මචන් පොඩි හෙල්ප් එකක් ඕනේ , මම මාලු හදනවා , ගප්පි , එන්ජල් වගේ උන් තමයි . ටැංකි සෙට් එකකුත් තියනවා ( වර්ග අඩි 1000 ) විතර කවර් වෙන්න තියනවා , මචන් අපෙන් මලු ගන්න අය හෙන අඩුවට මාළු ගන්නේ , පට්ට පාඩුයි බිස්නස් එක , අනික මේක හිතන තරන් ලේසි බිස්නස් එකක් නෙමයි , පට්ට කට්ටක් , මාළුන්ට ලෙඩ හැදෙනවා , උන් මැරෙන්නේ බලාගන ඉන්නකොට . මුන්ට දෙන කෑම මහන්සිය එක්ක බැලුවම අන්තිමට මේක පාඩු පිට කරන්න බැරි හින්ද දැන් මලු හදන එක නතර කරලා තියෙන්නේ , මේක මට profit එකක් පිට කරන්න ඕනේ .
මේක වාසිය ගන්නේ අපෙන් මාළු අරන් export කරන අයට , ඒගොල්ලෝ මේක අපිට කියල දෙන්නෙත් නැහැ , අනික export කරන්නනම් ලොකු quantity ඕනේ නිසා අපිට එක කරන්න බැහැ ., ජලජිවී එකේ අයත් කියන්නේ export කරන්න ඕනේ නම් ලොකු quantity ඕනේ කියල අනික ඒගොල්ලෝ දෙන්නේ export කරන අයගේ details . අයෙත් අර සේතෙමයි වෙන්නේ
මචන් මම දැක්ක සමහර අය ebay එකේ වගේ පොඩි .quantity විකුනනවා ඒයට කතාකරල ඇහුවම කිසි දෙයක් කියල දෙන්නේ නැහැ . දන්න පින්වතෙක් කියනවද අපි මේවගේ පොඩි quantity export කරන්නේ කොහොමද කියල ? පොඩි quantity යවන්න කොච්චර cost එකක් යනවද ? එළකිරි එකේ export import කරන අයගෙන් උදව් ඉලනවා
PS :
ebay ලංකාවට සල්ලි ගන්න account හදන්න බැරි සීන් එකක් තියනවනේද , එතකොට එකට පිලියමක් විදියට රට ඉන්න කෙනෙක් ( Australia ) කෙනේගේ account එකකට මේක හදන්න පුළුවන් නේද ( මම දන්න රට ඉන්න කෙනෙක් ඉන්නේ Australia වේ විතරයි )