත් පිළිකා නම් පුවක් වලිනුත් පිළිකා නං ඔතපු කොලේ තමා කන්න වෙන්නෙ :sorry: :sorry:
    ඒවයෙත් පිළිකාකාරක තියෙනවා.. අපි වස නොකන මිනිස්සු නෙමේනේ බං.. දැන දැනම හැමදාම කන්නෙ වසනේ.. ඉතිං ඕකෙ ඇති වැරැද්දකුත් නැහැ.. මැරෙන එකා කොහොමත් මැරෙනවා.. කොහොම කොයි විදියට ජීවත් උනත්.. ඒවා වෙනස් කරන්න බැහැ..

    බුලත් කොලේ නැට්ටෙ තමා ගොඩක්ම අවුල තියෙන්නෙ..
     
    KIRI-AYIA

    Junior member
  • May 26, 2015
    304
    13
    18
    මම කන්නේ න අපේ තාත්ත කනවා, අපරදේ කියන්න බැ, බඩපිරෙන්න කනවා. :lol::lol::lol::lol:

    මම කන්නේ න අපේ තාත්ත කනවා.බඩපිරෙන්න කනවා:yes::yes::yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    බුලත් විට නම් කන්නෙ නැ බං.. කිසිම ආතල් එකක් නැ මට නම් . මොන මගුලකට මිනිස්සු ඔය මගුල් කනවද මන්දා

    ඒ වුනාට සුද්දගෙ බබල් ගම් හපන්නනං පුළුවන්නේ :baffled: :baffled: