ubath ekka join wenna bari da ? බුලත් , ornamental fish wage ekakata
Orbemental Fish unath ik bnz...
Bulath umbala kkchchara wawwath demand ekata deeganna bari wei..
Api kiyamuko machan umbala wawanne akkara 5 k kaiyala...busienss grow up weddi demand wadi weddi umbalata oya akkara 5nma dennna puluwan wei onenam maasa dekaka hariyana output eka..itiri maasa 10 anuwa wena supppierslagen ganna one...godak export karana ewun kelwaganne machan suppliersla nathi nisa...mata hondatama kela una Suppliersla nathi nisa..
Ornemental fish gana katha karoth eka lankaawe dan loku busienss ekak...malu farm dagena inna ewun godak innawa..un eka karana eka atthatama hondai..unta bank walinuth loans dena ekath hondai..
Un wadi wenna wenna apita loku thanak thiyenawa..
Wade karanna kalin machan..stats hoyapan..data gather karapan..
Eg:
Ornemental Fish
Tota Market Share
Export Percebtage
Most demanded Countries
World market eken lankawata thiyena market share eka.
Methak yawapu ornemntal fish walin wadiyenma yawapu malu jaathiya.
Oya wage..
Malu hoyaganna puluwan nam export karanna puluwan machan..
Habai aniwa..honda buger kenek onemai..
අපනයන සංවර්ධන මණ්ඩලයේන් තමා අහන්න ඕනි නවලෝකෙ හරියෙ තමා තියෙනේ..එයාලා ඉස්සෙල්ලම යවන වෙන කෙනෙක්ට ඔයාව සෙට් කරනවා.කාලයක් ගියාම ඔයාටම යවන්න පුලුවන්.හැබයි ඉතිං මාෆියා එකක් තියනවා නන් වැඩක් වෙන එකක් නෑ..ටවුන් එකකින් බුලත් කඩයක් පොඩියට පටන් ගන්න.මම ක්ලාස් ගිය තැන තිබ්බ බුලත් කඩේ දැන් 5 දෙනෙක් විතර වැඩටම ඉන්නවා..අවුරුදු 4කින් විතර පොර දියුණු උණා

අපි යවනව පකිස්තාන් වලට.
දැන් කරන්න අමරුයි බුලත් නැ කොච්චරක් තියනවද
කළු බුලත් වලට කොහෙද අපේ උන් මොනවාද ගහලනේද?.......... ඊට පස්සේ බිස්නස් අඩු උනාද?
බුලත් වගාව ගොඩක් අමාරුද බන්,
මොනවටද වැඩි ඉල්ලුමක් තියෙන්නේ?
බුලත් වගාව එක්ක ගොඩක් සම්ප්රධායික මත තියෙනව,,ඇස්වහ කටවහ බුලත් වලට බලපානවා කියල අහල තියෙනව, ඇත්ත බොරු මම නොදනිමි, පරණ මිනිස්සු කටකහනවට කියුවා කියන්ඩත් අමාරුයි හැබැයි..

ගොඩක් මහන්සි වෙන්න ඕනේ වගාවක් නේද?

ඔව් ඔය කිලි කුණු වලින් සෑහෙනට ආරක්ශා කරන්ඩ ඔනෙලු..උඹට දේශපකයකුගේ හයිය නැත්නම් බුලත් යවන්න බෑ. ඒවාට සෙට් වෙච්ච එවුන් විතරයි ගේම ගහන්නේ. බුලත් යවන්නේ පකිස්තානය වගේ රටවලට. එකෙක් ඔය වගේ බුලත් යවන්න හැදුවා, දෙතුන් පාරක් යැවුවා. ඊලඟට මාෆියා සෙට් එක ෆ්ලයිට් බුක් කලා මාස ගාණක් එක දිගට. අරූට කෙලවුණා. වෙනත් විදිහක් බලපන් වේලලා යවන්න ,බුලත් වලින් රෙදි ඩයි හදන්න වගේ...( I am not master in this , just a idea)


