බුලත් Export බිස්නස්

cmsgun

Well-known member
  • Jul 5, 2011
    2,031
    331
    83
    Kaduwela
    බුලත් Export බිස්නස්

    මචන් බුලත් පිටරට Export කරන්න පුළුවන් ?
    පිටරට යවවනවානම් අඩුම කොච්චර ප්‍රමාණයක් යවන්න ඕනෙද ?
    අපේ තාත්ත බුලත් වවනවා හැබැයි මචන් අතරමැදියෝ තමයි එයාගෙන් හම්බ කරගන්නේ
    එයාට අන්තිමට අතේ සතේ නැහැ බන් ,
    මචන් මට දන්නා කෙනක් කියනවද ඔය උබල අරව මෙව්වා රට පටවනකොට බුලත් ටිකකුත් යවන්න පුලුවන්ද ?
    අඩුම කොච්චර ප්‍රමාණයක් යවන්න ඕනෙද ?
     
    • Like
    Reactions: GayanX

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,681
    113
    උඹට දේශපකයකුගේ හයිය නැත්නම් බුලත් යවන්න බෑ. ඒවාට සෙට් වෙච්ච එවුන් විතරයි ගේම ගහන්නේ. බුලත් යවන්නේ පකිස්තානය වගේ රටවලට. එකෙක් ඔය වගේ බුලත් යවන්න හැදුවා, දෙතුන් පාරක් යැවුවා. ඊලඟට මාෆියා සෙට් එක ෆ්ලයිට් බුක් කලා මාස ගාණක් එක දිගට. අරූට කෙලවුණා. වෙනත් විදිහක් බලපන් වේලලා යවන්න ,බුලත් වලින් රෙදි ඩයි හදන්න වගේ...( I am not master in this , just a idea)
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    උඹට දේශපකයකුගේ හයිය නැත්නම් බුලත් යවන්න බෑ. ඒවාට සෙට් වෙච්ච එවුන් විතරයි ගේම ගහන්නේ. බුලත් යවන්නේ පකිස්තානය වගේ රටවලට. එකෙක් ඔය වගේ බුලත් යවන්න හැදුවා, දෙතුන් පාරක් යැවුවා. ඊලඟට මාෆියා සෙට් එක ෆ්ලයිට් බුක් කලා මාස ගාණක් එක දිගට. අරූට කෙලවුණා. වෙනත් විදිහක් බලපන් වේලලා යවන්න ,බුලත් වලින් රෙදි ඩයි හදන්න වගේ...( I am not master in this , just a idea)

    වචන ටිකට රෙස්පෙක්ට් බ්‍රෝ
     
    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,031
    331
    83
    Kaduwela
    උඹට දේශපකයකුගේ හයිය නැත්නම් බුලත් යවන්න බෑ. ඒවාට සෙට් වෙච්ච එවුන් විතරයි ගේම ගහන්නේ. බුලත් යවන්නේ පකිස්තානය වගේ රටවලට. එකෙක් ඔය වගේ බුලත් යවන්න හැදුවා, දෙතුන් පාරක් යැවුවා. ඊලඟට මාෆියා සෙට් එක ෆ්ලයිට් බුක් කලා මාස ගාණක් එක දිගට. අරූට කෙලවුණා. වෙනත් විදිහක් බලපන් වේලලා යවන්න ,බුලත් වලින් රෙදි ඩයි හදන්න වගේ...( I am not master in this , just a idea)

    ithin ban me wage ratakata hari yai da ban :angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අතරමැදි වැඩේම නොකර බුලත් හිටව්වොත් කොහොමද??? මම හිතන්නෙ හොදම වැඩේ බුලත් හිටෝන එක..සාම්ප්‍රධායික ගොවියෙක්ට වඩා ( අවස්ත්සේරු කරනවා හෝ ගරහනවා නෙමේ ) දැනුමක් තියෙන අපි ඇයි ගොවිතැනින් ඈත් වෙන්නෙ ????
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    අතරමැදි වැඩේම නොකර බුලත් හිටව්වොත් කොහොමද??? මම හිතන්නෙ හොදම වැඩේ බුලත් හිටෝන එක..සාම්ප්‍රධායික ගොවියෙක්ට වඩා ( අවස්ත්සේරු කරනවා හෝ ගරහනවා නෙමේ ) දැනුමක් තියෙන අපි ඇයි ගොවිතැනින් ඈත් වෙන්නෙ ????

    බුලත් කොලේ කොහෙද ඉරෝෂන් එතන :P:love::love:
     
    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    උඹට දේශපකයකුගේ හයිය නැත්නම් බුලත් යවන්න බෑ. ඒවාට සෙට් වෙච්ච එවුන් විතරයි ගේම ගහන්නේ. බුලත් යවන්නේ පකිස්තානය වගේ රටවලට. එකෙක් ඔය වගේ බුලත් යවන්න හැදුවා, දෙතුන් පාරක් යැවුවා. ඊලඟට මාෆියා සෙට් එක ෆ්ලයිට් බුක් කලා මාස ගාණක් එක දිගට. අරූට කෙලවුණා. වෙනත් විදිහක් බලපන් වේලලා යවන්න ,බුලත් වලින් රෙදි ඩයි හදන්න වගේ...( I am not master in this , just a idea)

    Completely Disagreed machan...

    Mamath export karanawa Curry Leaves, Papaya, Green Mango, Puneapple..
    Ekektawatg ehena karabna ba...flight book karanna one nam kelinma katha karanna one adala air line walata gihin flight book karanna one..
    Nathuwa heta yawana shipment ekata ada denne na spaces..
    Anith karanaya danata yawana ewun Schedule ekakata yawanne...un maasekata dekakatama Scgedule aragannawa Flights walata katha karala..
    Offload wenne nathuwa yannnath epai badu tika..

    Mama dan ennam oka yawana eka gana katha karanna..

    Mehema iyawanne..
    Issellama company ekka register karapan.
    Eta passe Export development board gihin eke register weyan (free of charge)
    Eta passe a dekama arageba Inland Revenue palayan
    Gihin ganin machan TIN (Tax Identification No.)
    Eta passe (VAT No)
    Oya okkoma gattata passe palayan machan Cusom..
    Eka nam kupadi thanak itin kamak na plaayan..gihin eke company eka register karala Custom Link karapan..

    Eta passe palayan Yawanna one ratata yana flights tika balala ewa search karagena adala cargo office walata gihin space illapan..illaddi kiyapan sathiyakata mechcharai, maasekata mechcharai, mata one menna me dawaswala kiyala..illagena quotation ganin..
    Eta passe yawapan..habai putjo mama me ketiye. Kiwwe..
    Oita wada godak dewal thibe...

    Ewa nam kiyala denna thread ekakma daanna one..
    Eka nam karanna ba kammali..

    Mekath typ kare onema hinda..

    Anith eka thamai buyer wa hoyaganna eka umbe wagakeeema...
     
    HemJ

    Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu

    :yes:
     
    ubath ekka join wenna bari da ? බුලත් , ornamental fish wage ekakata
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    අතරමැදි වැඩේම නොකර බුලත් හිටව්වොත් කොහොමද??? මම හිතන්නෙ හොදම වැඩේ බුලත් හිටෝන එක..සාම්ප්‍රධායික ගොවියෙක්ට වඩා ( අවස්ත්සේරු කරනවා හෝ ගරහනවා නෙමේ ) දැනුමක් තියෙන අපි ඇයි ගොවිතැනින් ඈත් වෙන්නෙ ????
    issalla oya pohottuwa puken galawala waren waga karanna